tag:blogger.com,1999:blog-8032928981302866204.post6939090047623572116..comments2023-11-22T15:55:28.491+05:30Comments on RearGate: ඉබ්බා The artistcharmihttp://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-8032928981302866204.post-88738750802977069452012-06-06T00:02:44.195+05:302012-06-06T00:02:44.195+05:30machan muta welatheyanne ara pessan athara heteya ...machan muta welatheyanne ara pessan athara heteya ekama pessunathi menehata una seddeya.aththatama lankawa mara kalakanni ratak wegana yanawa.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-22951073247696637742011-05-01T15:06:32.798+05:302011-05-01T15:06:32.798+05:30සම්මත 'හොඳ සිහිය' තියෙනවට වඩා 'පිස්සුව...සම්මත 'හොඳ සිහිය' තියෙනවට වඩා 'පිස්සුව'ක් තියෙන කෙනා සන්තෝසෙන් ඉන්නවා. මොකද, ඒ ලෝකෙ සියල්ල නිසි පරිදි සිදු වෙන නිසා. හැබැයි අර 'හොඳ සිහිය' තියෙන උන් එහෙම කාටවත් සන්තෝසෙන් ඉන්ඩ දෙන්නෙ නෑ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-62197475683050484832011-04-22T12:20:33.669+05:302011-04-22T12:20:33.669+05:30කොහොමත් ඔහොම උන්ට පිස්සු කියල අනෙක් උන් කියනව... ඒ...කොහොමත් ඔහොම උන්ට පිස්සු කියල අනෙක් උන් කියනව... ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි... ප්‍රශ්නෙ තියන්නෙ අනෙක් උන්ට පිස්සු කියන උන් තමන්ගෙ පිස්සුව ගැන නොදන්න එක විතරයි....සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-35146033660554718932010-11-09T12:48:13.130+05:302010-11-09T12:48:13.130+05:30ආ...මාආ...මාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-31850238419032425692010-07-31T13:03:16.921+05:302010-07-31T13:03:16.921+05:30උටත් පිස්සු තමයි....
අපිටත් පිස්සු...
1ක 1ක ජාතියෙ...උටත් පිස්සු තමයි....
අපිටත් පිස්සු...
1ක 1ක ජාතියෙ පිස්සො තමයි අපි හැමොම.....
පිස්සු ලිකයක් නෙ මෙකAnonymoushttps://www.blogger.com/profile/11930322079239957378noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-51485022504854992862010-07-31T08:16:02.271+05:302010-07-31T08:16:02.271+05:30සම්මතයත් ප්‍රබල සාධකයක් වෙලා. එකයි නිවහල් සිතුවිලි...සම්මතයත් ප්‍රබල සාධකයක් වෙලා. එකයි නිවහල් සිතුවිලි ඇත්තන් පිස්සන් බවට සංම්මතය ගොඩනැගී ඇත්තේ..අමිලnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-50482329062368746532010-07-30T21:17:28.746+05:302010-07-30T21:17:28.746+05:30යථාර්ථය තේරුම් ගන්න බැරි එක ඇත්තටම මානසික ලෙඩක් තම...යථාර්ථය තේරුම් ගන්න බැරි එක ඇත්තටම මානසික ලෙඩක් තමයි. එහෙම බැලුවම අපේ හිත් වල කොයිතරම් දේවල් තියනවද? ඒත් සමාජය ලෝකය ගැන හිතල මනස බාවිතා කරල පිට නොකරන දේවල් කොච්චර තියනවද. එහෙම හිතට නැගෙන දේවල් හැමදෙයක්ම කරන්නයි කියන්නයි ගියොත් මේ ලෝකේ එකම පිස්සන් කොටුවක් වේවි...

෴ හැබෑට මටත් දැන් පිස්සු වගේ ෴Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-52028628912003207022010-07-24T14:23:29.304+05:302010-07-24T14:23:29.304+05:30සමාජයේ ක්‍රය ශක්තිය ගැන ඉබ්බා කියපු කතා ඇත්ත වුනාට...සමාජයේ ක්‍රය ශක්තිය ගැන ඉබ්බා කියපු කතා ඇත්ත වුනාට ඒ තර්කය යථාරතයෙන් පිට බව පොරට තේරුනේ නැත්තේ පිස්සුව හින්දම තමයි.

මං කාලෙකට කලින් ලියපු ධර්මිෂ්ඨ සමාජය කතන්දරෙත් කියවුනේ තරමක් මේ වගේ කතාවක්.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-43862878641927641752010-07-22T13:41:02.002+05:302010-07-22T13:41:02.002+05:30@ RanDil
මේ ඉර හදන්නෙ අධිපති මතවාදය විසින්. මගේ යා...@ RanDil
මේ ඉර හදන්නෙ අධිපති මතවාදය විසින්. මගේ යාලුවා මේකට අභියෝග කරනවා කියලයි මම හිතන්නෙ. එයා Michel Foucault අදහස් වලට ගොඩක් කැමති කෙනෙක්.
(නම හැරුණු විට මේක සම්පූර්ණ සත්‍ය සිද්ධියක්)charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-40758679267551709722010-07-22T10:30:46.937+05:302010-07-22T10:30:46.937+05:30සමාජය සම්මතයකට ඇවිත් තියෙනවා මිනිස් නියැදි නිරීක්ෂ...සමාජය සම්මතයකට ඇවිත් තියෙනවා මිනිස් නියැදි නිරීක්ෂණය කරලා පිස්සු සහ පිස්සු නැති අය බෙදෙන ඉර ගැන. ඉතිං ඒ ඉර හරිද වැරදිද කියලා අපි දන්නේ කොහොමද?RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-84095988116136714742010-07-15T19:51:23.409+05:302010-07-15T19:51:23.409+05:30පිස්සො අතර ඉන්න සිකල්පනාව තියෙන මිනිහෙක් උන්නොත්.....පිස්සො අතර ඉන්න සිකල්පනාව තියෙන මිනිහෙක් උන්නොත්...පිස්සන්ට ඌ පිස්සෙක් නෙව....Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-91814936139106174062010-07-15T19:25:02.938+05:302010-07-15T19:25:02.938+05:30ඌට පිස්සු නං මටත් පිස්සු...ඌට පිස්සු නං මටත් පිස්සු...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-32795861183128537072010-07-15T18:57:15.993+05:302010-07-15T18:57:15.993+05:30ඌට පිස්සු නැහ බන්... ඌ හිතට දැනෙන දේ කෙලින්ම කතා ක...ඌට පිස්සු නැහ බන්... ඌ හිතට දැනෙන දේ කෙලින්ම කතා කරනවා... හුඟක් අය එහෙම කරන්නෙ නැහ. එහෙම කතා කරන උන්ට පිස්සු කියල අපි කියනවා...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.com