Saturday, August 3, 2013

නාරාහේන්පිට ලයිසන් චණ්ඩි

මේ අපි වැඩිදෙනෙක් දන්න කියන ප්‍රසාද් වැලිකුඹුර මිත්‍රයා එවපු මේල් එකක්. මේකෙ තියෙන සිද්ධිය අපිට අමුතු එකක් නොවෙන එකම තමයි අපේ කාලකන්ණිකම. මේ වගේ ලයිසන් චණ්ඩි නැති පොලිසියක් නැහැ.  මේක කියවලා මට එකපාරටම අහන්න හිතුනේ උඹ මේක ඔය ඒරියා එකේ පොලිස් ලොක්කන්ට කිව්වෙ නැද්ද කියලා. හොඳ වෙලාවට ඇහුවෙ නැත්තෙ. උන්ට කිව්වත් වැඩක් නෑ. වැඩිම උනොත් මේ කාලකන්ණීයා කොහාට හරි මාරුකරල දායි. ඊට පස්සෙ ඌ එතනත් කරන්නෙ මේවම තමයි.

මේකට විසඳුමක් නැද්ද?

සාමය සුරකිනවා යයි කියන නාරාහේන්පිට පොලිසියේ නිරුවත.

දිනය 2013-07-30.
වේලාව ප.ව. 11.00.

මමත් මාගේ තවත් යහළුවන් කිහිප දෙනෙකුත් අප නිවසින් මීටර් 400කටත් අඩු දුරකින් පිහිටි මාගේ මිතුරෙකුගේ නිවසට ගොස් නැවත පැමිණෙමින් සිටියෙමු. ඔහුගේ නිවසේ පිහිටා තිබෙන්නේ මහවත්ත නිවාස සංකීර්ණයේ අවසානයට වන්නට ය.  මමත් තවත් මාගේ මිතුරන් තිදෙනෙකුත් හරියටම රාත්‍රි 11.00ට එතැනින් පිටත් වීමු. එතැන් සිට මීටර් 5ක් පමණ ගමන් කල පසු මාගේ මිතුරන් දෙදෙනෙකු අපගෙන් වෙන් වී ඔවුන්ගේ නිවාස දෙසට ගමන් ගත් අතර මාත් මාගේ මිතුරෙකු වූ සම්පතුත් ඉදිරියට ගමන් කළෙමු.

අප මහවත්ත නිවාස සංකීර්ණයේ දෙවන හරස් වීදියට ළඟා වන විටම නාරාහේන්පිට පොලිසියට අයත් ජීප් රථයක් දෙවන හරස් වීදියේ සිට අප ගමන් කරනා මාර්ගයට හරවන ලදී. අප ඔවුන් ව පසු කරනා විට දීම එම ජීප් රියේ ඉදිරිපස අසුනේ සිටි පුද්ගලයෙකු (පසුව දැන ගත් පරිදි මොහු නාරාහේන්පිට අපරාධ අංශය භාර පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා යන නිලධාරියා වේ) අප වෙතට හැරී

උඹලා කොහේ ද යන්නේ? යනුවෙන් විමසන ලදී.

ම විසින් ඔහුට අප යහළුවෙකු ගේ ගෙදර ගිය බවත් දැන් නැවත අපගේ ගෙදර දෙසට යන බවත් පවසන ලද අතර ඔහු මා පදිංචි වී සිටින ස්ථානය විමසන ලදි. මම මා පදිංචි වී සිටින ස්ථානයත් එයට යන පාරත් ඔහුට විස්තර කර දෙන ලදි. එවිට ඔහු මාගේ ජාතික හැඳුනුම් පත පිළිබඳ ව විමසන ලද අතර එවිට මා සතු ව ජාතික හැඳුනුම් පත නො පැවතිණි මාගේ නිවසේ සිට මාගේ මිතුරාගේ නිවසට ඇත්තේ මීටර් 400කටත් අඩු දුරක් බවත් එම නිසා එතරම් සුළු දුරක් යාමේ දී ජාතික හැඳුනුම් පතක් ගෙන යා යුතු යයි නො සිතූ බවත්, මාගේ මව නීතිඥවරියක් වන බවත්, ඔවුන්ට අවශ්‍ය නම් දැන් මා හට මාගේ හැඳුනුම් පත ගෙනැවිත් පෙන්විය හැකි බවත්  පවස සිටියෙමි. එවිට එම පුද්ගලයා ජීප් රියෙන් බැස ගත් අතර, ඔහු හොඳට ම බීමතින් පසු වන බව ඔහුගේ මුහුණෙන් සහ ඔහුගේ ගමන් විලාසයෙන් දැක ගත හැකි විය. එවලේ ම මම මාගේ මවට දුරකථන ඇමතුමක් දී හැඳුනුම් පත ගෙන එන ලෙස පැවසීමට සැරසීමි. එවිට මාගෙන් දුරකථනය බලෙන් උදුරා ගත් ඔහු මම නාරාහේන්පිට පොලිසියේ ක්‍රයිම් ඕඅයිසී කතා කරන්නෙ මේ ඉන්නේ තමන්ගේ පුතා ද?” යනුවෙන් හතර පස් වතාවක් බීමත් ස්වරයකින් පවසන ලදි. ඉන් පසුව පුතාගේ හැඳුනුම් පත රැගෙන පොලිසියට පැමිණෙන ලෙස පැවසූ අතර මහට මාගේ දුරකථනය ක්‍රියා විරහිත කරන ලෙස පවසන ලදී. මාගේ මිතුරා ද මාගේ පදිංචිය සනාථ කිරීමට උත්සාහ ගත්ත ද ඔහුට උඹ පලයන් යන්න යනුවෙන් පවසා මහට ජීප් රියට නඟින ලෙස දන්වන ලදි.

ජීප් රිය තුල තවත් මෙසේ අත් අඩංගුවට ගත් කිහිප දෙනෙක් සිටින ලද අතර එහි සිටි පොලිස් නිලධාරීන් මගෙන් දිගින් දිගටම ඇසුවේ උඹ කවදා සිට කුඩු ගසන්නේ ද යන්න සහ උඹ කුඩු ගහන්න සොරකම් කරනවා නේද යන්න යි. මෙය මානසික වදයක් වන තරමටම පෙරල පෙරලා ප්‍රශ්න ඇසීමක් විය.

මාත් මාගේ මිතුරනුත් මත් කුඩු භාවිතයට තදින් ම විරුද්ධ පිරිසක් වන අතර මහවත්ත තුල කුඩු ව්‍යාපාරය නො කිරීමට ප්‍රධාන හේතුවක් වන්නේ එම ප්‍රදේශයේ තරුණයින් ඒ සම්බන්ධව දක්වන දැඩි විරෝධයයි. එමෙන්ම අප විසින් මත් කුඩු භාවිතය නතර කරන ලද පුද්ගලයන් කිහිප දෙනෙකුට ම රැකියා ලබා ගැනීමටත් නැවත එය සඳහා නො පෙලඹීමටත් අවශ්‍ය සහාය ලබා දී ඇති බව මහවත්ත ජනතාව දන්නා අතර නාරාහේන්පිට පොලිසියට පවා ඒ පිළිබඳ ව අවබෝධයක් ඇත්තේ යයි සිතමි. එමෙන්ම මා අත් අඩංගුවට ගැනීමට හේතු විමසීමේ දී එසේ හේතුවක් අවශ්‍ය නොවන බවත් නමුත් අවශ්‍ය නම් නඩුවක් සමඟ අත් අඩංගුවට ගත හැකි බවත් ම වෙත දන්වන ලදි. නාරාහේන්පිට පොලිසිය මඟින් ඔවුන් කරන අසාධාරණකම් වලට එරෙහි වන පුද්ගලයන්ට සහ ඔවුන්ගේ අප්‍රසාදයට ලක් වූ පුද්ගලයන්ට කුඩු, ගන්ජා එමෙන්ම බෝම්බ වැනි දේ දමා ඔවුන් අපහසුතාවට පත් කිරීම පිළිබඳ අසා ඇති සහ එසේ අපහසුතාවට පත් පුද්ගලයන් හඳුනා ගැනීමට ලැබී ඇති මට සත්‍ය වශයෙන් මාගේ ආරක්ෂාව පිළිබඳ දෙගිඩියාවක් ඇතිවීමට මෙය හේතු විය.

මා ස්වභාවයෙන් ම කෙට්ටු පුද්ගලයෙක් වන අතර එසේ කෙට්ටු පුද්ගලයෙක් වීම පදනම් කර ගනිමින් වෙනත් කිසිදු හේතුවක් නොමැතිව එසේම මාගේ කිසිම වරදක් නොමැති බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබිය දී, මෙසේ නින්දිත අයුරින් මාගේ මනසට බලපෑම් කිරීමට තැත් කිරීම ලංකාවේ නීතිය සහ සාමය රකිනවා සහ ජනතාවගේ ආරක්ෂාව සලසනවා යයි කියන ආයතනයක් මඟින් සිදු වීම පිළිබඳ මා තුල ඇත්තේ දැඩි අප්‍රසාදයකි.

පොලිසියට පැමිණීමෙන් අනතුරුව මා සමඟ සිටි අනෙක් සියලු දෙනාගේ නම, ලිපිනය සහ අනෙකුත් තොරතුරු සටහන් කර ගන්නා ලදි. පොලිසියට පැමිණ විනාඩි 10-15ක් ඇතුළත මාගේ මව සහ මාගේ තවත් යහළුවෙකු මාගේ ජාතික හැඳුනුම් පත සහ මා අධ්‍යාපනය ලද රජයේ සහ පෞද්ගලික ආයතන කිහිපයක් මඟින් ම වෙත නිකුත් කර තිබූ හැඳුනුම්පත් කිහිපයක් රැගෙන පැමිණි අතර ඒවා අපරාධ අංශය භාර නිලධාරියා සහ මා අත් අඩංගුවට ගත් නිලධාරියා වන පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා යන නිලධාරියාට ඉදිරිපත් කරන ලදි. එහු එය රැගෙන කිහිප වරක් එ දෙස බලා නැවත මාගේ මවගේ අතට ලබා දෙන ලදි.

ඔහු මාගේ ඇඳුම සහ මාගේ කොණ්ඩය විවේචනය කරමින් මට කුඩු කාරයා, හොරා මංකොල්ල කාරයා, ලෙස මහ හඬින් අපහාස කරමින් අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් විනාඩි කිහිපයක් ගත කල අතර ඔහුගේ කම්මුල් බීමතින් රතු වී එමෙන්ම ඇස් අවට පවා රතු පැහැති වී තිබීම අප සියලු දෙනාට ඉතා පැහැදිලි ලෙස දැක ගැනීමේ හැකියාව තිබින. මාගේ මිතුරාගේ නිවස පිහිටා ඇත්තේ මාගේ නිවසට ඉතා ආසන්නයේ බවත්, මා ගිය ගමන හුදෙක් මිතුරෙක් බැලීම සඳහා ගිය ගමනක් මිස වෙනත් උත්සවයක් සඳහා ගිය ගමනක් නොවන බවත්, එම නිසා සාමාන්‍ය සැහැල්ලු ඇඳුමක් භාවිතා කිරීම වඩා යෝග්‍ය බවත්, කරාබුවක් පැලඳීම නූතන සමාජයේ සාමාන්‍ය දෙයක් බවත් ඔහුට අවබෝධ කිරීමට ම විසින් කල උත්සාහය අසාර්ථක විය.

යම් අයකුගේ කොණ්ඩා මෝස්තරය, ඔහු පලඳින ආභරණ, එමෙන්ම ඔහු අඳින ඇඳුම සඳහා පොලිස් අනුමැතියක් ලබා ගත යුතු ද යන්න එමෙන්ම ඒ කියන දේ මත හොරෙක් මංකොල්ල කාරයෙක් හෝ කුඩුකාරයෙක් ලෙස නිර්වචනය කිරීමේ පදනම නීතිය පිළිබඳ යම් අවබෝධයක් ඇති එමෙන්ම නීතිඥයින්, විශෝධන නිලධාරීන් හා මනෝ සමාජීය උපදේශකයින් විශාල ප්‍රමාණයක් පුද්ගලිකව ආශ්‍රය කර ඇති සහ උපදේශනය පිළිබඳ වෘත්තීය පුහුණුවක් සහ සුදුසුකමක් ලබා සිටින ම හට අදටත් ගැට‍ළුවක් ව පවතී.

