tag:blogger.com,1999:blog-8032928981302866204.post8826173809357047676..comments2023-11-22T15:55:28.491+05:30Comments on RearGate: ඔන්නොහේ වර්ණසිංහටත් මනාපයක් දෙන්ට.....charmihttp://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-8032928981302866204.post-52823951972182602012014-03-30T22:36:00.076+05:302014-03-30T22:36:00.076+05:30කරපු යුද්දෙ හරිද වැරදිද කියන එකත්, තව යුද්දයක් ඕනැ...කරපු යුද්දෙ හරිද වැරදිද කියන එකත්, තව යුද්දයක් ඕනැද නැත්ද කියන එකත් වෙනම කතාවක්.

වර්ණසිංහ දිනවන්නෙ යුද්දෙට දක්කන්ඩ එකෙක් ඉන්න ඕනැ නිසාද?
වර්ණසිංහ නැත්තං කොල්ලො යුද්දෙට යන්නෙ නැද්ද?
වර්ණසිංහට ඡන්දෙ දෙන්න ඕනැ ඇයි?
ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-80806237295721891352014-03-29T18:17:03.461+05:302014-03-29T18:17:03.461+05:30සහතික ඇත්ත ඇනෝ.......වීරවංශගේ දේශප්‍රේමය සහ පතුරු ...සහතික ඇත්ත ඇනෝ.......වීරවංශගේ දේශප්‍රේමය සහ පතුරු ගහන අධිරාජ්‍යවාදි ලබ්බ පැලවෙන්නේ ස්කොට්ලන්තේ . අහිංසක ළමයි පලි නැහැ මේවාට. ඒ වුනාට මහ එවුන් කියන්නේ එකක්. කරන්නේ එකක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-17366768292419556422014-03-29T18:02:12.027+05:302014-03-29T18:02:12.027+05:30{මාර ඇරියස් එකක් තියෙනවා වගේ හෙල උරුමේ පොරවල් එක්ක...{මාර ඇරියස් එකක් තියෙනවා වගේ හෙල උරුමේ පොරවල් එක්ක....}

හෙල උරුමේ කොහෙද බන් පොරවල් ඉන්නේ.
ඵ්කේ වෑඩිහරියක් ඉන්නේ කොලුකාරයො නේ.
මතකනේ අපරෑක්කේ උන්නාන්සේ හේම.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-4901508363900513382014-03-29T15:56:52.324+05:302014-03-29T15:56:52.324+05:30යකාගේ ප්‍රශ්න වලට උත්තර
1.ජිනීවා හරහා ඇමරිකාව ලන්ක...යකාගේ ප්‍රශ්න වලට උත්තර
1.ජිනීවා හරහා ඇමරිකාව ලන්කාව පාගන්නට හදන මේ අවස්තාවේ බත් කන හරකුන් නොවී ආන්ඩුවට චන්දය දී සමලින්ගික විපක්ශය බින්දුවට බැස්සවිය යුතුය.
2.රටේ බොහොමයක් අපරාදවලට වනාතේ උන් සම්භන්ද නිසා උන් එලවිය යුතුය.
3.උපාදිදාරීන්ට රස්සා දුන්නේ මේ ආන්ඩුව නිසා සියලු උපාදිදාරීන් ආන්ඩුවට චන්දය දිය යුතුයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-23508067259547698002014-03-29T13:30:32.256+05:302014-03-29T13:30:32.256+05:30සෝමවංශ මහත්තයගෙ පරණ හංගං හිටිය තැටියක් මෙයාට හමුවෙ...සෝමවංශ මහත්තයගෙ පරණ හංගං හිටිය තැටියක් මෙයාට හමුවෙලා. මේ වගේ වීර(වංශ ) ටෝක්ස් ටිකක් ඕනේ; චන්ද මාකට් එකේ වෙනසක් පෙනෙන්න එපායෑ.Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-78106607445052277802014-03-29T13:13:48.865+05:302014-03-29T13:13:48.865+05:30පුහ් !!!!!!!!!!!!පුහ් !!!!!!!!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-75823822097401508122014-03-29T11:37:12.607+05:302014-03-29T11:37:12.607+05:30ඔව්වා ඔහොම තමයි මචං...මුන්ගේ පුකේ තියරි වැඩ කරන්නේ...ඔව්වා ඔහොම තමයි මචං...මුන්ගේ පුකේ තියරි වැඩ කරන්නේ නැති උනාම වෙලාවක් බලං ඉදලා ඇරියස් කවර් කරන්න හදනවා....

මුන් කථා කරන්නේ මානව හිතවාදය.....ඒත් ඇරලා තියෙන ඇරිල්ලට පුකේ ලෙලි ගිහිල්ලා කුහකත්වය රෙද්ද පල්ලෙන් බේරේනවා....
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-47513980127665867312014-03-29T06:58:44.780+05:302014-03-29T06:58:44.780+05:30ජාති ආල කතාවක් නොවෙයි මෙතන තියෙන්නෙ. ජාති ආල තියෙන...ජාති ආල කතාවක් නොවෙයි මෙතන තියෙන්නෙ. ජාති ආල තියෙන නැති හැමෝටම නිදහසේ ජීවත් වෙන්න ත්‍රස්තවාදය පරාජය කළ යුතු වීම. උඹල ආණ්ඩුවට විරුද්ධ මොකක් හරි බඩ ගැත්තරකමක් නිසානෙ.යූ ඇන් පියෙන් රස්සාවක් ගන්න හරි ටෙන්ඩරයක් ගන්න හරි වෙන මොනව හරි හොරකමකටනෙ. එහෙම නැතිව ත්‍රස්තවාදය පරාජය කරන අදහසින්ම ආන්ඩුවත් එක්ක එකට හිටපු ජනතාවක් හිටිය. එන් ජී ඕ බඩගැත්තරයො කොටියගෙ ගුණ වයන කොටත් ඊට කැමති නොවුන අය.

කොටියට පුක දෙන යූ ඇන් පී සිස්ටම් එක උඹලට හොද ඇති. හැමදාම උන් එක්ක සාකච්ඡා කර කර දෙකට නැමෙන එක. හැබැයි අපට බය සැක නැතිව පාරෙ බැහැල යන්න ඕන.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-88403420247071183742014-03-29T06:54:18.031+05:302014-03-29T06:54:18.031+05:30මුන් හොඳයි කියනව නොවෙයි. ඉතින් කවුද බොල හොද .තොපේ ...මුන් හොඳයි කියනව නොවෙයි. ඉතින් කවුද බොල හොද .තොපේ ප්රභාකරන්ලද? තොපි වැඩකරන්නෙ සල්ලි වලට නෙමෙයිද? යුද්ධ චෝයි කියල කිව්වෙ කවුද? කොටි අපරාධ කරන කොට චෝයි නැති යුද්ධ කරන්න වෙනව බොල.නැට්ට පුකේ ගහගෙන ඉන්න කියලද තෝ කියන්නෙ. එහෙම වුනොත් තොපි ඊට පස්සෙ කොටි මිනීමරුවො ගැන ගීත ලියන කොට අපිට පොන්නයො කියාවි.අපි දැක්කනෙ ප්‍රභාකරන්ගෙ මහවිරු දින කතාව තොපි ප්‍රචාරය කරපු හැටි. ප්රභාකරන් ගලිවරයෙක් කරල පොන්න ලිලිපුට්ටො එක්ක කරපු යුද්ධයක් කියල කිව්වෙ.තොපි කරපු විචාර වල කොටින්ට තිබුන ගෞරවය මුසු භක්තිය අපි දැක්ක. දැන් මොකද තොපේ කෙරුම්කාරයට වෙලා තියෙන්නෙ. අඩපියවු බල්ලනේ අඩපියවු .තොපි එකම තැනකින් මෙහෙයවන බලු රංචුවක් බොලවුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-83662080302314432912014-03-29T06:53:55.261+05:302014-03-29T06:53:55.261+05:30
උඹට තියෙන ප්‍රශ්නෙ යුද්ධ මොකටද කියන එකද? ඇත්තටම උ...
උඹට තියෙන ප්‍රශ්නෙ යුද්ධ මොකටද කියන එකද? ඇත්තටම උබ අහන්නෙ යුද්ධ මොකටද කියල නොවෙයි කොටින්ට විරුද්ධ යුද්ධ මොකටද කියලයි. හිට්ලර්ට විරුද්ධව යුද්ධ නොකළා නම් අදත් ජර්මනිය පාලනය කරන්නෙ හිට්ලර්. ඒ විතරක් නොවෙයි ජර්මන් නොවන සියල්ලන්ව සමූලඝාතනය කරන්න ඉඩ තිබුනා.ලෝකයම අල්ල ගන්නත් ඉඩ තිබුනා. එහෙම තර්ක කරනවානම් නීතිය කියල දෙයක් ඕනත් නෑ. එතනත් කරන්නෙ අපරාධකාරයන්ට එරෙහි වෙන එකනෙ.

