tag:blogger.com,1999:blog-8032928981302866204.post8920792313735762418..comments2023-11-22T15:55:28.491+05:30Comments on RearGate: ඇයි මීට කලින් ගහනවා දැකලා නැද්ද?charmihttp://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-8032928981302866204.post-72508650448844637012014-08-01T11:15:02.264+05:302014-08-01T11:15:02.264+05:30කොටුව දුම්රිය පොලේදී පොලිසියෙන් පහර කෑ දුමින්ද හපු...කොටුව දුම්රිය පොලේදී පොලිසියෙන් පහර කෑ දුමින්ද හපුආරච්චි නම් වූ දුම්රිය මගියා ගැන බ්ලොග් පිටුවල පලවූ විවිධ අදහස් පහත පරිදි වේ . නමුත් අද වන විට අනාවරණය වී තොරතුරු වලට අනුව අදාළ පුද්ගලයා නොබියව තමාගේ මුලික මිනිස් අයතිවාසිකම් කඩවීම සම්බන්දයෙන් පොලිසියට සහ රජයට විරුද්ධව අධිකරණ ක්‍රියා මාර්ග ගෙන ඇත . අදාළ දුමින්ද හපුආරච්චි නම් වූ දුම්රිය මගියා ගැන ඔබගේ එදා තිබු තක්සේරුව නිවැරදිද ? ඔබේ පහත කමෙන්ට්ස් ගැන නැවත සිතා බලන්න ..

අනික ඒ සාමාන්‍ය දුම්රිය මගියා ලංකාවේ ග්‍රාම නිලදාරීන් මෙන් තමන් විසින්ම ගස් බද ගත්තා යැයි නොකියා , හමුදා මේජර් ලා මෙන් තමා විසින්ම ගහගත්තා යැයි නොකියා ... තමා විසින්ම පොලිසියේ බැටන් පොල්ලක් උදුරාගෙන ඔලුවට ගහගත්තා යැයි නොකියා නොබියව පොලිසියට සහ රජයට එරෙහිව කිසිම දේශපාලන පක්ෂයක ඉත්තෙකු නොවී අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන ලංකාවේ අසාධාරණයට ලක්ව නිහඩ වන ජනතාවට ආදර්ශයක් වෙමින් ඉදිරියට යාම අගය කලයුතු නොවේද ?
මගියා https://www.blogger.com/profile/04731426997893324470noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-16145453701621063052014-08-01T11:12:41.410+05:302014-08-01T11:12:41.410+05:30කොටුව දුම්රිය පොලේදී පොලිසියෙන් පහර කෑ දුමින්ද හපු...කොටුව දුම්රිය පොලේදී පොලිසියෙන් පහර කෑ දුමින්ද හපුආරච්චි නම් වූ දුම්රිය මගියා ගැන බ්ලොග් පිටුවල පලවූ විවිධ අදහස් පහත පරිදි වේ . නමුත් අද වන විට අනාවරණය වී තොරතුරු වලට අනුව අදාළ පුද්ගලයා නොබියව තමාගේ මුලික මිනිස් අයතිවාසිකම් කඩවීම සම්බන්දයෙන් පොලිසියට සහ රජයට විරුද්ධව අධිකරණ ක්‍රියා මාර්ග ගෙන ඇත . අදාළ දුමින්ද හපුආරච්චි නම් වූ දුම්රිය මගියා ගැන ඔබගේ එදා තිබු තක්සේරුව නිවැරදිද ? ඔබේ පහත කමෙන්ට්ස් ගැන නැවත සිතා බලන්න ..

අනික ඒ සාමාන්‍ය දුම්රිය මගියා ලංකාවේ ග්‍රාම නිලදාරීන් මෙන් තමන් විසින්ම ගස් බද ගත්තා යැයි නොකියා , හමුදා මේජර් ලා මෙන් තමා විසින්ම ගහගත්තා යැයි නොකියා ... තමා විසින්ම පොලිසියේ බැටන් පොල්ලක් උදුරාගෙන ඔලුවට ගහගත්තා යැයි නොකියා නොබියව පොලිසියට සහ රජයට එරෙහිව කිසිම දේශපාලන පක්ෂයක ඉත්තෙකු නොවී අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන ලංකාවේ අසාධාරණයට ලක්ව නිහඩ වන ජනතාවට ආදර්ශයක් වෙමින් ඉදිරියට යාම අගය කලයුතු නොවේද ?
මගියා https://www.blogger.com/profile/04731426997893324470noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-73090171404143088572014-05-03T20:43:45.178+05:302014-05-03T20:43:45.178+05:30ඔව් පුළුවන්.
උඩ සිට යටටම.
නිර්මානාත්මක අතින් සිර...ඔව් පුළුවන්.

