tag:blogger.com,1999:blog-8032928981302866204.post7473953100785020990..comments2023-11-22T15:55:28.491+05:30Comments on RearGate: නදීෂාගේ කකුල් වලට ඇති බයcharmihttp://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-8032928981302866204.post-42117990861285273552020-02-07T13:02:11.982+05:302020-02-07T13:02:11.982+05:30ගැහැණු අපත් ඇට සම් මස් නහරවලින් හැදුනු ලිංගික හැගී...ගැහැණු අපත් ඇට සම් මස් නහරවලින් හැදුනු ලිංගික හැගීම් තියෙන අය බව පිරිමි හිතන්නේ නැත්තේ ඇයි? අඩුම තරමින් ඉතාලියේ මිලානෝවල මගෙත් එක්කම ජීවත් වෙන මගේ ඇද බෙදාගෙන හැමදාම නිදා ගන්න මගේ විවාහක සැමියාවත්, මගේ පෙම්වතාවත් තවම මේ බව තේරුම් නොගෙන ඉන්න එක ඇත්තටම මට ලොකු දුකක්, චිත්ත පීඩාවක්. මම දැන් කොහොමද කාගෙන්ද ලිංගික තෘප්තියක් ලබන්නේ? මාව සතුටු කරලා අම්මෙක් කරවන්න මගේ බඩට දරුවෙක් දෙන්න පිරිමියෙක් මේ ලෝකේ නැද්ද කියලා මට කෑ ගහලා හඩන්න හිතෙනවා..ලක්මිණි වෙදමුල්ලhttp://www.punchikumarihamy.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-8360823619952760052019-12-20T14:54:50.783+05:302019-12-20T14:54:50.783+05:30මම ඇනෝ නැතුව නියම නමින් දැම්මත් ඔයා මාව වෙන කෙනෙක්...මම ඇනෝ නැතුව නියම නමින් දැම්මත් ඔයා මාව වෙන කෙනෙක් කියලා සැක කරනවෙලක්මිණි වෙදමුල්ලhttp://www.yawwanaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-54239484615049997742014-04-08T17:26:23.583+05:302014-04-08T17:26:23.583+05:30ආචාරි... ඔයා???ආචාරි... ඔයා???Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-51865768073910601682013-12-29T10:36:29.600+05:302013-12-29T10:36:29.600+05:30ඇත්තම කිව්වොත් මම නම් ඔය අන්ර්කලීගේ, උපේකෂා ස්වර්ණ...ඇත්තම කිව්වොත් මම නම් ඔය අන්ර්කලීගේ, උපේකෂා ස්වර්ණමාලිගේ, නදීශා හේමමාලියේ ඇඟවල් වලට මාර කැමතියි. පුදුම සෙක්සි ඇඟවල් මේ නිලියන්ට තියෙන්නේ. මේ නිලියන් එක්ක බුදිය නොගත්තත් හිතින් හරි බුදිය ගෙන ඉන්න වෙලාවල් අනන්තවත් තියෙනවා. ඒ නිසා පිරිමින්ගේ පාවෙන චන්ද මේ නිලියන් දිනා ගන්නවා වෙන්න පුලුවනි. මම වුනත් කැමති පක්ෂයක් තියෙනවා. නමුත් මේ වගේ නිලියක් ආවොත් මටත් මේවාගේ කෑල්ලකට චන්දේ දීලා දාන්න මානසික පෙළඹවීමක් ඇති වෙනවා. මම එහෙම නොකිව්වොත් මම කුහකයෙක් වෙනවා. මම සදාචාරය ගරු කරනවා. නමුත් මම කුහක නැහැ. හෘදය ශාක්ෂියට එකඟව කතා කරනවා. ඒකට මම මගෙ උගත්කම හා සදාචාරවාදී චින්තනය ගාවා ගන්නේ නැහැ. නමුත් මගේ මේ සෘජුබව ලංකාවේ බෙහෝම දෙනෙකුට තවම වටහා ගන්න දරා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ අය හිතන්නේ මම මනෝවිද්‍යාව විෂයට ආචාර්ය උපාධියක් කල නිසා මම තාපසයෙක් වගේ හරි හීරලුවෙක් වගේ හරි වෙන්න ඕන කියන ගොන් පාට් එකකින් තමයි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ. මේක මට සමහර වෙලාවට වදයක් වෙනවා අර චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න වගේ ව්‍යාජ පිරිමි නමකින් බ්ලොග්කරණයෙහි යෙදෙන පුංචි කුමාරිහාමි බ්ලොග් එකෙන් නියම නමින් පෙනී සිටින රැජින පුවත්වතට ලක්මිණිගේ දිනපොත නමින් කොලමක් ලියන ලක්මිණි වෙදමුල්ල කියන දැනට විදේශගතව ඉතාලියේ මිලානෝ නගරයේ රැකියාව කරන තරුණිය වැනි මෝඩ දෘහිතෘකාවන් වගේ වැනි අයට නම් ලොකුම ගැටළුවක්. ඔවුන් ස්ත්‍රීවාදී චින්තනය ලෝකයට සමාජයට බෙදා දෙන අයවීමත් මාහට මෙහෙම පහර ගැසීමට ප්‍රධාන හේතුවක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-6091379277849309472013-12-29T00:01:41.585+05:302013-12-29T00:01:41.585+05:30මේ ගෑනි ගැන ඕනවට වඩා කතාකරන එකත් මහ මෝඩකමක්. ඔය ගෑ...මේ ගෑනි ගැන ඕනවට වඩා කතාකරන එකත් මහ මෝඩකමක්. ඔය ගෑනි දේශපාලනයට ආවත් එකයි, නාවත් එකයි. හැබැයි මම හිතන් නෑ ඔය ගෑනි දිනයි කියලා.එක අතකට මේ ගැන වැඩිපුර කතා කරන නිසාමා ඇය ඇයට අවශ්‍ය කලින් නොතුබු ජනප්‍රියතාවක් අරගෙන වගේ.ඒකම තමයි අවසානයේදී වෙන්නෙත්. හුදෙකලා විරාමයේදී!https://www.blogger.com/profile/05720527334693137025noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-57509369923408035142013-12-23T23:59:13.576+05:302013-12-23T23:59:13.576+05:30නදීශා ආවාට මම කැමතිය. ඒ නදීශාගේ දේශපාලනය නිසා නොවේ...නදීශා ආවාට මම කැමතිය. ඒ නදීශාගේ දේශපාලනය නිසා නොවේ. නදීශා අනික් උන්ට වඩා නරක අඩුද කියන්නට තවම කල් වැඩිය. හැබැයි අනර්කලී තවම මිනිමරා හෝ කප්පම් අරගෙන නැත.

