tag:blogger.com,1999:blog-8032928981302866204.post7584426094733649788..comments2023-11-22T15:55:28.491+05:30Comments on RearGate: නාරාහේන්පිට ලයිසන් චණ්ඩිcharmihttp://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comBlogger113125tag:blogger.com,1999:blog-8032928981302866204.post-57410932606208116662013-08-08T16:44:34.535+05:302013-08-08T16:44:34.535+05:30We live in a country where people judge you for ha...We live in a country where people judge you for having long hair, a tattoo or a piercing as drug addicts, alcoholics or rapists while the parliament is full of them wearing white sarongs and suits.Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-21329942582597048522013-08-07T23:35:56.227+05:302013-08-07T23:35:56.227+05:30 මෙතන ඔක්කොම තියනවා නැත්තේ පොලිස් කාරයා මොනවද කිය... මෙතන ඔක්කොම තියනවා නැත්තේ පොලිස් කාරයා මොනවද කියන්නේ කියලා විතරයි. ඇත්තටම උටත් මෙතන අදහස් දක්වන්න චාන්ස් එකක් තිබ්බනම්........................................................................ itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-62144181678360532622013-08-07T18:44:15.917+05:302013-08-07T18:44:15.917+05:30ඇනෝ නිදහස මක්කටෙයි කියා හිතෙන්නේ එය මෙසේ අයුතු භාව...ඇනෝ නිදහස මක්කටෙයි කියා හිතෙන්නේ එය මෙසේ අයුතු භාවිතයට ලක්කරන විට ය. ඇනෝ නිදහස තිබිය යුත්තේ මාතෘකාවට අදාළව රහස්‍යභාවය රැකගෙන යම් දෙයක් කීමට මිස එක එක ප්‍රයිවට් ඇරියස් පියවන්නට නොවේ.Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-41886635333576854452013-08-07T17:30:54.939+05:302013-08-07T17:30:54.939+05:30අංකල් නොවෙයි බොල, කෙන්ජි සීයා.අංකල් නොවෙයි බොල, කෙන්ජි සීයා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-78277184542761311372013-08-07T15:43:05.503+05:302013-08-07T15:43:05.503+05:30බුදු අයියෙ?බුදු අයියෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-38803272528560392802013-08-07T15:25:00.966+05:302013-08-07T15:25:00.966+05:30ඉතින් කව්ද බං නැතෙයි කිව්වේ..ඉතින් කව්ද බං නැතෙයි කිව්වේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-49774002516896510402013-08-07T15:22:44.188+05:302013-08-07T15:22:44.188+05:30ඇයි බන් උඹ මට මල්ලී කියන්නෙ?ඇයි බන් උඹ මට මල්ලී කියන්නෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-22664299589228824462013-08-07T15:20:29.515+05:302013-08-07T15:20:29.515+05:30කරන්න පුළුහන් දේ කියන්න මල්ලි. අපි එතකොට බලමුකො. අ...කරන්න පුළුහන් දේ කියන්න මල්ලි. අපි එතකොට බලමුකො. අපිත් මේ සයිබර් අවකාශේ ඉන්නේ අද ඊයේ ඉඳන් නෙමේ නේ. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-68277961546124224622013-08-07T14:47:10.639+05:302013-08-07T14:47:10.639+05:30ඕන දෙයක් පුලුවන්.... කියපන් මචන්...ඕන දෙයක් පුලුවන්.... කියපන් මචන්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-47287839419990426632013-08-07T14:24:43.666+05:302013-08-07T14:24:43.666+05:30@ඇනෝ
ඔයා මොනවා කරන්නද බබෝ?@ඇනෝ
ඔයා මොනවා කරන්නද බබෝ?Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-49506187540522693692013-08-07T14:00:34.186+05:302013-08-07T14:00:34.186+05:30මොනවද ඔයාට කරලා පෙන්නන්න ඕනි?මොනවද ඔයාට කරලා පෙන්නන්න ඕනි?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-19548496847384743962013-08-07T10:34:49.775+05:302013-08-07T10:34:49.775+05:30බාහිර පෙනුමෙන් මිනිස්සු ගැන යම් යම් නිගමන වලට එන්න...බාහිර පෙනුමෙන් මිනිස්සු ගැන යම් යම් නිගමන වලට එන්න පුළුවන් බව ඇත්ත. මගේ පෙනුම ඔවුන් සොයන සැක කරුවෙන්කුගේ පෙනුමට සමානයි කියලා මාව දවසක් රාත්‍රියෙදි පොලිසියෙන් නැවැත්තුවා. ඔවුන් මගෙන් ප්‍රශ්න කලෙත් වාහනයෙන් බහින්න අණ කරලා. සාමාන්‍යයෙන් නිකම් පරීක්ෂා කරන්න නැවැත්තුවා නම් එහෙම බහින්න කියන්නෙ නෑ. ඒ එක්කම තවත් පොලිස් රථයක් ආවා. නමුත් මගේ අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පස්සේ, සමාව ඉල්ලලා මට යන්න කිව්වා (ලංකාවෙදි නෙමෙයි )