උඩ සිට යටටම.

නිර්මානාත්මක අතින් සිරා පෝස්ට් එකක්.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-25314567319232837152014-05-01T10:27:06.211+05:302014-05-01T10:27:06.211+05:30කවුරුත් මූට කිව්වේ නැද්ද බං පුළුවං කියලා.... අනේ ක...කවුරුත් මූට කිව්වේ නැද්ද බං පුළුවං කියලා.... අනේ කවුරු හරි ඌට පුලුවන් නම් පණිවිඩයක් ඇරලා හරි කියපල්ලා.. එහෙම පුළුවන්.... තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-39633054207526088572014-04-29T15:45:52.980+05:302014-04-29T15:45:52.980+05:30අහිංසකම නෑ මම හිතන්නෙඅහිංසකම නෑ මම හිතන්නෙඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-34482891407135909982014-04-29T00:12:02.998+05:302014-04-29T00:12:02.998+05:30කොටින්ට මුල් ටිකේ පුක දීල තියෙන්නේකොටින්ට මුල් ටිකේ පුක දීල තියෙන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-49762736524473343072014-04-28T18:15:08.484+05:302014-04-28T18:15:08.484+05:30තව ටික දවසකින්,
මට මතක නෑනේ එහෙම දෙයක්තව ටික දවසකින්,
මට මතක නෑනේ එහෙම දෙයක්උකුස්සාhttps://www.blogger.com/profile/13940500683771985075noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-56737829147364515452014-04-28T18:14:37.697+05:302014-04-28T18:14:37.697+05:30දුමින්ද කියන්නේ රස්සාවක්වත් කරන එකෙක්.. කඩේ යන එකෙ...දුමින්ද කියන්නේ රස්සාවක්වත් කරන එකෙක්.. කඩේ යන එකෙක් නෙවෙයි... ඌට ගැහුවේ නැත්නම් ඌව දන්නෙවත් නෑ මිනිස්සු... මාරයා නිකන්ම මරාට පුක දෙන එකෙක්.. හැබැයි ඒ කම්පියුටරේ ඉස්සරහ විතරයි....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-30258555045770847932014-04-28T18:04:53.797+05:302014-04-28T18:04:53.797+05:30//ඇයි බන් සල්ලි ඉල්ලගෙන පස්සෙ නොදී මාරු වෙන උන් දැ...//ඇයි බන් සල්ලි ඉල්ලගෙන පස්සෙ නොදී මාරු වෙන උන් දැකලා නැද්ද? නේ බන්...\\

