tag:blogger.com,1999:blog-8032928981302866204.post8668885997138907340..comments2023-11-22T15:55:28.491+05:30Comments on RearGate: වල් අලින් හා සටන් වැද......charmihttp://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-8032928981302866204.post-82723273109851793132011-11-22T13:55:10.992+05:302011-11-22T13:55:10.992+05:30ස්ස්ස්ස්ස්ස්ස්,,,මං අදනෙ දක්කෙ,, මාත් එහෙ ගියා වගෙ...ස්ස්ස්ස්ස්ස්ස්,,,මං අදනෙ දක්කෙ,, මාත් එහෙ ගියා වගෙ දැණුනාහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-48737080615067322962011-11-19T15:33:19.615+05:302011-11-19T15:33:19.615+05:30භයානක අත් දැකීමක් ඉතා විසිතුරු ලෙස කියා තිබෙනවා. ම...භයානක අත් දැකීමක් ඉතා විසිතුරු ලෙස කියා තිබෙනවා. මේ දිනවල නිතරම මිනිසුන් අලි ප්රශ්නය ගැන කරන උද්ඝෝෂණවල අරුත තේරුම් ඇනීමට ඇවැසි අඩු වැඩිය නියමාකාරයෙන් සපයනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-79134953415595993682011-11-09T20:11:22.430+05:302011-11-09T20:11:22.430+05:30ජීවිත තර්ජන කියන්නෙ එදිනෙදා ජීවිතයෙම සාමාන්‍ය කොටස...ජීවිත තර්ජන කියන්නෙ එදිනෙදා ජීවිතයෙම සාමාන්‍ය කොටසක් වුණු සුදු මාමලාගේ කතාව සිතුවමක් වගේ සිතෙහි ඇඳී, බරැති කොටයක් වගේ හිත පතුළට කිඳා බැස්සා. ඔබේ හැකියාව විශිෂ්ටයි. ජය!නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-30492609334190535752011-11-04T16:34:24.116+05:302011-11-04T16:34:24.116+05:30ඉතිං ඊට පස්සේ මොකද උණේ?ඉතිං ඊට පස්සේ මොකද උණේ?ජයශ්‍රීhttp://meeghaya.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-38318774129423647592011-11-03T23:48:16.069+05:302011-11-03T23:48:16.069+05:30එක් පදාසයක ජීවිතය මෙසේ වී.එක් පදාසයක ජීවිතය මෙසේ වී.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-7039781214475173352011-11-03T19:48:31.313+05:302011-11-03T19:48:31.313+05:30@Outsider
අලි වෙඩි දාලම ලංකාවේ කැලෑවල ඉන්න හුගක් අ...@Outsider
අලි වෙඩි දාලම ලංකාවේ කැලෑවල ඉන්න හුගක් අලි බීරියි කියලා වනජීවී එකෙන් කියනවා.මිනිස්සුනේ බං ඒ සත්තුන්ගේ ඉඩකඩ අල්ලගෙන ඒ සත්තුන්වම මරලා දන්නේ...KChttps://www.blogger.com/profile/11358029232953188057noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-87360788568312866092011-11-03T14:34:18.995+05:302011-11-03T14:34:18.995+05:30ගම්බද මිනිස්සුන්ගෙ කතා තරම් හිතට අල්ලන වෙන දෙයක් න...ගම්බද මිනිස්සුන්ගෙ කතා තරම් හිතට අල්ලන වෙන දෙයක් නැති තරම්.
ඒත් අද මේ අලි ගැන කියවෙන කතන්දර අනුවනම් මේ තරම් අවම වෙහෙසකින් අලි එලවන්න අමාරුයි වගේ. මොකද දැන් අලිත් අං ගිලල ඉන්නෙ. ගොඩක් වෙලාවට හානිය වැඩි මිනිස්සුන්ටයි.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-45892361197503607142011-11-02T14:12:32.830+05:302011-11-02T14:12:32.830+05:30මේක අගේ කරන්න වචන හොයාගන්න බැරුව ඉන්නේ... නියමයි.....මේක අගේ කරන්න වචන හොයාගන්න බැරුව ඉන්නේ... නියමයි.. මරු.. එල.. මැක්සා....(මොනා කිව්වත් මදි අප්පා..)

