tag:blogger.com,1999:blog-8032928981302866204.post7144105498886823227..comments2023-11-22T15:55:28.491+05:30Comments on RearGate: ‘අක්කා සංකල්පය’ 02 - ‘ලඳුනේ’ ඇත්තටම ලලක්කෙක්ද?charmihttp://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-8032928981302866204.post-37364609844756139512015-03-17T18:21:40.668+05:302015-03-17T18:21:40.668+05:30මෙම ගීත දෙකම මගින් එකම දෙයක් ගැන කියවුණත් සමාජයේ ප...මෙම ගීත දෙකම මගින් එකම දෙයක් ගැන කියවුණත් සමාජයේ පන්ති 2 කක් නියෝජනය කෙරේ. "ලලක්කා" බජාර් පන්තියද , "ලදුනේ" උඩරට රදළ මහන්තත්ව පන්තියද (ලදුනේ චරිතය රන්බණ්ඩා සෙනවිරත්න මහතාට හමුවන්නේ නුවර ය.) මෙම ගීත 2 ක මගින්ම එය නියෝජනය කරන පන්තියට සාදාරනය සිදුකර ඇති බව මට සිතේ.

බජාර් පන්තියේදී බොහෝවිට සිදුවන්නේ සාමුහිකව ගොඩ යාමකි (එකෙක් හොර කසිප්පු විකුනද්දී අනෙකා ඒ අසල කටගැස්ම විකුණයි) ඒ අනුව ලලක්කගේ නැගණිය ලලක්ක සුර සැප විකුණන අසල කසිප්පු විකුණයි ඒ සුර සැප ගන්න එන පිරිස ඉලක්ක කරගෙනය. නමුත් දෙදෙනාම කරන්නේ නීති විරෝදී දේවල් බව දන්නමුත් නංගීට අවවාද දීමට අක්කට නොහැකි නිසා නොදැක්කා සේ සිටියි. වට්ටි අම්ම කෙනෙකුගේ ළමයි වන ලලක්කා සහ නංගි උපන් දා සිට බජාර් පන්තියේ ඇති සමාජීය වටපිටාවේ හැදුණු චරිත වෙති.

ලදුනේ, මීට හාත්පසින් වෙනස් සමාජ පන්තියකි, උඩරට රදළ මහන්තත්වයෙන් පිරි සමාජ වටපිටාවක "ලදුනේ" ජීවත් වෙයි. එවැනි සමාජ ඉස්තරයක් තුල මෙවැනි ක්‍රියා ප්‍රසිද්දියේ දැඩි පිළිකුලෙන් හෙලා දකි. නමුත් අප්‍රසිද්දියේ ඒවාට නැබුරු වෙති. "අදුරේ පවු කරන දනා එළියේ රවන" මෙම ක්‍රියාව නිසාම නෑදෑයන් පවා ප්‍රසිද්දියේ තම ඥාතිත්වය ප්‍රකාශ කිරීමට මැලි වන්නේ මැය විශාල වැරදි කාරියක බවට ප්‍රසිද්ද සමාජය තුල පවතින මතය නිසාවෙනි. "නෑයින් නෑකම නොකියන වැරදි කාර ලදුනේ"

සමාජ පන්තියට සාපේක්ෂව මෙම ගීත 2 කට යොදා ගෙන ඇති වචන සහ පද මාල නිවැරදිය, මන්ද මෙම ලලක්කා සින්දුව හයියෙන් දැම්මොත් ලලක්කා ජීවත් වෙන බජාර් පන්තියේ සාමාජිකයින් සමග ලලක්කටද හරි හරියට නටා ප්‍රීති වීමට පුළුවන්ය. නමුත් ලදුනේ සින්දුව අහන එම කථා නායිකාවට තම ජීවිතය පිළිබද කනගාටුවක් ඇතිවී සියුම් කදුළු බිදුවක් නෙතු අගට නොඑතියි කිව හැක්කේ කාටද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-26112090721768368572012-12-11T00:13:38.497+05:302012-12-11T00:13:38.497+05:30කියවන්න කලින් හිටපු මම නෙවේ කියෙව්වට පස්සේ මම...
ම...කියවන්න කලින් හිටපු මම නෙවේ කියෙව්වට පස්සේ මම...