ඔයාගේ කමෙන්ට් එක ඔය මම ලියලා තියෙන විදිහට ලියලා තිබ්බානම් ටිකක් පැහැදිලියි නේද උදාර...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-59342321671551181822014-04-28T14:58:34.540+05:302014-04-28T14:58:34.540+05:30ඇයි බන් සල්ලි ඉල්ලගෙන ල පස්සසේ නොදි මාර වෙන උන් ද...ඇයි බන් සල්ලි ඉල්ලගෙන ල පස්සසේ නොදි මාර වෙන උන් දැකලා නැද්ද? නේ බන් Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-75814863427301853262014-04-28T14:30:17.828+05:302014-04-28T14:30:17.828+05:30මේක ගැලපෙනවා මම හිතන්නෙ ටිකක්... https://www.faceb...මේක ගැලපෙනවා මම හිතන්නෙ ටිකක්... https://www.facebook.com/damith.kethaka/posts/664812656907234?comment_id=664915200230313&offset=0&total_comments=10&notif_t=feed_comment_replyAbeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-14706054180875159852014-04-28T14:22:09.632+05:302014-04-28T14:22:09.632+05:30දුකා අයියා... මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා.. ඒ ගු...දුකා අයියා... මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා.. ඒ ගුටි කාපු මිනිස්සු ලංකාවේ ඉඳගෙන ලංකාවේ ජීවත් වෙන්න අරුම වෑයමක් දරන මිනිස්සු... සෝමවංශ ලමයි පිටරට ඉස්කෝලවලට යවලා සැප දීල දේශානුරාගය ගැන කත කරනවා වගේ පොර ටෝක් දෙන්න එපා.. ඒ ගුටි කාපු මනුස්සයා ඉගෙන ගත්ත මනුස්සයෙක්.. උගේ ජොබ් එක ගැන හොයලා බලන්න, අධ්‍යාපනය ගැන හොයලා බලන්න.. උන් මේ රටේ ඉගෙන ගෙන මේ රටේ හැප්පිලා අපි වගේම ගැහැට විඳින මිනිස්සු... උන්ගේ වේදනාව දැනෙන හදවතක් තියෙන්නේ එහෙම මිනිස්සුන්ට විතරයි අයියේ.. ගුටි කාපු එකා නානසාරගෙද? මහින්දගෙද ෆොන්සේකගෙද කියලා හොයනවට වඩා ඌට මොකද උනේ කියලා හොයන එකයි වැදගත්...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-69592198773576367902014-04-27T15:42:30.505+05:302014-04-27T15:42:30.505+05:30මාලන්.... හැබෑටම මිනිස්සු එහෙම ඇහුවද?
///එහෙම සාමා...මාලන්.... හැබෑටම මිනිස්සු එහෙම ඇහුවද?
///එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද..?///චින්තන ගාල්ලගේhttps://www.blogger.com/profile/00989161002725485725noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-3724111663455467652014-04-27T12:15:55.205+05:302014-04-27T12:15:55.205+05:30මචන් මතකද ඒ දවස්වල (uncle pushmakumarage කාලේ) නිත...මචන් මතකද ඒ දවස්වල (uncle pushmakumarage කාලේ) නිතරම news වල කියැවුන සිරස්තලයක් ...."ප්‍රකෝප වූ මගී ජනතාව උද්ඝෝෂකයින්ට පහර දෙයි. අද උදෑසන කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිරදී ....". මතකද? මම හිතන්නෙ ලඟදීම නැවතත් මේවා අසන්ට ලැබෙයි වගේ. Anonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-52844864411085193432014-04-27T11:07:56.115+05:302014-04-27T11:07:56.115+05:30හරි හමන් කාලකන්නි සතුටක් වත් එන්නේ නති තරම්ම ෆ්‍රී...හරි හමන් කාලකන්නි සතුටක් වත් එන්නේ නති තරම්ම ෆ්‍රීස් වෙලා තියෙන්නේ . . ඒත් එහෙම නොතේරෙන උන්ට තේරෙන විදිහකුත් තියෙන්න එපෑය කියලා අහක බලනවා එච්චරයි . . දුකක් වත් සතුටක් වත් නෑ දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-56612298267785297152014-04-27T10:21:10.760+05:302014-04-27T10:21:10.760+05:30එයාලා ඇත්තටම එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහනවද බං. උ...එයාලා ඇත්තටම එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහනවද බං. උඹ නිකං බොරු නොකියා හිටින්. ඌ ඔතනට වෙස් වලාගෙන ආපු ඇන් ජී ඕ කාරයෙක් වෙන්න බැරිද. අත් දිග ෂර්ට් එකක් නේද ඇඳලා හිටියේ. මධ්‍යම පන්තියේ නම් වෙන්න බෑ. මොකෝ එහෙම නම් ටයි එක සාක්කුවේ හරි තියෙනවා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-76045253423825373052014-04-27T08:41:12.087+05:302014-04-27T08:41:12.087+05:30අගුලානෙදි අහින්සක කොල්ලො දෙන්නෙක් මැරුන කියල මතකනම...අගුලානෙදි අහින්සක කොල්ලො දෙන්නෙක් මැරුන කියල මතකනම් මෙ ක්‍රමෙ හොදයි කියන්නෙ නැ කවුරුවත්Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-87982235958164470222014-04-27T08:11:46.216+05:302014-04-27T08:11:46.216+05:30"කාලකණ්ණි සතුට"
අන්න ඒක තමයි හරි වචනය"කාලකණ්ණි සතුට"
අන්න ඒක තමයි හරි වචනය Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-20153489312181104172014-04-27T03:15:35.273+05:302014-04-27T03:15:35.273+05:30පුදුම වෙන්න දෙයක් නැහැ. සාමාන්‍ය මිනිස්සුන්ට ගහන එ...පුදුම වෙන්න දෙයක් නැහැ. සාමාන්‍ය මිනිස්සුන්ට ගහන එක සාමන්‍ය දෙයක්නේ අපේ රටේ. අසාමන්‍ය කෙනෙකුට ගැහුවානම් තමයි පුදුම වෙන්න ඕන.

