tag:blogger.com,1999:blog-8032928981302866204.post6821207432486107288..comments2023-11-22T15:55:28.491+05:30Comments on RearGate: ගම්මන්පිල නම් පණුවා ගැනcharmihttp://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-8032928981302866204.post-45629140431290888512014-02-12T15:11:07.333+05:302014-02-12T15:11:07.333+05:30ගම්මන්පිල හ සිහළ උරුමය නොම්මර එකේ අවස්ථාවාදීන් බව ...ගම්මන්පිල හ සිහළ උරුමය නොම්මර එකේ අවස්ථාවාදීන් බව වටින් ගොඩින් නිව්ස් ලැබෙමින් පවති..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-8197001315179870892014-02-12T12:52:26.522+05:302014-02-12T12:52:26.522+05:30"ධර්මසිරි බණ්ඩාරනායකගේ සුද්දිලාගෙ කතාව"?..."ධර්මසිරි බණ්ඩාරනායකගේ සුද්දිලාගෙ කතාව"????
සයිමන් නවගත්තේගමගේ සුද්දිලාගෙ කතාව!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-13953603172835273632014-02-12T12:47:56.427+05:302014-02-12T12:47:56.427+05:30"උබ මම වගේ සුදු වෑන් නොතකා ලියන එකෙක්"
අ..."උබ මම වගේ සුදු වෑන් නොතකා ලියන එකෙක්"
අනේ යකෝ! උඹ වගේ ඔටුවෙක් කොහොමද චාමි වගේ එකෙක් එක්ක ගලපන්නේ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-487092499443437022014-02-12T10:11:36.986+05:302014-02-12T10:11:36.986+05:30සුපිරි විග්‍රහය බන් . . . පෝස්ට් එක වගේම පුපිරියි ...සුපිරි විග්‍රහය බන් . . . පෝස්ට් එක වගේම පුපිරියි ඇනෝගේ විශ්ලේෂණයත් . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-267413310994181092013-12-31T12:07:35.077+05:302013-12-31T12:07:35.077+05:30කතෝලික ක්‍රිස්තියානි හොර සම්බන්දයක් තිබෙන්නේ චාර්ම...කතෝලික ක්‍රිස්තියානි හොර සම්බන්දයක් තිබෙන්නේ චාර්මිටද චම්පික රණවකටද
ඔස්කා අබේරත්න ගෙන් අහල බැලුවොත් කියාවි චම්පික බෞතීස්ම වුන විදිය Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-79962095018339631262013-12-31T12:05:31.485+05:302013-12-31T12:05:31.485+05:30මර්වින්ටනම් ගමේ ගොඩේ සොපි අක්කත් බනිනවා
පුලුවන් න...මර්වින්ටනම් ගමේ ගොඩේ සොපි අක්කත් බනිනවා
පුලුවන් නම් බැනපල්ලකෝ මර්වින්ව තියන් ඉන්න ලොක්කට Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-38212786212506766592013-12-31T12:02:34.855+05:302013-12-31T12:02:34.855+05:30
මොනෑශ් ගිහින් බිස්නස් කරන්න ගිහින් බැංකු නය අරන් ...
මොනෑශ් ගිහින් බිස්නස් කරන්න ගිහින් බැංකු නය අරන් පොලු තියලා දැන් නඩු නැතිව වේලෙන මිනිහා ලංකාවෙන් දෙක වුනේ කොහොමද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-82319638268794718072013-12-31T11:59:58.108+05:302013-12-31T11:59:58.108+05:30නීතිය විතරක් නෙවෙයි එයා බැන්කු පොලු තියන්නත් දක්ශය...නීතිය විතරක් නෙවෙයි එයා බැන්කු පොලු තියන්නත් දක්ශයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-65519061503183896632013-12-29T18:25:51.022+05:302013-12-29T18:25:51.022+05:30සරල ප්‍රශ්නයක් අහන්න කැමතියි චාර්මිගෙන්,
ඇයි ගම්ම...සරල ප්‍රශ්නයක් අහන්න කැමතියි චාර්මිගෙන්,

ඇයි ගම්මන්පිලටයි චම්පික රණවකටයි ඔය තරම් බය???

