tag:blogger.com,1999:blog-8032928981302866204.post5931291304428543539..comments2023-11-22T15:55:28.491+05:30Comments on RearGate: තිත්ත කරවිල කතාවේ ඇත්ත කතාවcharmihttp://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-8032928981302866204.post-42556032524356594402014-05-13T22:10:12.838+05:302014-05-13T22:10:12.838+05:30එකසිය පනහට ??? මීයෙක් කුනු උනා වගේ ගදට තියෙයිද දන්...එකසිය පනහට ??? මීයෙක් කුනු උනා වගේ ගදට තියෙයිද දන්නෑ ????duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-66816940402343447622014-05-09T11:47:49.981+05:302014-05-09T11:47:49.981+05:30නිව්ස් වල අයිසිං අයින් කරාම ඇතිදෙයක් නෑ.නිව්ස් වල අයිසිං අයින් කරාම ඇතිදෙයක් නෑ.maxhttp://www.gossiplankadeepanews.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-61229471321048037612014-05-08T15:54:37.258+05:302014-05-08T15:54:37.258+05:30පුහ්............
ඔන්න නිව්ස්...... කව්ද මේ රෙද්දෙ ...පුහ්............
ඔන්න නිව්ස්...... කව්ද මේ රෙද්දෙ බ්ලොග් කියවන්නේ?Anonymoushttps://www.blogger.com/profile/03075421341926279039noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-37470812504954590382014-05-07T15:13:33.896+05:302014-05-07T15:13:33.896+05:30මේ වැඩෙන් වුනේ මවුබිමට තවත් එක් පාඨකයෙක් එක් වුන එ...මේ වැඩෙන් වුනේ මවුබිමට තවත් එක් පාඨකයෙක් එක් වුන එකයි.මම රාජ්ගෙ අඩවියට ගියා ස්වර්ණදත්ත යක්ෂයා ගුවනින් ආපු කතා මෛත්‍රිය බෝසතුන් ඉංග්‍රීසියෙන් ආනන්ද මෛත්‍රිය හිමියන් එක්ක කරපු කතා එහෙම යනව කියන්නෙ පත්තරේ සල්ලි වලට ගත්තොත් හොඳට හිනා වෙන්න පුළුවන්නෙ. දවසක් දෙකක් ඔය පත්තරේ බලල වමනෙට ආපු නිසා අත ඇරිය.දැන් බලපුවම මේකෙ හොඳ පැත්තකුත් තිබෙනවානෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-75739632551522200262014-05-07T14:32:27.081+05:302014-05-07T14:32:27.081+05:30ඔය පත්තරේට මව්බිම කියන එක අයින් කරන්න කියලා මව්බිම...ඔය පත්තරේට මව්බිම කියන එක අයින් කරන්න කියලා මව්බිමේ මොක්කු හරි කියලා සංවිධානයක් පටන් ගන්න තියෙන්නේ. හිරිකිත මාධ්‍ය භාවිතාවක්. ටිරාන් අලස් ප්‍රසිද්ධියේ තුෂාර ගුණරත්නට කටට දෙනවා. ( වචන කටට දෙනවා )
http://sinhala.lankanewsweb.net/features/12304-2014-05-05-11-45-45

http://sinhala.lankanewsweb.net/art-news/12318-2014-05-07-08-11-40Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-5085696450995655792014-05-06T17:08:53.315+05:302014-05-06T17:08:53.315+05:30//එයාල වගේ කීප ගුණයක් අන්ත අමාරුවෙන් ජීවත්වෙන පවුල...//එයාල වගේ කීප ගුණයක් අන්ත අමාරුවෙන් ජීවත්වෙන පවුල් මේ ගමේ අනන්ත ඉන්නවා. මිනිස්සු නැති.... දරු කැලතක් එක්ක තනිවුනු... ලෙඩවුනු... ගෑනු.....මේ ආසනෙත් ඉන්නවා. අනුරාධපුර දිස්ත්‍රික්කෙත් ඉන්නවා..... ඉතින් රටේ හිත හොඳ මිනිස්සු මේ පවුලට උදව් කලා කියලා ඒවා විසඳෙනවද? //

රටේ හිත හොඳ මිනිස්සු මේ පවුලට උදව්කරේ හිත හොඳ නිසා. ඒ වගෙම ඒක සාමාන්‍ය දුප්පත් පවුලක කතාවකට එහා ගිය එකක් නිසා. එහෙම උදව් කරන එක නවතිනව මිනිස්සුන්ගෙ විස්වාසෙ නැතිවෙච්චි දාට. මේ පත්තර කාරයො කරන දෙයින්වෙන්නෙ අර වෙරලට ආපු සියගානක් බෙල්ලො අතරින් කීපදෙනෙක් හරි ආයි මූදට විසිකරපු පොඩි එකාටත් ඒක අතෑරල දාන්න හිතුන වගේ දෙයක්.

ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-18990572764528811992014-05-06T15:46:02.201+05:302014-05-06T15:46:02.201+05:30කරවිල තිත්තයි.ලියපු ටික ඊට වඩා තිත්තයි.හැබැයි ඒ අම...කරවිල තිත්තයි.ලියපු ටික ඊට වඩා තිත්තයි.හැබැයි ඒ අම්මා කියන හැටියට ඒ තිත්ත කතාවෙන් ලැබුණු දේ රසයි.බලන්නකො අම්මගෙ රසය.....දරුවන්ට කරවිල කතාව නිසා පාසල් යන්න බැ ළමයින්ගෙ සමච්චලේට ලක් වෙනවා.ගමේ මිනිස්සු ගමට අපහාස කළැයි කේන්තියෙන් ඉන්නවා.ඒ නිසා ඉදිරියෙදි අවුලක් වුණොත් කරවිලවත් වේලකට නොදෙන්න ඉඩ තියෙනවා.නොකිය දේ ලියපු එකවගේම නොකිය දේ නොකිව්වා නොකියා ඒ වෙනුවෙන් ලැබෙන වරප්‍රසාද භුක්ති විදින එකත් මට නම් තිත්තයිnisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-87805900461735960042014-05-06T10:11:48.130+05:302014-05-06T10:11:48.130+05:30http://raj1st.blogspot.com/2012/07/blog-post_07.ht...http://raj1st.blogspot.com/2012/07/blog-post_07.htmlරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-78023939826465207872014-05-06T00:45:13.348+05:302014-05-06T00:45:13.348+05:30මව්බිම ගන්න එකේ එකපාරම ' ඉරහඳ' ගත්තනං ඉවර...මව්බිම ගන්න එකේ එකපාරම ' ඉරහඳ' ගත්තනං ඉවරයි චාමි.. මට ඔය #$@ දකිනකොට මල පනිනවා.. ඒ තරං අමූලික පට්ටපල් කෙබර තියෙන්නේ.. අර පාරදිගේ කියල මගුලක් තියනවා .. අනේ බං බඩුවක් නොගහපු කොල්ලො කීයද බං ඉන්නේ ඇත්ත කතා කරොත් ???
ඒක ඇති උන්ට ෆුල් පේජ් එකකට.. චැහ්..
පත්තරේ ගන්න 50 ට තව සීයක් දාල ගිහිං වැඩේ කරං එන එක හොඳ නැද්ද මං අහන්නේ ඔයිට වඩා :D
පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-47371821916478983752014-05-06T00:40:12.753+05:302014-05-06T00:40:12.753+05:30ඇනෝ බොස් !! පත්තරයගේ සැලියුට් එක ..
රාජ් බොස්....ඇනෝ බොස් !! පත්තරයගේ සැලියුට් එක ..

රාජ් බොස්., උඹ අර මව්බිම ගැන ලියපු ලින්ක් එක දාපංකො බං.තව එකෙක්ගෙ හරි ඇස් ඇරෙයිනේ !!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-66433600811872376532014-05-06T00:37:47.838+05:302014-05-06T00:37:47.838+05:30චැහ් !! මටත් දැං " පත්තර මල්ලි " කියන්...චැහ් !! මටත් දැං " පත්තර මල්ලි " කියන්න ලැජ්ජයි.. නම වෙනස් කරගන්ඩෝනැ !! පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-4919085739837831732014-05-05T21:18:24.553+05:302014-05-05T21:18:24.553+05:30පත්තරකරයොද? කියල වැඩක් නැ :Dපත්තරකරයොද? කියල වැඩක් නැ :DAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-47015167933371238392014-05-05T20:36:00.977+05:302014-05-05T20:36:00.977+05:30ඕක තව හොඳයි. සමහර නිව්ස්වල වෙන කෙනෙක් හිතන හැට...ඕක තව හොඳයි. සමහර නිව්ස්වල වෙන කෙනෙක් හිතන හැටි පවා දානව පියවරෙන් පියවරරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-44416767650035846262014-05-05T20:32:52.062+05:302014-05-05T20:32:52.062+05:30ඇනෝ
කියල කට ගත්ත විතරයි මේ කමෙන්ටුව දැක්කෙ පස...ඇනෝ
කියල කට ගත්ත විතරයි මේ කමෙන්ටුව දැක්කෙ පස්සෙ. ලංකාදීපෙත් දැං මව්බිම ගානට වැටිල. බොරුනං බලන්න ගිය ඉරිද පත්තරේ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-53310609259123917592014-05-05T20:30:03.573+05:302014-05-05T20:30:03.573+05:30නලින්,
ආතල් කියන්නෙ මේ තියන මේ කැඩෙන දෙයක්. :-...නලින්,
ආතල් කියන්නෙ මේ තියන මේ කැඩෙන දෙයක්. :-)