මාතලං, මට පෙනෙන මෙතන ප්රශ්නය, බාහිර පෙනුම නිසා නෙමෙයි. පොලිස් නිළධාරියෙක් හැඳුනුම්පත ඉල්ලීම, ප්‍රශ්න ඇසීම ගැන අවුලක් නැහැ. නමුත් මට පේන්නේ ප්‍රසාද් තමන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමට සුළු හෝ අවස්ථාවක්වත් නොදී, හිතුමතයට පොලීසියට රැගෙන යාම. සැකයක් මත ප්‍රශ්න කලත්, අනන්‍යතාවය හෙළිකිරීමට උත්සහ දැරීම නවත්වන්නේ ඇයි? පැහැදිලිවම පේන්න තියෙන්නේ බලය පෙන්වීමට වගේ රැගෙන ගිය බවක්.

නිකං හිතලා බලපං... නිකං ගෙදරින් එළියට බැස්සහම කූඩුවේ ඉන්න සිදුවිය හැකි වාතාවරණයක් තියනවා කියන එක. අනික කාටද පුළුවන් කුඩු කාරයා මෙන්න මෙහෙමයි කියලා තීරණය කරන්න. ඒ නිසා සිදුවුය යුතුව තිබ්බේ සැකයක් මත ප්‍රශ්න කලත්, අනන්‍යතාවය ඔප්පු කරන්නට ප්‍රසාද් ඉදිරිපත්වෙන අවස්ථාවේ ඒකට ඉඩ දීලා ඔහුව මුදා හැරීම. කොච්චර තර්ක කලත්, මෙතන, නිළ ඇඳුමට මුවාවෙලා බලය අනිසි විදිහට පාවිච්චි කිරීමක් තමයි මට පේන්නේ. වැළිවේරිය සිද්දිය ගත්තත්, මේක ගත්තත් ඒවාට මූළික වෙච්ච 'මයින්ඩ් සෙට්' එක එකම වගේ කියලා මට හිතෙන්නේ.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-85454759938540847292013-08-07T10:28:34.226+05:302013-08-07T10:28:34.226+05:30ඇයි ඇනෝ ඔයා මට මොනවා කරන්නද? ඇයි ඇනෝ ඔයා මට මොනවා කරන්නද? Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-11314398886354543502013-08-07T09:54:17.514+05:302013-08-07T09:54:17.514+05:30මේ දවස් කෙන්ජි අන්කල්ට වගේම, මාරයා අන්කල්ටත් අරුණි...මේ දවස් කෙන්ජි අන්කල්ට වගේම, මාරයා අන්කල්ටත් අරුණි ශපීරෝ ඇන්ටිටත් අපලයි. තුන් දෙනාම ඇදෙගෙන නානවා. කකා විතරයි හීන් නූලෙන් අල්ලගෙන ඉන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-37030677005015203872013-08-07T08:59:40.034+05:302013-08-07T08:59:40.034+05:30අපි මැන්නේ නැති උනාට මිනිස්සු මනිනවනම් අපි මොනවා ක...අපි මැන්නේ නැති උනාට මිනිස්සු මනිනවනම් අපි මොනවා කරන්නද. ළෝකයේ දියුණු රටවලත් භාහිර පෙනුමෙන් මිනිස්සු මනිනවා. හිපියෝ වැද්ද ගන්නේ නැති හෝටල් අනන්ත තියෙනවා. පිට රටවලත් හිඟන්නෝ ඉන්නවා. පංති බේදය තියෙනවා. එහෙම නැතෙයි කියනවා නම් ඒක පට්ට පල් බොරුවක්. අනික් කාරනය ළෝකේ කොයි රටෙත් පොලීසිය කියන්නේ එතරම් හොඳ තැනක් නෙමෙයි. නමුත් එකම දේ පොලිසියෙන් අසාධාරණයක් වූ විට. සියළුම දෙනා එයට එරෙහිව නැගී සීටීම හා නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වීමයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-70659570133490287432013-08-07T08:57:56.543+05:302013-08-07T08:57:56.543+05:30@ තහනම් වචන
