tag:blogger.com,1999:blog-8032928981302866204.post66664540033046027..comments2023-11-22T15:55:28.491+05:30Comments on RearGate: අක්කා සංකල්පය...charmihttp://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-8032928981302866204.post-87676147189908778212012-05-19T10:41:33.493+05:302012-05-19T10:41:33.493+05:30"පිපිඥ්ඤා" අකුරු වැරදියි නේද?
චාමීත් අර ..."පිපිඥ්ඤා" අකුරු වැරදියි නේද?
චාමීත් අර කැකිරි චීන පටස් පරපුරේ වගේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-34363206552230798782012-05-17T20:36:49.284+05:302012-05-17T20:36:49.284+05:30අක්කි කියලා පොඩි එවුන්ට හැදෙන ලෙඩකුත් තියෙනවා සමරෙ...අක්කි කියලා පොඩි එවුන්ට හැදෙන ලෙඩකුත් තියෙනවා සමරෙ.මේ කුෂ්ඨ වර්ගෙ එකක්! ;)වීතරාගීhttps://www.blogger.com/profile/02222161512058303411noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-9737303697008555472012-05-17T20:26:38.165+05:302012-05-17T20:26:38.165+05:30ආ ... ඔය අක්කි කියන්නෙ අර අම්මි, තාත්ති කියන එකේ ත...ආ ... ඔය අක්කි කියන්නෙ අර අම්මි, තාත්ති කියන එකේ තවත් දිගුවක් මම හිතන්නෙ.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-26334641262970308162012-05-17T20:23:31.542+05:302012-05-17T20:23:31.542+05:30ම් .... සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්. ඔය අක්කලට අක...ම් .... සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්. ඔය අක්කලට අක්කි කියන එකට වැඩිය, අක්කල මල්ලිලට “මල්ලො“ කියල කියන කොටනම් නිකන් මෙව්ව වෙල යනව.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-31079555596418174582012-05-17T17:54:50.830+05:302012-05-17T17:54:50.830+05:30/........කතා කරන ........../........කතා කරන ..........තනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-71115508243631337662012-05-17T16:44:18.308+05:302012-05-17T16:44:18.308+05:30බ්ලොග් හරි FB වල හරි දෙන්නෙක් අක්ක මල්ලි ලෙස කතා ක...බ්ලොග් හරි FB වල හරි දෙන්නෙක් අක්ක මල්ලි ලෙස කතා කරන එකර තියන වැරැද්ද මොකද්ද?තනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-84196049751580200642012-05-17T15:33:03.829+05:302012-05-17T15:33:03.829+05:30අන්න බලන්ඩ. ඔයාට තේරෙන්නෙ නෑ. ඔයා මේ සංකල්පය ගැඹුර...අන්න බලන්ඩ. ඔයාට තේරෙන්නෙ නෑ. ඔයා මේ සංකල්පය ගැඹුරින් හදාරන්ඩ වෙනවා. එතකොට තමා සින්දුව තේරෙන්නෙ. :)charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-59576792321667670262012-05-17T15:26:55.410+05:302012-05-17T15:26:55.410+05:30අඩේ. ටෙරිබල් මිස්ටේක්. ඔන්න හැදුවා. තැන්කූ බීටලේඅඩේ. ටෙරිබල් මිස්ටේක්. ඔන්න හැදුවා. තැන්කූ බීටලේcharmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-79430420626113857082012-05-17T15:24:31.635+05:302012-05-17T15:24:31.635+05:30මෙහෙම කරමු. ඔය පින්තූරේ ස්ත්‍රී "ශරීරය" ...මෙහෙම කරමු. ඔය පින්තූරේ ස්ත්‍රී "ශරීරය" ඉවත්කරලා, අර කොඩියත් එක්ක ඉතිරි ටික ගම්මු
පොඩි සාධාරණයක් එන එකක් නැද්ද :)charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-52127809389743657282012-05-17T15:21:46.794+05:302012-05-17T15:21:46.794+05:30මේ කියන සංකල්ප ගැන මෙලෝ හසරක් දන්නෙ නැතෝ...
ඒත් ම...මේ කියන සංකල්ප ගැන මෙලෝ හසරක් දන්නෙ නැතෝ...
ඒත් මේ සිංදුවේනම් ගතයුතු දෙයක් නෑ වගේ.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-74724962952932968732012-05-17T15:20:30.447+05:302012-05-17T15:20:30.447+05:30මේ සින්දුවේ ලිරික්ස් වල තැන් දෙකක් වැරදී... ඒකෙන් ...මේ සින්දුවේ ලිරික්ස් වල තැන් දෙකක් වැරදී... ඒකෙන් තේරුමට හෙන හානියක් වෙනවා... (මේ සින්දුව ඩබල් මීනින් නිසා...)