ඇනෝ
මව්බිමේ ඔය ප්රවනතාවය සෑහෙන්න වේගයෙන් බෝවෙන එකක්. මම ගිය ඉරිද ලංකාදීපයක් බැලුව. දැං ඒකෙත් සම්පූර්ණ කොටසක් තියනව මිත්‍යාවන්ට වෙන්වුනරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-45394267215303432602014-05-05T20:27:51.065+05:302014-05-05T20:27:51.065+05:30++++++++++++++++++++++++++++++++++++++++හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-55679273059655644072014-05-05T19:43:57.497+05:302014-05-05T19:43:57.497+05:30ඔවු රාජ් මවුබිම නම් කොහෙත්ම කියවන්න පුළුවන් පත්තරය...ඔවු රාජ් මවුබිම නම් කොහෙත්ම කියවන්න පුළුවන් පත්තරයක් නොවෙයි.ඒකෙ තියෙන විකාර කතා විස්වාස කරන මිනිස්සු ඉන්නව කියල හිතෙන කොටත් නිකම් කැරකිල්ල වගෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-20918592219194980142014-05-05T19:38:41.814+05:302014-05-05T19:38:41.814+05:30පත්තරවල දාන ඒව ගැන ආයි කියල වැඩක නෑ. දැන් පත්තර වල...පත්තරවල දාන ඒව ගැන ආයි කියල වැඩක නෑ. දැන් පත්තර වල කතා අර ප්රෙම්ගෙයි ෆ්රෙඩීගෙයි ආරොන් මාමගෙ කතා වගේ තමා.

මේ කතාව බලහන්.මේකත් ගිය ඉරිද මව්බිමේ ගිය එකක්.

//මේ බහරේන් සිරි නැරඹීම ජනාධිපතිවරයාගේ හිතට කෙතරම් ඇල්ලුවේද කියතොත් සෞදි දේශ සීමාව ආසන්නය තෙක්ම ගමන් කළ ජනාධිපතිවරයා නැවැත සිය නවාතැන් ගෙන සිටි නවාතැන වෙත පැමිණෙන විට මධ්‍යම රාත්‍රියත් ඉක්ම ගොස් තිබිණි.//

දැන් මේ කියනවිදියට ජනාධිපතිතුමා රට දිගේ බලගෙන ගිහින් අල්ලපු රටේ සීමාවටම ගිහිල්ල වගේ.

ඒත් ඔතන උනේ වෙන දෙයක්. ඒ තමයි දූපතක් වෙන බහරේනය අල්ල්පු රට වන සෞදියට යා කරල තියෙන කලෙක ලෝකෙ දිගම මුහුද හරහ දපු පාර වෙච්චි බහරේන් සෞදි කෝස්වේ එක බලන්න මෙහෙ ආන්ඩුවෙන් එක්ක ගිය එක. මේ රටෙ බලන්න තීන දෙක තුනක් තැන් වලින් එකක් තමා ඔය. එක බලන්න යනව කියන්නෙ ඔය පාරෙ මැද තියෙන රටවල් දෙකට අයිති සීමා බෙදෙන පොඩි මෑන් මේඩ් දූපතට ගිහින් එන එක.

