tag:blogger.com,1999:blog-8032928981302866204.post9116793142619037316..comments2023-11-22T15:55:28.491+05:30Comments on RearGate: දේශප්‍රේමී මංගල සේවා (නොමිලේ....!)charmihttp://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-8032928981302866204.post-48771427250319384582019-05-24T01:53:28.814+05:302019-05-24T01:53:28.814+05:30අපිත් ඉන්නවා නානා....අපිත් ඉන්නවා නානා....Anonymoushttps://www.blogger.com/profile/10675809880325511669noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-83920981354278651462016-02-15T02:09:03.527+05:302016-02-15T02:09:03.527+05:30මචන් මේකෙන් හිංගල බහුජ්ජ මනමාලියන්ට එහෙම මනමාල...මචන් මේකෙන් හිංගල බහුජ්ජ මනමාලියන්ට එහෙම මනමාලයෝ හොයලා දෙන්ට අදහසක් නැතුවාය?
අඩෝ අපේ පළාතේ එවුන් ම හොයලාදෙන්ට එපා බෝල විවිධාන්ගීකරණය කොරපිය පළාත් නවය ම අල්ලාගෙන :DAnonymoushttps://www.blogger.com/profile/01478556407996834734noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-24320421026582032552016-02-14T14:54:05.123+05:302016-02-14T14:54:05.123+05:30යාලුවෙක් ශෙයා කරපු එකකින් අදයි දැක්කෙ... ගොඩක් පරක...යාලුවෙක් ශෙයා කරපු එකකින් අදයි දැක්කෙ... ගොඩක් පරක්කුයි මේ කමෙන්ට් එකට. ඒත් හද්දෙයියනේ මේක මට වෙච්චි සිද්දියක්මයි. මේ වගේ හිතන තකතීරුවෙකුගෙන් ප්‍රපෝසල් එකක් ඇවිත් අන්තිමට මං ඌව බැනලයි පන්න ගත්තෙ. වයසක එකෙකුත් නෙවෙයි. ගම ගාල්ලෙ. ඌට ඕනිවෙලා තිබ්බෙ නුවරින් ඉංග්‍රීසි ටීචර් කෙනෙක් විතරමයි. ගෙදරට අඳින්න ඕනිත් ඔසරිය. යට ඇඳුම් අඳිනවට කැමති නෑ. මේ මොන පරයෙක්ද කියලා මං අපේ ගෙදර අයටත් බැනලා කපුවට කෝල් කරලා කීවා ආයි මේ හතර මායිමේ පස් පෑගුවොත් ඔහේගෙ මරණෙ තමා කියලා. �������������� ඒ යකා දැනුත් ෆේස්බුක් එකේ ටීචර්ලගෙ පේජ්වල උගෙ මංගල දැන්වීම හලාගෙන යනවා. දකිනකොට ඉතින් මට අහුවෙන අහිංසකී පව් කියලා හිතෙනවා හැබයි තාම කවුරුත් අහුවෙලා නෑසංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-20505300329258750742014-02-12T21:33:55.708+05:302014-02-12T21:33:55.708+05:30මට නම් පිස්සු වගේ ඕයි.. හෙහ් හෙහ් මාරු බන්, මේටික ...මට නම් පිස්සු වගේ ඕයි.. හෙහ් හෙහ් මාරු බන්, මේටික තේරුම් ගන්න බැරි අමනයන් එක්කනේ අපි ජිවත් වෙන්නෙ. Anonymoushttps://www.blogger.com/profile/16312226399353653993noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-4436294756846079922013-04-30T01:57:31.423+05:302013-04-30T01:57:31.423+05:30වේලි වේලි හිටපු රන්ගොජාලට සහ හද්ද පරණ නාකින්ට මෙන්...වේලි වේලි හිටපු රන්ගොජාලට සහ හද්ද පරණ නාකින්ට මෙන්න ගෑණු හොයාගන්න නියම ක්‍රමේ.. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-63998875661749145122013-04-16T10:56:26.212+05:302013-04-16T10:56:26.212+05:30පට්ට මචං. ඇඬෙනවාපට්ට මචං. ඇඬෙනවාඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-28244467107378310352013-02-18T23:27:12.918+05:302013-02-18T23:27:12.918+05:30ඇත්තම ලියලා අයේ කිසි අත්හැරිමක් නැතිවම. ඇත්තම ලියලා අයේ කිසි අත්හැරිමක් නැතිවම. සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-9262229314526170182013-02-17T19:19:52.161+05:302013-02-17T19:19:52.161+05:30:D :D දේශ ප්‍රේමී සේවාවක්..:D :D දේශ ප්‍රේමී සේවාවක්..නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-51149332511203827422013-02-17T15:28:00.640+05:302013-02-17T15:28:00.640+05:30අනේ වාසනාවන්! :Dඅනේ වාසනාවන්! :Dනාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-39926989123234283212013-02-16T19:11:53.957+05:302013-02-16T19:11:53.957+05:30//ඔය අව්‍යාජ ගැමි යුවතියන් හොයන එක බල්ලෙක්වත් මෙහෙ...//ඔය අව්‍යාජ ගැමි යුවතියන් හොයන එක බල්ලෙක්වත් මෙහෙම කෙල්ලක් ගන්නේ නැත. උන් මිනි ස්කර්ට් අඳින උන්ගෙන් ඉල්ලන්නේ සාරි ඇඳන් කැවුම් කොකිස් කකා මල්වට්ටි අරන් වරෙල්ලා කියාය. මෙය මානසික අවුලකි.//