මම මේ අහන්නේ මර්වින් ගැන නෙවෙයි. කතෝලික සම්බන්ධය ඇති.. එහෙත් එය සඟවන, UNP කාඩරයන් වශයෙන් කඹුරා රැකියා ගත්.. එහෙත් එය නොකියන, NGO හරහා ගම්වලට ලැබුනු ව්‍යාපෘති රස දැනුනු.. එහෙත් එය රස විඳි බව හෙලි නොකරන, චාර්මි ඇතුළු කුලකයෙන්.......
ඇයි අර දෙන්නට ඔය හැටි බය?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-48021785885410812662012-06-21T12:43:23.419+05:302012-06-21T12:43:23.419+05:30උඹලා දෙමළු ගැන කෑ ගහනවා, ඒ දෙමළු අතින් මැරුන සිංහල...උඹලා දෙමළු ගැන කෑ ගහනවා, ඒ දෙමළු අතින් මැරුන සිංහලු ගැන කියන්න එකෙක් වත් නෑ. දෙමළුන්ට මාර අසාධාරණකම් වෙනවනම් මුල්ලකට වෙලා කෑ ගහන්නෙ නැතුව උදව් කරපල්ලකො.කණිෂ්කhttp://www.thelastrow.netnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-22415929357483950172012-06-08T13:24:51.885+05:302012-06-08T13:24:51.885+05:30ආණ්ඩුවේ වගේම විපක්ෂෙත් හැමෝම මර්වින්ට බයේ කට වහගෙන...ආණ්ඩුවේ වගේම විපක්ෂෙත් හැමෝම මර්වින්ට බයේ කට වහගෙන ඉන්නකොට ගම්මන්පිල ඌව විවේචනය කිරීම හොඳ දෙයක් නෙවේද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-79555067908344640562012-06-01T10:16:26.204+05:302012-06-01T10:16:26.204+05:30උගේ මතවාදෙ මොකද්ද බං? දෙමළු සමූලඝාතනය කිරීමද?උගේ මතවාදෙ මොකද්ද බං? දෙමළු සමූලඝාතනය කිරීමද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-11701553208673412562012-06-01T06:20:48.317+05:302012-06-01T06:20:48.317+05:30ටැබූ, ආයිත් ලියන්න පටන්ගනින් යකෝ!ටැබූ, ආයිත් ලියන්න පටන්ගනින් යකෝ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-84408371946876389252012-05-31T21:14:45.695+05:302012-05-31T21:14:45.695+05:30bi.pe.sibi.pe.siAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-46566389090811513872012-05-31T20:57:25.817+05:302012-05-31T20:57:25.817+05:30ඒ ලෙවල්වලින් දෙවෙනියා වීමත්, පිලිගත්ත උපාධියත් ,...ඒ ලෙවල්වලින් දෙවෙනියා වීමත්, පිලිගත්ත උපාධියත් , නීතී තනතුරත් තිබුනම ...ආයේ වෙන මොකවත් මොටද?....කුහක කම පෙන්නගෙන උඩුබුරන්න ඒපා බොලව්....ඒ මනුස්සයගේ මථවාදේ එක්ක හැප්පියල්ලා...බොරුවට පණුව කිය කිය මඩ ගහන්නේ නැතුව....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-45955950355002841012012-05-31T19:54:47.884+05:302012-05-31T19:54:47.884+05:30හරියට හරි. දැන් මූ ඉන්නෙ වතුපිටිවල පැත්තෙහරියට හරි. දැන් මූ ඉන්නෙ වතුපිටිවල පැත්තෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-80683156772831995232012-05-31T19:51:18.065+05:302012-05-31T19:51:18.065+05:30ඔය ඇනොනිමස් පණුවට මොනාද තියෙන්නෙ?ඔය ඇනොනිමස් පණුවට මොනාද තියෙන්නෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-20561538042506144852012-05-31T18:15:14.794+05:302012-05-31T18:15:14.794+05:30AnonymousMay 30, 2012 12:27 PM
Is this TABOO??AnonymousMay 30, 2012 12:27 PM

Is this TABOO??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-3101676228535753002012-05-31T12:30:19.873+05:302012-05-31T12:30:19.873+05:30හරි ජොලි කතාවක් හික් හික්හරි ජොලි කතාවක් හික් හික්Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-70961001385189279722012-05-31T08:10:51.975+05:302012-05-31T08:10:51.975+05:30AnonymousMay 30, 2012 12:27 PM - මෙන්න ටැබූAnonymousMay 30, 2012 12:27 PM - මෙන්න ටැබූජයශ්රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-43618033328413114712012-05-30T19:10:46.425+05:302012-05-30T19:10:46.425+05:30මෙච්චර කල් මිස් වෙලා මේ බ්ලොග් එක.. අපරාදේ..
උබ ...මෙච්චර කල් මිස් වෙලා මේ බ්ලොග් එක.. අපරාදේ..

උබ මම වගේ සුදු වෑන් නොතකා ලියන එකෙක්.. ජය !!sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-6033386693532815522012-05-30T14:49:56.012+05:302012-05-30T14:49:56.012+05:30උදය ගම්මන්පිළ මහින්ද රාජපක්ෂගේ (දේශපාලන වශයෙන්) අව...උදය ගම්මන්පිළ මහින්ද රාජපක්ෂගේ (දේශපාලන වශයෙන්) අවජාතක පුත්‍රයාය නම් වූ මගේ තියරියට මේ ටිකද එක් කරමි.

