tag:blogger.com,1999:blog-8032928981302866204.post7325622164640131397..comments2023-11-22T15:55:28.491+05:30Comments on RearGate: ගාසා තීරයට අත නොතබනු ! (මමයි කියන්නෙ හරිය..?)charmihttp://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comBlogger86125tag:blogger.com,1999:blog-8032928981302866204.post-46412857489213149992018-05-23T17:35:52.555+05:302018-05-23T17:35:52.555+05:30අවුරුදු 6කට කලින් අතීතය බලද්දි වෙලා තියන වෙනස තේරෙ...අවුරුදු 6කට කලින් අතීතය බලද්දි වෙලා තියන වෙනස තේරෙනවා :) Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-85085341082287027122013-01-02T05:35:16.978+05:302013-01-02T05:35:16.978+05:30දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ලිපියෙන් ලිපිය හිට්ස...දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-50130722473041897402012-12-30T18:17:57.552+05:302012-12-30T18:17:57.552+05:30ඕක ගැන නම් කියන්න තියෙන්නේ මචන් මේ තරම් කාලයක් විස...ඕක ගැන නම් කියන්න තියෙන්නේ මචන් මේ තරම් කාලයක් විසදගන්න
බැරි උන හෝ උවමනාවක් නැති ප්‍රශ්නෙකට අපි උත්තර හොයන්න ගිහින්
පලක් නැහැ.බ්ලොග් එකේ ගොඩක් ලිපි අයි මම දැක්කේ.ඔන්න ෆලෝ කරා... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-41984710066926883472012-12-12T05:13:29.111+05:302012-12-12T05:13:29.111+05:30
හොඳ කතාවක්.
Mndr
හොඳ කතාවක්.

MndrAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-61767669065241328632012-12-11T11:49:42.993+05:302012-12-11T11:49:42.993+05:30ජාතියන්තරයට අත නොදමමි
කෝරලේ වලව්වජාතියන්තරයට අත නොදමමි
කෝරලේ වලව්ව කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-70352313350362443072012-12-07T23:24:04.923+05:302012-12-07T23:24:04.923+05:30I've learn several good stuff here. Definitely...I've learn several good stuff here. Definitely price bookmarking for revisiting. I surprise how much attempt you place to create this sort of excellent informative web site.
Here is my web-site ... meanings of dreamsAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-11050914512462770722012-12-05T12:19:37.249+05:302012-12-05T12:19:37.249+05:30මට ලොකු කනගාටුවක් ඒ වගේම සතුටක් දැනෙනවා මේකෙ කොමෙන...මට ලොකු කනගාටුවක් ඒ වගේම සතුටක් දැනෙනවා මේකෙ කොමෙන්ට් කියවගෙන යනකොට.... කණගාටුව තමා.. මේ එකසිය ගාණට ඉන්න ඇනෝලා අපේ අතරම ඉන්න බ්ලොග් කරුවන් බව තේරුම් යෑම. මොකද උන් කියනකරන දේවලින්, උපුටා දක්වන දේවලින් පෙනෙන්නේ ඔවුන් කාලයක් තිස්සේ මේ හැමෝගෙම බ්ලොග් ඇසුරු කරගෙන හිටපු බවයි. ඒ වගේම උන්ට මේ පෝස්ට් එක ගැනවත් මැරෙන මිනිස්සු ගැනවත් කිසිම අවබෝධයක් හැඟීමක් නැතිබව තේරුම්යාම. උන්ට ඕනේ මහින්දගේ පැත්තේ, විරුද්ධ පැත්තේ වගේ සිඟිති ආතල් එකක් ගැනීම මිසක, කිසිම විදිහකින් මේ විනාශවෙන මනුශ්‍ය ජීවිතයක් ගැන කතකරන්න නෙවෙයි... සෑහෙන කට්ටියකට මාරයා ගැන ලොකු අවුලක් තියන බව පේනවා... ඒ ඌ උගේ අදහස් උගේ නමින් කෙලින් පළකරලා තියන හින්දනේ.

