tag:blogger.com,1999:blog-8032928981302866204.post8391207407778219659..comments2023-11-22T15:55:28.491+05:30Comments on RearGate: බඩ අල්ලාගෙන හිනා වෙන්න සිංහලේ එදිනෙදා විහිලු කතන්දර.charmihttp://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-8032928981302866204.post-43368830458518379562013-02-08T21:25:16.367+05:302013-02-08T21:25:16.367+05:30බොහොම ස්තූතියි මෙහෙම තැන් ටිකක් පෙන්නල දුන්නට. ඔය ...බොහොම ස්තූතියි මෙහෙම තැන් ටිකක් පෙන්නල දුන්නට. ඔය ගැබිනි මාතාවගෙ කෑල්ල ගැන නම් කතා කරල වැඩක් නෑ. අපිටත් වඩා දරුවෙක් වදන එකේ අමාරුව තේරෙන්න ඕන ගෑනුන්ටනේ. ඒත් මට නම් පේන්නෙ ඒකෙ අනිත් පැත්ත. බස් එකකට ළමයෙක් වඩාගෙන ගෑනු කෙනෙක් නැග්ගොත් අපේ අම්මන්ඩිල ජනේලෙන් එලියෙ තියන ලයිට් කනු ගනන් කරනවා. ළමයෙක් වඩාගත්ත කෙනෙක්ට පෝලිමේ ඉස්සරහට යන්න ඉඩ දුන්නොත් රවල බලල තව කට කඩිච්ච කතාවකුත් කියනව. අනේ මන්දඋකුස්සාhttps://www.blogger.com/profile/13940500683771985075noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-34604538651856096122012-11-09T16:15:56.553+05:302012-11-09T16:15:56.553+05:30pissu katha...wena wadak nathi nisada mewa post ka...pissu katha...wena wadak nathi nisada mewa post karanneAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-47410421990983715312010-12-11T14:55:49.426+05:302010-12-11T14:55:49.426+05:30මේවට හිනාවෙන්න ඕන තමයි. එක දවසක් මමත් සහභාගි වුනු ...මේවට හිනාවෙන්න ඕන තමයි. එක දවසක් මමත් සහභාගි වුනු සමුළුවකදී දේශකවරයෙක් කිවුවා එයාට වාරිස් ඩයරි ගේ කතාවේ ඇයව සුන්නත් කරන කොටස කියවන්න බැහැ කියලා. එතකොටෙ තවත් කෙනෙක් කිවුවා එයාට පත්තර වල යන මිනීමැරුම්, දූෂණ ගැන ලිපි කියවන්නම් බැහැ කියලා. එතකොට දේශකවරයා කිවුවා බුදු දහමින් පෝෂණය ලැබූ අපි, සිංහලයන් හරිම අහිංසක ජාතියක් කියලා. ඒ කතාවටත් බඩ අල්ලගෙන හිනා වෙන එක තමයි කරන්න පුළුවන්.

මේ ස්වභාවය ලංකාවට නෙවෙයි, ලෝකෙටම පොදුයි. ඇත්ත. අපේ සත්‍ය බිහිසුණු ස්වභාවය සහ ශිෂ්ටාචාරය අතර තියෙන්නේ බොහොම තුනී කඩතුරාවක්. ශිෂ්ටාචාරයේ සළුපිළි ලිහිලා වැටුනහම මතුවෙන්නේ ගල් යුගයේ ඉඳන් එන බිහිසුණු සත්වයා. ඒක මිනිස් ස්වභාවය. ඒකට මුහුණ නොදී කොහොමද මනුස්සකම මතු කරන්නේ කියන එක මට හිතාගන්න බැහැ.

