tag:blogger.com,1999:blog-8032928981302866204.post7787375168840883389..comments2023-11-22T15:55:28.491+05:30Comments on RearGate: වැද්දන් (නො)බැලීම....charmihttp://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-8032928981302866204.post-83610584493606949692015-04-16T07:34:21.547+05:302015-04-16T07:34:21.547+05:30 බලාන ගියාම මම අර නොනගතේ ගැන ලියාපු එකයි මේකයි සමා... බලාන ගියාම මම අර නොනගතේ ගැන ලියාපු එකයි මේකයි සමාන නොවැ .බලන්න ඔය පෝයට සිල් ගන්න යන,හැමදාම හවසට අනුන්නේ වතුවල පිපෙන මල් සේරම හූරගෙන පන්සල් යන කාන්තාවෝ.ඔය වැඩිදෙනෙක් එහෙම කරන්නේ ගෙදරින් ගැලවිලා නිස්කාංසුවේ ඉන්න මිසක් නිර්වානෙට යන්න නෙමේ. rasihttps://www.blogger.com/profile/02848490078507142693noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-22468900746795460612015-04-15T11:34:35.488+05:302015-04-15T11:34:35.488+05:30මහියංගනේ උනාට මොකද වැසිකිලියනම් කොළඹ ගණං! :Dමහියංගනේ උනාට මොකද වැසිකිලියනම් කොළඹ ගණං! :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-65514234724297809952012-05-08T07:59:32.908+05:302012-05-08T07:59:32.908+05:30ෆන් එකත් සාපේක්ෂ වෙන හැටි නේද??
මහියංගනේ බලන්න තිය...ෆන් එකත් සාපේක්ෂ වෙන හැටි නේද??
මහියංගනේ බලන්න තියෙන්නේ පන්සලයි, සොරබොරයි, දඹානයි විතරක් නෙවෙයි! වටිනා කියන තැන් බොහොමයක් තියෙනවා!සහන් පද්මසංඛ පීරිස් https://www.blogger.com/profile/14504383318026100998noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-12278048767292200222012-02-13T13:01:47.782+05:302012-02-13T13:01:47.782+05:30මේක දාන්න තිබුනෙ සියඹලා කතා අංක දෙක කියල.
මම වැද්...මේක දාන්න තිබුනෙ සියඹලා කතා අංක දෙක කියල.
මම වැද්දො බලන්න මහියංගනේ ගිය වෙලාවෙ.......:)

අදනං සියඹලා නොවී කොමෙන්ටුවක් දැම්ම.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-56312172890431178672012-02-13T09:08:40.804+05:302012-02-13T09:08:40.804+05:30මුතියංගනේ පාමුල ඉඳන් බීල, අනේ අනේ.... අපරාදෙ ගියා ...මුතියංගනේ පාමුල ඉඳන් බීල, අනේ අනේ.... අපරාදෙ ගියා නම් වන්නිල ඇත්තො එක්ක චාමිගෙ පින්තූරෙකුත් දාන්න තිබ්බ බ්ලොග් එකේ, ශිහ් අපෙත් වෙලාව :(හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-4833429800485756202012-02-12T11:58:16.949+05:302012-02-12T11:58:16.949+05:30නියම විවරණයක්.නියම විවරණයක්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-61044045175291857462012-02-12T08:45:20.475+05:302012-02-12T08:45:20.475+05:30අහෝ!අහෝ!Anandawardhanahttps://www.blogger.com/profile/10726394732767354829noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-31320913554633150162012-02-12T06:00:10.570+05:302012-02-12T06:00:10.570+05:30ලංකාවේ මිනිස්සුන්ගේ/ගෑනුන්ගෙ ජීවිතේ විඳීම ,දැක්ම ...ලංකාවේ මිනිස්සුන්ගේ/ගෑනුන්ගෙ ජීවිතේ විඳීම ,දැක්ම හා විනෝදවීමේ කැමැත්ත නියමෙටම විවරණය කරලා තියේ . මෙයින් පිට හිතන සමහර අපි වගේ උදවියට පිස්සු , ෆූට් ලූස් පොරවල් කියල තමයි අනික් අය කාර් ගහන්නේ .මේ ඒ අයගෙ පිස්සුව . අර අපේ පිස්සුව . නියම පෝස්ට් එකක්.එක්සලන්ට් .තෑන්ක්ස් ෆොර් පොස්ටින්ග්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-32905541022892134452012-02-11T23:16:45.360+05:302012-02-11T23:16:45.360+05:30ට්‍රිප් එකේ කතාව නම් සුපිරියි. හැබැයි ඉතින් ඕකෙ ආත...ට්‍රිප් එකේ කතාව නම් සුපිරියි. හැබැයි ඉතින් ඕකෙ ආතල් එකක් නැත්තෙමත් නැහැ නේද ?ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-30104297754001660972012-02-11T22:04:43.427+05:302012-02-11T22:04:43.427+05:30ඒ දෙබස නම් බොක්කටම වැදුනා. ඒ පොඩි දෙබස ඇතුලේ ලොකු ...ඒ දෙබස නම් බොක්කටම වැදුනා. ඒ පොඩි දෙබස ඇතුලේ ලොකු කතාවක් තියනවා.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-51137035824840441222012-02-11T21:39:36.967+05:302012-02-11T21:39:36.967+05:30හරි පුදුමයි.... මම ලීව බ්ලොග් පෝස්ට් එක,ටිකක් විතර...හරි පුදුමයි.... මම ලීව බ්ලොග් පෝස්ට් එක,ටිකක් විතර මේකට සම්බන්ධයි වගේ..