මට තියන සතුට තමයි... මගේ දැනීමේ හැටියට මම වැදගත් ලෙස සලකන බ්ලොග් කීපයකම අයිතිකරුවන් (චාමි, මාරයා, මාතලන් වගේ අය ) තම තමන්ගේ මත නොගැලපුනත් අවබෝධයකින්, එකිනෙකාට ඇති ගරුත්වයකින් කටයුතු කරන බව පේන්නට තිබීම. මට හිතේන හැටියට අපේ ලොකුම ප්‍රශ්නේ මේක තමයි.... විරුද්ධ අදහස් දරන්නන්, වෙනස් ජාතීන්, වෙනස් ආගම් එක්ක අවබෝධයකින්, සහෘදත්වයකින් හැසිරෙන්න බහුතරය දන්නේ නැති එක. අපිට විතරක් නෙමෙයි මුලු ලෝකෙටම තියන ප්‍රශ්නයක්. අනෙකාට විරුද්ධ මතයක් දැරීමට ඇති අයිතියට ගරුකරමින්, තමන්ගේ අදහස් කෙලින් ප්‍රකාශ කරන්න පුලුවන් කොන්දක් තියන, තමන් දරන මතවාදවල වහලුන් නොවන බව පෙනෙන්නට තියන, සියලු මතවාදයන්ට ඉහලින් ඇති මනුශ්‍යත්වයට කොන්දේසි විරහිතව ගරු කරන බ්ලොග් කරුවන් සිටීම පිලිබඳ ඇත්තෙන්ම සතුටක් ඇති වෙනවා.

මේ පෝස්ටුවට වැටී තියන කොමෙන්ට්ස් වලින් පේන්නේ... පෝස්ටුවට අදාල කාරණා වලට වඩා... අපි බහුතරයක් වැටිලා ඉන්න මඩ ගොහොරුව සහ, අපිට හිතන්න පුලුවන් ඉතා සීමිත වපසරිය ගැන චිත්‍රයක්. ඇනෝලට තේරෙන්නෙ නැති කාරනයක් තමයි... උන් වටකරගෙන පහර ගහන චාමි හරි මාරයා ගේ තත්වයට ලංවෙන්න මේ කපේදි උන්ට බැරි බව...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-36081685227413166252012-11-30T10:55:59.718+05:302012-11-30T10:55:59.718+05:30ඔබ කී පරිදි අදාළ ෆොටෝ පමණක් වෙනුවෙන් කණගාටු වූයෙම...ඔබ කී පරිදි අදාළ ෆොටෝ පමණක් වෙනුවෙන් කණගාටු වූයෙමි Imalka de silvahttps://www.blogger.com/profile/08604144066062353319noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-30707403543859921012012-11-27T23:13:16.746+05:302012-11-27T23:13:16.746+05:30සර්පයා ඇත්තටම මැරිලද?සර්පයා ඇත්තටම මැරිලද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-18935710434893942422012-11-25T22:18:31.033+05:302012-11-25T22:18:31.033+05:30කාලෙකට කලින් බෞද්ධ රටවල් වලට අද මොකද වෙලා තියන්නෙ....කාලෙකට කලින් බෞද්ධ රටවල් වලට අද මොකද වෙලා තියන්නෙ. එව්වා අද ඔක්කොම මුස්ලිම් වෙලා. ක්රිස්තුභක්තිකයින්ගෙ මුල් තැනක් තමයි ජෙරුසෙලම. ජෙරුසලම වටෙටම මුස්ලිම් රටවල්. අද දරුවො මැරෙනවා, අහිංසක මිනිස්සු මැරෙනවා කිය කිය මුස්ලිම් මිනිස්සු අඬලා වැඩක් නැහැ. මෙව්වා එයාලා කලෙකට කලින් වගා කරගත්තුවා. මක්කම වටෙ වෙන ආගමක් , වෙන ජාතියක් නැහැ. ඇයි එ. මුස්ලිම් මිනිස්සු ලොකයෙ අනිත් ජාතින්ට කරපු දෙවල් හින්දා අද මුලු ලොකයම අනතුරෙ. අන්න ඊශ්රයිලයට මිසයිල වරුසවක් එවන්න සුදානමක් තියනවලු ලෙබනන් හිස්බුල්ලා ලොක්කා. නියමයි.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-62630208734549687822012-11-24T15:39:39.791+05:302012-11-24T15:39:39.791+05:30[භූමියේ මුලින් හිටියේ පලස්තීනකාරයෝ. ඊශ්‍රාලය බිහි ...[භූමියේ මුලින් හිටියේ පලස්තීනකාරයෝ. ඊශ්‍රාලය බිහි වුණේ දෙවැනි ලෝක යුද්ධෙන් පස්සේ. ]