මේක ලියලා තියෙන්නේ හුගක් සංවේදී ප්‍රශ්නයක් ගැන.ඔතනදි මිනිස්සුන්ට වඩා අසරණ වෙන්නේ අලිKChttps://www.blogger.com/profile/11358029232953188057noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-74019328436060553752011-11-02T09:27:57.170+05:302011-11-02T09:27:57.170+05:30ඉස්සර මමත් අපේ සීයා එක්ක සෝමාවතියේ කැලේ තිබ්බ කුඹු...ඉස්සර මමත් අපේ සීයා එක්ක සෝමාවතියේ කැලේ තිබ්බ කුඹුරු වල අලි රකින්න ගිහිං තියෙනවා. ඒ අහිංසක මිනිස්සු අලි ඩොං හතර පහකුයි ටොච් එකකුයි තියං කරන යුද්ධෙ දැක්කම ඇත්තටම පුදුම හිතෙනවා හිතේ තියෙන ධෛර්ය ගැන.අලි එලවලා ඇවිත් බීඩිය පත්තු කරං බූරු ඇදේ වාඩිවෙන සීයා මට මැවිලා පේනවා. ස්තූතියි දූමී.අරුණ සර්http://arunasir.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-19774385165447630612011-11-02T09:24:39.017+05:302011-11-02T09:24:39.017+05:30මැවිල පේන්න ලියල තියෙනවා.... උපරිමයි...මැවිල පේන්න ලියල තියෙනවා.... උපරිමයි...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-18536780876505221912011-11-01T20:04:44.655+05:302011-11-01T20:04:44.655+05:30ඔන්න සැගවුනු හැකියාවන්...අපිට ඕන මෙන්න මේ චාර්මිව....ඔන්න සැගවුනු හැකියාවන්...අපිට ඕන මෙන්න මේ චාර්මිව..මද්දුhttps://www.blogger.com/profile/01209874327804326843noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-38005662630542612682011-11-01T18:57:24.554+05:302011-11-01T18:57:24.554+05:30පරණ එකා එවපං.. උඹ පලයං යන්න..:Dපරණ එකා එවපං.. උඹ පලයං යන්න..:Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-992271521756843772011-11-01T14:47:20.841+05:302011-11-01T14:47:20.841+05:30ඉන්ඩි කිව්ව වගේ චාර්මිගෙ නිර්මාණ උපදින්නේ මහ පොළොව...ඉන්ඩි කිව්ව වගේ චාර්මිගෙ නිර්මාණ උපදින්නේ මහ පොළොවේ මිනිස්සුත් එක්ක ගැටීමෙන් මිසක් කොම්පියුටරය ඉස්සරහ උඩබලාගෙන කල්පනා කිරීමෙන් නෙවෙයි කියල කියන්ඩ මේක තවත් සාක්ෂියක්.Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-52759250634524813982011-11-01T08:44:49.962+05:302011-11-01T08:44:49.962+05:30Maxaaa...Maxaaa...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-64235425732188568712011-10-31T21:59:23.211+05:302011-10-31T21:59:23.211+05:30සුපිරි. මමත් එතනට ගිහින් ආවා වගේ. චාමියෝ ලියපිය මා...සුපිරි. මමත් එතනට ගිහින් ආවා වගේ. චාමියෝ ලියපිය මාසේකට දෙක ගානෙවත් බ්ලොග්.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-12859397130303610512011-10-31T21:37:30.242+05:302011-10-31T21:37:30.242+05:30එකළ නුඹ මෙකල නුඹට වඩා සංවේදි සිතක් ඇත්තෙකු මෙන්ම එ...එකළ නුඹ මෙකල නුඹට වඩා සංවේදි සිතක් ඇත්තෙකු මෙන්ම එඬිතර සිතක් ඇත්තෙකු බව පමණක් සනිටුහන් කිරීමට අවසර.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-77311867280099764662011-10-31T20:08:34.502+05:302011-10-31T20:08:34.502+05:30මැක්ස් . . .
වෙන මොනා හරි කිව්වොත් අගේ අඩු වෙයිද ...මැක්ස් . . .
වෙන මොනා හරි කිව්වොත් අගේ අඩු වෙයිද මන්දාදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-14441052063175063002011-10-31T19:26:35.617+05:302011-10-31T19:26:35.617+05:30මේ අවුරුදු පහළොවකට විතර කලින් සිදුවීමක් වෙන්න ඇති....මේ අවුරුදු පහළොවකට විතර කලින් සිදුවීමක් වෙන්න ඇති... අලියෙක් ගහලා මැරුම්කෑවේ නැත්තම් අදටත් සුදුමාමා පාන්පැලේ පහන පත්තුකරලා පුරුදු ප්රාර්ථනාවම කරනව ඇති.. එතැනයි අවුල... :(Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-42358024659464529562011-10-31T19:17:05.860+05:302011-10-31T19:17:05.860+05:30පුංචි සටහනක් වුණත් සෑහෙන්න ලොකු චිත්‍රයක් ඇන්දා......පුංචි සටහනක් වුණත් සෑහෙන්න ලොකු චිත්‍රයක් ඇන්දා... :Dhare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-75619208499662294272011-10-31T19:13:17.630+05:302011-10-31T19:13:17.630+05:30මට ගම මතක් උනා...මට ගම මතක් උනා...චමිදේවාhttps://www.blogger.com/profile/12888954672825516473noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-61014631724251191212011-10-31T19:11:24.220+05:302011-10-31T19:11:24.220+05:30රියල් චරිත උස්සන් ඇවිත් බ්ලොග් වල බස්සන අය ඉන්නෙ අ...රියල් චරිත උස්සන් ඇවිත් බ්ලොග් වල බස්සන අය ඉන්නෙ අඩුවෙන්..එයින් කෙනෙක් චාමි...
ලොකු කරනව නෙමෙ..මේ ස්ටයිල් එක ගෙනියන්න පුලුවන් අය අඩුයි..අපි අද පොතක් කියල සිංහල භාෂාවෙන් ලියපු මොකක් හරි එකක් ගත්තොත් ගොඩක් ඒවයෙ ඉන්නෙ අපිට නොතේරෙන අසාමාන්‍ය චරිත..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com