මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගියදා කුමක්දෝ පින්කමකට සහභාගි වූ අවස්ථාවේදී, එතුමාව වටකොට වදාල ගරුතර සංඝ රත්නය හමුවේ එතුමන් කුමන දේශනාවක් කලාදැයි වාර්තා නොවේ. එහෙත් එතුමා පහත ආකාරයේ දේශනාවක් කලේ නම් හොඳ යයි සිතමි.
(අපිට හොඳයි කියලා හිතෙන එව්වා උන්දෑ කොලානං ඕම වෙයිද නෙහ්?)
(දැන් ඉතින් මට බැනපල්ලා..........)