tag:blogger.com,1999:blog-8032928981302866204.post7750448165772953624..comments2023-11-22T15:55:28.491+05:30Comments on RearGate: ‘සපුමලී’ ටෙලියේ ‘හරී...ඊ... විහිළුකාර’ සේන කොල්ලාට.....charmihttp://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-8032928981302866204.post-83731994914139255892012-05-28T14:29:35.573+05:302012-05-28T14:29:35.573+05:30සොරි බොස්. ඔයාට වඩා මූ ගැන මම දන්නව මං හිතන්නෙ. මං...සොරි බොස්. ඔයාට වඩා මූ ගැන මම දන්නව මං හිතන්නෙ. මංගල සේනානායක මට අදාල නෑ. මූ මංගලගෙ ටීම් එකේ වීදිනාට්‍ය කලා. ඒක බිස්නස් වැඩක්.

ඌ ඩිරෙක්ටර්ලගෙ බාල්දි අදින්ඩ අරගෙනනං (මම දන්න තරමින් එහෙම නෑ) හොඳයි බං. ඌට කලක් යයි.

අළුත් උන් ගොඩක් මමත් දැක්කා. නමුත් මුගෙ නිරායාසයෙන් එන ඇක්ට් එක හුඟ දෙනෙක් ලඟ නෑ. ඒක වර්ක්ෂොප් වලින් ගන්න පුලුවන් එකක් නෙමෙයි.

මූ කුරුණෑගල නෙමෙයි. පඬුවස්නුවර.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-59277881403876549932012-05-28T05:31:33.051+05:302012-05-28T05:31:33.051+05:30මොකද චාමි මේ පීචං නලු බට්ටො ප්‍රොමෝට් කරන්නෙ? ඔයා ...මොකද චාමි මේ පීචං නලු බට්ටො ප්‍රොමෝට් කරන්නෙ? ඔයා නොදන්නවා වුණාට මේ වසන්ත කියන්නෙ ඩිරෙක්ටර්ලගෙ කක්කුස්සි බාල්දි අදින කෙනෙක්. ආණ්ඩුවට කඩේ ගිහින් තරුණ සේවා සභාවෙ පට්ටමක් ගත්ත කෙල්ලො රවට්ටගෙන බඩු ගහන ලෝක හොරෙක් ඉන්නව මංගල සේනානායක කියලා. මූ උගේ ගෝලයෙක්. චාමි ඔය හලාවතින් එළියට ඇවිත් බලපන් නාට්‍ය වල මුට වඩා කොච්චර දක්ෂ නළුවො ඉන්නවද කියලා. මම ගිය මාසෙ ලංකාවෙන් එන්න කලින් බලපු නාට්‍ය ගොඩක අළුත් දක්ෂ තරුණයො රඟපානවා දැක්කා. කුරුණෑගල නළු බට්ටෙක්ට හලාවත එකෙක් ඇඩ්ස් දාල දෙන්නෙ දැන හැඳුනුම්කමට වෙන්න ඇති. ඒ වුණාට අති සාමාන්‍ය මිනිස්සු පොරවල් කරන්න හදන්න එපා. උඹමයි නෝන්ඩි වෙන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-90804928364285736822012-05-27T10:13:46.797+05:302012-05-27T10:13:46.797+05:30චාර්මි දැන් සියඹලා කතා ලියන්නේ නැත්ද?චාර්මි දැන් සියඹලා කතා ලියන්නේ නැත්ද?ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-49559655466119769312012-05-24T20:02:40.773+05:302012-05-24T20:02:40.773+05:30mu maru porak. one ekek imitate karala pennanna mu...mu maru porak. one ekek imitate karala pennanna muta puluwan. 'mime' elata puluwan. good luck bro.
-SenarathAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-88300825382956753312012-05-24T19:57:35.711+05:302012-05-24T19:57:35.711+05:30එල නෙමේ. මී.එල නෙමේ. මී.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-89054397877091380432012-05-24T19:47:42.929+05:302012-05-24T19:47:42.929+05:30පහලින් දාල තියෙන නාට්ටි කෑල නං ටොප්... කතා නායකය ග...පහලින් දාල තියෙන නාට්ටි කෑල නං ටොප්... කතා නායකය ගැන පැහැදෙන්න ප්‍රමාණවත්!hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-91992755944434410992012-05-24T19:43:39.989+05:302012-05-24T19:43:39.989+05:30නළුවන්ට යන කල...නළුවන්ට යන කල...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-9103970821534261852012-05-24T19:40:47.192+05:302012-05-24T19:40:47.192+05:30මේ කතාව කියවන සිත පහත සටහනේ හැප්පේ. එකිනෙකට විරුද්...මේ කතාව කියවන සිත පහත සටහනේ හැප්පේ. එකිනෙකට විරුද්ධ නොවුවද එකිනෙක හැප්පෙන මත දෙකක් නිසාවෙනි.