මෙම පුද්ගලයා පවසන ආකාරයට හොරෙකු, මංකොල්ල කාරයෙකු, කුඩුකාරයෙකු නොවන පුද්ගලයා ගෙදර සිට මීටර් 400ක් දුරින් පිහිටි තම යහළුවෙකුගේ නිවසට යන විට හොඳින් ඇඳ-පැලඳ කොණ්ඩය පීරා සුවඳ විලවුන් ගල්වා පාවහන් පැලඳ කරාබු හෝ වෙනත් කිසිදු ආභරණයක් නො පැලඳ යා යුතු වේ.
මේ සියල්ල අවසන් වීමෙන් පසු මා හරි මඟට ගැනීම සඳහා එදින පොලිස් ස්ථානයේ මා රඳවා ගන්නා බවත් පසු දින උදෑසන 8.00 පොලිස් ඇප මත නිදහස් කල හැකි බවත් මාගේ මව වෙත දන්වන ලදි. මාගේ මව මෙයට විරුද්ධ වූ අතර ප්‍රශ්න කිරීම සඳහා මා රඳවා තබා ගන්නා බව ඉන් පසුව ඔහු පවසන ලදි. බොරු වැරැද්දක් මත උසාවියට දැමීමේ හැකියාව මොවුන් සතු ව පවතින නිසා මේ පිළිබඳ ව වැඩි වාදයකට යාම ම විසින් වැළැක්වීමි.

මෙසේ පොරොන්දු වුව ද පසු දින අත් අඩංගුවට ගත් මා සහ තවත් අට දෙනෙකු පසු දින දෙමටගොඩ පොලිසියේ පැවැත්වූ පෙළගැස්වීමකට සහභාගී කරන ලදි.

මෙහි වඩාත් බියකරු පැතිකඩ වන්නේ එදින ඉදිරිපත් කල අය අතරින් බොහොමයක් එසේ රඳවා බාගැනීමට වත් පෙළගැස්වීමකට සහභාගී කර වීමට වත් කිසිදු අවශ්‍යතාව යක් ඇති පුද්ගලයින් නො වීමයි. එතැනින් දෙදෙනෙකු ඔවුන්ගේ හෝටලය ඉදිරිපස දී අත් අඩංගුවට ගෙන තිබුණ අතර, අයකු ඔහුගේ නිවස ඉදිරිපස දී ද, අයකු ඔහුගේ දරුවාට බිස්කට් පැකට්ටුවක් ගෙන යාමට කඩය ආසන්නයට පැමිණි විට ද, අයකු තම සහෝදරයාගේ ගෙදරට ගොස් නැවත ගෙදර පැමිණෙමින් සිටින විට දී ද, තවත් අයකු ඔහු වැඩ කරන ගෙදර අශ්‍යතාවයකට ඖෂධ මිල දී ගැනීමට ගොස් පැමිණෙන විට ද අත් අඩංගුවට ගෙන තිබින.

තවද යම් කිසි ආකාරයකින් පෙළගැස්වීමක් පැවැත්වෙන දිනක ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය තරම් සැකකරුවන් නොමැති නම් පාරේ අසු ජජ අහඹු පුද්ගලයින් පෙළගැස්වීම  සඳහා ඉදිරිපත් කර වීම මෙම නිලධාරියා පුරුද්දක් ලෙස කර ගෙන යන ක්‍රියාවක් බව පසුව දැනගන්නට ලැබින.

ඉහත නම සඳහන් සුමිත් පෙරේරා යන නිලධාරියාගේ ක්‍රියාකලාපය පිළිබඳ ප්‍රදේශයේ බොහෝ දෙනෙකු තුල සැකයක් පවතින අතර, ඔහු වෙත අල්ලස් චෝදනා පවා ඉදිරිපත් වී ඇත. එමෙන්ම ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතාව තුල ඇති අප්‍රසාදය ඔහුට ඇති බිය නිසා යටපත් වී ඇති බව ඔහු පිළිබඳ ව සොයා බැලීමේ දී මට වැටහින. මේ සියල්ල දැනගෙන නාරාහේන්පිට පොලිසියේ බොහෝ නිලධාරීන් ඔහුගේ වැඩ වලට ඉඩදී හෝ සහය දෙමින් සෘජුව හෝ වක්‍ර ආකාරයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ නාමය විනාශ වීමට සහාය දෙන බවක් පෙනී යයි.

සත්‍ය වශයෙන් ම නාරාහේන්පිට පොලිසිය යනු ජනතාව ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වෙන ආයතනයක් ද යන තීරණය ඔබට භාරයි.
--------------------

(රටක සාමය පවත්වා ගැනීමේත් නීතිය සාමය ආරක්ෂා කර ගැනීමේත් උතුම් වගකීම පැවරී ඇත්තේ ශ්‍රී-ලංකාවේ පොලිසියට වන අතර, ඒ සඳහා ඔවුන් වෙත විශාල බලතල ප්‍රමාණයක් ලබා දී තිබෙන අතර එම බලතල භාවිතා කිරීමේ දී අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග සහ සීමා මායිම් ලබා දී තිබෙන්නේ එම බලතල වල ඇති ප්‍රබලත්වය සහ ඒවා අයථා ලෙස භාවිතා කිරීම මගින් සාමාන්‍ය ජන ජීවිතයේ පැවැත්මට ඇතිවිය හැකි බලපෑම් සැකිල්ලට ගැණීමෙනි. මේ බලතල ලබා දී තිබෙන්නේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමටත් ඔවුන්ට ආරක්ෂාව ලබා දීමටත් මිස ඒවා භාවිතා කරමින් සාමාන්‍ය ජනතාව පීඩනයට පත් කර ඔවුන්ගෙන් මුදල් හා අනෙකුත් ප්‍රයෝජන ලබාගැනීමට වත් නොවේ.

නමුත් අවාසනාවකට නාරාහේන්පිට පොලිස් බල ප්‍රදේශය තුල වෙසෙන ජනතාවට නාරාහේන්පිට පොලිසිය ඔවුන් ව ආරක්ෂා කිරීමට පවතින ආයතනයකට වඩා ඔවුන්ගේ ජීවිත ව්‍යාකුල කිරීමටත්, සාමාන්‍ය ජන ජීවිතයට බාධා එල්ල කිරීමටත්, සමහර අවස්ථාවල ජන ජීවිතය සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කිරීමටත් ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත් වෙමින් පවතී. නාරාහේන්පිට පොලිසිය යනු තවත් එක් මැර කල්ලියක් බවට පත් වන දිනය වැඩි ඈත නොවන බව පෙනෙන්නට තිබේ.

මා මේ පවසන සිදුවීම මොවුන්, ඔවුන් සතු බලය අත්තනෝමතික ලෙස භාවිතා කරන ආකාරය පිළිබඳ යම්කිසි අවබෝධයක් ලබාගැනීමට හැකියාවක් ඇතයි මම විශ්වාස කරමි.)

-          - ප්‍රසාද් වැලිකුඹුර


113 comments:

  1. මුළු ලංකාවම දැන් දහම් පාසලක්. දැක්කනේ අපි විසාකා එකේ පාගමනට දුන්නු ගේම..?

    එහෙම කෙල්ලොන්ට ඩෙනිම් ගහලා සන්තෝසෙන් හිනාවෙවි පාරේ යන්න දෙන්න පුළුවන්ද..? කෙල්ලෙක් වුනාම පාරේ යන්න ඕන මල් පෙරහැරේ යන උපාසකම්මලා වගේ. කෙල්ලෙක් වුනාම ඇට්ටකුණා වෙන්නේ නැතුව බතක් තම්බන්ට ඉගෙන ගන්ට ඕන, හොද්දක ලුණු ඇඹුල් බලන්ට ඉගෙන ගන්ට ඕන, ළමයි හදාගන්නට ඕන. කොල්ලෙක් උනාම තෙල් ටිකක් ගාල කොණ්ඩේ පැත්තට පීරලා පිළිවලට ඇදලා කුඹුරක් කරගෙන ගෙදරකට බත බුලත සපයන්න පුළුවන් වෙන්ට ඕන.

    එහෙම පිළිවලකට ඉන්න බැරිවුන් තොලොංචි පලයල්ලා ඔය කිසිම චාරයක් නැති බටහිර රටවලට. මෙහෙ ඉන්නවනම් පිළිවලකට ඉදපල්ලා.

    ReplyDelete
  2. පොලිස් බල්ලො ගැන නම් කතා කරල වැඩක් නැහැ.නිතියට අණදෙන මුල් පුටුවල ඉන්න එව්වන්ගෙ කොන්ත්‍රාත් වලට මිනි මරවන්නෙ කාකි සුට් කාරයො කොට.
    හැබැයි කෙනෙක් ගෙදරින් එලියට යන මීටර් ගාන වැඩක් නැහැ තමන්ගෙ අනන්‍යතාවය ඔප්පු කිරීමට ID එක අත්‍යාවශ්‍යයි.තනියම පාරෙ යනවිට හදිසියෙ කලන්තයක් දාල වැටුන නැත්නම් අනතුරක් උනා.ඉතින් ඔය වගෙ වෙලාවට එය තමා ලග තිබීම වටිනව.
    අනිත් එක මොන වස්ත්‍රයටද කොල්ලො කරාබු දාන්නෙ?
    මේවට තමා කියන්නෙ කවුරුත් කොරන්නම් වාලේ වැලද ගෙන,
    ඉල්ලගෙන අනුභව කරනව කියල.

    ReplyDelete
    Replies
    1. අනේ නාකි හුටං!
      දන්න ලබ්බක් කතා කරහං.
      නැත්තං ඔය ජැපනීස් පෝර්න් එකක් බලලා, අර බාගෙට කෙලින් වෙලා කඩං වැටෙන සෝසේජ් එක පරිස්සං කරගෙන බුදියගං.

      කරාබු දානවද මාල දානවද කියන එක පොලීසියේ ඉන්න වේ. පුතාලට හරි ආමි එකේ ඉන්න පො. *රියන්ට (නරියන්ට ) තීන්දු කරන්ඩ දුන්නෙ මොන ආන්ඩු ක්‍රම ව්‍යවස්තාවෙන්ද නාකි හුටං? උඹල වගේ ප්‍රතිපත්තියක් නැතුව දිව එහාට මෙහාට වනන ගොං හුචක්කු හින්ද තමයි ඔයි පොලෝසි වල වේ. පුතාල අපිට අරින්නේ.

      Delete
    2. හ්ම්............??
      ඔබ කියන මගෙ සොසේජිය නම් ගාලික්/පෙපර්/BBQ රසයි කිය කියා,රස විදින අයනම් එමටයි.
      හුග දෙනෙක් හැබැයි කියන්නෙ අංකල් මිල්කි,චොකී රසේ දුන්නට අරි ගතෝ (Thank's)කියල.
      ඔයත් ආසද රසය උරගා බලන්න.

      Delete
    3. මචං මේ ක්‍රයිම් ඕ.අයි.සී. ත් උඹ වගේම එකෙක් තමයි.
      තමුන්ගෙ ගමේ තමුන්ගෙ ගෙදර ඉඳල මීටර් 400ක් යනකොටත් අයිඩන්ටිය අරන් යන්න ඕනද කියහන්කො මුලින්ම.
      උඹ මීටර් 400ක් කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැත්නම්, ඒක කොච්චරක්ද කියල කිව්වොත් මීටර් 400ක් කියන්නෙ රනින් ට්‍රැක් එකේ (අර සුසන්තිකා එහෙම දිව්වෙ අන්න ඒකෙ) එක වටයක තියෙන දුර ඒ කියන්නෙ පේන දුරක්.
      උඹ කොල්ලො මොන වස්ත්‍රයටද කරාබු දාන්නෙ කියල බලන්න ඕන නම් ලංකාව පිරිමි ක්‍රිකට් ටීම් එක සහභාගිවෙන ක්‍රිකට් මැච් එකක් බලපන් එතකොට පෙනෙයි.
      උඹ කියන විදිහට කරාබුවක් දැම්මම ඒක ඌව අත්අඩංගුවට ගන්න තරම් වරදක් නේද?
      උඹ වගේ උන් ලංකාවට අවශ්‍යයි මම හිතන්නෙ. සිරාවටම මචං.