උඹෙත් කට වැඩියි.... නිකන් පුක නොදී හිට...@ තහනම් වචන
උඹෙත් කට වැඩියි.... නිකන් පුක නොදී හිටපන්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-25570657382042547072013-08-07T00:23:46.697+05:302013-08-07T00:23:46.697+05:30පොලෝසිය මුලින්ම කුඩු කාරයන්සේ පෙනෙන උන්ව දමණය කළහ
...පොලෝසිය මුලින්ම කුඩු කාරයන්සේ පෙනෙන උන්ව දමණය කළහ
ජනතාවෝ හොඳ වැඩේ කුඩ්ඩාට කියා මහ හඬින් සාදූ කීහ..!
පොලෝසිය දෙවැනුව දකුණු කණට කරාබුවක් දාගත්තවුන් දමණය කළහ
ජනතාවෝ හොඳ වැඩේ කොලුකාරයට කියා මහ හඬින් සාදූ කීහ..!
පොලෝසිය තෙවැනුව ඇග පුම්බාගත්තවුන් දමණය කළහ
ජනතාවෝ හොඳ වැඩේ බඩුකාරයට කියා මහ හඬින් සාදූ කීහ..!
පොලෝසිය සිව්වැනුව කොණ්ඩය තෙල් ගා පැත්තට පීරා අතේ පිරිත් නුල් බැද ගත්තවුන් දමණය කළහ.
කුඩ්ඩෝ, කොලුකාරයෝ, බඩුකාරයෝ මහ හඬින් සාදු කාරයක් දුන්හ..!

පලි: නැවත නැවතත් අවධාරණය කර මෙසේ කියමි. දියුණු සමාජවල පෙනුමෙන් මිනිසුන් මනින්නේ නැත. මිනිසුන්ව මැනෙන්නේ ක්‍රියාවෙනි. කුඩුකාරයෙකුගේ පෙනුම තිබුනාට, කොලුකාරයෙකුගේ පෙනුම තිබුනාට, බඩුකාරයෙකුගේ පෙනුම තිබුණාට ඒ පෙනුම මත පමණක් පදනම්ව අතඩන්ගුවට ගන්න පොලීසියට කිසිදු බලයක් නැත.

පෙනුමෙන් මිනිසුන් මනින, තමන්ගේ මානව නිදහස තමන් විසින්ම සීමා කරගන්නා මෙවන් ගෝත්‍රික සමාජයක කොටසක් වීම පිළිබඳව මම ඇත්තෙන්ම කණගාටුවෙමි..!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-31008768827662129932013-08-06T23:49:26.108+05:302013-08-06T23:49:26.108+05:30පිස්සු බල්ලෙක් වේනම් උන්ට හපන්නට පුරුදු කළ එකෙක්ද ...පිස්සු බල්ලෙක් වේනම් උන්ට හපන්නට පුරුදු කළ එකෙක්ද විය යුතුය. ලංකාවේ උන්දෙලා දන්නේ බල්ලාට බණින්නට ය. උගේ අයිතිකාරයා ඉදිරියේ සියල්ලෝම බල්ලෝ ය. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-71625249598012061412013-08-06T23:47:44.597+05:302013-08-06T23:47:44.597+05:30ඉස්සර කුඩුකාරයා කිව්වේ හරිහමං ඇඳුමක් කැඩුමක් නැතිව...ඉස්සර කුඩුකාරයා කිව්වේ හරිහමං ඇඳුමක් කැඩුමක් නැතිව පිස්සා වගේ රෝන්දේ යන කබ්බෙකුට. නමුත් දැන් ඉන්න පොෂ් කුඩ්ඩා සහ එදා නන්නත්තාර කුඩ්ඩා අතර අහසට පොළොව වගේ වෙනසක් තියෙනවා.