"මම යෝජනා කරන්නෙත් ඇත්ත සමාජ වෙනසක් බලාපොරෝතුවෙන යම් නිර්මාණකරුවෙක්/කාරියක් ඉන්නවනං, ලංකාවේ නූතන ජන සාහිත්‍යය වන මේ ලූම්පන් සංස්කෘතික ධාරාවට එන්න කියලා. ඇත්ත මිනිස්සු ඉන්නෙ මෙතන. සුභාවිත කලාවට මිනිස්සු ඕනෙනම් මෙතනින් ගෙනින්න. උඩ ඉඳං අඬගැහුවට බල්ලෙක්වත් එන්නෑ.
මෙතන ඉන්න ටිකක් අප්පිරියයි තමයි. මොකද ඇත්ත වැඩකාරයො එකෙක් දෙන්නෙක් ඇරුනම අනික් සේරම ඉන්නෙ සල්ලිවලට/පොඩි පොඩිි ආසාවල්වලට ආපු උං. හැබැයි මෙතන තමයි තැන."

- චාර්මි.

මෙහි සඳහන් [මා නොදන්නා] වසන්තයා වේදිකාව මත කළා යයි කියන විදග්ධ එහෙත් සමාජය නොහඳුනන සම්භාව්‍ය රංගනයෙන් මිදී ලංකාවේ නූතන ජන සාහිත්‍යය සමග එකතු වී ඇත. ඔහු මෙහි ආ කරුණ සල්ලිවලට/පොඩි පොඩිි ආසාවල්වලට විය හැකි වුවද මෙතන තමයි තැන.

කලාවේ දිශානතිය ගැන චාමි කල විවරණය අගයමි. එහෙත් විදග්ධ කලාවත් තවත් එක අඳුරු මුල්ලක සිරවූ එකක් පමණි. මිනිසුන්ට මුදල් අවශ්‍යයි. වසන්තයාට [මං නොබලන] සපුමලියේ රඟපෑමෙන් හම්බු කරගත හැකි ඔක්කොම මෙව්වා ටික ලෙලි කපා කවදාවත් මන්දෝ වන එකක් නැති.

එහෙත් මගේම තර්කයේ අනික්පැත්තෙන් විජය නන්දසිරි පැමිණ ටොක්කක් ඇන ගොන් විහිළුවක් කර රොඩ්නි සමග දඟල දඟල වැටෙමින් දුවන්නේ මගේ ම දුරුවල කමකට කියා සිතේ.

කොයි දිශානතිය ද හරි.

අනික මේවා කතාකරන්නේ මිඩල් ඒජ් ක්‍රයිසිස් ඩයල් විතර ම ද?Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-65586436192040675362012-05-24T19:39:02.270+05:302012-05-24T19:39:02.270+05:30This comment has been removed by the author.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-90811001779808076742012-05-24T16:16:41.595+05:302012-05-24T16:16:41.595+05:30නාට්ටි බලන්නේ නැති නිසා වැඩි මුකුත් කියන්න බැහැ..නාට්ටි බලන්නේ නැති නිසා වැඩි මුකුත් කියන්න බැහැ..රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-49389029303743584302012-05-24T15:43:25.808+05:302012-05-24T15:43:25.808+05:30//වීඩියෝ එකකින් නාට්‍යයක් බැලුවා - නොදකිං විතරක්\\...//වීඩියෝ එකකින් නාට්‍යයක් බැලුවා - නොදකිං විතරක්\\

