tag:blogger.com,1999:blog-8032928981302866204.post3375210511856189037..comments2023-11-22T15:55:28.491+05:30Comments on RearGate: Sahampathi thoughts - අකුරැස්සේ ගමනcharmihttp://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-8032928981302866204.post-43269274659898473502023-11-22T15:55:28.491+05:302023-11-22T15:55:28.491+05:30චාමි.. ආපහු බ්ලොග් එකට පණ දෙන්න අදහසක් නැද්ද..?
අ...චාමි.. ආපහු බ්ලොග් එකට පණ දෙන්න අදහසක් නැද්ද..?
අන්තිම පෝස්ට් එක දාලා අවුරුදු 8කට පස්සෙ උඹට කියන්න දේවල් නැතිවෙන්න විදියක් නෑ..Udarahttps://www.blogger.com/profile/01559006886192866983noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-82022458358052551872018-10-18T00:27:06.914+05:302018-10-18T00:27:06.914+05:30මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා...මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජයඅනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-71172732264671998812016-12-29T18:40:03.031+05:302016-12-29T18:40:03.031+05:30පාස්වර්ඩ් වත් අමතක වෙලාද?පාස්වර්ඩ් වත් අමතක වෙලාද?Anonymoushttps://www.blogger.com/profile/03075421341926279039noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-38479368033595020292016-12-29T18:39:24.555+05:302016-12-29T18:39:24.555+05:30පාස්වර්ඩ් වත් අමතක වෙලාද?පාස්වර්ඩ් වත් අමතක වෙලාද?Anonymoushttps://www.blogger.com/profile/03075421341926279039noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-70345269276407870522016-12-06T12:36:18.431+05:302016-12-06T12:36:18.431+05:30ආපහු බ්ලොගේ ලියන්නේ නැද්ද ඕයි ...2ආපහු බ්ලොගේ ලියන්නේ නැද්ද ඕයි ...2රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-17794051690654939662016-05-24T07:57:26.168+05:302016-05-24T07:57:26.168+05:30ආපහු බ්ලොගේ ලියන්නේ නැද්ද ඕයි ...ආපහු බ්ලොගේ ලියන්නේ නැද්ද ඕයි ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-73156206750442071632015-09-14T19:23:22.939+05:302015-09-14T19:23:22.939+05:30මේ පැත්තේ අවේ අද ඕං.... කාලයක් ආවා ගියා... මොකවත් ...මේ පැත්තේ අවේ අද ඕං.... කාලයක් ආවා ගියා... මොකවත් තිබ්බේ නෑ නොවැ.... ලියහංකො බොල මාසෙට එකක් වත්........Anonymoushttps://www.blogger.com/profile/03075421341926279039noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-81031250529183528782015-08-24T09:14:39.959+05:302015-08-24T09:14:39.959+05:30බ්ලොගය නියමයි.... සින්ඩියටත් දා ගත්තා..... අපි අා...බ්ලොගය නියමයි.... සින්ඩියටත් දා ගත්තා..... අපි අාවෙනම් අදද කොහෙද... දිගට ම ඒන්නම්..

http://kurutugegeepawra1.blogspot.com/Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-22722100007872928292015-06-29T14:51:28.310+05:302015-06-29T14:51:28.310+05:30අර තත්පර දෙකේ කතාව කියන්නකෝ දෙයිය අයියේ.. මරු බං.....අර තත්පර දෙකේ කතාව කියන්නකෝ දෙයිය අයියේ.. මරු බං..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-25692510743817106822015-06-29T14:51:01.112+05:302015-06-29T14:51:01.112+05:30ඒකට මිලි තත්පරයක් වත් ඉතිරි වෙලා නෑ නෝනේ.. හැක්ඒකට මිලි තත්පරයක් වත් ඉතිරි වෙලා නෑ නෝනේ.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-447487359367796162015-06-28T18:12:16.243+05:302015-06-28T18:12:16.243+05:30ගෙදරට එන පාර කිව්වා ද?
පණිවිඩ යැව්වාද?ගෙදරට එන පාර කිව්වා ද?
පණිවිඩ යැව්වාද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-30130327678896070492015-06-28T09:34:21.625+05:302015-06-28T09:34:21.625+05:30ඒ සාදුගෙ අභිධර්මෙ අහන අය අපිටත් කරදර කරනව ඒක අහන්ඩ...ඒ සාදුගෙ අභිධර්මෙ අහන අය අපිටත් කරදර කරනව ඒක අහන්ඩ කියල. ඒ කියන අය උගත්. ඉන්නෙ පිට රට වල. Nimalhttps://www.blogger.com/profile/05554507193600494894noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-49358217506038813312015-06-27T16:07:53.727+05:302015-06-27T16:07:53.727+05:30ඒ කියන්නෙ සහම්පතියත් අර ලක්ෂ පනස් අටේ එක් කෙනෙක්ද ...ඒ කියන්නෙ සහම්පතියත් අර ලක්ෂ පනස් අටේ එක් කෙනෙක්ද ආයිබෝං?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-63257786530873785582015-06-27T11:42:45.959+05:302015-06-27T11:42:45.959+05:30කෝ මේකා....ඇයි යකඩෝ මෙච්චර දුර ඉදන් මගේ ගමට ම ඇවිත...කෝ මේකා....ඇයි යකඩෝ මෙච්චර දුර ඉදන් මගේ ගමට ම ඇවිත් මූ අපේ ගෙදර ට ගොඩ නොවී ගිය හැටි බලාපල්ලකෝ.......... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-39179673432547676662015-06-27T10:13:25.259+05:302015-06-27T10:13:25.259+05:30සහම්පතිටත් මඤ්ඤංද කොහෙද....සහම්පතිටත් මඤ්ඤංද කොහෙද....දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-46026017185005124682015-06-27T09:04:50.015+05:302015-06-27T09:04:50.015+05:30මේ ළඟදූ අභිධර්ම සාදු කෙනෙක් අතේ පැලකරලා කියවා දැක්...මේ ළඟදූ අභිධර්ම සාදු කෙනෙක් අතේ පැලකරලා කියවා දැක්කා ඔය මෙලොව සියක් අවුරුදු එහි එක දවස කියන කතාව.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-77659434789520256252015-06-27T08:13:20.004+05:302015-06-27T08:13:20.004+05:30සහම්පතියා කතාව හරියට අහගෙන ඉඳලා නැහැ. තව පොඩ්ඩක් එ...සහම්පතියා කතාව හරියට අහගෙන ඉඳලා නැහැ. තව පොඩ්ඩක් එකතු වෙන්න ඕනැ.