නියම ලිවීමක්!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-28588070695861848472014-04-26T22:21:28.684+05:302014-04-26T22:21:28.684+05:30එළ නියමෙට ලියලා තියෙනවා.... කියෙව්වත් හිතේ දුක යනව...එළ නියමෙට ලියලා තියෙනවා.... කියෙව්වත් හිතේ දුක යනවා..................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-11546461435451185582014-04-26T21:57:54.924+05:302014-04-26T21:57:54.924+05:30ඔන්න මමත් බ්ලොග් දර්ශකයක් හැදුවා ඔයාලට ප්‍රයෝජනයක්...ඔන්න මමත් බ්ලොග් දර්ශකයක් හැදුවා ඔයාලට ප්‍රයෝජනයක් වෙන් විදිහට. ඔයාලගේ බ්ලොග් අඩවි වල ලින්ක් මට එවන්න මගේ බ්ලොග් දර්ශකයට දාන්න. එම්න්න මගේ බ්ලොග් දර්ශකය.

http://blogdharshakaya.blogspot.com/අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-31260750994737429432014-04-26T21:56:24.026+05:302014-04-26T21:56:24.026+05:30මට නම් එහෙම කාලකණ්ණි සතුටක් හෝ ඇතිවෙන්නේ නෑ.මට නම් එහෙම කාලකණ්ණි සතුටක් හෝ ඇතිවෙන්නේ නෑ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-76504054736123777002014-04-26T20:29:03.085+05:302014-04-26T20:29:03.085+05:30පොලිසියෙන් කෙනෙකුට ගහපු සිද්ධියක් ගැන සියුම් සතුටක...පොලිසියෙන් කෙනෙකුට ගහපු සිද්ධියක් ගැන සියුම් සතුටක් ඇතිවුන පලවෙනි පාර මේක වෙන්න ඇති. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-11296473446401083222014-04-26T20:18:48.771+05:302014-04-26T20:18:48.771+05:30"දුමින්ද හපුආරච්චි" වෙනුවට "චතුෂ තු..."දුමින්ද හපුආරච්චි" වෙනුවට "චතුෂ තුෂර කුමාර" ආදේශ කර ගන්න. එකම වෙනස එකෙක් මේ වන විට ආදරණීය දේශප්‍රේමී පොලිස් මාමලාගෙන් කණ හරහට පහර කා තිබීමත් අනෙකා පූර්වයේ කළ යම් සුළු කුසල කර්මයක් නිසා තවම එවැනි ඉරණමකට ලක්ව නොසිටීමත් පමණෙකි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-62308886197215581682014-04-26T12:39:59.894+05:302014-04-26T12:39:59.894+05:30ෆේස්බුක් සහ බ්ලොග් වෙනස් නේද...
දෙකයි පනහේ පඩියකට...ෆේස්බුක් සහ බ්ලොග් වෙනස් නේද...

දෙකයි පනහේ පඩියකට කොහේ හරි යන තක්කඩියෙකුට හරි ගිගන ආණ්ඩුවට හරි කඹුරලා කෝච්චියේ නගින ලපයි සිපයි කොහොමද ඩෝ 'සාමාන්‍ය මිනිස්සු' වෙන්නේ? සෙටර්ස් ක්ලබ් එකේ කවදාවත් මූව දැකලා නෑ. අඩුම තරමේ ඉන්ඩිපෙන්ඩස් ස්ක්වෙයාර් එකේ මූ වෝක් එකටවත් එන්නේ නෑ. කොටින්ම මූ බැරිස්ටා එකේ කෝපි කෝප්පයක්වත් බීලා තියනවද දන්නෑ..එහෙව් දෙකයි පනහේ ඩයල්, ගද ගහන කෝච්චියේ යනවට නෙලන්න ඕන මුන්ට දෙකේ දෙකේ පොලුවලින්.

අනිත් එක දුමින්ද හපුආරච්චි පොලිසිය දැනුවත් කරලානේ එදා කොටුවේ ස්ටේසමට ගිහින් තියෙන්නේ. ඒකයි එදා මත්තලදී පොලිසිය දැනුවත් නොකර ගිය යූඇන්පී කාරයින්ට වෙච්ච නස්පැත්තිය වගේ නැතුව පොලිසිය දුමින්ද වෙනුවෙන් වගකීම ඉටු කලේ.

ඇත්තටම එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට....The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.com