      Delete
    4. ට්‍රැක් එකකයි පාරකයි වෙනස දන්නෙ නැති හුජ්ජ කොල්ලො එක්ක මගෙ කතා නැත පුත්‍රයා.

      Delete
    5. අනේ බන් ලංකාවෙ සමහර පැතිවල පොදු වැසිකිලි කියල ජාතියක් තියෙනව බන්. ඒව තියෙන්නෙ ගෙවල්වල ඉඳල මීටර් 200-300ක් විතර දුරින් එතකොට කක්කුස්සියට යනකොටත් අයිඩෙන්ටිය ඕන නේද බන්.
      උඹ නම් පට්ට මීටරයක් බන්. උඹට මාර අත්දැකීම් සහ දැනුමක්නෙ බන් තියෙන්නෙ උඹේ වයසෙ හැටියට. උඹ ඉගෙනගත්තෙ කොහේද බන් උඹ වගේ එකෙක් ඉගෙනගත්ත ඉස්කෝලෙ ගැන දැනගන්නත් ආසයි. සිරාවට විස්තර ටිකක් කියහන්කො උඹ ගැන.

      Delete
    6. යකෝ මීටර් 200ක් 300ක් ගෙදර ඉදං ගිහිල්ල බෙට්ට බාන/හුජ්ජ කරන තැන් ලංකාවෙ කොහෙද තියෙන්නෙ කියල මට කියනවද බයියො?
      ලංකාවෙ කොළඹ මුඩුක්කු වල සහ තේ වතු වල පොදු වසිකිලිද?
      නැත්නම් ඔබෙ ගෙදර ඉදල ටවුන් එකේ තියෙන පොදු වැසිකිලියද කියන්න දකුණු කනට කරාබු දාපු පොන්න පැටිය.

      Delete
    7. උඹ වරෙන් පෙන්නන්න. උඹ ලංකාවෙ නොවෙයි නේ ඉන්නෙ. ලංකාවෙ මුඩුක්කු වල තේ ලයිම් වල ඉන්නෙ මිනිස්සු නොවෙයිද උන් සත්තුද? උන්ට අයිතිවාසිකම් නැතිද? අනේ පලයන් බන් යන්න.

      උඹ ලංකාවෙන් පිට ඉඳගෙන උන්ට නැති ඔක්කොම අයිතිවාසිකම් භුක්තිවිඳ විඳ ලංකාවෙ උන්ගෙ අයිතිවාසිකම් වලට කෙලවන්න එන පිංපියා.

      උඹ දකුනු කනට කරාබු දැම්මට මම දකුනු කනට කරාබු දාන්නෙ නෑ බන්. උඹ වගේ අපතයො තමයි ලංකාවට කෙලවන්නෙ උඹ වගේ උන් තමයි ලංකාවෙන් ගිහිල්ලත් ලංකාවෙ උන්ට කෙලවන්න දඟලන්නෙ.

      බලපන් උඹේ අම්මගෙන් අහල උඹ ඇත්තටම ලංකාවෙ එකෙකුට ජාතක වුනාද කියල මට නම් ෂුවර් එහෙම නැතිව ඇති. ලංකාවෙ එකෙකුට ජාතක වුනානම් ලංකාවෙ ජීවත් වෙන උන්ට වෙන අසාධාරණකම් ගැන කැක්කුමක් සහජෙන්ම එනව.

      Delete
    8. තෝ වගේ සුද්දන්ගෙ තොප්පි ඔලුවෙ දාගෙන ඉන්න කැනහිලකු සමග ලංකාවෙ ජනතාවගෙ ප්‍රශ්න කතා කිරීම පලක් නැත.
      ප්‍රශ්නයකදී දෙමාපියන් මතක් කිරීම පහත් බුවාලගෙ පොන්න වැඩකි.
      වෙඩි වදින්න ඕන තොපි වගෙ භූතයන්ට.

      Delete
    9. භාවිතාකරන වචන වලින්ම ජාතකේ පේනව.:P

      Delete
    10. දියුණු රටක හුළං පොදක් වැදුනු ගමන් සමහර ගම් බයියෝ ඉදිමෙන්න ගන්නවා. තමන් අනිත් උන්ට වඩා මාර පොරවල් කියලා හිතන්න ගන්නවා. ලංකාවේ ඉන්න අනිත් හැමෝම පුස් මෝඩයෝ කියලා පෙන්නන්න හදනවා.

      ගොඩක් වෙලාවට එහෙම ගෙම්බෝ වගේ පිම්බෙන්නේ මෙළෝ උගත් කමක් නැති ඔය දියුණු රටවල සුපර්මාකට්වල වැඩකරන, වැසිකිළි සෝදන, ගරාජ්වල වැඩකරන, අනවසරෙන් ඉදලා [language යනවා කියලා ඒ රටවලට ඇවිත්] දැන් ඒ රටවල ගැණීයක් කසාද බැදලා සිටිසන් ගත්ත අය.

      ඒ අයම තමයි ඔය පොදු වෙබ් අවකාශ වල කමෙන්ට් කරද්දි ganja@Japan, sarath@Melbourne, saman@Milan වගේ නම් දාගෙන ඉන්නේ. මොකද ඒ අය දන්නව ඒ අයට ඔය ජපන්, මෙල්බෝර්න්, ෆ්‍රාන්ස් වගේ කෑලි නැතිනම් මෙළෝ පිළිගැනීමක් නෑ කියල.

      අපේ සමහර ගම් බට්ටෝත් බලන් ඉන්නවනේ මුන්ගේ නැට්ටේ එල්ලිලා සුරපුරේ යන්න. :D

      Delete
    11. මාලන් පොන්න පැටියා කැරි හුත්තා තෝ කවුද යකෝ. නිකං ඇට තලා ගන්නේ නැතිව පල කැරියා වැඩක් බලාගෙන.ඇට බිජ්ජලා දන්න හුත්ත.

      Delete
    12. නාකි හුටං- කෙන්ජියා ඉල්ලාගෙන අනුභවකරනවා වගේ.
      පේනව නේද ඔය ලොකුවට, අර-නිදහස, මේ-නිදහස කියල පොර ටෝක් දෙන නාකියෝ ඇත්තටම හිතන බයාදු, බය පක්සපාත විදිය එලියට පැනපු හැටි. මුං වගේ කොන්ද පණ නැති පො.වේ. පුතාලා ලැජ්ජ නැතුව කියපු ගොන්කතා ඩිෆෙන්ඩ් කරන අපූරුව මම බ්ලොග් කීපෙකම දැක්කා.

      Delete
    13. //පොන්න පැටියා කැරි හුත්තා//

      යමෙක් පොන්නයෙක් නම් ඔහුට කැරි තිබිය නොහැක. එසේම කැරි නිෂ්පාදනය වේ නම් එය හුත්තක් ද විය නොහැක. එය පයියක් විය යුතුය.

      කුනුහරුපයක් වත් තර්කානුකූලව, සංගතව කියා ගත නොහැකි ඇනෝ ආතල්!

      Delete
    14. @ kenji@japan
      //අනිත් එක මොන වස්ත්‍රයටද කොල්ලො කරාබු දාන්නෙ?//

      කවුරු හරි කරන්නං වාලේ හරි කොල්ලෙක් තමුංගෙ කනට කරාබුවක් දාන්න පොලීසියෙං අවසර ගන්න ඕනෑ කියල නීතියක් තියෙන්නෙ මොන රටේද ආයිබොවං?? (ජපානෙත් එහෙමද දන්නෑ ඕය්...)

      හොඳයි එහෙමනං දැං ඔය හැම ඇමති පුතාලාම වගේ (උදා. මාලක සිල්වා) කරාබු දාලානෙ ඉන්නෙ. පොලීසිය උංගෙනුත් ඔහොම අහනවද දන්නෑ.

      මට පේන්නෙ කෙන්ජි උන්නැහැ ජපානෙ කියල නමේ අගට කෑල්ලක් දාගත්තට මූ ඉන්නේ මැදමුලනෙ වලව්වෙ, රස්සාව වැසිකිලි සහ වලං සේදීම. හරියට මර්වින් සිල්වා වගේමයි හිකිස්...


      Delete
    15. පිට රටවල ඉන්න අය දිහා ක්‍රෝධයෙන් කතා කරන අය මේකෙ හුගක් ඉන්නව.ඒ අයට අඩු ගානෙ ඉන්දියාවට යන්නවත් වීසා ගන්න බැරි උදවිය.දුකයි මට.
      මමත් ගමේ බයියෙක් තමා ඒ උනාට උපන්නෙ කොළඹ.
      මාලන් කියන බයිය කියල තියෙන ලෙසට රට ගිහිල්ල සිටින අයත් ඉන්නව.මම නම් ඒ අය දක්ෂයො කියල හිතනව.
      මම නම් පිට රට ගියෙ මගේ දෙමාපියන්ගෙ වත්කම් පෙන්වල නිත්‍යානුකුලව.අදටත් ලෝකෙ ඕනෑම රටකට මට යන්න පුළුවන්.
      මම නම් බැදල ඉන්නෙ සිංහල කුල කාන්තාවක්.
      කොල්ලො කරාබු දාන එක ගැන මා කිව්වෙ මගෙ මතය.
      අනිත් කාරනය මීටර් 400ක දුරකතර ගෙවා බඩු බාන්න යනව කිව්වම පුදුම උනා.මම ලංකාවෙ ඉද්දි එහෙම නොදැක්ක නිසා.දැන් වෙනස්ද දන්නෙ ඓශ්චර්යය නිසා.
      පොලිස් බල්ලො ගැන මම මුලින්ම සදහන් කරල ඇති.
      ඇනෝ at 10:10PM ල වගෙ මොලයක් තියෙන අය ගැන සතුටුයි ඔය මට කතා කියපු මීහරක් අතර සිටීම ගැන.

      Delete
    16. 10.10PM උඹම දාගත්ත කමෙන්ට් එක ගැන වෙන්ඩැ කියන්නෙ..හික්ස්.

      Delete
    17. කෙන්ජි
      //අනිත් එක මොන වස්ත්‍රයටද කොල්ලො කරාබු දාන්නෙ?
      මේවට තමා කියන්නෙ කවුරුත් කොරන්නම් වාලේ වැලද ගෙන,
      ඉල්ලගෙන අනුභව කරනව කියල//

      ඒක හරි. මාත් කියන්නෙ ඕකමයි. රතුපස්වල එවුන්ටත් කියන්න තියෙන්නෙ ඕකම තමයි. මොන වස්තරේටද වතුර ඉල්ල ඉල්ල පාරට ආවෙ? නේද?

      Delete
    18. @රාජ්;
      එක තමයි.
      @ඇනෝ at 8:35AM,
      කෙන්ජිය ලග හැංගිල ගැහිලි නැහැ බං.කියන දේ කිව්ව මුනට.
      එතනින් ඉවරයි,ඒව හිතෙ පල් කොරගෙන තියා ගන්නෙත් නැහැ.

      Delete
    19. සමහරුන් ලංකාවේත් දොට්ට පිළට යන කොටත් අයිඩෙන්ටි අරන් යන්න කියන්නේ, ජපානයේ ගයිජින්ලා යන යන හැමතැනම ඒලියන් රෙජිස්ට්‍රේශන් කාර්ඩ් එක අරන් යන්න ඕන කියන පුරුද්දට වෙන්න ඕන. :D

      ටෝකියෝ ආපු වෙලාවක යමනොතේ ලයින් එකේ ගිහින් හරජුකු ස්ටේශන් එකෙන් බැහැලා පොඩ්ඩක් ඇවිද්දනම් හතර අතේ කරාබු දාපු සුගෝයි නිහොන්ජින්ලා බලාගන්න තිබ්බා. ටෝකියෝ වලින් හද්දා පිටිසර ගම්වල ඉන්න බයියන්ට කොහෙද එහෙම චාන්ස්.

      මහලොකුවට විවාහ වෙලා ඉන්නේ සිංහල කුළ කතක්ලු, හැබැයි පම්පෝරිය ජපන්නුන්ට කවපු සොසේජස් ගැන. මහලොකු සිංහලකම රෙද්ද පල්ලෙන් බේරෙනවා.