වැරදි : කන්නට ආසලු හිට හිට වැටකොලු අක්කා
නිවැරදි : කන්නට ආසලු ඉඳ හිට වැටකොලු අක්කා

වැරදි : වික්ක නොවික්කා කාටත් පාඩු මිසක්කා...
නිවැරදි : වික්ක නොවික්කා ගානයි මාලු ඉසක්කා...

:)Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-70212623565587555382012-05-17T15:18:46.140+05:302012-05-17T15:18:46.140+05:30@ Sumith Niriella,
හොඳ පැහැදිලි කිරීමක්.
:)@ Sumith Niriella,

හොඳ පැහැදිලි කිරීමක්.
:)charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-81667190592729815152012-05-17T12:42:41.203+05:302012-05-17T12:42:41.203+05:30භාෂාවේ ප්‍රත්‍යන්ට අනුකූලවනම් "අක්කි" යන...භාෂාවේ ප්‍රත්‍යන්ට අනුකූලවනම් "අක්කි" යනු "අක්කා" හි ස්ත්‍රී ලිංගික පදය වියුතුයි. ඒත් දෙන්නටම තියෙන්නෙ එකම අංග ප්‍රත්‍යාංග නිසා භෞතිකව එසේ විය නොහැකියි.
බැලූ බැල්මට මේක විකාරයක් වගේ පෙනුනට සංකල්පීයව ගත්තම
අක්කා සහ අක්කී අතර විශාල වෙනස්කම් තියෙනවා.

අක්කා යනු, මුළු දවසෙම පමුණුව මාක් ගවුමක් ඇඳගත්ත පළවෙනි ළමයා ලැබුණාට පසුව "බොඩිය" ඇඳීම නතර කරපු නිශ්චිතව මේ යැයි කිව නොහැකි ගඳකින් යුත් සිලින්ඩරාකාර ශරීරයක් ඇත්තියක්.
අක්කී ඊට වෙනස්ව ඩෙනිම් ජීන්ස් සහ ටී ෂර්ට් අඳින ( රෑට නයිටියකට මාරුවෙන)ට්‍රයම්ප් "බ්‍රා" එකකින් අදාල අංග හැඩ කරගත්තු කොණ්ඩය ස්ට්‍රෙට් කළ කොලොන් පාවිච්චි කරන සුවඳවත් හැඩකාර ළඳක්...

පශ්චාත් නූතන තත්වය තුළ "අක්කා" යන හැඳින්වීම අදාල "මොඩ්"ශරීර යට අරුත් නොදෙන නිසා "අක්කී" ලෙස පරිණාමය වූවායැයි සිතිය
හැකියි.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-58537417234599540362012-05-17T11:07:20.926+05:302012-05-17T11:07:20.926+05:30පින්තූරයට නම් සින්දුව දැම්මෙ වැඩේ කොහොමත් අවුල්. න...පින්තූරයට නම් සින්දුව දැම්මෙ වැඩේ කොහොමත් අවුල්. නිසැකවම පින්තූරයේ පෙනීඉන්න "සහෝදරියට" අපහාසයක් වෙලා තියෙනවා.

තවත් දෙයක්...ලලක්කා දොන්ත බබක්කට වඩා කෙට්ටු වුවද මේ පුන්තූරයේ පෙනී ඉන්න සහෝදරියට වඩා මහත දෙහෙත ඇගක් තිබිය යුතුයි.අපිට ලලක්කාව ඇනෙන්නෙ එහෙමයි.

සිංදුවේ ජෙනුයින් ගතිය නේද...?

ඔව් සින්දුව ජෙනුයින් තමයි හැබැයි ලුම්පන් සංස්කෘතියට
මේක තවත් පැහැදිලි කරගන්න පුළුවන් පරණ සිංදු දෙකක් ඇසුරින්
1."අම්ම කියා.....අමිම කියා පිදිය හැකි එකම ළදකටයි..මෙලොව දෙවි වඳින අපි පෙඹර මව තමයි..."
2."සොම්නස හෝ සන්තාපය හමුවේ සිහිවේ සිහිවේ අම්මා....කරුණා ගුණයේ සාරය පෙරලා නිම කළ පිළිරුව අම්මා...."
දෙකම මව්ගුණ ගී ඒත් විඳීම් දෙයාකාරයි....Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-59612433755522273332012-05-17T09:35:03.691+05:302012-05-17T09:35:03.691+05:30සාමාන්‍යයෙන් පෝස්ට් වල තියෙන වීඩියෝ කෑලි බලන්නෙ නෑ...සාමාන්‍යයෙන් පෝස්ට් වල තියෙන වීඩියෝ කෑලි බලන්නෙ නෑ... ඒත් මේක බැලුව... දවස් ගානක් තිස්සෙ පොඩි එකා ඕක සද්දෙට ගෙදර දැම්මට දැන් තමයි සින්දුව මීටරේට වැටුනෙ...