මට නම් ඇත්තටම ලිපිය මරු !!!රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-28140250969272031572012-06-05T12:06:12.133+05:302012-06-05T12:06:12.133+05:30මේ ගීත දෙක සන්සන්දනය කිරීම අසාධාරණ බව හැගේ. මන්ද එ...මේ ගීත දෙක සන්සන්දනය කිරීම අසාධාරණ බව හැගේ. මන්ද එකිනෙකට වෙනස් කෝණයන්ගෙන් බැලූ නිර්මාණ දෙකක් සන්සන්දනය කර ඇති බැවිනි. ජොලි සීයා යනු මේ පවත්නා සමාජයීය අගතීන් උපහාසයට ලක්කරන ගායකයකු නොව මේ ඉහද පණුවන් දගලන පල් වල ඉහගෙන කෑමට එක්වූ තවත් එකෙකු පමණක් බවත් රචකයාට අමතක වනවා නොව අමතක කරනවා යයි මා සිතමි. පැහැදිලි නැත්නම් ජොලි සීයාගේ “ලේනා ජම්බු ගහේ ආයේ නගී. ආයේ බහී” වැනි සිංදුවක් (මා මේවාට ගීත ලෙස හදුන්වන්නේ නැත) උදාහරණයට ගන්නයැයි යෝජනා කරන්නෙමු. මාගේ අදහස පැහැදිලි නැත්නම් ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ “සුදුමල් දෝතක් අතින් දරා මා” ගීතයට ප්‍රී ස්ටයිල් ඩාන්ස් දැමු ගීත ලෝලියෙකුගෙන් විමසන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-91839580083963938952012-06-02T01:38:13.152+05:302012-06-02T01:38:13.152+05:30මුලින්ම ස්තුතියි මේ කමෙන්ටුවට.
මම කිව්වේ ලඳුනේ ගී...මුලින්ම ස්තුතියි මේ කමෙන්ටුවට.
මම කිව්වේ ලඳුනේ ගීතයට සාපේක්ෂව ගත්තාම ලලක්කා 'අව්‍යාජයි' කියන එක. දිනපතා අපට දකින්න ලැබෙන චරිතයක් බොරු අලංකාරවලින් තොරව ගේනවා.

ඉන් එහාට ඔබ කියන බොහෝ දේ සමග මගේ අවුලක් නෑ. ලලක්කා 'මාර' ගැහැණියක් නෙමෙයි. මම ඇය හෝ ඇගේ සමාජය උත්කර්ෂයට නංවලාත් නැහැ.
//ලලක්කලා ඉන්න සමාජෙත් ඔය කියන තරම් නිර්ව්යාජ් මානුෂීය නෑ.// කිසි ගැටළුවක් නෑ. සාමාන්‍ය සමාජයට වඩා ලලක්කලාගේ සමාජ තීරුව පාදඩයි. ඒක ලලක්කාගේ හෝ ඈ සමග වෙසෙන්නන්ගේ විශේෂ වරදක් නෙමෙයි.

//අනික් අතට ජොලි සීයාගේ ගීතය තුලම තියෙන්නේ ඇය කෙරේ ඇතිවූ දයානු කම්පාවකින් එය ගායනා කිරීමේ අරමුණක් නෙමෙයි. සූස්තියක් ගහලා, අඩියක් ගහලා සන්ගීත සන්දර්ශන වලට එන පිරිමින්ට මාරම ආතල් එකක් දෙන්ඩ කරපු උත්සාහයක්. //
ඔබ හරි. මම කියන්නෙ ඒකෙ වරදක් නැති බව. මේ ගීතය තුල ලලක්කා ඉතා සාමාන්‍ය චරිතයක්. ඒ වගේම ඇයව අනුකම්පාවට ලක්කොට හෝ පහත් කොට නැහැ. වෙළඳපොල අරමුණක් මත නිර්මාණය කල මේ ගීතයේ ඉලක්ක පාරිභෝගිකයා සහ ලලක්කා අතර ඇත්තටමත් (පන්තිමය?) මහ වෙනසක් නැහැ.