      Delete
    20. @මාලන්;
      හෙහ්..හෙහ්..හේ....මම ජපානයෙ ගුන්ම වල හින්ද වෙන්න ඇති ලොකු ටෝක්.
      ඉගෙනගන්න කියල ඇවිල්ල ජපානයෙ අග නගරෙ ඩෝබි පොට් වල කට්ට කකා රෙදි අපුල්ලන බුවානෙ මාලන් කියන්නෙ.
      මම ගුන්ම ඉන්නෙ ඔබ දන්නෙ නැති උනාට ස්වාභාවික සම්පත් වැඩි නිසා.
      මම ගිෆු වල ඕගකි,ඉනුයම/අයිචිකෙන් වල ටෝයෝහෂි/ඉබරකි කෙන් වල තොරිදේ මගේම තැන් තියෙනව බුල්ටෝ,එම නිසා රටවල් වල ඉන්න වැදගත් අයට මාල දාන්න එපා මාලන්.
      වීසා නැතුව ඉන්න කුහකයන්ට තියෙන ලෙඩක් ඕක.
      මම නම් කිලෝ මීටර් 2000ට එහාපැත්තෙ දුරකට යනවනම් තමා බුලට් ට්‍රේන් එකේ යන්නෙ.
      යමනොතෝ ලයින් වල යන්නෙ එදාවේල හොයාගන්න දගලන කිලෝ මීටර එකින් එකට නවත්වන කෝච්චි.ඒවල යනව තොල්වලටත් ජිප්සී දාපු මාලන් වගෙ පොන්නයො.

      Delete
    21. කෙන්ජි පොන්නය පුක දීලා නහිනවා.... රනිල්ගෙ කොල්ලා වෙලා ඉදලා ජපානෙට පැනපු ගූ කන බල්ලා..... මේ ගෙරි නාකියා හිතන් ඉන්නෙ 80 ලංකාව තාම තියනවා කියලා.... කටු කන බල්ලා ලංකාවෙ ඉන්න කාලෙ පොදු දේපල හූරන් කාලා මූ දැන් ජපානෙ ඉදන් ලංකාව හදන්න හදනවා....

      මේ වේසිගෙ පුතා ඇමතිගෙ කාමරේ ඉදන් බඩු ගැහුවා කියලා විලි ලැජ්ජ නැතුව කියන ගමන් තමයි දැන් කරාබු දාන එක නවත්තන්න කතාකරන්නෙ... ගූ බල්ලො තොපි වගේ මානසික අසහනේ තිබිච්ච වේසිගෙ පුතාලා නිසා තමයි ඔය දේශපාලකයොත් රට කන්න පටන්ගත්තෙ......

      පක කෙලින් වෙන එකයි, ඒක මොකක් හරි ගුලක් අස්සෙ ඔබා ගන්න එකයි මහ ලොකු වැඩක් කියලද නාකි ලොන්තො උඹ හිතන් ඉන්න්නෙ?

      Delete
    22. මගෙ පස්චාත් භාගය පාසල් අවදියෙ සිටම වැලදීමට කිසිවකුට ඉඩ දී නොමැත.
      මා මෙතෙක් කල් කොමන්ට් වලට ලියා ඇත්තෙ ඇස් පනාපිට දුටු දේ සහ ලබපු ඇත දැකීම් පමණක් බව කරුනාවෙන් සලකන්න.
      අවුරුදු 50ක් ලබලත් කාර්‍ය සුර 22කේ තරුණයකු ලෙස හැසිරීම නිසා,තොපලා වැනි නිහිනයන්ගේ අවමානයට ලක්වීම සම්බන්ධව මම පුදුම නොවෙමි.
      ඔබ සියලු දෙනාටම ඇත්තේ මා පිලිබදව සුපිරිසිදු කුහකත්වයක් පමණි.
      ප.ලි.- ඉතා දීර්ග ලෙස මා හා සංවාදයට එකතු වූ සියලු දෙනාට ස්තුතිය පුදමි.
      ඔබලාට මගේ වචනවලින් හදවත යම් "කීරි"ගැසීමක් වූවේ නම් සමාව අයැද සිටිමි.
      නැවත හමු වෙමු,චන්ඩි මල්ලිලා/අයියලා/මචංලා.

      Delete
    23. කෙන්ජි මාමේ මම නම් හිතුවේ අර මාතලන් වගේ එවුන්ගේ බ්ලොග් වල කොටපුවයි හැටියට උඹ නවීන ලෝකෙ පොරක් කියල ...කරාබුවක් දාපු කොල්ලෙක් පොන්නේයෙක් විදිහට දකිනවා කියන්නේ අය්යෝ කෙන්ජි දුකයි !

      Delete
    24. මෙන්න බලහල්ල බ්ලොග් අවකාශයේ ලිබරල් රැඩිකල් කොමෙන්ටුකරුවා කෙන්ජිගේ කොමෙන්ටු මු වගේ නාකි හුටන් කබ්බන්ව ෆෝම් කරනවට ගහන්න ඕනි අර හොර වෙදාටයි මාතලන්ටයි

      Delete
    25. මුලින් කියාගෙන ආවා පිටරටකට යන්න බැරිවුන දුකටයි මේවා කියන්නේ කියලා. පස්සේ ටෝකියෝ වල කෑල්ලක් දෙකක් දාපු ගමන්, ටොකියෝ වල වීසා නැතුව කට්ට කාගෙන ඉගෙන ගන්න එකා. ටෝකියෝ ගැන දැන ගන්න ඕකේ නැවතිලා ඉගෙන ගන්න ඕනේ නෑ හලෝ. ඔහේ ලෝකේ ගැන දන්න වපසරියෙන් ලෝකේ මනින්න හදන්න එපා. ලෝකේ ඊට වඩා ගොඩක් ලොකුයි.

      ලොකු ටෝක් තිබ්බට කමක් නෑ. ඒත් මිනිස්සුන්ව පහත් කරලා කතා කරන්න හදන්න එපා. මම මේකට මැදිහත් වුනේ ඔහේ ප්‍රසාද්ට කතා කරපු කැත විදිහට. ප්‍රසාද්ගේ පෙනුම අල්ලගෙන ප්‍රසාද්ගේ කරාබුව අල්ලගෙන ඒ මනුස්සයව පහත් කරන්න හදන එක මහම කැත වැඩක්. දියුණු රටවල ඉන්න දියුණු මිනිස්සු පෙනුමෙන් මිනිස්සුන්ව මනින්නේ නෑ. ඒ අය මිනිස්සුන්ව මනින්නේ ක්‍රියාවෙන්. දියුණු රට නොදියුණු විදිහට ජීවත් වෙන ඔහෙලට වඩා හොඳයි ගිලීමලේ ඉන්න දත සුද්දෝ..!

      Delete
    26. කෙන්ජි. හොද බුවා වගේ අර ශිෂ්ටසම්පන්න රටේ නම ඔයාගෙ නමෙන් අයින් කරගන්න. අපි දන්න විදියටනම් එංගලන්තේ, ජපානේ වගේ දියුණු රටවල පොලිස් කාරයෝ මිනිස්සුන්ට කතා කරන්නේ එකත්පස්ව බොහොම ගරුසලකිලි ඇතිව. ලංකාවේ ගතිය පුරුදු නිසා ඔබත් ජපානේ පොලසිය දැක්කම දණගහල වදිනවද කොල්ලෝ? උන්ට ඔබ නියම කොමිටලයක් වෙන්න ඇති.

      Delete
    27. @මාලන්&ඇනෝ බුවාලා;
      හතර පස් දෙනාගෙ එක පිට කොමන්ට් වලින් පෙනෙනව මා පිළිබද කොපමන "කැක පුසිල්ලක්"ඔබලට තිබෙනවද කියා.
      විශේෂයෙන් වීසා නැතුව රෙදි අපුල්ලපු මාලන් කොල්ල.

      Delete
    28. ඔයා ගැන දුකයි කෙන්ජි. මම මෙහෙම දෙයක් කියන්නම්. දැන් ඔයා මේ වෙබ් සයිට් එකේ ඔනල්යින්නේ. මාත් ඔනලියින්. මේ බ්ලොග් එකේ දකුණු අත පැත්තේ තියෙනව ෆ්ලෑග් ඩිස්ප්ලේ එකක් ඔන්ල්යින් ඉන්න අයගේ. ඒක බලන්න. මොළයක් තියෙනවනම් මම කියන දේ ඔබට තේරේවි.

      මටනම් පේන්නේ රටවල් හතරක කොඩි හතරක් :D

      Delete
    29. බලන් ගියාම නානසාර හාමුදුරුවොයි කෙන්ජියි අතර චුට්ටි වෙනසයි තියෙන්නේ ..සිවුර විතරයි...හිතන පතන විදිහ කතා කරන වචන එක සමානයි ! සචින් ටෙන්දුල්කාර්ගේ වම් කනේ කරාබුවක් දාල ඉන්නව ඒ කියන්නේ සචින් කියන්නෙත් "කොලු කාරයෙක්" නේ ... සමලිංගිකත්වය කියන දේ පවා පුළුල් විදිහට බලන ලෝකෙක ජපන් කෑල්ලක් අගට දා ගෙන මහවිලච්චියේ ටෝක් දෙනකොට ඔයාගේ අර පිට කහන උන් ගැනයි අපිට දුක!

      Delete
    30. මාමේ ජපානේ පුක් ගහන් නැතුව වරෙන් ලංකාවට බොදු බල සේනාවේ උඹට පුටුවක් අනිවාර්යයි!

      Delete
    31. කොඩි හතර අරං අබුඩයක් ගහගන්න මචං.
      ලෝකය සිටින්නෙ දැන් කොඩි වලට ගොඩක් දුරින්.
      මාව පේන්නෙ අර මොකාද කියල තියෙනව මැද මුලනද?
      වැඩක් බලාගෙන යනව අයිසෙ යන්න.

      Delete
    32. කේන්ති ගන්න එපා සත්තලන් :D

      Delete
    33. USA zip code is 02116
      ඉන්න නගරෙ හොයා ගන්න.

      Delete
    34. කවුදෝ සද්දෙට නානව ඇහිල ආවේ මේ අපේ බ්ලොග් කොමෙන්ටු නානසාර! හයියෝ නාල එතනම රීල!

      Delete
    35. ''USA zip code is 02116
      ඉන්න නගරෙ හොයා ගන්න.''

      HA HA :D
      ඔන්න හොයා ගත්තා. Boston MA. අනේ මාමේ ඉතින් ඉතිරි ටික..?

      Delete
    36. ඉතිරි ටික පසුවට බෑනෝ.

      Delete
    37. අබිලින් මාමේ ජපන් කෑල්ලක් එක්ක කෙන්ජි නම් දාගත්තට වචන දෙකක් කොටපු ගමන් බඩු මාට්‌ටු!කිමෝනා කැලේ අමුඩ එළියේ!මාලන් ඔය අබිලින් මාමගෙ ආතල් කඩන්න එපා බන්!

      Delete
    38. කෙන්ජි කියන්නෙ නූගත් ඌරෙක්.... මේ මිනිහා උගතුත් හෙලා දකිනවා මදිවට අපහාස කරනවා.... ලංකාවෙදි දේශපාලන හෙන්චයියෙක් වෙලා ඉදලා, ජරා සිනමාවෙ අසූචි වලට වහන නිල මැස්සෙක් වෙලා ඉදලා... හොරෙන් ජපානෙට රින්ගුවට වෙන මිනිහෙක් රට යනවා හරි රට ඉන්නවා හරි කිව්වාම මූට මැජික්....

      මාලන්ට මාගේ ප්‍රණාමය.... මොහුගේ අසහන කාරී අපහාස ඇසීමට බැරි නිසයි මම ඇනෝ ආවේ.....

      Delete
    39. කෙන්ජි ඌරා උඹ ලංකාවට ආ විගස මා ඇමතුවොත් උඹට කොස්වත්ත හන්දියෙදි පුකේ අරින බවට මා පොරොන්දු වෙනවා.... එදාට නාරාහෙන්පිට පොලීසියෙ ඉන්න කටුකන බල්ලෙක් ලව්වා උඹේ කන විද්දවලා කරාබුවක් දානවා....

      උඹේ මේල් ඇඩ්‍රස් එක දීපන් මගේ නම්බර් එක දෙන්නම් ලංකාවට ආවිගස අමතන්න....

      Delete
    40. තරහ වෙන්න එපා කෙන්ජි මේ වෙලාවෙ ඔයාගෙ පිට කසන්න අපිට අමාරුයි.මොකෝ පිටේ හිටන් ගූ!
      -මීට හිතාදර මාතලන් සහ මහ වෙදනා

      Delete
    41. කෙන්ජි නාකි රිලවා තෝ නාකි ජප්පොන්ගෙ පුක හෝදන එකද ඔහේ ඉදන් කරන්නෙ....