එදා ජර්මන් නාසිවාදී හිට්ලර් පරාජය කරපු විදියටම දෙමළ නාසිවාදී ප්‍රභාකරන්ව පරාජය කළා. යුද්ධ දෙකම චෝයි යුද්ධ නොමෙයි.නමුත් අවශ්‍යයි

yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-35458708676789696672014-03-29T05:55:52.995+05:302014-03-29T05:55:52.995+05:30මාක්ස්ලා ලෙනින්ලා පුකේ ඇරපු එවුන්ට හෙල කරුමේ එවුන්...මාක්ස්ලා ලෙනින්ලා පුකේ ඇරපු එවුන්ට හෙල කරුමේ එවුන් දැක්කම ඔක්කාරේට වගේයි ඕයී.....

(පුක+ඒ =පුකේ.......පුක යනු කුණුහරුපයක් නෝවේ.....පුකේන් හට ගන්නා ප්‍රත්‍යද එම නිසා කුණු හරුප නොවේ........)

ref: KK
pl put the link KKAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-3969400766543316742014-03-29T05:51:39.324+05:302014-03-29T05:51:39.324+05:30ඔව් ඔව් අපට තේරේනවා අපට නොපෙනෙන කෑල්ලක් බොලාට පේන ...ඔව් ඔව් අපට තේරේනවා අපට නොපෙනෙන කෑල්ලක් බොලාට පේන විත්තිය.....සම්භන්ධන්ලා, හකීම්ලා චෝයි චොයි .......වර්ණසිංහලා නරකයිනේ....සම්භන්ඪලා හකිම්ලා විස පොවලා ප්රභාකරන් වගේ තව පිස්සෙක් යුද්ධයක් පටන් ගත්තම කොන්ද නමා ගෙන ඉල්ලන දෙයක් දීලා ඉන්න කියන උඹලගෙ තියරි උඹලම තියා ගනිල්ලා.....

අනේ මචං උඹලා ඔච්චර මානව හිතවාදී පොරවල් එකේ ඔය හම්බයෝ හරි දෙමලු හරි වැඩි පලාතකට ගිහිලලා එවායේ ජීවත් වෙන ගමන් ඔවා කියපන් මචං...මේ සිංහලයෝවර්ගවාදී මැට්ටෝ හින්දා උඹලාගේ ඔය ලොකු තියරි උන්ට තේරෙන්නේ නෑ...උන්ට තේරේන්නේ ඉස්සෙල්ම කාටවත් අත උස්සනත් එපා....හැබැයි අත පය විසි කරන්න ගත්තෝත් අන්තිමට අත් පහතට දාන්න ඔනේත් තමුන් කියන වගේ සරල තියරි.....