ලඳුනේ ගීතයේ දැක්ම ගැන කියනවනං මෙච්චරයි. ලලක්කාට වේසි කියන පහල මැද පන්තියෙන් ඔබ්බට ඉන්න ඊනියා රසිකයින්ට රන්බණ්ඩා සෙනෙවිරත්න යම් 'දැක්මක්' ගේනවා. ප්‍රශ්නෙ තමයි මේ දැක්මට අදාල 'ලඳක්' පොළොවේ නැතිවීම. කෙනෙකුට ඕනෙනම් සින්දුව අහල 'ලඳුනේ' ල ගැන මාර අනුකම්පාවක්/ආදරයක් උපදවාගන්න පුළුවන්. නමුත් ඒ කාටවත් ඔය ආදරය දෙන්න කෙනෙක් මේ මිහිමත හමුවෙන්නෙ නෑ. ඉතින් රන්බණ්ඩා පොරක් වෙනවාට වඩා දෙයක් ඔය ආදරයේ නෑ.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-11374150484720138822012-06-01T17:18:24.420+05:302012-06-01T17:18:24.420+05:30මම මේ ලිපිය කියෙවුවා. මග හරින්ඩත් හිතිලා අවසානයේ ම...මම මේ ලිපිය කියෙවුවා. මග හරින්ඩත් හිතිලා අවසානයේ මේ දෙය මෙහි ලියන්ඩ හිතුවා. ගීත දෙක ගැන මම කිසි දෙයක් කියන්නෑ. නමුත් ලදුනේ ගීතය වගේම ලලක්කා ගීතයත් ලියලා තියෙන්නේ පිරිමි දෙන්නෙක්. මේ ලිපිය තුල මතුකරන විදිහට ලදුනේ ගීතය ලියූ කෙනා කුහකයෙක් විදිහටත් ලලක්කා ලියූ කෙනා අවංක ප්රකාශයෙක් ලෙසත් ලියලා තියෙනවා. මම දන්නා විදිහට ඔය හැම පිරිමියම මෙම වෘතියේ යෙදෙන්නන්ට කියන්නේ වේසි කියලා. ලලක්කා ගීතය රචනා කරපු කෙනා වගේම එය ගායනා කරන ජොලි සීයා පවා ඔය කියන තරම් මානුෂික නෑ කියලා මම නම් දන්නවා. ලලක්කලා ඉන්න සමාජෙත් ඔය කියන තරම් නිර්ව්යාජ් මානුෂීය නෑ. ඒක බොරු. ලලක්කා ආදරණීය මවක්, දුවක්, සහෝදරියක් වන්නේ ඇයගේම පවුලට පමණි. එයින් බැහැරව ඇය ජීවත් වන සමාජයට ඇය වේසියක් විතරයි. ඔය කියන සහනශීලී, නිර්ව්‍යාජ බැදීම් ලලක්කාගේ සමාජය තුලත් නෑ. එය කවුරු බොරු කරන්ඩ හැදුවත් මම දන්නවා. අපේ සමාජය තුල උස් පහත් බේදයක් නැතිව ලලක්කලාට වේසියන් කියන්ඩ තමයි පුරුදු කරලා තියෙන්නේ. අනික් අතට ජොලි සීයාගේ ගීතය තුලම තියෙන්නේ ඇය කෙරේ ඇතිවූ දයානු කම්පාවකින් එය ගායනා කිරීමේ අරමුණක් නෙමෙයි. සූස්තියක් ගහලා, අඩියක් ගහලා සන්ගීත සන්දර්ශන වලට එන පිරිමින්ට මාරම ආතල් එකක් දෙන්ඩ කරපු උත්සාහයක්. ඔය රචකයා වගේම ජොලිසීයගේ අරමුණත් ඇයගේ වෘතිය, අගේ හැඩරුව, පසු බිම, ඇගේ දින චරියාව ගැන සදහන් වන ගීතයක් ලියලා, ගයලා සමාජයට තාවකාලික ආතල් එකක් දෙන්ඩ විතරයි. එතනදි රචකයාවත්, ජොලිසීයාවත්, එය අහන උන් වත් ලලක්කලා හමුවේ දයාබරිත, මානුෂීය වන්නේ නෑ. හැමෝම කරන්නේ ලලක්කා ගැන කියලා ආතල් එකක් ගැනීමයි. බැලුවම හැමෝම ගීතය අහලා මාරම ආතල් එකක් ගන්නවා. ලලක්කලා හැමදාම වේසියන්. නමුත් ලදුනේ ගීතය වැනී ගීතයක් තුලින් (එහි රචකයා හෝ ගායකයා කවුරු උනත්) එයිට එහා ගිය දැක්මක් දකින්ඩ පුලුවන්. එය අසා රස විද එහි ගැඹුරු අරුත තේරුම් ගෙන ඒ මතින් ලලක්කලා දිහා මානුෂීයව බැලීම එකිනෙකාට සාපෙක්ශ දෙයක්.
