Sunday, May 24, 2015

මහින්ද නොකියන බණ.....

මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගියදා කුමක්දෝ පින්කමකට  සහභාගි වූ අවස්ථාවේදී, එතුමාව වටකොට වදාල ගරුතර සංඝ රත්නය හමුවේ එතුමන් කුමන දේශනාවක් කලාදැයි වාර්තා නොවේ. එහෙත් එතුමා පහත ආකාරයේ දේශනාවක් කලේ නම් හොඳ යයි සිතමි.
(අපිට හොඳයි කියලා හිතෙන එව්වා උන්දෑ කොලානං ඕම වෙයිද නෙහ්?)

(දැන් ඉතින් මට බැනපල්ලා..........)

15 comments:

  1. මහණෙනි මගේ ධර්මය ගෙන ගම් නියම්ගම් බලා වඩින්න.
    කිසිදින තනිවම නොවඩින්න
    මගේ දහමට එරෙහි වෙන එක හු!@$#ගේ පුතෙක් හරි අහුවූනොත් හොඳින් හරි නරකින් හරි ඌව මගේ දහමට නැඹුරු කර ගන්න - බැරිම උනොත් ඌව නිවන් දක්කන්න.
    මේ දහම දෙසන මම නැතිඋනොත් සෑසනෙත් ඉවරයි කියලා දෙසන්න
    මාවම ඉල්ලලා ෆේස්බුක් එකේ හෝ බ්ලොග්ස් වල ස්ටේටස් දාන්න කොමෙන්ට් දාන්න කියලා පුලුවන් තරම් ප්‍රචාරය කරන්න . .
    ඔහොම ලියාගෙන ලියගෙන ගියොත් බන් ලිව්ව්හැකි බොලාගේ බොග වැහෙන්න :P

    ReplyDelete
    Replies
    1. //මාවම ඉල්ලලා ෆේස්බුක් එකේ හෝ බ්ලොග්ස් වල ස්ටේටස් දාන්න කොමෙන්ට් දාන්න කියලා //

      දාන එකනං අවුලක් නෑ .. චෙක් බෑ කෑෂ් වලිං ඕනැ :D

      Delete
    2. සාධු..සාධු..සාධු..

      Delete
    3. //චෙක් බෑ කෑෂ් වලිං ඕනැ//
      අඩෝ මේහ් මඩ ගහන්න ඔට්ටු නෑ හරිය . . :D

      Delete
    4. //මගේ දහමට එරෙහි වෙන එක හු!@$#ගේ පුතෙක් හරි අහුවූනොත් හොඳින් හරි නරකින් හරි ඌව මගේ දහමට නැඹුරු කර ගන්න - බැරිම උනොත් ඌව නිවන් දක්කන්න.// දුකා එළම තමයි. ++++++++

      Delete
  2. ඔහොමම කියයි. අනිවාර්යයෙන් කියන්න ඇත්තේ. අපේ හාන්දුරුවනේ උතුර ගිනි ගන්නවා ඔහේලට පෙන්නේ නැතෙයි...?

    ReplyDelete
  3. මේ පින්තූරයේ පැහුණු කොණ්ඩය සහ උඩු රැවුලක් තියෙන කහ සාරියක් වගේ එකක් දාගත් අේ‍රක් පේනවාද? මං හිතන්නේ ඒ අනගාරිකයෙකු විය යුතුයි!

    ReplyDelete
    Replies
    1. පොරට නේද මහින්ද බණ කියන්නේ?

      Delete
    2. ඇත්තටම කවුද ඒ? අර පිටිපස්සෙ ඉන්න හාංදුරුවො ඌට ළාවට ජැක් එකකුත් ගහගෙන ඉන්නෙ. අසහනේ වැඩි වෙලා වගේ...

      Delete
  4. කවුද අර ටැබ් ස්වාමීන්වහන්සේ

    ReplyDelete
  5. අභයාරාමවාසි මැදමුලන මරා.

    ReplyDelete
  6. උඹලට හාමුදුරුවෝ විතරමද පේන්නේ....? ලෙබ්බෙලා පාදිලියෝ පේන්නේම නැද්ද ?

    ReplyDelete
    Replies
    1. උං තමන් දන්න ආගමක් දහමක් කරගෙන උන්ගෙ පාඩුවෙ ඉන්නවා නෙ බං මේ හු%$# ගණයො වගේ නොදන්න දේශපාලනයක් නොකර.

      Delete
  7. මක්කෙයි මේ කහ පොරෝගෙන....එනවකොමට කඩේ යන්න.

    ReplyDelete