      උඹ හිතන්නෙ බඩු ගහන එකයි ඒක වටේම කියවන එකයි කියලද පිරිමි කම....

      වද පොන්නයො! මේ අහපන්.... තොට තියෙන්නෙ මානසික ලෙඩක්.... ඒකට ඉක්මනට බෙහෙත් ගනින්... ජපනගෙ ගූ කකා හිටියට මදියි.... සෞඛ්‍යය ගැනත් හිතපන්... හැබැයි ඉතින් එක අතකට ගූ කන ඌරන්ට මොන සෞඛ්‍යය ද?

      Delete
    42. හික්.... මාමෙ බෑනො !!!!.........
      මාලන් උඹ කෙන්ජියගෙ දුවෙක් සහේට ගන්නද හිතන් ඉන්නෙ?

      හුග්.... ඊට වඩා හොදයි.... උඹ..... උඹ.... දකුණු කන විදලා කරාබුවක් දාගත්ත නම්......

      Delete
    43. සියලුම කුක්කු පැටවුන්ට දෙන අවසන් නිවේදනයයි..!!
      මගේ අක්කර ගාන හෙව්වාට බොලාලට ප්‍රයෝජනයක් වන්නේ නැත.මා විවාහ වූ දෙදරු පියෙකි.
      ඔබලාගෙ සහෝදරියන් ටික පලා බබාල ටිකක් හොයල බන්දල දෙන්න.
      බ්ලොග් අවකාශයෙ තරුවක් වී සිටින මා කෙරෙහි තිබෙන්නෙ පුදුම සහගත කුහකත්වයක් බව ඉහත ප්‍රකාශන වලින් මනාවට පැහැදිලි වේ.

      Delete
    44. බ්ලොග් අවකාසේ තරුවක්? තරු විසික් වෙනවා කැන්ජි සෑර් මෙව්වා ඇහෙනකොට. කැන්ජි සෑර්ට කියන්න කැන්ජි සෑර් තමන්ගේ හැබෑ ජීවිතේ යාළුවෙක් මිත්‍රයෙක් නැතිව තමන්ට තැනක් නැතිව ඉන්න රින්න පොලව් බ්ලොග් අවකාසෙට ඇවිත් තැන් තැන් වල රීලා ගිහින් තමන් හෙන පොරක්ය හෙන තරුවක් කියලා හිතාගෙන දඟලනවා. මේ වර්චුවල් ලෝක වල තරු කියලා කියාගන්න ගොඩක් සෑර්ලට හැබෑ ජීවිතයේ තැනක් නැති එක නම් මාර පුදුමයක් නේද සෑර්. සෑර්ලා කොළඹ හතේ ඉපදිලා පොළවේ පය නොගහා සැපට හැදිලා දෙමාපියන්ගේ මහා සල්ලි කන්දරාවෙන් රට ගිහින් සිංහල අකුරු ටිකක් අමුනං ලංකාවේ සමාජේ ගැන විචාර සපයන්න යෑම බලං ඉන්න අපිට පුක හපං මැරෙන්න හිතෙන වැඩක් සෑර්. සෑර් දැකලා නෑ නේද බෙට්ට බාන්න මීටර් 200 300 යන මිනිස්සු. කොහොම දකින්නද සෑර් සෑර්ලට බෙට්ට බාන්න ඕන වෙනකොට කක්කුස්සිය එහා කාමරේ නේද? බ්ලොග් අවකාසේ තරුවක් නේද? පරිස්සමෙන් ෆ්ලෂ් කරන්න සෑර් තරුව කක්කුස්සි වලට වැටෙයි!

      Delete
    45. කෙන්ජි...
      බඩු ගහන එක මහා ලොකු වැඩක් හැටියට උඹ මෙතනයි... බ්ලොග් අවකාශෙ තැන් කිහිපයකයි මහා ලොකු වැඩක් විදිහට ලියලා තිබුනා..... උඹ වගේ ලුම්පන් උලමෙකුට ඒක ලොකු උනාට ඒවා අපිට පේන්නෙ පහත් වැඩ හැටියට.... උඹෙයි සාරුවා සුනිල්ගෙයි වෙනසක් නෑ....

      Delete
    46. පුන්සද සේම පායාලා රට මැද්දේ
      රන්කෙදි සේම පීරාලා පිට මැද්දේ
      මාර සෙනග වට කරගෙන බ්ලොග් මැද්දේ
      කෙන්ජි ජපන් අද තනියම යම යුද්දේ

      Delete
    47. ''බ්ලොග් අවකාශයෙ තරුවක් වී සිටින මා''

      HA HA :D හිනා ගියා වැඩි කමට තව පොඩ්ඩෙන් පුටුවෙනුත් වැටෙනවා.

      Delete
    48. මේ යුද්දේ දැක්කේ දැන්... අපෙ "අවුල්" ඇනෝගේ කොමෙන්ට් එකෙන්.. කෙන්ජිත්. මාලනුත් දෙන්නම මගේ මිත්‍රයෝ.. මට නම් දෙන්නගෙම මූලික තර්ක අවුල්.. කොල්ලෝ කරාබූ දාන එක මට නම් අවුලක් නෑ. ඒ අපේ ග්‍රොත්‍රික ගති ලක්ෂණ ඉස්මතුවිමක්. අනික රට ගිය උන් හෙලා දැකලා උන්ව මරාගෙන කන්නත් හොඳ නෑ. මේ රට හොඳ නම් ඔය එකෙක්වත් පිට රට යන්නේ නෑනේ..

      Delete
    49. මට මෙතන මුල ඉදලම තිබ්බ ප්‍රශ්නය කෙන්ජි විසින් ප්‍රසාද්ව ආමත්‍රණය කරන ලද ආකාරය. ඔහු ප්‍රසාද්ට කතා කළේ ඉතාම පහත් ආකරයට, කිසිම වැදගත් කමක් නැති කෙනෙකු විදිහට. මම ඔහුට ඒ ආකරයෙන්ම ආමණ්ත්‍රනය කරනු ලැබුවේ ඒකයි. A taste of own medicine.

      මාතලන්, මට කෙනෙක් පිටරටකට යන එක සහ එම රටක සේවය කිරීම හෝ නැවතී සිටීම ප්‍රශන්යක් නෙමෙයි. ඒත් යම් කෙනෙක් පිටරටක වාසය කිරීම යන කාරණ‍ය නිසාම තවත් කෙනෙක්ව පහත් කරන්න උත්සාහා ගන්නවානම් මම ඒක හෙළාදකිනවා සහ ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.

      Delete
    50. "//පොන්න පැටියා කැරි හුත්තා//

      යමෙක් පොන්නයෙක් නම් ඔහුට කැරි තිබිය නොහැක. එසේම කැරි නිෂ්පාදනය වේ නම් එය හුත්තක් ද විය නොහැක. එය පයියක් විය යුතුය"

      කාලෙකින් මොලේ ඇති කමෙන්ට් එකක් දැක්කා.

      Delete
    51. ජංගි @ ජෆාන්:

      පුක පෙරලල යන්ට වැදුන නේද සෑර්?

      Delete
    52. //මට මෙතන මුල ඉදලම තිබ්බ ප්‍රශ්නය කෙන්ජි විසින් ප්‍රසාද්ව ආමත්‍රණය කරන ලද ආකාරය. ඔහු ප්‍රසාද්ට කතා කළේ ඉතාම පහත් ආකරයට//

      මාලන්,

      මුඩුක්කු පැටව්, දේශපාලන සහ සිනමා කුණු බල්ලන් සමග සමාජ ගත වෙලා රටගිහින් රටේ නම ගහගෙන වැදගතා වෙන්න හදනවා.... නමුත් අර පරිසර සාධකේ ඉවත් වෙන්නෙ නෑ....

      මුන් දන්න ලොකුම වැඩේ තමයි ගෑනියෙක් පෙරලගෙන ගුල ඇතුලට අහවල් එක ඔබා ගන්න එක....

      Delete
    53. මාතලන්ගෙන් ඇත්ත ඇති සැටියෙන් දැකලා පිළිතුරු දෙන හාදයෙක් නෙමෙයි. දෙන්නම යාළුවෝ එකෙක් තරහා වෙයි ඒ නිසා දෙන්නම ශේප් කරගන්න විදිහේ කොමෙන්ට් තමයි මාතලන් දාන්නේ. අපි මාතලන් කොමෙන්ට් කරන හැමතැනදිම වගේ ඕක දකිනවා. ඒ නිසා මාතලන්ගේ කොමෙන්ට් කියන්නේ කිසිම වැදගැම්මකට නැති දෙයක් මටනම්. කෙන්ජි කියන්නේ පොළවේ පයගහලා ඉන්න එකෙක් නෙමෙයි. මේකේ මෑන් දාලා තියෙන කොමෙන්ට් ටික තමයි ඒක ඔප්පු වෙන හොඳම තැන

      Delete
    54. //කෙන්ජි කියන්නේ පොළවේ පයගහලා ඉන්න එකෙක් නෙමෙයි.//
      ඇයි බන් අර කියලා තියෙන්නේ.... බ්ලොග් අවකාශෙ තරුවක් කියලා....

      අහසෙ ඉන්නෙ... අහසෙ....

      Delete
    55. බ්ලොග් ලොව තරුව වළාකුළු අස්සෙ හැන්ගිලා ඉන්නෙ... සැරින් සැරේ හොරෙන් හොරෙන් ඔළුව දාලා යනවා මාතයා හරි මහ වෙදනා හරි සපෝට් එකට ඇවිල්ලද කියලා.....

      Delete
    56. මේ කෙන්ජි කියන නශ්ඨකාමී මානසික රෝගියාගේ කට අවුස්සන්න එපා. ඌටත් බ්ලොග් අවකාශයටත් කරන්න පුළුවන් හොඳම යහපත ඒකයි.

      හැමතැනම රීලා යන මුගේ මෝඩ කමෙන්ට් වලින් මමනං තේරුම් අරන් තියෙන දේ තමයි මූ උදේ නැගිට්ට වෙලේ ඉඳන් නිදාගන්න වෙලාව වෙනකල් හම්බවෙන හැම ගෑණිටම කටට දෙන්නේ කොහොමද කියලා කල්පනා කර කර ඉන්න ලිංගික අසහනකාරයෙක්.

      Delete
    57. කෙන්ජි... ඔබ කොහෙද? ඔබට බඩ යනවාද? වැසිකිලිය අතලග ඇති නිසා අවුලක් නැතැයි සිතමි...... බ්ලොග් ලොවට තරු පායන තුරු අපි බලා සිටිමු....

      Delete
    58. කෝ බන් මේ කෙන්ජි නාකියා..... උඹ බයේ හැංගුනාද?

      Delete
    59. ඔව් සමහර අයට මාව එහෙම පේන්න පුළුවන්. මට ඒ ගැන කිසිම කනගාටුවක් නෑ. මේ රටටත් සමාජයටත් වෙලා තියෙන්නේ එක්ස්ට්‍රීම් යන එකයි. සමාජයේ එක එක අයගේ භාෂා විලාශය වෙනස්. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල් ගෙඩි කියලා. ඒ භාෂාවෙන්ම පිළිතුරු දීමේ අවුලක් මම දකින්නේ නෑ. තමන් ඉපදුන රටේ ඉන්න බැරි වීම ළොකු දෙයක් නම් නෙමෙයි. අපි බලන්න ඕන පිටරට හිටියත් ඇයි මේකේ එල්ලිලා ඉන්නේ කියන එක. ඇයි මෙහෙම සංවාද වලට එකතු වෙන්නේ කියන එක. එතන තියෙනවා ආත්මීය පසුතැවීමක්. ඒ වගේම හොඳ රටක ඉන්න එකා ගැන මෙහේ ඉන්න එකාට ඉරිසියාවකුත් තියෙනවා. ඒකත් මනුස්ස ගතිය. මෙන්න මේ කාරනා තේරුම් ගත්තාම, මරා ගන්න ඕන නෑ..