~ හිපියාPathum Punchihewahttps://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-40309473638239934912010-12-08T13:24:11.397+05:302010-12-08T13:24:11.397+05:30Acting funny...don't know why....(Jimmy Hendri...Acting funny...don't know why....(Jimmy Hendrix)හීනියට....https://www.blogger.com/profile/02868347240044853015noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-30038135380580279612010-12-07T11:57:46.689+05:302010-12-07T11:57:46.689+05:30@නසරාණියා: ඇත්ත කතාව... මටත් එහෙම හිතුනා@නසරාණියා: ඇත්ත කතාව... මටත් එහෙම හිතුනාතිලිනි අබේසිරිනාරායනhttps://www.blogger.com/profile/10117887759857776429noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-89010652800767324112010-11-29T23:33:11.878+05:302010-11-29T23:33:11.878+05:30Irony: is a rhetorical device, literary technique,...Irony: is a rhetorical device, literary technique, or situation in which there is a sharp incongruity or discordance that goes beyond the simple and evident intention of words or actions. Ironic statements (verbal irony) often convey a meaning exactly opposite from their literal meaning. In ironic situations (situational irony), actions often have an effect exactly opposite from what is intended. The discordance of verbal irony is created as a means of communication (as in art or rhetoric). Descriptions or depictions of situational and dramatic ironies, whether in fiction or in non-fiction, serve a communicative function of sharpening or highlighting certain discordant features of reality.

From http://en.wikipedia.org/wiki/IronyRitigala Jayasenahttp://www.secularsrilanka.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-79270589180170369852010-11-29T16:58:58.747+05:302010-11-29T16:58:58.747+05:30යකෝ මම මෙන සාතන් කෙනෙක්ද? මේ කතන්දර වලනෙ සාතන්ල ඉන...යකෝ මම මෙන සාතන් කෙනෙක්ද? මේ කතන්දර වලනෙ සාතන්ල ඉන්නෙ.....සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-5266859150819290232010-11-27T20:09:56.455+05:302010-11-27T20:09:56.455+05:30මට තේරෙන්නෙ නෑ මේවා විහිලු නෙවෙයි කියන්නෙ මොකද කිය...මට තේරෙන්නෙ නෑ මේවා විහිලු නෙවෙයි කියන්නෙ මොකද කියලා ලොක්කා, මේවා තමයි ඔරිමජිනල් විහිලු... ඒ කිවුවෙ අර හිනාවෙච්ච එවුන් දන්නෙ නෑ ඒ හිනාවෙන්නෙ උන්ටමයි කියලා..නසරාණියා..https://www.blogger.com/profile/02692121807663897971noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-47399491329412922362010-11-16T11:52:23.211+05:302010-11-16T11:52:23.211+05:30මෙවගෙ ඉලඇදෙන බඩ දගලන පට්ට විහිලු අපට එදිනෙදා අනන්ත...මෙවගෙ ඉලඇදෙන බඩ දගලන පට්ට විහිලු අපට එදිනෙදා අනන්තවත් දකින්න අහන්න ලෑබෙනව.

අපේ උසාවියන් පට්ට වේසියන්ගේ රූප ලයීස්තුවක් ප්‍රසිද්දියට පත් කිර්‍රම නොහොත් කොප් වන්චාකාර හොරුන්ට ඇමතිකම් මන්තිරි කම් දීම.

මෙහෙම පදමට කුනුහරුප ඇතිව කදිම බසකින් ලියවෙන Site එකක් තමඉ කොලු'ත්
http://kolu.wordpress.comKamal gunarathnanoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-34278612053285481742010-11-15T11:35:07.456+05:302010-11-15T11:35:07.456+05:30හිනා වෙන්නෙ කොහොමද බොල... දුක හිතෙනවා. හරක් හොරා ග...හිනා වෙන්නෙ කොහොමද බොල... දුක හිතෙනවා. හරක් හොරා ගැනවත්.. බලු කුක්ක ගැනවත්... කුඩු කාරය ගැනවත්... ගැබිනි මව ගැනවත් නෙමෙයි අපි ගැන. අපි හුඟ වෙලාවට හිනා වෙන්නෙ අපිටම නේද කියලා.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-14333956763952933342010-11-15T10:10:55.542+05:302010-11-15T10:10:55.542+05:30හිතට එන කාළකණ්නි හැඟීම නම් කියල වැඩක් නෑහිතට එන කාළකණ්නි හැඟීම නම් කියල වැඩක් නෑපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-29757970954784853162010-11-15T09:00:08.816+05:302010-11-15T09:00:08.816+05:30මේ ටික කලිනුත් කියෙව්ව.
මතක් වෙන වෙන වතාවට මම බඩ අ...මේ ටික කලිනුත් කියෙව්ව.
මතක් වෙන වෙන වතාවට මම බඩ අල්ලන් හිනාවෙනව. එක දවසක් හුස්මත් හිරවුණා.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-81412313146807064942010-11-14T20:57:51.161+05:302010-11-14T20:57:51.161+05:30මහා පොදු සාධකය : අනුන් පීඩාවට පත් කර ආතල් එකක් ගැන...මහා පොදු සාධකය : අනුන් පීඩාවට පත් කර ආතල් එකක් ගැනීමකොඩීhttps://www.blogger.com/profile/02068965000027603496noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-80321240464815207092010-11-14T19:37:22.242+05:302010-11-14T19:37:22.242+05:30කිචිකවාගෙන හිනා වීමට try ගනිමි..කිචිකවාගෙන හිනා වීමට try ගනිමි..Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-8179224789750265142010-11-14T11:28:48.343+05:302010-11-14T11:28:48.343+05:30බඩ අල්ලගෙන හිනාවීමට උත්සාහ කලෙමි,
එහෙත් දෑසින් උණ...බඩ අල්ලගෙන හිනාවීමට උත්සාහ කලෙමි,