මම කැමති සිරාම කාරණය නම්, ඇයගේ පැමිණීමෙන් ගොසිප් සයිට් වල සිට බුකිය හරහා ජාතික පත්තර දක්වා ඇතිවෙච්ච සාහිත්‍ය ප්රබෝධය. බොරුනම් අර 33000.lk එක බලමු.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-19919688668325397972013-12-23T22:53:25.929+05:302013-12-23T22:53:25.929+05:30ඉන්දික ඇනෝ කමෙන්ට් දාලා අහු වෙලා . මෙතන .ඉන්දික උ...ඉන්දික ඇනෝ කමෙන්ට් දාලා අහු වෙලා . මෙතන .ඉන්දික උපශාන්ත කියන සිංහයාගේ නියම බලු ගතිය එතනට ගියාම බලාගන්න පුළුවන්.

මම මුලින්ම කමෙන්ට් කරපු ඇනෝ.මම දිගටම මේ දෙන්නගේ වැඩ දිහා බලන් හිටියා.සහන් කියන්නේ තමන්ගේ පාඩුවේ බ්ලොග් එකක් ලියාගෙන ඉන්න කෙනෙක්.තාක්ෂණික දේවල් වලට දක්ෂ කෙනෙක්.බොහෝ පැහැදිළි කිරීම් කරලා තියෙනවා ඉතාම සරළව.බලපු හැටියේ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට.ඒවට ඕනේ කරන රූප සටහන් අන්තර්ජාලයෙන් සහ සහන් විසින් හදපු රූප දාලා තියෙනවා.රූප පිටින් ගත්තා කියල වරදක් නැහැ.ඉන්දික මෙතන දාපු රූපේ අරගෙන තියෙන්නෙත් නෙට් එකෙන්නේ.

ඉන්දිකගේ හැසිරීම නම් පැහැදිළි.තනිකර ඉරිසියාවෙන් ඉන්න කෙනෙක් බව පැහැදිළියි සහන්ගේ බ්ලොග් එකේ නටපු පිස්සුව දැක්කම.ඉන්දිකගේ හීනමානය සහ මානසික රෝගී තත්වය ඉතාම පැහැදිළියි.මීට් පෙර අභීත එදිරිසිංහට කරපු අපහාස බ්ලොග් පුරා දැකලා ඇති ඇනෝ කමෙන්ටු මගින්.මොහු තනිකර ප්‍රෝඩා කරුවෙක්.ඉන්දික උපශාන්ත යනු මානසික බෙලහීනතාවයෙන් පෙළෙන කෙනෙක් බව පෙනේවි ඉහත ලින්ක් එකට ගියාම.වහාම මානසික ප්‍රතිකාර සදහා යොමු වන්න ඉන්දික.එය අපට මහත් අස්වැසිල්ලක්.ඔබ වැනි පුතෙකු බිහි කළ මවට නිගාවක් ඉන්දික.

මා මුල සිට මේ සියල්ල දෙස බලා සිටි ඇනෝ වෙමි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-39994007158059379002013-12-23T06:33:21.117+05:302013-12-23T06:33:21.117+05:30මිනීමරුවන්, මංකොල්ල කාරයන්, මැරයන් අපිම පාර්ලිමේන්...මිනීමරුවන්, මංකොල්ල කාරයන්, මැරයන් අපිම පාර්ලිමේන්තු යවා, අපිටම කෙළ වී ඇති බැවින්, සුදු හුරතල් නිළියන් පාර්ලිමෙන්තු යැවීම ජනතාවගේ දේශපාලන අවබෝධයේ පට්ට ජයග්‍රහණයක් වනු ඇත...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-10106853973108077752013-12-22T16:48:16.377+05:302013-12-22T16:48:16.377+05:30දකුණෙ චන්දයක් තිබ්බනම් මමත් දෙනව. මේ පාර්ලිමේන්තුව...දකුණෙ චන්දයක් තිබ්බනම් මමත් දෙනව. මේ පාර්ලිමේන්තුවේ, පළාත් සභා වල ඉන්න කුඩ්ඩන්ට, කසිප්පු කාරයන්ට, මිනී මරුවන්ට, දාමරිකයන්ට වඩා නදීෂල හොඳයි. වැඩක් නොකලත් අර තරම් කාළකන්ණින්ගෙන් වගේ විනාශයක් මේ නිළියන්ගෙන් නැති නිසා.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-20104639953726220892013-12-22T16:44:47.831+05:302013-12-22T16:44:47.831+05:30This comment has been removed by the author.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-29513097819071093122013-12-22T11:32:24.579+05:302013-12-22T11:32:24.579+05:30ඔව් ඉතින් යවල තියෙන උන්ගෙ හැටියට මුන්ද යැව්ව කියල ...ඔව් ඉතින් යවල තියෙන උන්ගෙ හැටියට මුන්ද යැව්ව කියල අවුලක් නැ.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-32980250135896867082013-12-22T08:35:47.063+05:302013-12-22T08:35:47.063+05:30++++++

ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-9669870292748290352013-12-22T07:45:39.509+05:302013-12-22T07:45:39.509+05:30උඹ ගහන්න ඕන පොයින්ට් ඔක්කෝටම ගහලා තියෙන්නේ. මටත් ත...උඹ ගහන්න ඕන පොයින්ට් ඔක්කෝටම ගහලා තියෙන්නේ. මටත් තියෙන දුක. බඩු ගහනවා කියලා පාර්ලීමේන්තුවේ හැන්සාඩ් එකෙත් ලියන උන්, පොන්න ජනතාවට වීරයෝ.. එකෙක්වත් පයිසෙකට මායිම් කරන්නේ නැති කෙල්ලෙන් ආවෝත්, ඒකී ගොනා.. අඩු ගානේ ඒකිට එන්න දෙන්න එපයි.. ආවයින් පස්සෙ නානවා නම් ගැහුවට කමක් නෑ. මේක මේ නගින්නත් කලින් බඩු ගිහිල්ලා..

මේක ලැබෝගිනියෙන් වේගයෙන් ගල් යුගයට යන ගෝත්‍රික රටක් විතරක් නෙමෙයි ක්ෂණික මෝචනේටත් බේත් දෙන්න වෙන රටක්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-71066542052826917542013-12-21T23:00:36.494+05:302013-12-21T23:00:36.494+05:30කොළේ යන එකා කොළේ නොකා මොක කන්නද මිගාර? මේවා ලියන්න...කොළේ යන එකා කොළේ නොකා මොක කන්නද මිගාර? මේවා ලියන්නේ සයිබරයේය. කියවන්නේද සයිබරයේ උන්ම මිස නදීෂාගේ සෝප් ඔපෙරා බලන උන් නොවේ. නොබලන උන්ට කියවන්න ලිවීමට තරම් මට පිස්සු නැත.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-79756526172536107652013-12-21T19:18:40.347+05:302013-12-21T19:18:40.347+05:30ෆෙස් බුක් වත් බ්ලොග්වත් තවම ලාංකීය සමාජයේ පැතිකඩ න...ෆෙස් බුක් වත් බ්ලොග්වත් තවම ලාංකීය සමාජයේ පැතිකඩ නොවෙයි.නමුත් තව වසර පහකින් දහයකින් නම් එහෙම වෙයි.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-40528986420371413252013-12-21T19:15:53.174+05:302013-12-21T19:15:53.174+05:30දකුණෙ බ්ලොග්කාරයො හැටියට අපි සතුටු වෙමු රාජ්.අපි ...දකුණෙ බ්ලොග්කාරයො හැටියට අපි සතුටු වෙමු රාජ්.අපි චන්දෙ දෙන්නෙ එසේ මෙසේ කකුල් වලට නොවේ හරිය. හෙහෙ හෙහ්yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-35416555232797191472013-12-21T19:12:40.206+05:302013-12-21T19:12:40.206+05:30ඇත්ත ඇත්තඇත්ත ඇත්තyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-74187763480938185422013-12-21T15:47:24.345+05:302013-12-21T15:47:24.345+05:30//නදීෂා සම්බන්ධව මූණුපොතේ බොහෝ දෙනා ලියා ඇති දේවල්...//නදීෂා සම්බන්ධව මූණුපොතේ බොහෝ දෙනා ලියා ඇති දේවල් කියවීමි. ඒවා බොහෝ දුරට සමානය.

මූණු පොත යනු ලාංකීය සමාජය බවත්, එහි දක්වෙන අදහස් සමාජයේ හරස්කඩක් බවත් තරයේ අදහාගෙන, මූණු පොතේ ප්‍රතිචාර වලින් ඡන්ද දිනන්නට හෝ ජැස්මින් ගණයේ විප්ලව කරන්නට බලා සිටින් ගොං වහන්සේලාට කකුල් ආතල් සපයන් ගොසිප් සයිට් වලින් මෙවැන්නක් පැවසීම ගැන පුදුම විය යුතු නැත.

