Tuesday, September 7, 2010

කළු

15 comments:

  1. 'කළු' කැපිලා පේන්නේ සුදු ත් එක්ක ලඟින් තියෙද්දියි....

    ReplyDelete
  2. දැන් තව කොච්චර කාලයක් ඔහොම තියන් ඉන්නද හිතන් ඉන්නේ..? (කේන්ති නිවෙනකන්?)

    ReplyDelete
  3.                        

    ReplyDelete
  4. සුදු වෑන් එකක් එනකං කළු තියන් හිටියැකි . ජය වේවා .

    ReplyDelete
  5. @ කාංචන දිනූක/``` Outsider```,
    සහෘදවීම අගය කරමි.

    @ Anonymous,
    අයියෝ එච්චරකල් තියං ඉන්නෑ. මං හෙට ඉඳං අලුත් ව්‍යවස්ථානුකූල හොඳ ලමයෙක් වෙනවා. (මාලන් වගේ)

    ReplyDelete
  6. @ Jeew,
    ඇත්ත.

    @ මාරයාගේ හෝරාව,
    ඔව්. කළු මත අවසානයේ වැගිරෙන්නේ රතු.

    @ මාලන්,
    පිස්සුද බං? ඡන්ද ලක්ෂ විසි තුනක් ගත්ත යූ.ඇන්.පී එකේ විරෝධෙත් මීටර් දෙසීයලු. මං පැය විසිහතරක් තියාගත්තාම මදෑ.

    ReplyDelete
  7. කලුත් හොදයි අවුලක් නැහැ.හික් හික්

    ReplyDelete
  8. ah ! tubelight එකට දැනුයි තේරුනේ ඇයි කලු කියලා .....

    ReplyDelete
  9. යකා කියන තරං කලු නෑ කියල කියමනකූත් තියනවනේ . අපි බලමු

    ReplyDelete
  10. නොදුටුවෙද
    කළු යටින්
    සුදු ?
    සමහරවිට
    සියල්ල
    රඟපෑමක් වියහැක.

    ReplyDelete
  11. දැන් ඉතින් හැමදාම කලු වෙයිද?

    ReplyDelete
  12. හෙට එච්චර කලුවර නැහැ කියනවනෙ...
    අපි බලමු...

    ReplyDelete
  13. මූනු පොතේ මම නම් තාමත් කලු . . . සමහරු නම් බනිනවා . . ඒත්

    ReplyDelete