ඔය තියෙන්නෙ මුළු කතාවම යස අගේට!!!Pathum Punchihewahttps://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-43240601280140072802013-02-16T12:45:33.838+05:302013-02-16T12:45:33.838+05:30චාර්මි තරමටම නොවුණත් රාජ් (ඔව්, උඩ ඉන්න එකා තමයි),...චාර්මි තරමටම නොවුණත් රාජ් (ඔව්, උඩ ඉන්න එකා තමයි), අමිල (අන්සතු දිනපොත), හැලපයා හා එක්තරා මට්ටමකට අටම්පහුර හොඳ බ්ලොග් ලියන බව සඳහන් විය යුතුයි. ජනප්‍රිය බ්ලොග්කාරයින් ලියන බ්ලොග් නම් දැන් පොදු වැසිකිළි වෙලා ඉවරයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-63883037111369604542013-02-16T01:39:56.138+05:302013-02-16T01:39:56.138+05:30නියමයි. ජාතිකවාදය වෙනුවෙන් පෙනී ඉන්නා බොහෝදෙනා අර ...නියමයි. ජාතිකවාදය වෙනුවෙන් පෙනී ඉන්නා බොහෝදෙනා අර කී "මඳ දහඩිය ගඳ" දැනුනු විගස පලා යන්නේ ආලෝකයේ වේගය පරදවමිනි.

//ඔය අව්‍යාජ ගැමි යුවතියන් හොයන එක බල්ලෙක්වත් මෙහෙම කෙල්ලක් ගන්නේ නැත. උන් මිනි ස්කර්ට් අඳින උන්ගෙන් ඉල්ලන්නේ සාරි ඇඳන් කැවුම් කොකිස් කකා මල්වට්ටි අරන් වරෙල්ලා කියාය. මෙය මානසික අවුලකි.//