      ඒත් මේ මරාගැනිල්ලටත් මිනිස්සු කැමතියි. ඒකනේ වටේ ඉඳන් සප් එක දෙන්නේ. කූල් කරන්නේ නැතුව. කෙන්ජී, සුදීකයා එක්කත් පැටලුනා. අද උන් හොඳම යාළුවෝ. ඒ වගේ උඹලත් මේක සංවාදයට විතරක් තියා ගනිල්ලා..

      Delete
    60. /මම නම් කිලෝ මීටර් 2000ට එහාපැත්තෙ දුරකට යනවනම් තමා බුලට් ට්‍රේන් එකේ යන්නෙ./
      කෙන්ජි, එතකොට ටෝකියෝ ඉදන් ඔසාකා යනකොට යන්නේ සාමාන්‍ය විදුලි දුම්රියේද? කාර් එකේද? බස් එකේද? නැත්නම් ප්ලේන් එකේද?

      Delete
    61. මෙච්චර කල් සිංහල බ්ලොග්වල හොඳම නෑමේ වාර්තාව තියෙන්නේ අර සෑම කියාගෙන ඉන්න චු කොල්ලට.කට්ටිය ඌට කබ්බ කියනවා.හැබැයි මේ කින්ජි කියන ලැට් කටාගෙ නෑම දැක්කම අර සෑම කියන එකා නෑවද කියලත් හිතෙනව.බ්ලොග් අවකාශේ තරුවක්! දැන් ගූ බෙටි වලටත් තරු කියනවද ?

      Delete
    62. මේ විකාරේ උදේ ඉඳන් බලං හිටියා. බැරිතැන මේ ලියන්නේ.

      හැබෑට උඹල සේරටම පිස්සුද? මෙතැන ප්‍රස්තුතය මොකද්ද? අර ප්‍රසාද් කියන මනුස්සයට වෙච්චි අසාධාරණේ. දැන් ඒක නෑ කියන්නෙපා මොකද කූඹියෙක් ගෙට ගන්න දොර ඇරියොත් ඊළඟට ගෙට එන්නේ අලියෙක්. අද වරෙන්තු නැතිව හුදෙක් සැකපිට පොලිසියට ගෙනියාම වරදක් නෑ කියනවා නම් ඊළඟට මාංචු පිටින් පීනන්න යෑම, ආයුධ පෙන්වන්නට යෑම වගේ දේවලුත් සාධාරණීකරණය කරන්න වෙයි.

      කෙන්ජි බොහෝ තැන්වලදී සාධනීය ප්‍රවේශයක් ඇතුව කතාකරන පාඨකයෙක් බව ඇත්ත වුණත්, මෙතනදී අර කොහෙවත් යන කරාබුවක් පිලිබඳ කතාවක් කියන්න පෙළඹුනේ මොකටද කියල මට හිතාගන්න බැහැ. මොකද අපි කෙනෙක්ගේ බාහිර ඇඳුමෙන් පැළඳුමෙන් ඒ පුද්ගලයා මනිනවා නම්, එහෙනම් විශාඛා පාගමනට මඩ ගහපු උන්ගෙයි අපෙයි වෙනස මොකද්ද?

      මාලන් ගේ විරෝධය මට තේරුම් ගන්න පුළුවනි; නමුත් මං හිතන්නේ දැන් මේ අනවශ්‍ය මාතෘකාවක් ගැන වාද කළා ඇති. අපි හැමෝම යම් දේට එකඟයි, ඒ එක්කම යම් යම් දේට විරුද්ධයි. මතවාදීව හැප්පෙනවා මිසක් පුද්ගලික ජීවිතේ අල්ලාගෙන කෙලගන්න එක නම් මට සාධාරණීකරණය කරන්න හැටියක් නෑ කොහෙත්ම (මේ කිව්වේ ඇනොලාට).

      Delete
    63. @ තහනම් වචන
      උඹෙත් කට වැඩියි.... නිකන් පුක නොදී හිටපන්...

      Delete
    64. ඇයි ඇනෝ ඔයා මට මොනවා කරන්නද?

      Delete
    65. මොනවද ඔයාට කරලා පෙන්නන්න ඕනි?

      Delete
    66. @ඇනෝ
      ඔයා මොනවා කරන්නද බබෝ?

      Delete
    67. ඕන දෙයක් පුලුවන්.... කියපන් මචන්...

      Delete
    68. කරන්න පුළුහන් දේ කියන්න මල්ලි. අපි එතකොට බලමුකො. අපිත් මේ සයිබර් අවකාශේ ඉන්නේ අද ඊයේ ඉඳන් නෙමේ නේ.

      Delete
    69. ඇයි බන් උඹ මට මල්ලී කියන්නෙ?

      Delete
    70. බුදු අයියෙ?

      Delete
    71. ඇනෝ නිදහස මක්කටෙයි කියා හිතෙන්නේ එය මෙසේ අයුතු භාවිතයට ලක්කරන විට ය. ඇනෝ නිදහස තිබිය යුත්තේ මාතෘකාවට අදාළව රහස්‍යභාවය රැකගෙන යම් දෙයක් කීමට මිස එක එක ප්‍රයිවට් ඇරියස් පියවන්නට නොවේ.

      Delete
  3. මේ පිළිබඳ මානව හිමිකම් නඩුවක් පැවරීම සඳහා පියවර ගන්න.

    ReplyDelete
    Replies
    1. මානව හිමිකම් නඩුවල තීන්දු ක්‍රියාත්මක වීම-නොවීම ගැන දන්න කවුරුහරි ඉන්නවද?

      Delete
    2. මට පුදුම මේක සිද්දවුනු කෙනාගේ මව නීතිඥවරියක්වෙලත් තමන්ගේ දරුවා කිසිම චෝදනාවක් නැතිව පොලිසියේ කූඩුකරන්න ඉඩදීපු එක. මානව හිමිකම් නඩුවක් දාන එක තමයි ඉතින් දැන් කරන්න තියෙන්නේ. තව දෙයක්, පොලිසියත් එක්ක කතා කරනකොට තමන්ගේ පෞරුෂය පෙන්වල තමන් නූගත් පොලිස්කාරයට වඩා උසස් කෙනෙක් වගේ පෙන්න කතා කරන්න. මෙව්වා ඉතින් දියුණු රටවල සාමාන්‍යයෙන් වෙන්නේ නැති ලංකාව වගේ ගෝත්‍රික සමාජවල පමණක් වෙන සිදුවීම්. කෙලින්ම සම්බන්ද නැතත් වැලිවේරිය සිද්ධියෙන් පස්සේ රණ විරුවන්ගේ සැබෑ තත්වය උන්ව ඔලුවේ තියන් හිටපු එවුන්ට තේරුම් ගියාද දන්නේ නැහැ.

      Delete
  4. අයියෝ සෑර්, ඔය වෙලාවට මොලේ කල්පනා කොරල වැඩ කරන්ඩ එපැයෑ.
    මාවත් නැවැත්තුව මේ ලඟදි රෑ එකහමාරට ඉතර, අම්බානක දාගෙන සිගරට් එකක් බොන්ඩ හොයන අස්සේ. මටත් තිත්ත කුනුහරුපෙන් කතාකලේ. මම නං ගියා සිංහයා වගේ, තරු කාරයාගේ ඇස් දෙක දිහා කන්ඩ වගේ බලාගෙන මෙහෙම කිව්ව. " යකෝ බිව්ව තමයි, මම මර්වින් සිල්වා ඇමතිතුමාගේ වැඩ බලන ලේකම්, ඇමතිතුමාට මම කතා කරන්ඩද නැත්තම් උඹල කතාකරල මම කවුද කියල අහගන්නවද"
    තරුකාරය බැහැල ගහපි මට සැලුට් එකක්.

    ආමිකාරයෙක් නං ඔලුව පැලෙන්ඩ ගහන්ඩත් තිබ්බ ඕක කිව්වට පස්සේ..

    -සූස්ති ගුණේ

    ReplyDelete
    Replies

    1. අපේ වීරෝදාර පොන්න ආමි එක ගැන දුකයි සුස්තියෝ

      Delete
  5. පොලිස් නිලධාරියා ඔබේ මිතුරා සම්බන්දව කටයුතු කර ඇති ආකාරය සම්පුර්ණයෙන් නීති විරෝධී නැත.ඕනෑම කෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමේ හැකියාව පොලිස් නිලදාරියෙකුට ඇත.හැඳුනුම් පත නොමැතිවීම නිසා පොලිස් භාරයට ගැනීමද වැරදි නැත.පහරදීම හෝ වෙනත් වදහිංසා කළා නම් නීතිමය පියවර ගැනීමට ඔබේ මිතුරාට හැකිය.පොලිස් නිලධාරියා බීමත්ව සිටි බව දැන් කියා සිටීමේ අර්ථයක් නැත.එදාම ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි වරයාට පැමිණිලි කරන්නට තිබුණි.

    ReplyDelete
  6. බල්ලන් සේවය කල යුත්තේ පොලිස් සුනඛ අංශයේ පමනි.

    ReplyDelete
    Replies
    1. මසුරං කියමන සෑර්!

      Delete
    2. පිස්සු බල්ලෙක් වේනම් උන්ට හපන්නට පුරුදු කළ එකෙක්ද විය යුතුය. ලංකාවේ උන්දෙලා දන්නේ බල්ලාට බණින්නට ය. උගේ අයිතිකාරයා ඉදිරියේ සියල්ලෝම බල්ලෝ ය.

      Delete
  7. විශාඛා පාගමනට බල්ලන් සේ බුරා හැළුණු #කයන් (මූකයන්) හට කණේ කරාබුව මැජික් වීම අහන්නත් දෙයක් නොවේ. කරාබුව කණේ නොව අහවල් එකේ දැම්මත් ඊට එරෙහි වන්නට පොලිස් කාරයාට අයිතියක් නැත.

    ReplyDelete
  8. වෙලාවක් බලලා ගරිල්ලා සටන් ක්‍රමයකින් රිටන් එක දුන්නනම් හරිනේ :P

    ReplyDelete
  9. අම්මා ලෝයර් කෙනෙක් නම්, මේවගේ ඒවා කෙලවරටම ගෙනියන්න ඕන. නැතුව බුකියේ දාලා වැඩක් නෑ. පොලිස්පතිට ගිහින් කියන්න පුළුවන්, මානව හිමිකම් එකට යන්න පුළුවන්. කොහොමත් ඕකා හෙන නහරයා..

    ReplyDelete
    Replies
    1. අනුමත කරනව

      මොන මගුලක්ද මේ බ්ලොග් වල දාගෙන කරන්නෙ
      අම්ම ලෝයර් කෙනෙක් නම් ඕක ඔච්චර ඇදෙන්න දෙයක් නෙමෙයි

      Delete
    2. ලෝයර්ලට ඇති කෙහෙම්මල් බලයක් නෑ. ඕනේ නම් පොලීසියකට ගිහින් බලලා ආවහැකි. අගවිනිසුරුගෙත් රෙදි ගලවපු රටක් මේක.

      ප්‍රසාද්ට සිදුවුන අසාධාරණය ගැන අරක කොළා නම් හරි මේක කොළා නම් හරි කිය කිය කමෙන්ට් දාන අයට මටනම් කියන්න තියෙන්නේ, මේ වගේ දෙයක් ඔබතුමන්ලටත් සිද්ධ වුන දවසට ඔබතුමන්ලටත් තේරේවී ඔබතුමන්ලත් ලංකාවේ සිවිල් පුරවැසියන් විදිහට අසරණද කියන එක. එතකම් ඉතින් සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ තමයි.

      Delete
    3. මාලන්,
      ලංකාවෙදි ඔය බලය/හැකියාව ට බලපාන්නෙ කේස් එකේ පාර්ශව දෙකේ තියන ශක්තිමත්කම අනුව. උදාහරණයක් විදියට අගවිනිසුරු‍ට එරෙහිව හිටියෙ විධායකය. එතනදි අගවිනිසුරු කොච්චර ලොකු උනත් වැඩක් නෑ. ලොක්ක ඊට වඩා ලොකුයිනේ. හැබැයි මේ වගේ තැනකදි ඒක මොන විදියට සිදුවෙනවද කියල කියන්න බෑ.(අදාල පාර්ශව ගැන අපි නොදන්නා නිසා). පාඩුවෙ ඉන්නවට වැඩිය හොඳයි මොනව හරි කිරීම.