ලලක්කලා, රොසක්කාලව මුණගැහිලත් තියෙනව ඒ සමාජෙ ඉඳලත් තියෙනව... එතන තියෙනව අමුතුම ගතියක්.. ගොඩක් වෙලාවට බාහිර සමාජෙ දකින්නෙ කසිප්පුකාරයො, චන්ඩි, ගණිකාවො වගේ ඒව විතරයි...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-58858483550963405602012-05-17T09:28:04.803+05:302012-05-17T09:28:04.803+05:30මේක වෙනම කාරණයක්. ලිංගික ශ්රමිකාවන් ගැන කියද්දි ග...මේක වෙනම කාරණයක්. ලිංගික ශ්රමිකාවන් ගැන කියද්දි ගෙඩිපිටින් ඇදලගන්න අමරසිරි පීරිස්ගෙ 'ලඳුනේ' වගේ ගීතයක් එක්ක බලද්දි මට ජොලි සීයගේ මේ සින්දුවෙ මාර ජෙනුයින් ගතියක් දැනෙනවා.

මේ පින්තූරයට ලඳුනේ සින්දුව දැම්මනං එතැන ලොකු අපහාසයක් වෙන්න තිබුණ කියලත් හිතෙනවා.

ඔබත්, හරේෂ් / අමිල චතුරංග දෙබෑයොත් මොකද හිතන්නෙ කියල දැනගන්න කැමතියි.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-81310776918515168742012-05-17T09:26:38.854+05:302012-05-17T09:26:38.854+05:30මාත් මේ බලන් ඉන්නෙ කවුරුත් ඕක ගැන ලියයිද කියල... ම...මාත් මේ බලන් ඉන්නෙ කවුරුත් ඕක ගැන ලියයිද කියල... මූණු පොතේ නම් අක්ක,නංගි, අයිය, මල්ලි අවුලක් නෑ මොකද ඒක කස්ටිය අඳුරගන්න තියෙන තැනක්නෙ... ඒත් බ්ලොග් වලදි නම්........

මමත් අයිය කියල නම් කියනව... මාතලන් අයිය, මාරෙ අයිය වගේ.. :)
කවුරු හරි උඹ ලියපන්කො කිව්වොත්, මම අද ලියන්න ගත්තොත් තව මාස 2-3ක් යයි ලියල ඉවරවෙන්න ;)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-35947311315778379322012-05-17T09:21:54.134+05:302012-05-17T09:21:54.134+05:30'මුඩුක්කු ජන සමාජයම ගොදුරක්' බැවින් එහි සා...'මුඩුක්කු ජන සමාජයම ගොදුරක්' බැවින් එහි සාමාජිකයෙකු වන ලලක්කාද ගොදුරකි යන්න සරළ කියවීමක් නොවෙයිද? අවම වශයෙන් ඇය මුඩුක්කු සමාජයේ ගොදුරක් නොවෙයි.

තව විදිහකින් කිව්වොත් මම මෙතැන ඇතැම් ජනප්‍රිය ටෙලි නිළියකගේ පින්තූරයක් භාවිතා කලානම් ලලක්කාට අපහාසයක් වෙන්න තිබුණා.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-53197437712217809992012-05-17T09:12:00.073+05:302012-05-17T09:12:00.073+05:30සින්දුවෙ අර්ථය අනුව ලලක්කා කියන්නෙ මුඩුක්කු ජනසමාජ...සින්දුවෙ අර්ථය අනුව ලලක්කා කියන්නෙ මුඩුක්කු ජනසමාජයක හිටපු ගණිකා වෘත්තිය කරපු කෙනෙක්. ඇය කාගෙවත් ගොදුරක් නොවෙයි කියන්නෙ කොහොමද? ඇය විතරක් නෙවේ මුළු ඒ ජනසමාජයම ගොදුරක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-79820292618659997482012-05-17T08:54:31.349+05:302012-05-17T08:54:31.349+05:30එල...
//soosthiguneApril 25, 2012 3:51 PM
ඕක සංකි...එල...

//soosthiguneApril 25, 2012 3:51 PM
ඕක සංකිර්න සංස්කෘතික අවුලක් සෑර්. ඔපීසි මොනවද කොලොඹ කැම්පස් එකේ සයන්ස් පැකල්ටියෙ මාස්ටර් කරන එකා පී එච් ඩී කරන එකාට කතාකරන්නෙ "--- අක්කා, ----- අයියා කියල" පලමු වසරෙ එකා ස්පෙශල් කරන එවුන්ටත් එහෙමයි.