ඇය සිනාසුනාය, ඔහුට අණ කලාය. මැෂිමක් සේ එක සීරුවට වැඩ කළාය. ඇය හොඳ ගෘහණියක බවත් , ඉතාම හොඳ මවක බවත් , තම දුක සැප සොයනා අගනා බිරිඳක බවත් ඔහු සිහි කළේ , දරුවන් හා ඇගේ ලෝකයෙන් තමන් පිටමන් වූයේ කවදාසිටදැයි කල්පනා කරන ගමන්ය.

ප්‍රීතිමත් තරුණයා වෙනුවට , කැඩපතින් දකිනා මේ විවාහකයා කවුදැයි ඔහු සිතන්නට විය. මදක් හිසකේ ගිලිහී ගිය හිසක් , තරමක් තරබාරු දේහයක් , මදක් ඉදිරියට නෙරා ආ කුසක් සහිතව කැඩපත ඉදිරියේ සිටින්නේ ලෝකයා හමුවේ සාර්ථක මිනිසෙකි.හොඳ සැමියෙකි.දයාබර පියෙකි.

සිහින් දැවිල්ලක් සමඟින් පැසුණු මුහුනේ එහා මෙහා ගිය රේසරය මදකට නැවතුන අතර , ඔහු තම හදවත අල්ලා බැලුවේ දැවිල්ල පැන නැගුනේ හදවතින් දැයි බැලීමට මෙනි.

විවාහ වී ජීවිතය නැති කර ගන්නේ ඇයි.තනිව සිට විශේෂ පුද්ගලයෙක් වෙන්නට සමාජය ඉඩ නොදෙන නිසා ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-33272502009353183582012-02-11T18:51:19.938+05:302012-02-11T18:51:19.938+05:30මහියංගනේට වන් ඩේ ට්‍රිපක්... OMG! ට්‍රිප් යන්නෙ කට...මහියංගනේට වන් ඩේ ට්‍රිපක්... OMG! ට්‍රිප් යන්නෙ කට්ට කන්න
නෙමේ ආතල් ගන්න බව නොදන්න ඔහොම අය ලංකාවෙ වැඩියි.

ඔයිට හොඳයි මහවැව අයිනෙ බස් එක නවත්තල ඒක ඇතුලට වෙලා බීල පොඩ්ඩක් වැවේ නාල හවස ගෙදර ආවනං.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-35705930973171290582012-02-11T17:09:17.118+05:302012-02-11T17:09:17.118+05:30ගම්පහ පැත්තෙ එවුංට කියන්නම ඕනෙ එකක් [මාත් ගම්පහ] ස...ගම්පහ පැත්තෙ එවුංට කියන්නම ඕනෙ එකක් [මාත් ගම්පහ] සොරබොර වැවෙන් එහා පැත්තෙ තියෙනව ' වැව් ගම්පහ ' කියල පොඩි වද්දන්ටම අයිති ප්‍රදේශයක්...හෙහ්..හෙහ්..Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-37796243646036856312012-02-11T17:04:12.457+05:302012-02-11T17:04:12.457+05:30පොඩි මෑන්ස් ගෙ ලට්ට ලොට්ටෙට මන් දාපු කොමෙන්ට් එක ...පොඩි මෑන්ස් ගෙ ලට්ට ලොට්ටෙට මන් දාපු කොමෙන්ට් එක
w = washing machine
i = ironing person
f = f##king machine
e = etc

පොඩි මෑන්ස් ගෙ පිළිතුරු කොමෙන්ට් එක
w = wonderful
i = Item
f = for
e = every night