      Delete
    4. දුකයි ලොකු කතා කියන මාලන් ගැන

      මම දැකපු පොලිසිවල නම් මොන ලොකු කතා කිව්වත්
      පොලිස් කාරයෝ ලොයර්ස් ලට යම් කිසි සැලකීමක් දක්වනව.
      ඉතින් වැඩිය ඕනේ නෑ
      අම්ම ලෝයර් නම් ඇයි අඩුම ගානෙ ඔයිට ඉහලින් ඉන්න නිළධාරියාටවත්
      පැමිනිළි නොකලෙ?
      ඇයි පොලිස් කොමිසමට නොලියන්නෙ...
      ඇයි පොළිස්පතිට වත් නොලියන්නෙ
      නීතිය දන්න මිනිස්සු නේද?
      යම්කිසි ආකාරයක සිවිල් බලයක් තියෙන කෙනෙක් නෑඅද අම්මා?
      ඔය වගෙ බූරු පොලිස් කාරයො උඩ පනින්නෙ මිනිස්සු උන්ට විරුද්ධව ක්‍රියා නොකරන නිසා.

      අනික සමා වෙන්න මෙහෙම කියනවට ඔය උඩ පිංතූරේ ඉන්න කෙනා නම් පුද්ගලය, වෙච්ච තැනත් සලකා බලද්දි
      පොලිස් කාරයට මුකුත් කියන්නත් බෑ අල්ලගෙන ගිය එක ගැන.
      එහෙම කරන්න බෑ කියනව නම් කිසිම කුඩුකාරයෙක් හොරෙක් අල්ලන්නත් බැරි වෙයි කවදාවත්.

      Delete
    5. @රාජ්
      ඔබ නිවැරදියි.

      Delete
    6. @රාජ්
      ''පාඩුවෙ ඉන්නවට වැඩිය හොඳයි මොනව හරි කිරීම.''
      මෙහෙම බ්ලොග් එකක ලියලා ප්‍රශ්නය සමාජගත කිරීමත් මොනවා හරි කිරීමක් තමයි රාජ්.

      Delete
    7. මට සහ මගේ හිතවතුන්ට උන ඒවට නම් සාධාරනය ඉශ්ඨ කරගෙන තියෙනවා. හැබයි ඒවා ලේසි පහසු ආකාරයෙන් නම් නෙමෙයි. කිසිම ප්‍රශ්ණයක් ප්‍රචන්ඩත්වයෙන් විසඳන්න නම් බෑ. දැන් ජනතාවයි පාළකයොයි දෙගොල්ලම ප්‍රශ්ණ වලට විසඳුම් සඳහා තියෙන්නේ ප්‍රචන්ඩත්වය. ඒක අපේ ජීවීත කාලෙන් වැඩි කොටසක දැකලා එපා වෙලා තියෙන්නේ.

      Delete
    8. ''මට සහ මගේ හිතවතුන්ට උන ඒවට නම් සාධාරනය ඉශ්ඨ කරගෙන තියෙනවා.''

      ඔබ වගේ පුද්ගල සමබන්ධතා aka contacts තියෙන කෙනෙකුට එය අමාරුවෙන් හෝ ඉටුකර ගන්න පුළුවන් වෙන්න පුළුවන් මාතලන්. ඒත් ලන්කාවේ බොහොමයක් සාමන්‍ය මිනිස්සු බොහෝ අසරණයි. ඒ මිනිස්සුන්ට අසාධාරණයක් සිද්ධ වු විට එක්කෝ වෙන්නේ නිහඬව විදදරා ගන්න එහෙමත් නැතිනම් අවසාන විසදුම විදිහට ප්‍රචණ්ඩත්වයට යොමු වෙන්න. ඒකට ඒ මිනිස්සුන්ට දොස් කියන එක වැරදියි.

      Delete
    9. පොලීසිය එලියට දෙන්න බෑ කිව්වොත් ඇත්තටම නීත්‍යානුකූලව එවලෙම කරන්න දෙයක් නැහැ. එතනින් පස්සෙ තමයි මොනවහරි කරන්න පුළුවන්.
      ඇත්ත මට පුළුවන් මානව හිමිකම් කොමිසමට යන්න, පොලිස් කොමිසමට යන්න ඒ වගේම ශ්‍රේෂ්ධාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණුකරන්න. හැබැයි ලංකාවෙ තියෙන ක්‍රියාපටිපාටියත් එක්ක ඒ වගේ දෙයක් කරන එක එච්චර ලේසි නැහැ. හැබැයි මම ඒ ගැන දැනටම කටයුතු කරගෙන යනව.
      මම මෙතන මේ දේ දැම්මෙ මිනිස්සුන්ගෙ දැනගැනීමට. බොහොම දෙනෙක් හිතන්නෙ නැති දේවල් ලංකාව ඇතුලෙ සිද්ධ වෙනව. මම ඇක්ෂන් එකක් ගත්ත කියම මගෙත් එක්ක මේ ප්‍රශ්නෙට එදා මුහුන දීපු අය තව 8 දෙනෙක් හිටිය කවුද ඒ මිනිස්සු වෙනුවෙන් කථා කරන්නෙ? මේක එක දවසක සිද්ධ වෙච්ච සිද්ධියක් නොවෙයි මේක නාරාහේන්පිට පොලිසිය ඇතුළු පොලිසි බොහොමයක් පුරුද්දක් හැටියට කරන වැඩක්. මම වගේම තවත් සිය දහස් ගණනක් මිනිස්සු මේ ප්‍රශ්නෙටම මුහුන දීල ඇති. මේ ගැන ජනතාව දැනුවත් නොකලොත් තව සියදහස් ගණනක් අනාගතේ මේ ප්‍රශ්නෙටම මුහුන දේවි.

      //අනික සමා වෙන්න මෙහෙම කියනවට ඔය උඩ පිංතූරේ ඉන්න කෙනා නම් පුද්ගලය, වෙච්ච තැනත් සලකා බලද්දි
      පොලිස් කාරයට මුකුත් කියන්නත් බෑ අල්ලගෙන ගිය එක ගැන.//
      මට හිතා ගන්න බැහැ මේකට උත්තර දෙන්න ඕන කොහොමද කියල මම මෙහෙම අහන්නම් මම මනුස්සයෙක් ලාංකික පුරවැසියෙක් නොවෙයිද? මට ලංකාවෙ පාරෙ මට අවශයවිදිහට ගමන්කරන්න් බැරිද?

      Delete
    10. මෙහෙමයි ඔබ ලංකාවෙ පුරවැසියෙක් ඒක ඇත්ත..
      හරි ඔබට කැමති විදිහට අදින්න පලදින්න හැසිරෙන්න පුලුවන්..
      ඒක ඔබේ අයිතිය.
      නමුත් ඔබ දැනගත යුතු දෙයක් තියෙනව අපි අදින පලදින හැසිරෙන විදිහ අනුව පිටින් බලන කෙනෙකුට ඇතිවෙන ප්‍රතිරූපයක් තියෙන බව. ඉතින් ඒ ප්‍රතිරූපය මත අපිට පෙරලා ලැබෙන දේ බාරගන්නත් අපිට හැකියාව තියෙන්න ඕනි.
      ( කවුදෝ මන්දා කියල තිබ්බා දියුනු රටවල එහෙම නෑ ද මොකක්ද කියල එවුවා නම් විකාර ඕන පුද්ගලයෙක් දුටු වහාම ඇදෙන ප්‍රතිරූපක් තියෙනව ඒ මත පිහිටල තමා එතනින් එහාට වෙන දේවල් වෙන්නෙ )
      ඔබේ බාහිර ස්වරූපය සමාජය තුල සම්මත මත්ද්‍රව්‍ය ලෝලියෙකුගේ ස්වරූපයට සමාන නම් කෙනෙක් ඔබ දිහා එලෙස බැලුවාම ඒකට අර පුද්ගලයට වැරදි කියන්න බෑ නේද?

      Delete
    11. //නමුත් ඔබ දැනගත යුතු දෙයක් තියෙනව අපි අදින පලදින හැසිරෙන විදිහ අනුව පිටින් බලන කෙනෙකුට ඇතිවෙන ප්‍රතිරූපයක් තියෙන බව. ඉතින් ඒ ප්‍රතිරූපය මත අපිට පෙරලා ලැබෙන දේ බාරගන්නත් අපිට හැකියාව තියෙන්න ඕනි//

      පුක තමයි!
      ඕක හරියනව "මුගේ කරාබු දැමිල්ල නිසා ඌට කෙල්ලක් බෑ කියල කිව්වොත්" වගේ කාරණා වලදි නං. එහෙම උනා කියල ඌ අල්ලල කූඩු කරන්න පොලිසියේ බැල්ලිගෙ පුතාලට තියන අයිතිය මොකද්ද?

      Delete
    12. ඉස්සෙල්ලම රාජ් කෙන්ජිගෙ තත්වෙට වැටෙන්නෙ නැතුව උත්තර දෙන්න.

      මම පැහැදිලිව කියල තියෙනව රාජ් මගේ කොමෙන්ට් එකේම
      යමෙකු බාහිරෙන් කුඩු කාරයෙක් වගේ නම්
      ඔහු ඉන්න තැන ඒ දේට සබඳතාවක් තියෙනව නම්
      ඇයි පොලිසියට සැක කරන්න බැරි
      එහෙම සැක කරල අල්ලන්නෙ නැතුව කොහොමද
      සමාජ විරෝධී වැඩ කරන අය අල්ලන්නෙ.

      දැන් කියන්න එපා අරය අල්ලන්නෙ නෑ මෙයා අල්ලනෙ නෑ
      අරයගෙ ගෝලයෝ අල්ලන්නෙ නෑ මූව අල්ලනව කියල
      ඒක වෙනම ප්‍රශ්නයක්.
      මම පොලිසිය සාධාරනීකරනය කරනව නෙමෙයි මේ.

      Delete
    13. මත්ද්‍රව්‍ය ලෝලියෙක් වුනත් ඔහුගේ අතේ මත්ද්‍රව්‍ය නැත්නම් පොලිසියට අරන් යන්න පොලිසියට බලයක් නැහැ. ඒක මුලින්ම අවබෝධකරගන්න ඕන. මත්ද්‍රව්‍ය ලඟ තබාගැනීම තමයි වරද වෙන්නෙ.
      ඔබ මගේ පෙනුම මත්ද්‍රව්‍ය ලෝලියෙකුගෙ පෙනුමට සමානයි කියල කියන්නෙ මොන පදනමක් මතද කියල දැනගන්න කැමතියි.

      Delete
    14. අපිට මචන් තර්ක වලින් ගහ ගන්න පුළුවන් ඇති වෙනකන්. මමත් හරි ආසයි අතේ පච්චයක් කොටන්න, කරාබුවක් දාන්න. නමුත් පොඩි එකා නිසා මට ඒක කරන්න බෑ. අපේ රටේ මොන බයිලා ගැහුවත්. පොත ජජ් කරන්නේ කවරෙන්. මාගම් සෝලිය නැගලා යන්නේ පොතේ කවරේ නිසා. නැතුව නිකම් මාගම් සෝලිය කියලා ලියලා තිබුන නම්, කොච්චර හොඳ එකක් උනත් ඒක ගන්නේ නෑ. පොලීසිය මිනිස්සු මනින්නෙත් එහෙමයි. අපි ආස විදියට මේ සමාජේ අපිට ජීවත් වෙන්න බෑ. අපි සමාජේ අනුව හැඩ ගැහෙන්න ඕන. මමත් තරුණ කාලේ කොන්ඩේ වවලා ටෙන් ස්පීඩ් එකේ යන කාලේ, කිසිම හේතුවක් නැතුව, පොලීසියෙන් පරිප්පු කාලා තියෙනවා. පාරේ කොල්ලෝ එක්ක සෙට් වෙලා ඉන්න කොට. ජීප් එකෙන් ඇවිත් ගහලා ගිහින් තියෙනවා. ජේ වී පී කාළේ කාපු කටු ලියන ඕන නෑනේ. අපි ජේ වී පී කාලේ පත්තරේ රෝල් කර ගෙන යන්නේ නෑනේ. එහෙම ගියොත් ටයර් එකේ යන්න වෙනවා බුදුසරන ගෙනිච්චත්.