මේ ක්‍රමය තුල ලලක්කලා වගේ අය තව තවත් බිහි වේවි, හැමෝම (මාත් ඇතුලුව) තම සමාජ ජීවිතේ ඊනියා මානුෂික, දයානුකම්පා සහගත පිරිමින් වෙන්ඩ ගියත් ඇත්ත ජීවිතේ ඔවුන්ට වේසියන්ම කියයි. මට මේ අවස්ථාවේදී මතක් වෙන්නේ එක් බෞද්ධ කථාවක්. බුදුන් කල නගර සෝභනියක් (අද අනුව වේසියක්) බුදුන්ගේ මහෝපාසිකාවක් වී හිටිය කථාවක්. ඒ අනුව අපිට ආලෝකයක් දල්වා ගත හැක්කේ බුදුන්ගේ දහම තුලිනි. ඒ එය අපිට බොහෝ ලග බැවින් හා සංසාර ගත බැවිනි. අවාසනාවට අපේ සමාජය ඒ උතුම් දහම පැත්තකට දමා බොහෝ කලක් ගතවී ඇත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-79386514233430267522012-05-31T06:31:46.487+05:302012-05-31T06:31:46.487+05:30නියමයි ඇනෝ....පට්ට.නියමයි ඇනෝ....පට්ට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-31854188835034815502012-05-19T08:28:25.345+05:302012-05-19T08:28:25.345+05:30මහත්තයෝ, ගායකයා පිළිබඳ නිවැරදි කිරීමට ස්තූතියි. ඔව...මහත්තයෝ, ගායකයා පිළිබඳ නිවැරදි කිරීමට ස්තූතියි. ඔව්, මේක ලෝකල් මාක්ස්වාදී විග්‍රහයක් තමයි. නමුත් ජාත්‍යන්තර මාක්ස්වාදී විග්රහයද මීට ගොඩක් වෙනස් නැහැ. දෙවන ලෝක යුද්ධ සමයේ රුසියානු හමුදාවලට ලිංගික සේවාවන් සැපැයු කාන්තාවන් "වීර සෙබළියන්" මිසක්කා ගණිකාවන් කියලා කියැවුණේ නැහැ. "ගණිකාවන්" වුණේ ජර්මනිය ප්‍රංශය අල්ලා ගත් කාලේ ජර්මන් සොල්දාදුවන්ට ලිංගික සේවාවන් සැපැයු කාන්තාවන් (Malena වගේ) කියුබානු "විප්ලවය" කාලේ චේ ගුවේරා ඇතුළු කැරළිකරුවන්ට ලිංගික සේවාවන් සැපැයූ කාන්තාවන් "ගණිකාවන්" වුණෙත් නැහැ. ඔවුන් "විප්ලවය වෙනුවෙන් කැප කිරීම් කළ සහෝදරියන්".Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-54600957563479478622012-05-19T02:30:39.342+05:302012-05-19T02:30:39.342+05:30මේ සිංදු දෙකෙන්ම කියවෙන්නෙ, අඩු -වැඩි වශයෙන් එකම ද...මේ සිංදු දෙකෙන්ම කියවෙන්නෙ, අඩු -වැඩි වශයෙන් එකම දේ කියලයි මට හිතෙන්නෙ. එක්තරා ආකාරයක සමාජ අසාධාරණයක්, මහත්වරුන්ගේ කුහක කම. ඕලන්දයේ ඒක නීත්‍යානුකූලයි. ඔය "සාධාරණ සමාජයක්" පොරොන්දු වෙච්චි සමාජවාදී රටවල පවා තිබිල තියනවා, මුදලය නොවේ, පාටි මැම්බර්ල ලවා වැඩි පෞද්ගලික වාසි ලබාගන්න. අපිත් එහෙම එළිපිට කරන්න දෙන්න ඕනෙද කියන එක නෙමෙයි ප්‍රශ්ණෙ. අපේ සමාජ සම්මතය, ආකල්පය නිසා ඒ අය අසාධාරණයට ලක්වීමයි.