අනේ මන්ද, බොලල්ල ඩතිහාසෙ දන්නෙ නැද්ද කියල. ඊශ්‍රායල් මිනිස්සුන්ට අවුරුදු 4000ක් විතර ඉතිහාසයක් තියේ. පරණ තෙස්තමේන්තුවේ කියන්නේ. පෙරමුණේ රාළhttp://peramunerala.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-84503030543585696972012-11-23T17:35:50.365+05:302012-11-23T17:35:50.365+05:30යං...!යං...!charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-83102763343130043392012-11-23T11:24:16.055+05:302012-11-23T11:24:16.055+05:30උඹට පිස්සු බං.. වහාම මොලේ චෙක් කරගනිං.. මට නම් එච්...උඹට පිස්සු බං.. වහාම මොලේ චෙක් කරගනිං.. මට නම් එච්චරයි කියන්න තියෙන්නේ.. මාත් ලබන සතියේ චෙක් කරගන්නවා.. ඕනි නම් මාත් එක්ක යමන්.. ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-9402222105712572522012-11-23T10:16:41.412+05:302012-11-23T10:16:41.412+05:30අර මාලන් සැරයක් කිවා වගේ මාරයා කියන්නේ හොඳ දර්ශකයක...අර මාලන් සැරයක් කිවා වගේ මාරයා කියන්නේ හොඳ දර්ශකයක්. දැන් මාරයා මේ උත්තරේ නුදුන්න නම් අපි දන්නවද මේ ප්‍රශ්නෙදි අපේ රටේ බත් කන හරක් හිතන්නෙ කොහොමද කියලා? මාරයාට ගානක් දීලා හරි බ්ලොග් අවකාශයේම නතර කර ගන්න වටිනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-32825485241808546162012-11-23T09:33:51.607+05:302012-11-23T09:33:51.607+05:30/කවදහරි මී කතුරක් ඇටෙව්වොත් පෙරමුණේට මිසක් මාරයට න.../කවදහරි මී කතුරක් ඇටෙව්වොත් පෙරමුණේට මිසක් මාරයට නම් නෙමෙයි.... මාරයත් එක්ක බලද්දි පෙරමුණේ ගල් ආඳා :)/

අපිත් දවසක මීයෙක් අල්ල ගන්න මී කතුරක් අටවලා තියලා, හූනෙක් අහුවෙලා තිබුණා. පව් හූනා. මීය කරවල කෑල්ල අරගෙන යන්න ඇති. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-79122364414222172802012-11-23T08:58:02.792+05:302012-11-23T08:58:02.792+05:30අපේ පැත්තෙත් ඉන්නවා ඇන්ටන් කියල මිනිහෙක්. මළ පොතේ ...අපේ පැත්තෙත් ඉන්නවා ඇන්ටන් කියල මිනිහෙක්. මළ පොතේ අකුරක් බෑ. පවුලක් පන්සලක් නෑ. ඔය කුලී වැඩක් කරලා එදාවේල හොයා ගන්නේ. කීයක් හම්බවුණත් ඒක එදාම වියදම් කරනවා. මොනවටද මන්දා. ඊළඟ දවසෙ එදා වියදම් හොයා ගන්නවා.