      මම මෙතනදි කිව්වේ. තමන්ගේ අම්මා ලෝයර් කෙනෙක් නම් මේවා කෙලවරටම ගෙනියන්න පුළුවන්. එහෙම දෙයක් කරන්න පුළුවන් එකත් සද්දෙ වහලා ඉන්නවට, අපිට කරන්න දෙයක් නෑ. අපි එකතුවෙලා හොඳ සමාජයක් ඇති කරන්න උත්සාහ කරමු. අපිට කරන්න පුළුවන් එච්චරයි.

      Delete
    15. මම තර්ක කරනව නෙවෙයි. ඇත්ත තත්වය පෙන්නල දෙන්න හදනව විතරයි.
      මම කුඩුකාරයො ඕනතරමු දැකල තියෙනව හැබැයි ඔතන කියල තියෙන විදිහට කොන්ඩෙ ස්ට්‍රේටි කරපු වත් රිදී කරාබුවක් දාපුවත් ඔරලෝසුවක් පැළඳගත්තවත් බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳිනවත් කුඩුකාරයො මම ලංකාවෙ කොහේවත් දැකල නැහැ.

      ඔය කියන පොලිස් නිලධාරියගෙ සේවාකාලෙ අවුරුදු 18ක් එහෙම කෙනෙක් ඔය කියන කරුනු නොදැන ඉන්න විදිහක් නැහැ. මම දන්න තරමට මාව ලොකප් කරන්න එකම හේතුව ඔහුට මගේ විලාසිතාව නොගැලපීම සහ ඔහුගෙ ඉස්සරහ දෙකටනැමිල කතානොකර කොන්ද කෙලින් තියන් කතා කරපු එක.

      මාතලන් ඔයා කියන දේ මට තේරෙනව.

      මාතලන් අපි දෙන්න ලෝකෙ දිහා බලන්නෙ දෙආකාරයකට. මගේ අරමුණ වෙනත් දෙයක්. මට මේක ඔයකියන තැන්වලට ගෙනියන්න පුළුවන් ඒවගේම ගෙනියනව. එතනදි මට පෞද්ගලිකව යමකුත් ලැබේවි, ඒකත් ඇත්ත. හැබැයි අර මම කලින් කියපු මේවගේ දේවල් වලට අනාගතේ මුහුනදෙන මිනිස්සු ඒ මිනිස්සු ඒකට හැමදාම මුහුන දේවි.

      මම මේ දේ කරන්නෙ ඒ මිනිස්සුන්ටත් පාරෙ බැහැල යන්න පුළුවන් වෙන්න. අපි දකින පරාස දෙක දෙකක්. එහෙම කරන්න පුළුවන් මේවගේ වැරදි ගැන දැනුවත් කිරීම මඟින් විතරයි. මෙතනින් කිහිපදෙනෙක් හරි මේ දේ කියවයි. ඒවගේමයි මම දාල තියෙන අනිත් තැන් වලිනුත්.

      මේ කියන තත්වය වෙනස් වෙන්න ඕන කියන තැනයි මම ඉන්නෙ ඒකට මට කරන්න පුළුවන් දේ තමයි මම කරන්නෙ. පැහැදිලියි නේද?

      Delete
    16. අපි කරන්නෙත් ඒක තමයි. ඒ වගේම කරලත් තියෙනවා. ඒක තමයි මම මුලින්ම කිව්වේ කල යුතු දේ. අතනදි දෙපැත්තක් නෑ. මමත් ඔබ සමග එකඟයි. නමුත් එක දෙයක් මතක තබා ගන්න. සමාජය එක පාරින් වෙනස් කරන්න බෑ. අනික ප්‍රචන්ඩත්වයෙන් කිසිම දෙයක් දිනන්නත් බෑ. ප්‍රචන්ඩත්වයට පිළිතුර ප්‍රචන්ඩත්වයමයි.

      ඔබ දැකලා නැති උනාට මම නම් බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැළඳුම් අඳින කුඩු කාරයෝ ඕන තරම් දැකලා තියෙනවා. සෙනසුරාදාවක ඩිස්කෝ එකකට යන්න. නැත්නම් වයිට් හෝස් වලට යන්න. කොල්ලෝ නෙමෙයි කෙල්ලොත් ඉන්නවා.

      Delete
    17. ඉස්සර කුඩුකාරයා කිව්වේ හරිහමං ඇඳුමක් කැඩුමක් නැතිව පිස්සා වගේ රෝන්දේ යන කබ්බෙකුට. නමුත් දැන් ඉන්න පොෂ් කුඩ්ඩා සහ එදා නන්නත්තාර කුඩ්ඩා අතර අහසට පොළොව වගේ වෙනසක් තියෙනවා.

      හැබැයි එකෙන් කියැවෙන්නේ නෑ කරාබු දාන හැමෝටම කුඩුකාරයෙක්ට වගේ සළකන්න පොලිසියට අයිතියක් තියෙනවා කියල. මම හිතන්නේ ප්‍රසාද්ගේ ප්‍රවේශය එක අතකින් නිවැරදියි. මොකද ඔහු තමාගේ ප්‍රශ්නේ පමණක් විසඳාගෙන යන්නේ නැතිව ඒ හරහා යම් දෙයක් සමාජගත කරනවා.

      මේ මගේ අදහස. කැමතිනම් කියන්න එකපාර දෙන්නෙක්ගේ පිට කැසුවා කියල.

      Delete
    18. පොලෝසිය මුලින්ම කුඩු කාරයන්සේ පෙනෙන උන්ව දමණය කළහ
      ජනතාවෝ හොඳ වැඩේ කුඩ්ඩාට කියා මහ හඬින් සාදූ කීහ..!
      පොලෝසිය දෙවැනුව දකුණු කණට කරාබුවක් දාගත්තවුන් දමණය කළහ
      ජනතාවෝ හොඳ වැඩේ කොලුකාරයට කියා මහ හඬින් සාදූ කීහ..!
      පොලෝසිය තෙවැනුව ඇග පුම්බාගත්තවුන් දමණය කළහ
      ජනතාවෝ හොඳ වැඩේ බඩුකාරයට කියා මහ හඬින් සාදූ කීහ..!
      පොලෝසිය සිව්වැනුව කොණ්ඩය තෙල් ගා පැත්තට පීරා අතේ පිරිත් නුල් බැද ගත්තවුන් දමණය කළහ.
      කුඩ්ඩෝ, කොලුකාරයෝ, බඩුකාරයෝ මහ හඬින් සාදු කාරයක් දුන්හ..!

      පලි: නැවත නැවතත් අවධාරණය කර මෙසේ කියමි. දියුණු සමාජවල පෙනුමෙන් මිනිසුන් මනින්නේ නැත. මිනිසුන්ව මැනෙන්නේ ක්‍රියාවෙනි. කුඩුකාරයෙකුගේ පෙනුම තිබුනාට, කොලුකාරයෙකුගේ පෙනුම තිබුනාට, බඩුකාරයෙකුගේ පෙනුම තිබුණාට ඒ පෙනුම මත පමණක් පදනම්ව අතඩන්ගුවට ගන්න පොලීසියට කිසිදු බලයක් නැත.

      පෙනුමෙන් මිනිසුන් මනින, තමන්ගේ මානව නිදහස තමන් විසින්ම සීමා කරගන්නා මෙවන් ගෝත්‍රික සමාජයක කොටසක් වීම පිළිබඳව මම ඇත්තෙන්ම කණගාටුවෙමි..!

      Delete
    19. අපි මැන්නේ නැති උනාට මිනිස්සු මනිනවනම් අපි මොනවා කරන්නද. ළෝකයේ දියුණු රටවලත් භාහිර පෙනුමෙන් මිනිස්සු මනිනවා. හිපියෝ වැද්ද ගන්නේ නැති හෝටල් අනන්ත තියෙනවා. පිට රටවලත් හිඟන්නෝ ඉන්නවා. පංති බේදය තියෙනවා. එහෙම නැතෙයි කියනවා නම් ඒක පට්ට පල් බොරුවක්. අනික් කාරනය ළෝකේ කොයි රටෙත් පොලීසිය කියන්නේ එතරම් හොඳ තැනක් නෙමෙයි. නමුත් එකම දේ පොලිසියෙන් අසාධාරණයක් වූ විට. සියළුම දෙනා එයට එරෙහිව නැගී සීටීම හා නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වීමයි.

      Delete
    20. බාහිර පෙනුමෙන් මිනිස්සු ගැන යම් යම් නිගමන වලට එන්න පුළුවන් බව ඇත්ත. මගේ පෙනුම ඔවුන් සොයන සැක කරුවෙන්කුගේ පෙනුමට සමානයි කියලා මාව දවසක් රාත්‍රියෙදි පොලිසියෙන් නැවැත්තුවා. ඔවුන් මගෙන් ප්‍රශ්න කලෙත් වාහනයෙන් බහින්න අණ කරලා. සාමාන්‍යයෙන් නිකම් පරීක්ෂා කරන්න නැවැත්තුවා නම් එහෙම බහින්න කියන්නෙ නෑ. ඒ එක්කම තවත් පොලිස් රථයක් ආවා. නමුත් මගේ අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පස්සේ, සමාව ඉල්ලලා මට යන්න කිව්වා (ලංකාවෙදි නෙමෙයි )

      මාතලං, මට පෙනෙන මෙතන ප්‍රශ්නය, බාහිර පෙනුම නිසා නෙමෙයි. පොලිස් නිළධාරියෙක් හැඳුනුම්පත ඉල්ලීම, ප්‍රශ්න ඇසීම ගැන අවුලක් නැහැ. නමුත් මට පේන්නේ ප්‍රසාද් තමන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමට සුළු හෝ අවස්ථාවක්වත් නොදී, හිතුමතයට පොලීසියට රැගෙන යාම. සැකයක් මත ප්‍රශ්න කලත්, අනන්‍යතාවය හෙළිකිරීමට උත්සහ දැරීම නවත්වන්නේ ඇයි? පැහැදිලිවම පේන්න තියෙන්නේ බලය පෙන්වීමට වගේ රැගෙන ගිය බවක්.

      නිකං හිතලා බලපං... නිකං ගෙදරින් එළියට බැස්සහම කූඩුවේ ඉන්න සිදුවිය හැකි වාතාවරණයක් තියනවා කියන එක. අනික කාටද පුළුවන් කුඩු කාරයා මෙන්න මෙහෙමයි කියලා තීරණය කරන්න. ඒ නිසා සිදුවුය යුතුව තිබ්බේ සැකයක් මත ප්‍රශ්න කලත්, අනන්‍යතාවය ඔප්පු කරන්නට ප්‍රසාද් ඉදිරිපත්වෙන අවස්ථාවේ ඒකට ඉඩ දීලා ඔහුව මුදා හැරීම. කොච්චර තර්ක කලත්, මෙතන, නිළ ඇඳුමට මුවාවෙලා බලය අනිසි විදිහට පාවිච්චි කිරීමක් තමයි මට පේන්නේ. වැළිවේරිය සිද්දිය ගත්තත්, මේක ගත්තත් ඒවාට මූළික වෙච්ච 'මයින්ඩ් සෙට්' එක එකම වගේ කියලා මට හිතෙන්නේ.

      Delete
    21. ඉතින් කව්ද බං නැතෙයි කිව්වේ..

      Delete
  10. කෙන්ජි කියන හාදයා චකබ්ලාස් වුනා නේ! කට හින්ද කන පරිප්පු.

    ReplyDelete
  11. කෙන්ජි හූ...............

    ReplyDelete
  12. ලංකාවේ පොලිසීය කියන්නේ අසූචි වලක්......නූගතුන්ගේ.දිව්‍ය ලෝකය....

    ReplyDelete
  13. මේ දවස් කෙන්ජි අන්කල්ට වගේම, මාරයා අන්කල්ටත් අරුණි ශපීරෝ ඇන්ටිටත් අපලයි. තුන් දෙනාම ඇදෙගෙන නානවා. කකා විතරයි හීන් නූලෙන් අල්ලගෙන ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. අංකල් නොවෙයි බොල, කෙන්ජි සීයා.

      Delete
  14. මෙතන ඔක්කොම තියනවා නැත්තේ පොලිස් කාරයා මොනවද කියන්නේ කියලා විතරයි. ඇත්තටම උටත් මෙතන අදහස් දක්වන්න චාන්ස් එකක් තිබ්බනම්........................................................................

    ReplyDelete
  15. We live in a country where people judge you for having long hair, a tattoo or a piercing as drug addicts, alcoholics or rapists while the parliament is full of them wearing white sarongs and suits.

    ReplyDelete