හැබැයි එකෙන් කියැවෙන්නේ නෑ කරාබු දාන හැමෝටම කුඩුකාරයෙක්ට වගේ සළකන්න පොලිසියට අයිතියක් තියෙනවා කියල. මම හිතන්නේ ප්‍රසාද්ගේ ප්‍රවේශය එක අතකින් නිවැරදියි. මොකද ඔහු තමාගේ ප්‍රශ්නේ පමණක් විසඳාගෙන යන්නේ නැතිව ඒ හරහා යම් දෙයක් සමාජගත කරනවා.

මේ මගේ අදහස. කැමතිනම් කියන්න එකපාර දෙන්නෙක්ගේ පිට කැසුවා කියල. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-45132297805378977842013-08-06T23:42:32.447+05:302013-08-06T23:42:32.447+05:30මේ විකාරේ උදේ ඉඳන් බලං හිටියා. බැරිතැන මේ ලියන්නේ....මේ විකාරේ උදේ ඉඳන් බලං හිටියා. බැරිතැන මේ ලියන්නේ.

හැබෑට උඹල සේරටම පිස්සුද? මෙතැන ප්රස්තුතය මොකද්ද? අර ප්‍රසාද් කියන මනුස්සයට වෙච්චි අසාධාරණේ. දැන් ඒක නෑ කියන්නෙපා මොකද කූඹියෙක් ගෙට ගන්න දොර ඇරියොත් ඊළඟට ගෙට එන්නේ අලියෙක්. අද වරෙන්තු නැතිව හුදෙක් සැකපිට පොලිසියට ගෙනියාම වරදක් නෑ කියනවා නම් ඊළඟට මාංචු පිටින් පීනන්න යෑම, ආයුධ පෙන්වන්නට යෑම වගේ දේවලුත් සාධාරණීකරණය කරන්න වෙයි.

කෙන්ජි බොහෝ තැන්වලදී සාධනීය ප්‍රවේශයක් ඇතුව කතාකරන පාඨකයෙක් බව ඇත්ත වුණත්, මෙතනදී අර කොහෙවත් යන කරාබුවක් පිලිබඳ කතාවක් කියන්න පෙළඹුනේ මොකටද කියල මට හිතාගන්න බැහැ. මොකද අපි කෙනෙක්ගේ බාහිර ඇඳුමෙන් පැළඳුමෙන් ඒ පුද්ගලයා මනිනවා නම්, එහෙනම් විශාඛා පාගමනට මඩ ගහපු උන්ගෙයි අපෙයි වෙනස මොකද්ද?