2005-6 අතර කාලයේදී රටේ බොහෝ දෙනකු සේම මාද සිටියේ මීට ඉඳුරා වෙනස් ස්ථාවරයකය. එනම් - මෙහි අනෙක් පැත්ත - රාජපක්ෂ යනු ජාතික හෙළ උරුමය බඳු වර්ගවාදී බලවේග වල අවජාත පුත්‍රයාය යන මතයේය. (මෙසේම මීට දශක කිහිපයකට පෙර බණ්ඩාරනායක එවැනිම වර්ගවාදී බලවේග කිහිපයක අවජාත පුත්‍රයා විය.) මෙසේ නිගමනය කරන්ට හේතූන් විය. යුද්ධයට පෙරමුණ ගැනීමේදී හෙළ උරුමය හිටියේ රාජපක්ෂට ඉදිරියෙනි. හෙළ උරුමය ලීඩ් එක දුන් අතර රාජපක්ෂ පෙණුනේ තම අකැමැත්තෙන් බලෙන් ඊට ඇදගෙන යන කෙනකු විදියටය.

නමුත් කවුරු ලීඩ් කළාද කවුරු ෆලෝ කළාද වැටහෙන්නේ දැන්ය. උදාහරණ අවශ්‍ය නම් ජාතික හෙළ උරුමය 2004දී නිකුත් කළ පළමු ප්‍රතිපත්ති ප්රකාශනය ගන්න. මෙහි පොයින්ට් දොළහක් තිබුණේය. (කෙටියෙන් සඳහන් කරමි. මේවායේ වැදගත්කම අදාළ පිළිවෙලටය සිතමි.)

1. "අන්‍යාගමිකකරණය" නතර කිරීම
2. යුද්ධය අනුමත කිරීම
3. සිංහල උරුමය සුරැකීම
4. ධර්ම රාජ්‍ය පිහිටුවීම
5. රාජ්‍ය නොවන සංවිධාන වල මූල්‍ය කටයුතු පාලනය/නිරීක්ෂණය
6. ග්‍රාම රාජ්‍ය බිහි කිරීම
7. පරිසරය සුරැකීම
8. "දේශීය" අධ්‍යාපනික ප්‍රතිපත්ති
9. ජාත්‍යන්තර බෞද්ධ සබඳතා
10. ධර්ම සංගායනා පැවැත්වීම හා "භික්ෂු වංශය" පොත ලිවීම
11. කාන්තාවන්ට තැන දීම
12. මාධ්‍ය ප්‍රතිපත්තියක් සැකසීම

මෙහි 7,8, 11, 12 හෙළ උරුමයට පමණක් නොව ඕනෑම පක්ෂයකය කිව හැකි නිසා අමතක කරමු. 2 රාජපක්ෂ හයිජැක් කළේය. 4 තේරෙන්නේ ඔවුන්ටම පමණෙකි. ඒ දෙකත් නොසලකා හරිමු.

නමුත් 1, 3, 5, 6, 9 හා 10 න් නිරූපනය වන ජාතික හෙළ උරුමයේ core principles වලට මක්වූයේද? අද ඔවුන් උස්සාගෙන යන්නේ මේ ප්රතිපත්තිද, නැතිනම් මහින්ද රාජපක්ෂ විසින් ඔවුන් මත පැටැවූ වෙනත් ප්‍රතිපත්ති වගයක්ද? කෝ අර අන්‍යාගමිකකරණ විරෝධය? කෝ අර NGO විරෝධය? මේ තරම් නිදන් හොරකම් සිදුවෙන යුගයක කෝ අර උරුමය සුරැකීමේ ප්‍රතිඥාව?

ගම්මන්පිළලා යනු අද මහින්ද රාජපක්ෂ (දේශපාලන වශයෙන්) පිටකළ ශුක්රධාතු ටිකක ප්රතිඵලයක්ය කීමට තවත් සාධක අවශ්‍යද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-63384839536639048562012-05-30T14:05:03.735+05:302012-05-30T14:05:03.735+05:30පැහැදිලියි! අපූරුයි! තමාගෙම බ්ලොගයකුත් කෙටුවනම් තම...පැහැදිලියි! අපූරුයි! තමාගෙම බ්ලොගයකුත් කෙටුවනම් තමයි හොඳ...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-72086693818903926342012-05-30T13:53:30.878+05:302012-05-30T13:53:30.878+05:30හෙල උරුමෙ රට රැක්කෙ කොහොමෙයි කියහන්කො?හෙල උරුමෙ රට රැක්කෙ කොහොමෙයි කියහන්කො?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-51708859197637059332012-05-30T12:27:46.094+05:302012-05-30T12:27:46.094+05:30ගම්මන්පිළ නම් පුද්ගලයාගේ ජඩකම් ඔබට හඳුනා ගැනීමට හැ...ගම්මන්පිළ නම් පුද්ගලයාගේ ජඩකම් ඔබට හඳුනා ගැනීමට හැකිවී ඇතද මේ විග්රහයේ අඩුවක් මට පෙනෙයි. මගේ කියැවීම මෙසේ සටහන් කරමි.