@hare
:)Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-73831069119434406432012-05-18T22:49:10.275+05:302012-05-18T22:49:10.275+05:30වටින ලිපියක්...!වටින ලිපියක්...!Janaka Thennakoonhttps://www.blogger.com/profile/06460329414847771724noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-50472951933895933592012-05-18T21:42:57.392+05:302012-05-18T21:42:57.392+05:30මෙච්චර කාලයක් අහපු "ළඳුනේ" ටිකක් විතර කු...මෙච්චර කාලයක් අහපු "ළඳුනේ" ටිකක් විතර කුහකයි දෝ කියල හිතුන.
ඊ උනාට ලලක්ක පොඩ්ඩක් විතර බජාර් ගතියකුත් දෙනුන, අපි කුරුත් ටික ටික හරි කුහකයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-46784480576146264102012-05-18T21:30:03.085+05:302012-05-18T21:30:03.085+05:30//මෙනිසා, විදග්ද වියාජයෙන් එපිට වූ සාහිත්‍යක් ගොඩන...//මෙනිසා, විදග්ද වියාජයෙන් එපිට වූ සාහිත්‍යක් ගොඩනගාගත යුතුඅතර, එය සමාජ වෙනසක් සදහා අතවශ්‍ය වනු ඇත. "//

1000% එකඟයි ඔබට. මම යෝජනා කරන්නෙත් ඇත්ත සමාජ වෙනසක් බලාපොරෝතුවෙන යම් නිර්මාණකරුවෙක්/කාරියක් ඉන්නවනං, ලංකාවේ නූතන ජන සාහිත්‍යය වන මේ ලූම්පන් සංස්කෘතික ධාරාවට එන්න කියලා. ඇත්ත මිනිස්සු ඉන්නෙ මෙතන. සුභාවිත කලාවට මිනිස්සු ඕනෙනම් මෙතනින් ගෙනින්න. උඩ ඉඳං අඬගැහුවට බල්ලෙක්වත් එන්නෑ.
මෙතන ඉන්න ටිකක් අප්පිරියයි තමයි. මොකද ඇත්ත වැඩකාරයො එකෙක් දෙන්නෙක් ඇරුනම අනික් සේරම ඉන්නෙ සල්ලිවලට/පොඩි පොඩිි ආසාවල්වලට ආපු උං. හැබැයි මෙතන තමයි තැන.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-45347960308134007272012-05-18T21:09:31.139+05:302012-05-18T21:09:31.139+05:30(යම් සහෝදරයෙක්/සහෝදරියක් විසින් මෙයට එක්කල පහත කමෙ...(යම් සහෝදරයෙක්/සහෝදරියක් විසින් මෙයට එක්කල පහත කමෙන්ටුව යම් විදිහකින් ඉවත්වී ඇති හෙයින් නැවත එකතුකලා.)

"තමුන් ඇත්තටම අයත් වන පන්තියට කොකා පෙන්නලා පන්තිය අතිශ්ක්රමණය කරන්න ඇගිලි ගැන ගැන ඉන්න අපේරටේ ඇකඩමික් බුද්ධිමත්තු තම නිර්මාණයට පමණක් නොව සිවිල් සමාජයේ තමුන් නිරුපනය කරන ප්‍රතිරුපයටද වියාජයක්ම වෙයි. නිර්මාණ කරණයේදී නිර්මාණයට අදාළ තේමාව මොවුන් වෙළදපොල සංරචකයන් ඔස්සේ තීරණය කරන අතර නිර්මාණයට අදාළ වස්තුබිජය බොහෝවිට කාගෙන් හෝ හොරකම් කරගත්තක් වෙයි ( බාර් එකේදී බොන්න සෙට්වී, දේශපාලන වියපාරවලට බොරුවට සෙට් වී, විශ්වවිද්‍යාල වලදී නිබන්දන, පැවරුම් හා විභාග ප්‍රශ්න හරහා නුතනව අන්තර්ජාලය හරහා). දෙවනුව මෙම නිර්මාණ සමාජගත කරන නඩය එනම් පුවත්පත් තීරු ලිපි ලියන්නන්, විචාරකින්, සම්මාන උලලවල් සංවිදානය කරන්නන්, විනිශ්ය කරුවන් ඉහත වියාජයේම තවත් දිගුවක් වන අතර අවසානයේ අමු බොරුවක් සමාජගතාවේ.මෙනිසා, විදග්ද වියාජයෙන් එපිට වූ සාහිත්‍යක් ගොඩනගාගත යුතුඅතර, එය සමාජ වෙනසක් සදහා අතවශ්‍ය වනු ඇත. "charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-57570706513370678332012-05-18T21:00:54.337+05:302012-05-18T21:00:54.337+05:30//අවුරුදු හතලිස්ගානක් දේශපාලනේ කරලත් ජ.වි.පෙ.ට හැර...//අවුරුදු හතලිස්ගානක් දේශපාලනේ කරලත් ජ.වි.පෙ.ට හැරෙන්ඩවත් බැරිවුන දේවල් මෙන්න ජොලිසීයා කරනවා.//