ජනාධිපතිතුමාගෙ හිතට ඇල්ලුවත් නැතත් එතනටම යන්න වෙනව කෝස් වේ එකට ඇතුල් උනාම, මොකද මග හැරෙන්න තැනක් නැති නිසා :D

ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-8270867428769021722014-05-05T19:37:05.733+05:302014-05-05T19:37:05.733+05:30දැන් මෙතන ලොකුම අවුල තියෙන්නේ වැරදි නිවුස් ලියන මී...දැන් මෙතන ලොකුම අවුල තියෙන්නේ වැරදි නිවුස් ලියන මීඩියාකාරයාගේද, ඌ එහෙම ලිව්වා කියලා උස්සලා පොලවේ ගහලා මරන්න හදන එකාගෙද.? බ්ලොග්ලෝකේනම් මම බලලා තියෙනවා 99.9% මෙහෙම තමයි. අවිහිංසාව කොච්චර වැඩිද කිව්වොත් අසාධාරණයක් දැක්ක ගමන් ඒක කරපු එකාව පණපිටින් හමගහන්න රෙඩි වෙන්නේ.

මෙතෙන සීන් එක වෙන්නේ තමන් මෙහෙම ආවේශ වුනාම තමන්ටම තමන්ව පේන්නැති එකයි. ඔයත් එහෙමයි මාත් එහෙමයි. එහෙම අවුලක් වෙද්දිම අවුට් යනවා නේද කියලා තමන්ටම එලාම් එකක් වදිනවානම් අන්න එයා බුද්ධිමතෙක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-53540753942114493832014-05-05T17:35:58.490+05:302014-05-05T17:35:58.490+05:30එකනේ බං
එකනේ බං
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-86916520514482520552014-05-05T17:35:15.709+05:302014-05-05T17:35:15.709+05:30නලියා අනපේක්ෂිත උපරිම සතුටකින් නලියා අනපේක්ෂිත උපරිම සතුටකින් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-53576627321912993772014-05-05T15:14:58.824+05:302014-05-05T15:14:58.824+05:30කරවිල වගේද මෙව්වා
http://pappagecartoon.blogspot....කරවිල වගේද මෙව්වා

http://pappagecartoon.blogspot.com/Anonymoushttps://www.blogger.com/profile/01528969133406330535noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-91947134789568208032014-05-05T13:02:13.782+05:302014-05-05T13:02:13.782+05:30මාත් ඔය xx එක කියවපු ගමන්ම හිතුවේ මේ වගේ දෙයක් ගමක...මාත් ඔය xx එක කියවපු ගමන්ම හිතුවේ මේ වගේ දෙයක් ගමක වෙන්ට පුලුවන්ද කියල. ඊටත් මහවිලච්චියේ.යකෝ මොන ගමේද මින්හෙක් කන්ට නැතුව ඉන්නවා බලාගෙන ඉන්නේ. මව්බිම පත්තරේ නං ආයේ ඉතින් කියලා වැඩක් නෑ. ඕනම කුණුගොඩක් ලස්සනට හැඩකොරල ලියනව ආයෙ කියවන එකාගෙ බොක්කටම වැදිලා උන්ඩුකපුච්ඡේ බිමට වැටෙන්ට.Anonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-17515723853249617932014-05-05T10:40:55.232+05:302014-05-05T10:40:55.232+05:30සිරාවට චාමි උඹ නම් මිනිස්සුන්ගේ අතල් කඩනවා ඕයි එකස...සිරාවට චාමි උඹ නම් මිනිස්සුන්ගේ අතල් කඩනවා ඕයි එකසිය ගානට . . බොදු බල සෙට් එකටයි සපෝටර්ලටයි "දවස් පහක් කරවිල කාපු පවුලට අපි කරන්ට් එක අරන් දුන්නා" කියලා ආතල් ගන්න තිබ්බ චෑන්ස් එක නැති කලේ ඕයි . .

දැන් අහපල්ලා පුලුවන්නම් කන්න නැති මිනිස්සුන්ට කරන්ට් එක කන්න පුලුවන්ද කියලා දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-9930484414111568942014-05-05T10:09:48.506+05:302014-05-05T10:09:48.506+05:30//එදා තමයි විනීතා හා පුරා දැනගත්තේ තමුන් දවස් පහක්...//එදා තමයි විනීතා හා පුරා දැනගත්තේ තමුන් දවස් පහක් කරවිල තම්බලා කාලා දවස් දොලහක් ඉස්පිරිතාලේ හිටපු බව.// .|:-D
Anonymousnoreply@blogger.com