මුළු ලිපියම හරි මේ ටිකත් හරි. සුබ සහ ජය! Anonymoushttps://www.blogger.com/profile/11600224371442728529noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-28988401049560269112013-02-15T19:42:29.063+05:302013-02-15T19:42:29.063+05:30කියන්න දෙයක් නැහැ , උඩ කොමෙන්ටු වල ඔක්කම කියල තියෙ...කියන්න දෙයක් නැහැ , උඩ කොමෙන්ටු වල ඔක්කම කියල තියෙනවා :Dනොහික්මුණු ඇසhttps://www.blogger.com/profile/12826971212985189823noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-38907436949691385252013-02-15T11:32:34.619+05:302013-02-15T11:32:34.619+05:30ඉල ඇදුනා හිනා වෙලා..... පට්ට ලිවිල්ල.. හම්බයන්ට (අ...ඉල ඇදුනා හිනා වෙලා..... පට්ට ලිවිල්ල.. හම්බයන්ට (අන්වර් මනතුංග ඔවුන් හඳුන්වා ගන්නේ එලෙසයි.) වගේම අපේ උන්ටත් පිස්සු....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-84828564641217292262013-02-15T10:36:10.989+05:302013-02-15T10:36:10.989+05:30සුන්දර ලියැවිල්ලක් නේ... නියමයි. මේ ඉසව්වට එන්නං ඉ...සුන්දර ලියැවිල්ලක් නේ... නියමයි. මේ ඉසව්වට එන්නං ඉදිරියේ දී හැමදාමත්.
මම සමකය වටේ ලියන නලීන්samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-6101566080422677482013-02-15T10:30:00.800+05:302013-02-15T10:30:00.800+05:30Absolutely correctAbsolutely correctAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-82564467447223614552013-02-15T09:56:40.217+05:302013-02-15T09:56:40.217+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-83366587418437490132013-02-15T06:48:47.505+05:302013-02-15T06:48:47.505+05:30දේශප්‍රේමී මනාලයොත් මේ සේවාව මගින් හොයලා දෙනවද? :D...දේශප්‍රේමී මනාලයොත් මේ සේවාව මගින් හොයලා දෙනවද? :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-29028584715970375142013-02-15T03:18:29.246+05:302013-02-15T03:18:29.246+05:30එළ හික්ස්එළ හික්ස්සූර සරදියල්https://www.blogger.com/profile/01640675912905870186noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-67103633047784088262013-02-15T01:19:04.566+05:302013-02-15T01:19:04.566+05:30//උන් මිනි ස්කර්ට් අඳින උන්ගෙන් ඉල්ලන්නේ සාරි ඇඳන්...//උන් මිනි ස්කර්ට් අඳින උන්ගෙන් ඉල්ලන්නේ සාරි ඇඳන් කැවුම් කොකිස් කකා මල්වට්ටි අරන් වරෙල්ලා කියාය. මෙය මානසික අවුලකි.//

බොක්කෙන්ම එකඟයි මචෝ! සැලුට් එකක් ගැහුවා ඕං! එළද බරා ගල් දෙබරා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-12905180290444467162013-02-14T22:48:31.741+05:302013-02-14T22:48:31.741+05:30දැං ඔය උඹලගේ ඉසව්වේ එවුන් රත්මලානේ ස්ටයින් මැදිරිය...දැං ඔය උඹලගේ ඉසව්වේ එවුන් රත්මලානේ ස්ටයින් මැදිරිය පැත්තේ එහෙම ගියොත් එහෙම්මම ඉදියිද?....උඹ ටිකක් අන්තවාදී වුනා වැඩිද මන්දා...ටිකක්වත් හිංගල කෑම, හිංගල සිරිත් විරිත් දන්න කියන එකෙක් වුනොත් හොද නැත්ද?

මොනව වුනත් උඹ හැමදාම වගේ 'කියවන්න හිතෙන' පෝස්ට් දානවට තැන්කියු මචං.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-10168846293746843662013-02-14T22:41:03.854+05:302013-02-14T22:41:03.854+05:30මෙන්න මේකට නම් අනිවා....අත් දෙකම මේං ඉස්සුවා...මෙන්න මේකට නම් අනිවා....අත් දෙකම මේං ඉස්සුවා...The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-56738025879333231292013-02-14T21:57:18.847+05:302013-02-14T21:57:18.847+05:30ඔය ආදිවාසියා මාර පට්ට ක්‍රියේටිව් බුවෙක්..
දෙන එක ...ඔය ආදිවාසියා මාර පට්ට ක්‍රියේටිව් බුවෙක්..
දෙන එක දෙනවා ආයේ නැති වෙන්නම....තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-58885435989206694522013-02-14T21:29:28.914+05:302013-02-14T21:29:28.914+05:30එලමකිරි. මදි උනොත් කියපන්. මමත් ටික දෙනෙක් හොයල දෙ...එලමකිරි. මදි උනොත් කියපන්. මමත් ටික දෙනෙක් හොයල දෙන්නම්. මාත් කුරුනෑගල පැත්තෙම තමයිඋකුස්සාhttps://www.blogger.com/profile/13940500683771985075noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-72890130877597912672013-02-14T21:26:13.017+05:302013-02-14T21:26:13.017+05:30සැටිපිකේට් ඇත්තසැටිපිකේට් ඇත්තඋකුස්සාhttps://www.blogger.com/profile/13940500683771985075noreply@blogger.com