මේ ලබාපු 'සුබ අළුත්' අවුරුද්දෙ
මට උඹත් එක්ක මාර තරහක් තියෙන්නෙ බං.......
මොන මගුලකටද ඕක ෆේස්බුක් එකේ දැම්මේ....?
මොන මගුලකටද ඔය වගේ පොටෝ එකක් ගත්තෙ....?
මොන මගුලකටද ඒකට ඔය මල් අතට ගත්තෙ....?
මොන මගුලකටද මේ මල් ඔය කාස්ටක වැලිතලාවේ පිපුනේ....?
තවත් තරුණයෙකු යාපනයේදී වෙඩිතබා මරාදමයි - Sri Lanka Guardian
ප්‍රවෘත්තිය වැරදියි.
ReplyDeleteතරුණයෙක් නෙවෙයි. මරාදාපු අයට තවත් ටාගට් එකක්.
මේ නියඟලා මලක් නෙවෙයි, කොටින්ගේ සලකුණක්.
අරන් තියෙන්නේ ෆොටෝ නෙවෙයි කඩාකප්පල් කරන්න ඔත්තු බලපුවා
දාලා තියෙන්නේ ෆේස්බුක් නෙවෙයි ඩයස්පෝරාවට අහුවෙන්න
මේ ඊයම් වලට යට වෙලා නැති වුනේ මිනිස් ජීවිතයක් නෙවෙයි පොඩි කරදරකාරයෙක්
ප්‍රවෘත්තිය වැරදියි.
ඒ කියන්නේ තාමත් කොටි ක්‍රියාකාරී ද........?
ReplyDeleteනිහඩයි කියල රබර් බෝලේ ටිකක් හයියෙන් තද කොරල අල්ලන් ඉන්නේ......
ReplyDeleteයාපා පටුන ගිගුම් දුන් කාලතුවක්කු වෙඩි හඬ,
ReplyDeleteනිහඬ වී වසර දෙකකට ආසන්න කාලයක් ඉකුත් වූ සඳ,
මල් කලඹක් අතින් ගත් සේයාරුව වත්පොතෙහි පළකල නිසාවෙන්ම,
මියෙන්නට සිදුවූ දයාබර සහෝදරය,
මේ කන් බිහිරිකරවන නිහඬතාවය පසක් කරන්නේ,
නැවත වාරයක් කාලතුවක්කු හඬ දෙසවන බිහිරි කරවනා කාලය,
බොහෝ දුරක නොවන වගද?
This comment has been removed by the author.
ReplyDeleteපෙනෙන්නට නැති නිසා
ReplyDeleteනියගලා මලේ
දන්නෙ නැතිවද හැංගිලා
ඇත එහි අලේ
මලයි ගහ කොල
තලා දැමුවද
හෙටක් ඇත අල යලිත් දළු ලන
වෙනත් මල් මෙන්
සුවඳ නැති වුව
නියගලාවත් අයිති මෙලොවට
Harima lassanai, Oyage Hithath oyawagedha?
Deleteකාටවත් දොස් කියන්න එපා බන්.මේ ප්‍රකෝපවුන මහජනතාවගේ ක්‍රියාවක්නේ.
ReplyDeleteප්‍රකෝප වූ මහජනතාවද කරල තියෙන්නෙ. නියමයි... ලංකාව දැන් හරි දියුණුයිනෙ. මහජනතාව ෆේස්බුක් එකේ පදිංචි වෙන්න තරම්.
ReplyDeleteඇතුලින් තව මොන මොනව හැන්ගිලා තියෙනවද කව්ද දන්නෙ ??
ReplyDeleteමොන මගුලකටද මේ මල් ඔය කාස්ටක වැලිතලාවේ පිපුනේ....?
ReplyDelete