මාලන් ගේ විරෝධය මට තේරුම් ගන්න පුළුවනි; නමුත් මං හිතන්නේ දැන් මේ අනවශ්‍ය මාතෘකාවක් ගැන වාද කළා ඇති. අපි හැමෝම යම් දේට එකඟයි, ඒ එක්කම යම් යම් දේට විරුද්ධයි. මතවාදීව හැප්පෙනවා මිසක් පුද්ගලික ජීවිතේ අල්ලාගෙන කෙලගන්න එක නම් මට සාධාරණීකරණය කරන්න හැටියක් නෑ කොහෙත්ම (මේ කිව්වේ ඇනොලාට).Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-70699278317625483762013-08-06T20:57:24.049+05:302013-08-06T20:57:24.049+05:30මෙච්චර කල් සිංහල බ්ලොග්වල හොඳම නෑමේ වාර්තාව තියෙන්...මෙච්චර කල් සිංහල බ්ලොග්වල හොඳම නෑමේ වාර්තාව තියෙන්නේ අර සෑම කියාගෙන ඉන්න චු කොල්ලට.කට්ටිය ඌට කබ්බ කියනවා.හැබැයි මේ කින්ජි කියන ලැට් කටාගෙ නෑම දැක්කම අර සෑම කියන එකා නෑවද කියලත් හිතෙනව.බ්ලොග් අවකාශේ තරුවක්! දැන් ගූ බෙටි වලටත් තරු කියනවද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-70855215682435021112013-08-06T20:45:30.825+05:302013-08-06T20:45:30.825+05:30අපි කරන්නෙත් ඒක තමයි. ඒ වගේම කරලත් තියෙනවා. ඒක තමය...අපි කරන්නෙත් ඒක තමයි. ඒ වගේම කරලත් තියෙනවා. ඒක තමයි මම මුලින්ම කිව්වේ කල යුතු දේ. අතනදි දෙපැත්තක් නෑ. මමත් ඔබ සමග එකඟයි. නමුත් එක දෙයක් මතක තබා ගන්න. සමාජය එක පාරින් වෙනස් කරන්න බෑ. අනික ප්රචන්ඩත්වයෙන් කිසිම දෙයක් දිනන්නත් බෑ. ප්රචන්ඩත්වයට පිළිතුර ප්රචන්ඩත්වයමයි.

ඔබ දැකලා නැති උනාට මම නම් බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැළඳුම් අඳින කුඩු කාරයෝ ඕන තරම් දැකලා තියෙනවා. සෙනසුරාදාවක ඩිස්කෝ එකකට යන්න. නැත්නම් වයිට් හෝස් වලට යන්න. කොල්ලෝ නෙමෙයි කෙල්ලොත් ඉන්නවා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-14384999595053667202013-08-06T18:36:05.958+05:302013-08-06T18:36:05.958+05:30මම තර්ක කරනව නෙවෙයි. ඇත්ත තත්වය පෙන්නල දෙන්න හදනව ...මම තර්ක කරනව නෙවෙයි. ඇත්ත තත්වය පෙන්නල දෙන්න හදනව විතරයි.
මම කුඩුකාරයො ඕනතරමු දැකල තියෙනව හැබැයි ඔතන කියල තියෙන විදිහට කොන්ඩෙ ස්ට්රේටි කරපු වත් රිදී කරාබුවක් දාපුවත් ඔරලෝසුවක් පැළඳගත්තවත් බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳිනවත් කුඩුකාරයො මම ලංකාවෙ කොහේවත් දැකල නැහැ.

ඔය කියන පොලිස් නිලධාරියගෙ සේවාකාලෙ අවුරුදු 18ක් එහෙම කෙනෙක් ඔය කියන කරුනු නොදැන ඉන්න විදිහක් නැහැ. මම දන්න තරමට මාව ලොකප් කරන්න එකම හේතුව ඔහුට මගේ විලාසිතාව නොගැලපීම සහ ඔහුගෙ ඉස්සරහ දෙකටනැමිල කතානොකර කොන්ද කෙලින් තියන් කතා කරපු එක.

මාතලන් ඔයා කියන දේ මට තේරෙනව.

මාතලන් අපි දෙන්න ලෝකෙ දිහා බලන්නෙ දෙආකාරයකට. මගේ අරමුණ වෙනත් දෙයක්. මට මේක ඔයකියන තැන්වලට ගෙනියන්න පුළුවන් ඒවගේම ගෙනියනව. එතනදි මට පෞද්ගලිකව යමකුත් ලැබේවි, ඒකත් ඇත්ත. හැබැයි අර මම කලින් කියපු මේවගේ දේවල් වලට අනාගතේ මුහුනදෙන මිනිස්සු ඒ මිනිස්සු ඒකට හැමදාම මුහුන දේවි.