මහ බැංකුවට කොටි ගහපු දවසේ හැමෝම වටවෙලා ටී. වී. රේඩියෝ වටේ. කලබලේ කියන්න ඕනෑ නැහැනේ. ඇන්ටනි විතරක් කිසිම කලබලයක් නැතුව දවසේ වැඩ ටික කරලා හවස කුලියත් අරගෙන ගියා. පොඩ්ඩක් වත් සැලුනේ නැහැ. අන්න නොසැලෙන මිනිස්සු.

අර මාරයියා සැලුනේ නැහැ කියන කතාව ඇහුනාම මතක් වුණේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-87425472381639750732012-11-22T21:36:19.857+05:302012-11-22T21:36:19.857+05:30@charmi
උඹ රෙද්ද උස්සගෙන කෑ ගැහුවට ලාමකයි බන්.. චූ...@charmi
උඹ රෙද්ද උස්සගෙන කෑ ගැහුවට ලාමකයි බන්.. චූටි ඇමක් දාල ලොකු මාලු අල්ලන හැටි උඹ තාම දන්නේ නැහැ..
අපි වගේ ඇනෝලගෙන්වත් ඉගෙන ගනින්.. :P
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-21918027390411914372012-11-22T20:35:03.977+05:302012-11-22T20:35:03.977+05:30//මාරයා සාමාන්‍යයෙන් ඕය මට්ටමේ ඒවයින් එච්චර නොසැලෙ...//මාරයා සාමාන්‍යයෙන් ඕය මට්ටමේ ඒවයින් එච්චර නොසැලෙන බව සිතන නිසා//

අනේ බං මං සැලුනා..ටිකක් නෙවෙයි හොඳටම සැලුනා... පුදුම බියක් ඇති උනේ... මං කල්පනා කලා බ්ලොග් එක වහලා හැංගෙන්නත්... නැත්තං හැක් උනා කියලාවත් මොකක් හරි සෙප්පඩ විජ්ජාවක් කොරන්න... මට හිතාගන්නත් බැහැ මේ මොකද උනේ කියලා..හයියෝ... :D :D :D

කොටින්ම වෙනම බ්ලොග් පටන් අරගෙන නෙලාගෙන යද්දිත් මට මේතරං බියක් ඇති වෙලා නැහැ... හයියූ...

ඇනෝලට මං උත්තර බඳින්න යන්නේ නැහැ බං මටම හිතුනොත් මිසක්... ඇනෝලා කියන්නෙත් අමුතු එවුන් නෙවෙයිනේ... ඔය උඹලට අපිට වගේම බ්ලොගර් ප්‍රොෆයිල් තියෙන මේ අපි එක්කම බ්ලොග් ලියන උන්මනේ... තමුන්ගේ රෙද්ද බේරගෙන අනුන්ගේ රෙදි හෝදන්න ඕන උනාම ඇඳගන්න චීත්තේ තමා "ඇනෝ" ... චීත්ත කෑලිවලට උත්තර බැඳ බැඳ ඉන්න උවමනාවක් නැහැ.. ඒත් මේක උඹේ පෝස්ට් එකට මුලින්ම දාලා තිබුන කමෙන්ට් එකනේ... උඹේ හිට් ටික හරි නග්ගලා දෙන්න ඇහැකිනේ ඕකට උත්තරයක් දුන්නම... අපේ සමහර උන් උන්ගේම පෝස්ට් එකේ පලවෙනි කොමෙන්ට් එක උන්ම ඇවිත් ඇනෝ දානවා කාව හරි වලියට අවුස්සලා අරං පෝස්ට් එක ටිකක් නග්ගලා ගන්න...(උඹ එහෙම කලා කියලා කිව්වා නෙවෙයි වරද්දලා අල්ල ගන්න එපා) එහෙම එකේ මෙච්චර හොඳ කමෙන්ට් එකක් මුලට ආවම පෝස්ට් එකට අනුග්‍රයක් වශයෙන්වත් ඒකට උත්තරයක් නොලියා කොහොමද..? කරුමෙට මං ටිකක් පරක්කු උනා ඊයේ මල්ලිගේ කොලුවගේ මොට්ටසෝරි උත්සවේක පොටෝ අල්ලන්න ගිහිං.. නැත්තං මුලදිම මං උඹට වෙඩි නූල පත්තු කොරලා දෙනවා... :D