හෙහ් හෙහ් කෙළිය නේද අරටුවටම..``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-30884677870536356842012-05-18T20:41:08.133+05:302012-05-18T20:41:08.133+05:30අර ඉස්සෙල්ලා දාපු 'අක්කා සංකල්පෙට' මම '...අර ඉස්සෙල්ලා දාපු 'අක්කා සංකල්පෙට' මම 'ආදරය සහ කසිප්පු' ටැග් කරල තිබුනා. කට්ටිය ලලක්කයි කසිප්පුයි පටලගෙන වෙනම සංකල්පයක් හදන්න ගත්තාම හිමීට අයිං කලා :)
ඔය හැටි සංකල්ප මොටද බං මේ පොඩි රටට..??charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-25477719433624882132012-05-18T19:47:26.148+05:302012-05-18T19:47:26.148+05:30තමුන් ඇත්තටම අයත් වන පන්තියට කොකා පෙන්නලා පන්තිය අ...තමුන් ඇත්තටම අයත් වන පන්තියට කොකා පෙන්නලා පන්තිය අතිශ්ක්රමණය කරන්න ඇගිලි ගැන ගැන ඉන්න අපේරටේ ඇකඩමික් බුද්ධිමත්තු තම නිර්මාණයට පමණක් නොව සිවිල් සමාජයේ තමුන් නිරුපනය කරන ප්‍රතිරුපයටද වියාජයක්ම වෙයි. නිර්මාණ කරණයේදී නිර්මාණයට අදාළ තේමාව මොවුන් වෙළදපොල සංරචකයන් ඔස්සේ තීරණය කරන අතර නිර්මාණයට අදාළ වස්තුබිජය බොහෝවිට කාගෙන් හෝ හොරකම් කරගත්තක් වෙයි ( බාර් එකේදී බොන්න සෙට්වී, දේශපාලන වියපාරවලට බොරුවට සෙට් වී, විශ්වවිද්‍යාල වලදී නිබන්දන, පැවරුම් හා විභාග ප්‍රශ්න හරහා නුතනව අන්තර්ජාලය හරහා). දෙවනුව මෙම නිර්මාණ සමාජගත කරන නඩය එනම් පුවත්පත් තීරු ලිපි ලියන්නන්, විචාරකින්, සම්මාන උලලවල් සංවිදානය කරන්නන්, විනිශ්ය කරුවන් ඉහත වියාජයේම තවත් දිගුවක් වන අතර අවසානයේ අමු බොරුවක් සමාජගතාවේ.මෙනිසා, විදග්ද වියාජයෙන් එපිට වූ සාහිත්‍යක් ගොඩනගාගත යුතුඅතර, එය සමාජ වෙනසක් සදහා අතවශ්‍ය වනු ඇත.Vimukthihttps://www.blogger.com/profile/14277444164369997859noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-86604268772498879392012-05-18T19:07:04.556+05:302012-05-18T19:07:04.556+05:30මම ලියපු 'ආදරය සහ කසිප්පු' පෝස්ට් එකට කමෙන...මම ලියපු 'ආදරය සහ කසිප්පු' පෝස්ට් එකට කමෙන්ට් එකක් දාපු සිරිබිරිස්තුමා තමයිමට ලලක්කා සින්දුව ගැන කිව්වෙ. එදා ඉඳන්ම මම ඒ සින්දුවට මාර කැමතියි. ඔබතුමා කියල තියෙනව වගේම සාහිත්‍යමය බටර් ගාපු සින්දුවකට වඩා ඒක ලයිව්. දැනෙනවා. ජොලි සීය දාන පැණි කෑලි නිසා ඒක තවත් ආතල්...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-60960339542227347782012-05-18T15:58:33.914+05:302012-05-18T15:58:33.914+05:30"ළඳුනේ" ගීතය ගායනා කරන්නෙ අමරසිරි පීරිස්..."ළඳුනේ" ගීතය ගායනා කරන්නෙ අමරසිරි පීරිස්, ගුණදාස කපුගේ නෙවෙයි...