A කියන තැන මැරුනු කෙනා B කියන තැන උපදිනවා. නැත්තං C කියන තැන මාලුවෙක් වෙලා උපදිනවා. ඒ මාලුවා මැරිලා D කියන තැන බල්ලෙක් වෙලා උපදිනවා...

ඒ එක්කම A කියන මැරුණු කෙනා නරයෙක් නම් කහ ඇඳ ගත්තු හිස බූ ගාගත්තු නරයො සෙට් එකක් ඇවිත් කියනවා අනේ අපට කන්න දෙන්න එතෙකොට අර A කියන කෙනාට වැඩිය හොඳ විදිහට ඉන්න පුළුවන් කියලා. හැබැයි ඒ කොහොමද කියලා ඇහුවොත් හරියටම කියන්න දන්නෙ නෑ. කොටින්ම ඒ A කියන කෙනා අද P කියන තැන Q නමින් ඉන්නවා කියන්න වත් බැහැ. හැබැයි බඩ පැලෙන්න කන්න දුන්නොත් ඔක්කොම ඔටෝමැටිකලි හරියයි කියලා කියනවා. හරියට නිකම් කවුරුහරි CCTV එකකින් මොනිටර් කරලා, මෙන්න මේ A කියන කෙනාගේ ඥාතීන් කහ ඇඳගත්තු හිස බූගාගත්තු කට්ටියකට බඩ පැලෙන්න කන්න දුන්නා ඒ හන්දා A ට හොඳ තැනකට ට්රාන්ස්ෆර් එකක් දිය යුතුයි තීරණය කරනවා වගේ. (ඒ රටේ අර ඇමැතිලා එක්ක බුදිය ගන්න ගෑනුන්ට හොඳ තැන් වල රස්සා ලැබෙන එකත් මේ වගේම ක්රියාදාමයක් වෙන්න පුළුවන්.)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-87586283313877877892015-06-27T07:26:55.685+05:302015-06-27T07:26:55.685+05:30අම්මප උඹටත් වැරදුනා වැරදුනා සහම්පතිටත් පේන දේවල්.අම්මප උඹටත් වැරදුනා වැරදුනා සහම්පතිටත් පේන දේවල්.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-79455773811406679232015-06-27T07:08:52.683+05:302015-06-27T07:08:52.683+05:30මං හිතන්නෙ සහම්පතිය කොටන්නෙ Wordpress වල. ඒක තමයි ...මං හිතන්නෙ සහම්පතිය කොටන්නෙ Wordpress වල. ඒක තමයි වැඩකරුවන්ගේ චොයිස් එක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-76927070678583743212015-06-27T06:41:55.684+05:302015-06-27T06:41:55.684+05:30ගහක් වෙලා උපදිනවා කියන්නෙත් නෑ.
Buddhists must th...ගහක් වෙලා උපදිනවා කියන්නෙත් නෑ.
Buddhists must think about this concept open minded (according to canon of course). But most people always think they know everything.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-84734948353755965372015-06-27T05:41:19.285+05:302015-06-27T05:41:19.285+05:30සහම්පතියත් කොටන්නේ බ්ලොගර් වලද?සහම්පතියත් කොටන්නේ බ්ලොගර් වලද?මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.com