එහෙත් දෑසින් උණු කඳුලු ගලද්දී බඩ අල්ලාගෙන හිනාවීම කෙසේවත් කල නොහැකි වූ බැවින් හිනාවීමට උත්සාහ කිරීම නවතා, නිදහසේ කඳුලු ගැලීමට ඉඩහලෙමි,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-42713763608458156692010-11-13T21:23:39.553+05:302010-11-13T21:23:39.553+05:30අනේ මන්දා?............අනේ මන්දා?............ayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-55246082493521231282010-11-13T20:52:59.301+05:302010-11-13T20:52:59.301+05:30මට නම් මේක කියවල බිම පෙරලි පෙරලි හිනාවෙතෑකි... කලි...මට නම් මේක කියවල බිම පෙරලි පෙරලි හිනාවෙතෑකි... කලින් අඹ ගහ යට දාල තිබිල තමයි ඉස්සරවෙලාම කියෙව්වේ.. හප්පා හිනා ගිය තරම්... පුදුමේ කියන්නේ ආය ආය කියවන්ට හිනා යනවනෙ... අර කොටි මරපු චිත්‍රපටියේ ආය කියනවනෙ "බූරු පිටියේ ඉඳ ගත්ත වගෙ කියලා..." ඕං විහිළුනම් විහිළු ඈ...පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-73192693243251109492010-11-13T19:36:17.062+05:302010-11-13T19:36:17.062+05:30බොහොම කනගාටුයි. මෙකේ තියෙන්නෙ හිනා යන දේවල් වලට වඩ...බොහොම කනගාටුයි. මෙකේ තියෙන්නෙ හිනා යන දේවල් වලට වඩා දුක හිතෙන දෙවල්.
@:වත්:මමත් ඔය එක්ක එකග වෙනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-69183935292954244272010-11-13T18:20:22.971+05:302010-11-13T18:20:22.971+05:30@ මද්දු,
ඒකයි මම හිතුවේ මේක අද වෙනස් විදිහට කියවන්...@ මද්දු,
ඒකයි මම හිතුවේ මේක අද වෙනස් විදිහට කියවන්න පුලුවන් වෙයි කියලා. ජනවාරි මාසෙ/නොවැම්බර් මාසෙ අතර වෙනස.
ඒක එදා රටේ තිබුණු වාතාවරණය මත ආපු කොමෙන්ටුවක් කියලයි මට හිතුනේ.

මේ ලිපිය ගැන ඔත්තුව දුන්නු මාලන් ට තැන්කූ!