(ඔන්න දැන් ආයේ මුල ඉඳන් කට්ටිය ආයේ පටන් ගන්නවා මෙතන නෙලන්න.. කොහේද උඹ අර කැරකෙන පොල්ලක් හයි කරං නැහැනේ ගැන ගැන ඉන්නවත්...හා මං ගියාවේ...)මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-45392218550516189822012-11-22T20:15:57.418+05:302012-11-22T20:15:57.418+05:30ඕකත් ඉතින් රාවණාම හොයාගත්තු එකක් වෙන්ඩෝනෙ :)ඕකත් ඉතින් රාවණාම හොයාගත්තු එකක් වෙන්ඩෝනෙ :)charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-24782755184561898472012-11-22T20:04:01.903+05:302012-11-22T20:04:01.903+05:30//මට නම් හිතෙන්නේ චාර්මියා මී කතුරක් අටවලා තිබ්බා....//මට නම් හිතෙන්නේ චාර්මියා මී කතුරක් අටවලා තිබ්බා. මාරයියා චීස් කෑල්ලට පෙරේතකමේ ගිහින් ඒකට අහුවුණා. හොඳට බලන්න අර පෙරමුණේ රාළ අහුවුණේ නැහැ නේද? මොකද උන්දෑට මොළේ තියෙනවා. ඔයාට වගේ නෙවෙයි.//

කවදහරි මී කතුරක් ඇටෙව්වොත් පෙරමුණේට මිසක් මාරයට නම් නෙමෙයි.... මාරයත් එක්ක බලද්දි පෙරමුණේ ගල් ආඳා :)charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-4107715902273725662012-11-22T20:00:06.531+05:302012-11-22T20:00:06.531+05:30ඔබාමාගෙ කතාව ඇත්ත. මෙතන උනත් මුලින්ම මාරයා ගැන සඳහ...ඔබාමාගෙ කතාව ඇත්ත. මෙතන උනත් මුලින්ම මාරයා ගැන සඳහන් කමෙන්ටුවක් වැටුනු වෙලේ මම හිතුවෙ නෑ මෙච්චර දුර ඇදෙයි කියලා. සංවාදයට අදාලම නැති එකක් නම් ඉවත් කලා. අනිත් ඒවා යම් තරමකට සංවාදයට අදාල නිසා තියෙන්න ඇරියා. (මාරයත් ලොකු ප්‍රතිචාරයක් දක්වපු එකේ සහ මාරයා සාමාන්‍යයෙන් ඕය මට්ටමේ ඒවයින් එච්චර නොසැලෙන බව සිතන නිසා)

අර මී කතුරු කතාවනම් සාධාරණ නෑ සහෝ. ඇත්තටම මේ පෝස්ට් එකෙන් යම් පිරිසක් ඉලක්ක වුන බව පිලිගන්නවා. නමුත් යමෙකුට රිදවා ආතල්එකක් ගැනීමේ අරමුණක් නම් තිබුණේ නැහැ. මොකද ඒවගේ දෙයකින් මට හෝ කියවන්නාට ඇති යහපතක් නැති නිසා.
charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-58350872734979336942012-11-22T15:45:01.909+05:302012-11-22T15:45:01.909+05:30චාර්මිගේ පොස්ට් එක පට්ට. හැබැයි ඇනෝ ල මේ පොස්ට් එක...චාර්මිගේ පොස්ට් එක පට්ට. හැබැයි ඇනෝ ල මේ පොස්ට් එක බේස් කරගෙන ,මෙතන අපි වැඩි දෙනෙකුගේ අතත්‍ය මිතුරෙක් වන දමිත් කේතක ව ඈදන එක වැරදියි . කේතක තමන්ගේ වෝල් එකේ මොනවා කියාගත්තත් අපිට පාන් යැ. ඒක ඒ මනුස්සයාගේ ප්රජාතන්ත්රවාදී අයිතිය මිත්‍රවරුනි .
කේතක දිරවන්නේ නැතිනම් එයාගේ පොස්ට් බලන්නේ නැතිව ඉන්න.
මේ විදිහට පලු ගෙයි වලන් බිඳින එක සදාචාර විරෝධීයි
ගහන්න ඕනෑම නම් දමිත් ට වඩා ගොඩක් තුච්ච මිනිස්සු බුකියේ හොයාගන්න පුළුවන්.
අඩුම ගණනේ දමිත් මේ වෙලාවේ ලංකාවේ වාර්ගික සමගිය වෙනුවෙන් පෙනී සිටීමම ලොකු දෙයක් B.H.Obamanoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-34925439515213385272012-11-22T15:29:46.431+05:302012-11-22T15:29:46.431+05:30/පලස්තීන වැසියන් යනු හමාස් එකට බලය දීලා ත්රස්ථවාද.../පලස්තීන වැසියන් යනු හමාස් එකට බලය දීලා ත්‍රස්ථවාදය පෝෂණය කරපු අයම තමා... වපුරාගත්ත දේ නෙලාගන්නකොට ඒ අස්වැන්න වපුරපු අයටත් කොටස් වශයෙන් ලැබෙනකොට මොනවා කරන්නද..?/