අනික මේක "මාක්ස්වාදී" විග්රහක් නෙවෙයි. ඔබම කියන විදියට "ලෝකල් මාක්ස්වාදී" විග්‍රහයක්....;)Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-57519434717373056272012-05-18T15:44:10.993+05:302012-05-18T15:44:10.993+05:30'ලලක්කා' සින්දුව ලියපු ඇන්ටන් මහත්තය මුලින...'ලලක්කා' සින්දුව ලියපු ඇන්ටන් මහත්තය මුලින් ලියල තිබ්බෙ "මීගමුවෙ බබක්කා - එයා හිත හොඳ අක්කා..." කියලලු. ඉතිං මීගමුවෙ ඇත්තටම බබක්කෙක් ඉන්න හින්දා, අම්බානක කන්ඩ වෙයි කියන බයට ජොලිසීයා මැතිතුමා තමයි ඕක 'බජාර් එකේ ලලක්කා' කරල තියෙන්නෙ :)charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-10182456242663961472012-05-18T15:26:10.366+05:302012-05-18T15:26:10.366+05:30ඔව් විසිතුරු. ලලක්කා හැබෑවටම ඉන්න කෙනෙක්. මම කියන්...ඔව් විසිතුරු. ලලක්කා හැබෑවටම ඉන්න කෙනෙක්. මම කියන්නෙ ඔය ලඳ රන්බණ්ඩා සෙනෙවිරත්න මහත්තයගෙ පරිකල්පනය තුල උපන් කෙනෙක්.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-6490335865284889582012-05-18T15:25:01.973+05:302012-05-18T15:25:01.973+05:30ලලක්කා හා ළඳුන් අතර ඇති බොහෝ දෙනකු දුටු පොඩ්ඩක් මා...ලලක්කා හා ළඳුන් අතර ඇති බොහෝ දෙනකු දුටු පොඩ්ඩක් මාක්ස්වාදී ඇසෙකින් බලන්නට ඉඩ දෙන්න.

මක්සිම් ගෝර්කිගෙ කතාවල ලලක්කා වැනි චරිත නිතර හමුවෙනව. ගෝර්කි මේ අය කෙළින්ම වෙසඟනන් කියන්නෙ නෑ (මතක හැටියට) ඒ වගේම ඔවුන්ගේ කාර්යය ලුණු ඇඹුල් ඇතිව විස්තරයට යන්නෙ නෑ. නමුත් පේළි අතර කියැවීමේදී පාඨකයා ඔවුන් දකිනවා.

නිර්මාණාත්මක මාක්ස්වාදී ලේඛකයකුට පුළුවන් ලලක්කා "දිරිය ගැහැණියක්" හැටියට උත්කර්ෂයට නඟනා කෙටි කතාවක් ලියන්න. උදාහරණයක් හැටියට මෙහෙම සරල සිදුවීමක් ගනිමු. පළාතේ මන්ත්‍රීතුමා ලලක්කාට ඇපොන්ට්මන්ට් එකක් දෙනවා. (මන්ත්‍රීතුමා හා හන්දියෙ කඩේ මුදලාලි තමා බොහෝ ලෝකල් මාක්ස්වාදීන්ගේ පරම හතුරන්) හරියට එදාම පාරේ වැඩ කරන කම්කරු පිරිසගේ පඩි දවස. ලලක්කා මන්ත්‍රීතුමාගෙන් ලැබෙන්න තියෙන දේවල් අමතක කරලා යනවා කම්කරු පන්තියේ සහෝදරවරුන්ට පෝලිමක් දාලා සැපක් ගන්න ඉඩ දෙන්න. කොටින්ම අළුතින් ආපු මල්ලිලා දෙන්නෙකුගෙන් සල්ලි ගන්නෙවත් නෑ, පන්ති හැඟීම නිසා. ඉතින් ලලක්කා තමන්ගේ පන්තිය ආරක්ෂා කරන සුපිරි ගැහැණියක් බවට පත්වෙනවා. මාරයි.