මම මේ දේ කරන්නෙ ඒ මිනිස්සුන්ටත් පාරෙ බැහැල යන්න පුළුවන් වෙන්න. අපි දකින පරාස දෙක දෙකක්. එහෙම කරන්න පුළුවන් මේවගේ වැරදි ගැන දැනුවත් කිරීම මඟින් විතරයි. මෙතනින් කිහිපදෙනෙක් හරි මේ දේ කියවයි. ඒවගේමයි මම දාල තියෙන අනිත් තැන් වලිනුත්.

මේ කියන තත්වය වෙනස් වෙන්න ඕන කියන තැනයි මම ඉන්නෙ ඒකට මට කරන්න පුළුවන් දේ තමයි මම කරන්නෙ. පැහැදිලියි නේද?Anonymoushttps://www.blogger.com/profile/04914199439831429690noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-80878561091848408952013-08-06T17:31:41.638+05:302013-08-06T17:31:41.638+05:30/මම නම් කිලෝ මීටර් 2000ට එහාපැත්තෙ දුරකට යනවනම් තම.../මම නම් කිලෝ මීටර් 2000ට එහාපැත්තෙ දුරකට යනවනම් තමා බුලට් ට්‍රේන් එකේ යන්නෙ./
කෙන්ජි, එතකොට ටෝකියෝ ඉදන් ඔසාකා යනකොට යන්නේ සාමාන්‍ය විදුලි දුම්රියේද? කාර් එකේද? බස් එකේද? නැත්නම් ප්ලේන් එකේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-73046383472386773672013-08-06T16:59:26.466+05:302013-08-06T16:59:26.466+05:30අපිට මචන් තර්ක වලින් ගහ ගන්න පුළුවන් ඇති වෙනකන්. ම...අපිට මචන් තර්ක වලින් ගහ ගන්න පුළුවන් ඇති වෙනකන්. මමත් හරි ආසයි අතේ පච්චයක් කොටන්න, කරාබුවක් දාන්න. නමුත් පොඩි එකා නිසා මට ඒක කරන්න බෑ. අපේ රටේ මොන බයිලා ගැහුවත්. පොත ජජ් කරන්නේ කවරෙන්. මාගම් සෝලිය නැගලා යන්නේ පොතේ කවරේ නිසා. නැතුව නිකම් මාගම් සෝලිය කියලා ලියලා තිබුන නම්, කොච්චර හොඳ එකක් උනත් ඒක ගන්නේ නෑ. පොලීසිය මිනිස්සු මනින්නෙත් එහෙමයි. අපි ආස විදියට මේ සමාජේ අපිට ජීවත් වෙන්න බෑ. අපි සමාජේ අනුව හැඩ ගැහෙන්න ඕන. මමත් තරුණ කාලේ කොන්ඩේ වවලා ටෙන් ස්පීඩ් එකේ යන කාලේ, කිසිම හේතුවක් නැතුව, පොලීසියෙන් පරිප්පු කාලා තියෙනවා. පාරේ කොල්ලෝ එක්ක සෙට් වෙලා ඉන්න කොට. ජීප් එකෙන් ඇවිත් ගහලා ගිහින් තියෙනවා. ජේ වී පී කාළේ කාපු කටු ලියන ඕන නෑනේ. අපි ජේ වී පී කාලේ පත්තරේ රෝල් කර ගෙන යන්නේ නෑනේ. එහෙම ගියොත් ටයර් එකේ යන්න වෙනවා බුදුසරන ගෙනිච්චත්.

මම මෙතනදි කිව්වේ. තමන්ගේ අම්මා ලෝයර් කෙනෙක් නම් මේවා කෙලවරටම ගෙනියන්න පුළුවන්. එහෙම දෙයක් කරන්න පුළුවන් එකත් සද්දෙ වහලා ඉන්නවට, අපිට කරන්න දෙයක් නෑ. අපි එකතුවෙලා හොඳ සමාජයක් ඇති කරන්න උත්සාහ කරමු. අපිට කරන්න පුළුවන් එච්චරයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com