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-7626075237394839982014-03-29T00:24:27.950+05:302014-03-29T00:24:27.950+05:30The Best Comment !!!! out of the rest.The Best Comment !!!! out of the rest.Dinesh_Silvahttps://www.blogger.com/profile/00761448195870841538noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-69992179052776674002014-03-28T23:46:55.635+05:302014-03-28T23:46:55.635+05:30ජාති ආලේ බලන්න තිබුන,කැනඩාව, ඔස්ට්‍රේලියාව වාගෙ රට...ජාති ආලේ බලන්න තිබුන,කැනඩාව, ඔස්ට්‍රේලියාව වාගෙ රටවලට,කොන්දේසි රහිතව වීසා දුන්නොත් හෙම.දේෂප්රේමීයො සේරම කලින්ම පෝලිමේ හිටීවි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-27918624234731106672014-03-28T23:33:13.335+05:302014-03-28T23:33:13.335+05:30මෙහෙමනේ චාමි වෙන්නේ. 'අපි හරිම වෙනස්. ඒ වෙනසට ...මෙහෙමනේ චාමි වෙන්නේ. 'අපි හරිම වෙනස්. ඒ වෙනසට අපි හෙනට ගරු කරනවා'. අන්න ඒ ගරු කරන සෙට් එකම තමයි ඔයිට කලින් වීරවංස ලොක්කාට චන්දෙ දුන්නෙ. එතකොට වීරවංස ලොක්කා හැමතැනම ගහපු තඩි කටවුට් එකේ තිබ්බෙ මොකක්ද. මහින්ද ලොක්කත් එක්ක මේසෙක වාඩිවෙලා ඉන්නකොට මහින්ද ලොක්කා සැටලයිට් ෆෝන් එකක්ද මොකක්ද අතට දෙනවා. ඒ යටින් අකුරින් ගහලා තියෙනවා ජයග්‍රහණයේ සුභාරංචිය දැනුම් දුන් ඒ මොහොත කියලා. මට මතක විදියට. ඒ නොකියා කිව්වේ හරියට මම කොළඹ හිටියට මමත් රට වෙනුවෙන් කොහොම හරි යුද්ධෙට සෙට් වුනා වගේ කතාවක්නේ. ඔය ඇඩ් එක දැක්කම මට මතක් වුනේ ඒ කටවුට් එක!Pathum Punchihewahttps://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-34418987073649327072014-03-28T23:29:25.581+05:302014-03-28T23:29:25.581+05:30අනේ පලයන් මහත්තයෝ යන්න. අපිට තියෙන ගැටළුව කවුද යුද...අනේ පලයන් මහත්තයෝ යන්න. අපිට තියෙන ගැටළුව කවුද යුද්ධ කරන්නෙ කියන එක නෙවෙයි. ප්රභාකරන්ද හරි, මහින්දද හරි නැත්තං වර්ණසිංහද හරි කියන එක නෙවෙයි. යුද්ධ මොකටද කියන එක. උඹලා වගේ ගොය්යෝ ඇඳගෙන ඉන්න තැනක්නේ අපි මානුෂික මෙහෙයුම් කළා, චෝයි යුද්දයක් කළා, අරුන් වගේ පාහර විදියට මිනිස්සු මැරුවේ නෑ කියලා. ඇත්ත කතන්දරේ තමයි චෝයි යුද්ධ කරන්න බෑ කියන එක. යුද්දේ කියන්නෙ යුද්දේ. දෙපැත්තෙන්ම මැරෙනවා. මෙතන චාමි පෙන්වන සහ අපිටත් පේන, තොට නොපෙනෙන අවුල තමයි වර්ණසිංහලා මේ කරන්නේ තමන්ගේ පෞද්ගලික ලාභාපේක්ෂාව තකා දේශප්‍රේමය, අපි රට වෙනුවෙන් මැරෙන්න සූදානම් වගේ කන්සෙප්ට් මාකට් කරන එක. ඔය එකෙක්වත් මැරෙන්නෙ නෑ ඕයි යුද්ධයක් ආවොත්. ගම්වල ඉන්න කොල්ලො කෙල්ලො මිසක්. උන් මැරිලා ඒ යුද්ධේ ඉවර වුනු දාටත් ඔය යක්කු ඕකම කියනවා. තොපි පුක උඩ දාගෙන ගිහින් උන්ටම චන්දේ දෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-12391738687061838452014-03-28T22:14:18.572+05:302014-03-28T22:14:18.572+05:30අය ඉතින් අපි මොනවා කියන්න ද ඔය කියලා තියෙන්නේ හොදට...අය ඉතින් අපි මොනවා කියන්න ද ඔය කියලා තියෙන්නේ හොදටMahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-75165621831727288262014-03-28T21:41:57.230+05:302014-03-28T21:41:57.230+05:30දෙමළුන් මහා පරිමාණ පලිගැනීමක් කරන අවස්ථාවක ඒකටත් උ...දෙමළුන් මහා පරිමාණ පලිගැනීමක් කරන අවස්ථාවක ඒකටත් උන්ට සුදුහුනු ගාල මහින්ද යුද්ධ කාලෙ කරපු ඒවට පලිය ගන්නෙ.මුන්ගෙ වැරැද්දක් නෑ කියල ඒකටත් මහින්දට බනින්න මුන් සූදානමින් ඉන්නෙ. මහින්දට යුද්ධෙ කරන්න සිද්ධ වුනේ ආසාවට නොවෙයි ජනතාව ත්‍රස්තවාදයෙන් බේරා ගැනීම පාලකයෙකුගෙ යුතුකම. කොටින්ගෙ මානව හිමිකම් ගැන කිඹුල් කදුලු හෙලන හැම තක්කඩියෙකුටම තියෙන්නෙ වෙන වෙන න්‍යාය පත්‍ර.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-26062299016868344902014-03-28T21:39:13.281+05:302014-03-28T21:39:13.281+05:30මේ කතා කරන හැම එකෙක්ම ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සි...මේ කතා කරන හැම එකෙක්ම ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටි අය. ඒක නොවෙයි ප්‍රශ්නෙ.ත්රස්තවාදීන් බස් පුපුරවනකොට,ගම්මාන පිටින් සමූලඝාතනය කරන කොට ඒවට නිහඩ ඉදල ඒව හමුදාවෙ වැඩ වලට ප්‍රතික්‍රියාය කියල සාධාරණීකරණය කරල කොටින්ට සුදු හුනු ගෑව. ෆේස්බුක් එකේ ශෙයා කරන දෙමළ වීඩියෝ ක්ලිප් වලට කොමෙන්ට් කරල තිබෙන දෙමළ අය ඔවුන් මහා පරිමාන පලි ගැනීමකට සූදානම් බව කියා තිබෙනව.