Not @ මද්දු,( :D )
තව මරු පෝස්ට් එකක් ඒකෙ තියෙනවා.
"රාජපක්ෂගේ විස්කම්"
කියවලම බලන්න.
http://samsoldblog.blogspot.com/2010/01/blog-post_19.cfmcharmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-78664386352930484772010-11-13T18:04:13.078+05:302010-11-13T18:04:13.078+05:30මොකටද බන් හිනා වෙන්නේ..........මොකටද බන් හිනා වෙන්නේ..........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-63916479639900544792010-11-13T17:16:07.216+05:302010-11-13T17:16:07.216+05:30මේ මුල් සටහන කළකට ඉහතදි මම දැක්ක. ගැබිණි වාට්ටුවෙ...මේ මුල් සටහන කළකට ඉහතදි මම දැක්ක. ගැබිණි වාට්ටුවෙ කතන්දරේ ගැන කියනවා නම් දන්න අඳුරන නර්ස් නෝනා කෙනෙකුත් මේ කතාවම කිව්ව, එයා ඒ වෙලාවෙ හිනා නොවුනට බැන්න. බැන්නෙ වින්නඹු අම්මලට නෙමෙයි, ගැබිනි මව්වරුන්ට.. අවාසනාව කියන්නෙ ඒ මොහෙතෙ ඇයත් හිටියෙ දරු ගැබක් කුස දරාගෙන.. කතා කරලා වැඩක් නැහැ කියලාම හිතුනු නිසා මම කට වහගත්ත. හැබැයි එතන හිටපු සහෝදරවරුන්ගෙන් හොඳම උත්තරයක් ඇයට ලැබුණ.

" නංගි බබා හම්බු උනාට පස්සෙ අපී ආයෙත් මේ ගැන කතාකරමු" !!!!!!!!!,,,,,,,,හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-78751973867297375902010-11-13T16:32:13.509+05:302010-11-13T16:32:13.509+05:30අපි අපිටම හිනාවෙමු.අපි අපිටම හිනාවෙමු.විකීhttps://www.blogger.com/profile/11577236850667824071noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-2253831905059211792010-11-13T15:18:55.091+05:302010-11-13T15:18:55.091+05:30@ chami:ආයෙ කතා දෙකක් නෑ මේක කියෙව්වොත්නම් එයාලට ඇ...@ chami:ආයෙ කතා දෙකක් නෑ මේක කියෙව්වොත්නම් එයාලට ඇඩෙනවා :ඩී

@හිස් අහස : හ්ම්ම්ම් ඒකනම් ඇත්තපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-52020830581730669162010-11-13T15:13:35.057+05:302010-11-13T15:13:35.057+05:30මේකෙ ඔරිජිනල් පෝස්ටයේ මං දැක්ක එක්කෙනෙක් අහල තිබ්බ...මේකෙ ඔරිජිනල් පෝස්ටයේ මං දැක්ක එක්කෙනෙක් අහල තිබ්බ මේකෙ උත්සාහය සිංහලයෝ අමනුශ්‍යයෝ කියල හුවා දැක්වීමද කියල.මේක නිව්ස් එකක් වගේ කියවන එක්කෙනෙකුට එහෙම දැනෙන එක පුදුමයක් නෙමේ.නමුත් මේක තම්යි මුලු ලෝකයේම මනුශ්‍ය ස්භාවය,ඒක ලංකාවෙ විතරක් නෙමේ අල්ඛයිඩා,ඇමරිකා ඉදලා ස්වීඩනයට යනකම් මේ ස්භාවය එකයි.වෙනස තියෙන්නේ ඒක පාලනය කර ගැනීමේ හැකියාව එකිනෙකට වෙනස්.

ඒ වගේම මේව ඇත්තට කරපු කට්ටිය මේක කියෙව්වාම අඩනව ඇති වගේම දැන් මේක අඩ අඩ කියවන අපි ජාලයෙන් එලියට බැහැල සමාජයට බැහැල කරන වැඩ කීයෙන් කීයක් අපිට හිනා යන අනුන්ට ඇඩෙන ඒව වෙන්න පුලුවන්ද?මද්දුhttps://www.blogger.com/profile/01209874327804326843noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-89150565539556147352010-11-13T14:41:00.684+05:302010-11-13T14:41:00.684+05:30හිනා වෙන මේකේ විහිලු කතාවක් තියෙන්න් එපැයි...........හිනා වෙන මේකේ විහිලු කතාවක් තියෙන්න් එපැයි............ කෝ එහෙම එක්ක තිබ්බද මෙතන :) පලවෙනි එක කියෝනකටම මට හිතුන ඒක :)Anonymousnoreply@blogger.com