මාරයියේ දැන් මෙන්න මේක විතරක් පැහැදිළි කරන්න.

භූමියේ මුලින් හිටියේ පලස්තීනකාරයෝ. ඊශ්‍රාලය බිහි වුණේ දෙවැනි ලෝක යුද්ධෙන් පස්සේ. නැව් පිටින් යුරෝපයෙන් ඊශ්‍රාලයට යුදෙව්වන් ගෙනත් දැම්මේ. උන්ට ඉඩ දුන්නෙත් සුද්දෝ, පලස්තීනයේ ඒ වන විට ජීවත් වූ මිනිසුන්ගේ අකැමැත්ත පිට. ඊට පස්සු විවිධ යුද්ධ වලින් ඊශ්රායලකාරයෝ භූමිය අල්ලා ගත්තා.

මේක අපට සමාන කරනවා නම් මෙහෙමයි.

සුද්දෝ වතු වගාවට ඉන්දියන්කාරයෝ මෙහෙ ගේනවා. ඊට පස්සෙ උන් දවසක බලයක් හදාගෙන සිංහල මිනිස්සුන්ට ප්‍රහාර එල්ල කරනවා.(එහෙම දවසක අනිවාර්යයෙන්ම සිංහල මිනිස්සු තුළත් ත්‍රස්තවාදය ඇතිවේවි.)

දැන් මාරයියා කියන්නේ ඒ වගේ අවස්ථාවක දෙමළු හරි සිංහලයො වැරදියි කියලද? එහෙම වුනා නම් සිංහල ත්‍රස්තවාදයත් දෙමළුන් විසින් බෝම්බ දාල වනසන්න ඕනැද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-26662563505853213992012-11-22T13:46:51.269+05:302012-11-22T13:46:51.269+05:30අනේ මන් දන් නෑ. ඔක්කොටම කලින් වෙඩි තියන්න ඕන මේ අව...අනේ මන් දන් නෑ. ඔක්කොටම කලින් වෙඩි තියන්න ඕන මේ අවිය කියන එක හොයාගත්ත එකාට සීනි දාලා වෙඩි තියන්න ඕන..රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-51918624020225884272012-11-22T10:35:26.251+05:302012-11-22T10:35:26.251+05:30මට නම් හිතෙන්නේ චාර්මියා මී කතුරක් අටවලා තිබ්බා. ම...මට නම් හිතෙන්නේ චාර්මියා මී කතුරක් අටවලා තිබ්බා. මාරයියා චීස් කෑල්ලට පෙරේතකමේ ගිහින් ඒකට අහුවුණා. හොඳට බලන්න අර පෙරමුණේ රාළ අහුවුණේ නැහැ නේද? මොකද උන්දෑට මොළේ තියෙනවා. ඔයාට වගේ නෙවෙයි. Anonymousnoreply@blogger.com