ත්රස්තවාදීන් පහර දෙන්නෙ සාමාන්‍ය ජනතාවට. සාමාන්‍ය ජනතාව බේරා ගැනීමට යාමේදීයි ත්රස්තයන් හා හමුදාව ගැටෙන්නෙ.

මෙතන මේ මානව හිමිකම් ගැන කතා කරන එකෙක්වත් මානව හිතවාදීන් නොවෙයි. උන් කොටි හිතවාදීන්. කුඩා දරුවන් පෙතිගහල දෙකට ඉරල මරන කොට ගැබිනි මවුවරුන්ගෙ බඩවල් පලන කොට කතා නොකරපු ඊනියා පුද්ගලයන් ප්‍රභාකරන්ගෙ පුතා මැරුව කියල දුක් වෙනව. ඇත්තටම මේ හැම එකෙකුටම ඕනෙ තම ප්‍රධාන සතුරා වන සිංහල බෞද්ධයාට මේ රටේ තිබෙන තැන නැති කරන්නයි.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-55075856356069140762014-03-28T21:39:12.655+05:302014-03-28T21:39:12.655+05:30මාර ඇරියස් එකක් තියෙනවා වගේ හෙල උරුමේ පොරවල් එක්ක...මාර ඇරියස් එකක් තියෙනවා වගේ හෙල උරුමේ පොරවල් එක්ක....Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-26368421037531445712014-03-28T20:35:38.759+05:302014-03-28T20:35:38.759+05:30උඹ දන්නවද උඹ මේ ෂේප් එකේ කරන්නේ නීතී විරෝධී වැඩක් ...උඹ දන්නවද උඹ මේ ෂේප් එකේ කරන්නේ නීතී විරෝධී වැඩක් කියලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-62152383961635192182014-03-28T19:41:18.493+05:302014-03-28T19:41:18.493+05:30ඕ ලෙවල් කරලා ජොබ් එකක් නැති ලක්ෂ ගාණක් ඉන්නවා ජීවි...ඕ ලෙවල් කරලා ජොබ් එකක් නැති ලක්ෂ ගාණක් ඉන්නවා ජීවිත පූජා කරන්න. අවුලක් නෑ. වර්ණසිංහට ජයවේවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-11063448395193529772014-03-28T18:50:26.208+05:302014-03-28T18:50:26.208+05:30හරීම උපාසක පාටයි නේද?හරීම උපාසක පාටයි නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-956573362496558662014-03-28T18:20:49.591+05:302014-03-28T18:20:49.591+05:30එක මායිම් ගමක මනුස්සයෙක් කියනවා. මහත්තයෝ අපේ ගම ති...එක මායිම් ගමක මනුස්සයෙක් කියනවා. මහත්තයෝ අපේ ගම තියෙනවද කියලා මොකෙක්වත් දැනගෙන උන් නැහැ..බොන්න වතුර ඩිංග නැහැ..වගාවක්කොරගන්න විදියක් නැහැ..රටටම නය වෙලා..හොද වෙලාවට යුද්දෙ ආවෙ..යුද්දෙ ආපු නිසා අපේ කොල්ලන්ට ගම්බට්ටො වෙන්නත් කෙල්ලන්ට ගම් බට්ටියො වෙන්නත් ලැබුන..අපේ ගම ගැන පෝර්ති වල කියවෙන්න ගත්ත. යුද්දෙන් පස්සෙ ඔය මහත්තෙල ඇවිත් දැන් උදව් කරන්නෙත් අපි යුද්දෙට මැදිවෙලා උන්න සිංහල මිනිස්සු නිසා... ඒ මනුස්සයට අනුව යුද්දය කියන්නෙ ඔවුන්ට ලැබුන වාසනාවක්... මේ කැබිතිගොල්ලෑව බස් බෝම්බෙන් හැම ගෙදරකම වගේ එක්කෙනක් දෙන්නක් මැරුන කැබිතිගොල්ලෑව යකාවැව ගමේ මිනිිහකුගේ කතාවක්... Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-27631943206425010812014-03-28T16:37:16.689+05:302014-03-28T16:37:16.689+05:30warnasinha mahatage anga jathe dan saneepadawarnasinha mahatage anga jathe dan saneepadaAnonymousnoreply@blogger.com