රණ්බණ්ඩා එක්ක නිදන තැනැත්තිය එහෙම නැහැ. ඇය සුළු ධනේශ්වර පන්තියට සේවා සපයන්නියක් විතරයි. එනිසා පන්ති සැතිරියක්. කම්කරු පන්තියේ සහෝදරවරුන්ට පුළුවන් ඇය දිහා බලලා ස්වයං වින්දනයක යෙදෙන්න පමණයි. ඇය ලෙඩ වුණාම රන්බණ්ඩා ඇය ගැන බලන්න ඕනැ නැහැ. ඔහු වින්දනයේ ගාස්තුව දෙන්නේ ඒ ඔක්කෝටම එක්ක. අනෙක රන්බණ්ඩාට ඇය ගැන පාන්තික හැඟීමක් නැහැ. රන්බණ්ඩා විතරක් නෙවෙයි මේ ගීතය කියන ගුණදාස කපුගේත් මේ වගේ ගැහැණුන්ගෙන් සේවාව ලබාගෙන ගාස්තුව දීලා එන්න ඇති. ඒක මෙතැනට අදාළ නෑ. ගීත ගායනය හා ලිවීම ඔවුන්ගේ සුළු ධනේෂ්වර වෘත්තීන්. ඔවුන් ඒක කරන්නෙ පාන්තික හැඟීම ඇතිව නෙවෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-48597881008748153972012-05-18T15:24:17.205+05:302012-05-18T15:24:17.205+05:30උඩ විසිතුරු ලියල තියෙන්නෙ ඔය සිද්දියෙ ඉතිරි ටික :)...උඩ විසිතුරු ලියල තියෙන්නෙ ඔය සිද්දියෙ ඉතිරි ටික :)charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-50694294499929106372012-05-18T15:21:42.251+05:302012-05-18T15:21:42.251+05:30අන්න කථාවඅන්න කථාවසමීnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-30271757530588084642012-05-18T14:50:33.862+05:302012-05-18T14:50:33.862+05:30මම අහලා තියෙනවා ඔය ළදුනේ සිංදුව ලියපු කෙනා ඒක ලියල...මම අහලා තියෙනවා ඔය ළදුනේ සිංදුව ලියපු කෙනා ඒක ලියලා තියෙන්නේ විදින්න වෙච්ච අත්දැකීමක් නිසා කියලා. ඒ කියන්නේ ඒ යාළුවෝ සෙට් එකට ඕන වෙලා මෙහෙම කෙනෙක් ගෙන්න ගෙන. එතන ඔය ලියපු කෙනත් හිටියලු. ඊට පස්සෙලු මෙහෙම එකක් ලිව්වේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-69067652854330670872012-05-18T14:29:55.611+05:302012-05-18T14:29:55.611+05:30හොද ලිපියක් ඇත්තටම...හොද ලිපියක් ඇත්තටම...රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-31020040080726929582012-05-18T12:41:06.413+05:302012-05-18T12:41:06.413+05:30මිනිස්සු සදාචර සම්පන්න වෙන්න වෙන්න.ඉහලයි කියන සමාජ...මිනිස්සු සදාචර සම්පන්න වෙන්න වෙන්න.ඉහලයි කියන සමාජෙට යන්න යන්න මිනිස්සුන්ගෙ හිත් ඒ මිනිස්සුන්ටත් හොරෙන්ම වැහිල වනවා.වැඩි වැඩියෙන් පව් කරනවා වගේම ඒ පවු වහගන්නත් වැඩි වැඩියෙන් ක්‍රම සොයා ගන්නවා....

ලලක්කට කරදරයක් අසනීපයක් වුනාට කිසිම බයක් නැත්තේ ලලක්කගෙ වටේ ඉන්න මිනිස්සුන්ගෙ හිතේ ලලක්ක ගැන සැබෑම ලෙංගතුකමක් තියෙන නිසයි.
ඒත් ලදුනේ ගීතයේ ඉන්න ලඳට කරදරයක් අසනීපයක් වුනාම රංබණ්ඩ මහත්තයත් අහක බලනව සිකුරුයි....Anonymousnoreply@blogger.com