රාජපක්ෂ ආණ්ඩුව තේරුම් ගැනීම අපහසු නොවේ. මේ වැඩවසම් යුගයේ අපට පුරුදු රදළ පාලනයයි. රදළ නායකයා විසින් සියල්ල තීරණය කෙරේ. අනෙකුන්ට අදාළ නීති පද්ධති ඔහුට අනදාළය. ඔහු ඊට උඩින් හිඳ තමන්ගේ යටත් වැසියන්ගේ අනාගතය තීරණය කරයි. යටත් වැසියාට ඊට චැලෙන්ජ් කිරීමට නුපුළුවන. ඕනැකමක්ද නැත. තමන්ගේ මොළයෙන් කෑල්ලක් ඉවත් කළ විට දක්වන හැසිරීම යටත් වැසියෝ මේ ආණ්ඩුව කෙරෙහි දක්වති. ඔවුන්ට යමක් වෙනස් කරනවාට වඩා මෙසේ ජීවත් වී මෙසේ මිය යෑම පහසුය. (ධර්මසිරි බණ්ඩාරනායකගේ "බව දුක" හා එහි එන රදළයා සිහියට නඟා ගන්න.)

මර්වින් ද සිල්වා හඳුනා ගැනීමද අපහසු නොවේ. ඔහු රදළයාගේ අතවැස්සෙකි. මේ අතවැස්සා යටත් වැසියා තුළින් ඉපිද යටත් වැසියාටම එරෙහිව රදළයාට දාසකම් කිරීම තුළින් තම පැවැත්ම තහවුරු කර ගන්නෙකි. ඔහු පද්ධතියට ආගන්තුකයකු නොවේ. පද්ධතියේම කොටසකි. මෙනිසා මර්වින් ගෙන් තොර ආණ්ඩුවක් සේම ආණ්ඩුවෙන් තොර මර්වියකුද නැත. (නැවත ධර්මසිරි බණ්ඩාරනායකගේ "සුද්දිලාගෙ කතාව' සිහියට නඟා ගන්න. මර්වින් යනු රොමියෙල්ය.)

එතකොට කවුද උදය ගම්මන්පිළ? ඔහු ආණ්ඩුවේ කොටසක්ද නැද්ද?

ගම්මන්පිළගේ භූමිකාව මින් පහත එකක් විය යුතුය.

1. (දේශපාලන වශයෙන්) රදළයාගේ සුජාත පුත්‍රයෙක්
2. (දේශපාලන වශයෙන්) රදළයාගේ අවජාත පුත්‍රයෙක්
3. මර්වින් වැනිම දාසයෙක්

මෙහි තෙවැන්න විය නොහැකිය. එක්තරා මට්ටමකට ගම්මන්පිළට රදළයාගෙන් තොරව පැවැත්මක් තිබේ. (මර්වින්ට එසේ නොවේ.) නමුත් අනෙක් අතට ගම්මන්පිළ යනු රදළයාගේ සුජාත පුත්‍රයකුද නොවේ. සුජාත පුත්‍රයකුට හිමිවන වරප්‍රසාද ඔහුට හිමිව නැත. (මෙහි සුජාත පුත්‍රයා කියන්නේ ජීව විද්‍යාත්මක අර්ථයෙන් නොවේ. නමුත් ගම්මන්පිළට අඩු තරමින් සජින් වාස් ගුණවර්ධනලාට ලැබෙන වරප්‍රසාදවත් හිමිව නැත. ලොක්කාට ගම්මන්පිළ නිකම්ම නිකම් සොක්කෙකි.)

මේ නිසා ගම්මන්පිළට ගැළපෙනම භූමිකාව රදළයාගේ අවජාත පුත්‍රයෙක් යන්නය. එවිට මේ සිදුවීම් මෙසේ පැහැදිළි කළ හැකිය.

ගම්මන්පිළ (මර්වින්ට) : හූ හූ, උඹ ලොක්කගෙ දාසයෙක්.
මර්වින් (ගම්මන්පිළට) : දාසයෙක් උණාට කමක් නෑ, බං උඹ ලොක්කගෙ හොර ෂොට් එකක්.

පැහැදිළියි නේද?Anonymousnoreply@blogger.com