මගෙ නං පුද්ගලික මතේ නෙමේ, දශක හයකට කිට්ටු ජීවිත කාලෙදි අහපු එකක් විතරයි, පොඩි මෑන්ස් තාම පොඩි එකා වෙච්චි උගෙ මතේ මොකද්ද කියන්න නං හරියටම දන්නෑObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-83664390986145937162012-02-11T16:11:06.313+05:302012-02-11T16:11:06.313+05:30මේක නම් සුපිරි.
කොටින්ම මා හැමවෙලේම පුදුම වෙන්නේ...මේක නම් සුපිරි.
කොටින්ම මා හැමවෙලේම පුදුම වෙන්නේ ලංකාවේ මිනිසුන් විනෝද ගමන් යන තරමට ඒ අයට ඔය කියන විනෝද වීම ලැබෙනවද කියලයි. දවසින් ඔච්චර දුරක් ගිහින් ආපහු එන්න ගියාමමපන එපාවෙයිනේ.
මට කොළඹ ඉඳන් හලාවතට ගියාම, ගහක්, මුහුද දැක්කම විතරක් කොළඹ එන්න ඔය කියාපු වෙලාවම යනවා. ඒත් මම මැරිලා වගේ. ඒ තව මම විතරක් වාහනේ ගිහින්.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-3654795261900828112012-02-11T15:59:21.685+05:302012-02-11T15:59:21.685+05:30වැද්දන්ටත් චමිලලව බලාගන්න තිබ්බ චාන්ස් එක මිස් වෙල...වැද්දන්ටත් චමිලලව බලාගන්න තිබ්බ චාන්ස් එක මිස් වෙලා තියෙන්නේ... අලි කෙඳි මුද්දක්වත් ඩීල් කරන්න තිවුණා...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-27621425294758002882012-02-11T14:40:39.890+05:302012-02-11T14:40:39.890+05:30අපි නම් දැනට අවුරුදු දෙකකට විතර උඩදි නිවාඩු ආපු වෙ...අපි නම් දැනට අවුරුදු දෙකකට විතර උඩදි නිවාඩු ආපු වෙලාවක වැද්දෝ බලන්න ගියා. ඒකත් නිකන් අර සුපර් මාකට් එකක බඩු ගන්න ගියා වගේ ට්‍රිප් එකක්. වැදි ගමට ගිය වෙලේ ඉඳන් පර්ස් එක හිස් වෙන එක තමයි උනේ.....!

අඩි දයෙන් දහයට වැදි පැටව් ඇවිල්ලා "හූරෝ, හූරෝ, කීයක් හරි දියන්කෝ බං" කිය කිය ගාණ කඩා ගන්නවා...

වන්නියලා ඇත්තන්වත් බැහැ දකලා ෆොටෝ ටිකක් ගන්න චෑන්ස් එකක් ලැබුනා...! බුවත් කොහොමෙන් කොහොම හරි පාරම්පරික වැදි වට්ටෝරුවකින් හිඳපු තෙලක් කියලා ගල් බෝතල් කාලකට තෙල් ටිකක් දීලා රුපියල් තුන්දාස් ගාණක් කඩා ගත්තා....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-1328307689614815352012-02-11T14:33:35.423+05:302012-02-11T14:33:35.423+05:30අර කිව්වත් වගේම සියඹලා කැටගරියෙ එකක්! සියඹලා ට්‍රි...අර කිව්වත් වගේම සියඹලා කැටගරියෙ එකක්! සියඹලා ට්‍රිප් එකක්. කොහොම උනත් කතාවට කළින් වැද්දන් බැලීම කියන කාරණේ ගැන දාලා තියන විවරණය නම් පට්ට...අකිල ශ්‍රීනාත්noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-711633455179366572012-02-11T14:12:53.255+05:302012-02-11T14:12:53.255+05:30මහියංගනේ පන්සලේ ඉන්නවා වැද්දෝ සමහර වෙලාවට. එයාල සත...මහියංගනේ පන්සලේ ඉන්නවා වැද්දෝ සමහර වෙලාවට. එයාල සත්තුන්ගේ ඇටකටු වලින් එක එක එව්වා හදං ඇවිත් විකුණනවා. ඒක දැකපු එක අංකල් කෙනෙක්නම් කිව්වේ ඒකා වැද්දෙක් වගේ ඇඳං ආවට බිස්නස් කාරයෙක්ලු.
මට මතක විදිහට මහියංගන පන්සලේ වෙන්න ඕනේ.....වැසිකිලියට ගිහිං එළියට ආවාම එළියේ එකෙක් රුපියක් 10 ගානේ ගන්නවා. මහියංගනේ උනාට මොකද වැසිකිලියනම් කොළඹ ගණං! :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-28475270969090723702012-02-11T13:33:51.765+05:302012-02-11T13:33:51.765+05:30හික් හික් මරු මරු...හික් හික් මරු මරු...අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.com