එසේම ගොන් දෙපැය බලා ඉන්දියන් ආතල් අරගන්නා පබාල, කොබාලා, බබාලාගේ සෝප් ඔපෙරා ලෝකයේ අතරමං වූ සාමාන්‍ය ජනතාව නදීෂාට ඡන්දය නොදෙතැයි සිතීමද එවැනිම ගොන් ගමකි.මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-92026759491528812172013-12-21T09:34:58.729+05:302013-12-21T09:34:58.729+05:30හ්ම්... හ්ම්.......හ්ම්... හ්ම්.......charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-63600298592580066042013-12-21T00:32:16.061+05:302013-12-21T00:32:16.061+05:30ලංකාවේ දේශපාලනය තුල උගත් බුද්ධිමත් යයි කියන උන්ට ද...ලංකාවේ දේශපාලනය තුල උගත් බුද්ධිමත් යයි කියන උන්ට දෙන චන්දය සහ අනර්කලීට පබාට දෙන චන්දය අතර වෙනසක් නැත.වරක් සරසවි ඇදුරන්වූ ජී ඇල් ,සුරවීර ,කරුණාසේන කොඩිතුවක්කු ආදීන් සහ පබා අනර්කලීලා අතර කිසිදු වෙනසක් නැත.මුන් දෙගොල්ලෝම ලාංකීය දේශපාලනයට හෝ චන්දදයකයාට කරන අටමගලක් නැත.අඩුම ගානේ ලාංකීය මහජනයාට ඇසට යමක් දෙන්නට අනර්කලී සමත්ය.ජී ඇල් පප්පාට එහෙම කෙංගෙඩියක්වත් පුලුවන්ද.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-75389684788628199592013-12-20T23:24:57.684+05:302013-12-20T23:24:57.684+05:30රාජ් කොහොමද? අඩියක් ගහමුද?

නදීෂා හේමමාලිට ඔච්ච...රාජ් කොහොමද? අඩියක් ගහමුද?

නදීෂා හේමමාලිට ඔච්චර බය ඇයි?

මේ ලිපිය මම දැක්කේ ගොසිප් සයිට් එකක තිබිලා. ගොසිප් කාරයෙක් මේ වගේ ලිපියක් දාපු එක ගැන සතුටු වෙනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-27969919301617307402013-12-20T23:24:11.924+05:302013-12-20T23:24:11.924+05:30ඒ කියන්නේ ඔක්කොම අවුල් අය ඉදිද්දී එක්කෙනෙක්ට විතර...ඒ කියන්නේ ඔක්කොම අවුල් අය ඉදිද්දී එක්කෙනෙක්ට විතරක් විරුද්ද වෙලා වැඩක් නෑ ..
හරියට අපේ කැම්පස් ළමයි පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ද වෙනවා වගේ.........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-29625225025488495292013-12-20T23:19:20.809+05:302013-12-20T23:19:20.809+05:30අද බ්ලොග් එකේ පෙනුම වෙනදට වඩා ගතියක් තියෙනවා නේද?අද බ්ලොග් එකේ පෙනුම වෙනදට වඩා ගතියක් තියෙනවා නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-24533291826776975062013-12-20T23:17:03.735+05:302013-12-20T23:17:03.735+05:30චන්දය පාවිච්චි නොකිරීම පවතින රජයට (වැඩිම බලයක් ලැබ...චන්දය පාවිච්චි නොකිරීම පවතින රජයට (වැඩිම බලයක් ලැබෙන පක්ෂයට ) කොන්දේසි විරහිතව සහයෝගය දැක්වීමකි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-29274486557500446522013-12-20T21:52:14.123+05:302013-12-20T21:52:14.123+05:30///නදීෂාට අමුතුවෙන් දූෂිත කරන්නට තරම් කිසිදු දේශපා...///නදීෂාට අමුතුවෙන් දූෂිත කරන්නට තරම් කිසිදු දේශපාලන ආයතනයක් ලංකාවේ ඉතිරිව නැත. /////
+++++++++++++++++++++++++++++++++++Anonymousnoreply@blogger.com