සිරා කතාව...සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-2026118139405897552012-05-24T15:09:18.848+05:302012-05-24T15:09:18.848+05:30ඔය කියන්නෙ වසන්තත් සුරාජ් මාපා වගේ එල පොරක්ද?ඔය කියන්නෙ වසන්තත් සුරාජ් මාපා වගේ එල පොරක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-36688015755494520942012-05-24T15:07:42.561+05:302012-05-24T15:07:42.561+05:30මේවට ඇඩ් කියනවනං මේ දවස්වල ගොසිප්9 එකේයි මිරර් එකෙ...මේවට ඇඩ් කියනවනං මේ දවස්වල ගොසිප්9 එකේයි මිරර් එකෙයි යන එලිපන්ට් හවුස් ඇඩ්එකට මොකද්ද කියන්නෙ? (කාගිල්ස් වල අසූචි තිබ්බය කියලා)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-42682360482970531132012-05-24T12:50:41.156+05:302012-05-24T12:50:41.156+05:30ගිහාන් ප්‍රනාන්දු ? මේකවුද?? මොනවාද කරන්නේ???ගිහාන් ප්‍රනාන්දු ? මේකවුද?? මොනවාද කරන්නේ???Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-86161310138248388112012-05-24T12:34:56.494+05:302012-05-24T12:34:56.494+05:30ගිහාන් ප්‍රනාන්දු වගේ වෙන්න....එතකොට ගොඩගිහාන් ප්‍රනාන්දු වගේ වෙන්න....එතකොට ගොඩSumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-19683078168825693832012-05-24T10:04:50.717+05:302012-05-24T10:04:50.717+05:30මම හිතන්නේ අපි හැමෝගෙම ජිවිත වසන්තගේ වගේ කියල (මම ...මම හිතන්නේ අපි හැමෝගෙම ජිවිත වසන්තගේ වගේ කියල (මම පුද්ගලිකව වසන්තව නොඅදුනන අතර ඔහුගේ කිසිම නාට්‍යක් හෝ බලා නැත, අඩුම තරමේ අර "සපුමලී" වත්). එනිසා ඔබගේ වියමන කියවූ විට අපි හැමෝගෙම ජිවිත වල තියන මහා පොදු සාදක(ය) වසන්තගේ ජීවිතෙත් හමුවෙනවා.
පුද්ගලින් තුල ඇති සහජහෙන් එන දක්ෂතා හදුනා ගෙන වැඩි දියුණු කිරීමට අපේ අද්යාපන ක්‍රමය හා සමාජ ක්රමයේ ඇති අසමත් කම (සරසවිය තුලදී හමුවූ දක්ෂතා සපිරි මිනිසුන් ඔවුන්ගේ දක්ෂතාවලට කොහෙත්ම නොගැලපෙන රැකියා කරමින් වෙලා සරිකර ගන්නවා ) අපි හැමෝගෙම ජිවිත වලට අඩුවැඩි වශයෙන් බලපාල ඇතිබව විශ්වාස කරනවා. ඒවගේම අපි කාලයක් තිස්සේ ප්රගුණකළ පුරුෂාර්ථයන් ඇත්ත යථාර්තයක් තුල ජිවත් වෙන විට (රැකියාව කරන විට) දියකර හැරීමට අපට බල කර තිනවා. අපි ඉන්න ක්ෂස්ත්රය කුමක් වුවත් හදවත හරියි කියන දෙයට වඩා, අපි මත බලෙන් පටවපු නියාය පත්රයකට වැඩකරන්න අපිට බලකර සිටිනවා. ඔබ "Matrix" චිත්‍රපටය නරබා ඇත්නම් අපි හැමෝගෙම ජිවිත එහි එන අයුරට මහා අනෙකෙක් විසින් අපේ මනස තුල නිර්මාණය කරන ලද සිහිනයක්දයි("The Matrix is a computergenerated dream world built to
keep us under control.......") සිතනවා. අපි අපේ ජීවිතවල පාලනය අපේ අතට ගත යුතු අතර එයට එරෙහිව සිටින මහා අදුර දුරු කිරීමට කුඩාහෝ පහනක් දැල්විය යුතුව තිබෙනවා.Vimukthihttps://www.blogger.com/profile/14277444164369997859noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-80077348048662300362012-05-24T08:40:33.611+05:302012-05-24T08:40:33.611+05:30මචං වසන්න උඹ අහම්බයක් වෙලා හරි ඇවිත් මේක කියෝපං. ම...මචං වසන්න උඹ අහම්බයක් වෙලා හරි ඇවිත් මේක කියෝපං. මේක වටින්නෙ උඹට..සිහිනhttps://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-41672898604623843442012-05-24T08:04:48.286+05:302012-05-24T08:04:48.286+05:30ඔය ටෙලියෙ මූ හොදයිනෙ. පොඩි හිරවේචි ගතියක්නං තියනවා...ඔය ටෙලියෙ මූ හොදයිනෙ. පොඩි හිරවේචි ගතියක්නං තියනවා. එච්චරම අවුලක් නෑ. අනික් උං එක්ක බලද්දිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-40244068016773054512012-05-24T07:07:33.865+05:302012-05-24T07:07:33.865+05:30කලාකරුවෙකුට කඩෙ ගියාට මොකෝ කලා කාරයො කඩේ යන එකේකලාකරුවෙකුට  කඩෙ ගියාට මොකෝ කලා කාරයො කඩේ යන එකේLoku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.com