ඕකෙ සැඟවුන අරුත නම් "අක්කා අයියා කිව්වම, විශේෂයෙන් විරුද්ධ ලිංගිකයෙක්, ඒකෙන් ඉම්ප්ලයිඩ් සිග්නල් එකක් දෙනවා - මම ඔයාට ලිංගික ආකර්ෂනයක් නැහැ කියලා. කොල්ලෙක් හරි කෙල්ලක් හරි සමාන ලිංගිකයෙකුට මෙලෙස අමතන්නෙ තමන් ඔවුන්ට අභියෝග නොකරන බව හැඟවීමටයි, මයෙ හිතේ..//

හොඳ සංවාාදයක්charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-83966047967038408262012-05-17T08:49:17.460+05:302012-05-17T08:49:17.460+05:30මෙන්න මගේ බ්ලොගේ අක්කල අයියල ගැන කතන්දරයි සූස්තිගු... මෙන්න මගේ බ්ලොගේ අක්කල අයියල ගැන කතන්දරයි සූස්තිගුණෙයි ඇතුලු කස්ටිය දාපු කොමෙන්ටු ටික.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-43736538167890285972012-05-17T08:42:10.852+05:302012-05-17T08:42:10.852+05:30ම්.... මම හිතන්නෙ ඇය කවුරුවුනත් ලලක්කට උපමා වෙනවනම...ම්.... මම හිතන්නෙ ඇය කවුරුවුනත් ලලක්කට උපමා වෙනවනම් (එසේ කිරීමට මා අදහස් කලේ නැත) අපහාසයක් නොවේවි කියලයි මට හිතෙන්නෙ.

මම දන්න ලලක්කා සමාජය තුල රැඩිකල් චරිතයක්. ඇයට තියෙන්නෙ ඇගේම ජීවන විලාසිතාවක්. අනෙකුත් කාන්තාවන්ට සාපේක්ෂව ඇය කාගෙවත් ගොදුරක් නොවෙයි. අව්‍යාජ මිනිස් පැවැත්මක්.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-70190094890854446222012-05-17T08:34:51.686+05:302012-05-17T08:34:51.686+05:30අනේ පලයං පකිස් වහන්සෙ යන්න...
කාලයේ හැටියට හැමදේම ...අනේ පලයං පකිස් වහන්සෙ යන්න...
කාලයේ හැටියට හැමදේම වෙනස්ෙ වෙනව..ඉස්සර මිනිස්සු දෙන්න දෙන්න ලැබෙනව කිව්වෙ දන් දෙන එක ගැන..
එද දෙන්න දෙන්න ලැබෙනව කියන්නෙ වෙන තේරුමක්...
කාලය අනුව කලාව වෙනස් වෙනවා...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-61126572078281027222012-05-17T08:27:53.522+05:302012-05-17T08:27:53.522+05:30මේ ෆොටෝ එකේ ඉන්න කෙනා කවද කොයි වගේ කෙනෙක්ද කියල නො...මේ ෆොටෝ එකේ ඉන්න කෙනා කවද කොයි වගේ කෙනෙක්ද කියල නොදැන ලලක්කට උපමා කරන එක හොඳද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-74497570650698262862012-05-17T08:27:01.389+05:302012-05-17T08:27:01.389+05:30හරියට හරි.. මල්ලියා මල්ලෝ මල්ලු.. (මල්ලු කියන්නෙ අ...හරියට හරි.. මල්ලියා මල්ලෝ මල්ලු.. (මල්ලු කියන්නෙ අර දකුනු ඉන්දියා මොක්ද්ද එකක්) අනේ අපේ මල්ලිල ඒකත් අහගන්නව මේ අක්කිල ගෙන්.. මේ ගැන හරි හමන් ලිපියක් තාම කවුරුත් ලිව්වෙ නැහැ. වත්මන් බ්ලොග් වලට එන කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ අලුත්ම ප්රවනතාව කියල. ඉස්සර බ්ලොග් ලිව්වෙ සහෝදරකම් ගන්න නෙමේ. දැං ලියන්නෙ සහ කමෙන්ට් කරන්නෙ අනේ මගේ මල්ලි මගේ පැටිය අපෝ කියන දේවල්.. අක්ක පැටියත් කියනව කමෙන්ට් වල. බලන්න හිරිකිතයි. මෙච්චර කාලයක් (මගෙ හිතේ අවුරුදු හතරක් විතර කියමු) හොඳ වටිනාකමක් ඇතුව පවත්වගෙන ආව කලාවක් නේද මේ අපේ සමහර උන් විනාස කරන්නෙ.සිහිනhttps://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.com