tag:blogger.com,1999:blog-8032928981302866204.post6429822063081425073..comments2023-11-22T15:55:28.491+05:30Comments on RearGate: විල්පත්තු හටන....charmihttp://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-8032928981302866204.post-81978441865599798742015-05-15T12:23:53.435+05:302015-05-15T12:23:53.435+05:30වෙනස්ම විදියකට හිතන්න ඕන ප්‍රශ්නයක් නං තමා.. හැම ම...වෙනස්ම විදියකට හිතන්න ඕන ප්‍රශ්නයක් නං තමා.. හැම මනුස්සයෙක්ටම ඉන්න තැනක් දෙන එක රජයේ වගකීමක්.. ඔබ මේ සම්බන්ධයෙන් බලන ආකාරය විශිෂ්ඨයි...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-54936919641133165152015-05-14T12:05:20.143+05:302015-05-14T12:05:20.143+05:30ගම්උදා සංකල්පය වගේ දේවල් හරිම හොඳයි... මේව හැබැයි ...ගම්උදා සංකල්පය වගේ දේවල් හරිම හොඳයි... මේව හැබැයි පාක්ෂිකයින්ට පමණක් වීම තමයි තියෙන ලොකුම ගැටලුව. නිවාස ණය ලබා දීම වගේ හැමදෙයක්ම දේශපාලනික වීම නිසා ඔය මොනවත් බලපුළුවන්කාරකම් නැති අසරණ මිනිස්සුන්ට අවස්ථා අහිමි වෙනවා...

‘‘මෙවන් නිර්ධනයින් හට පදිංචිවීම සඳහා කැලෑවක් හෝ කාන්තාරයක් හැර වෙනත් වාසයට සුදුසු තැනක් ලබා නොදෙන අපේ පොදු සම්මුතියේය.‘‘ හැමට සමාන හිමිකම් ලැබෙන ක්රමයේ වෙනසක් කියන්නෙ හීනයක් වුණත් අපි ඒ වෙනුවෙන් මැදිහත් වීම අත්‍යවශ්‍යයි...

මහල් නිවාස ක්‍රමය මේ ඉඩම්, නිවාස ප්‍රශ්නයට හොඳ විසඳුමක්.. අසරණ මිනිස්සුන්ට බරක් නොවෙන විදියට ඒ නිවාස ලබා දීම් සැලසුම් වෙන්නත් ඕන.... පහුගිය කාලෙ ඒ වැඩෙත් කොයි තරම් නරක අතට හැරුණද කියන එක අපි දැක්කනෙ..

Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-89945811107873007462015-05-14T07:43:42.040+05:302015-05-14T07:43:42.040+05:30පෞද්ගලික ඉඩම්, ඒ ඉඩම් අයිතිකරුවන්ගේ අකමැත්ත පිට පව...පෞද්ගලික ඉඩම්, ඒ ඉඩම් අයිතිකරුවන්ගේ අකමැත්ත පිට පවරාගෙන මේ වගේ දෙයක් කරන්න බැහැ. ඒක තවත් ප්‍රශ්න ගණනාවක් ඇති කරනවා. ඒ ඇරෙන්න සුදුසු ඉඩම් තියනවා නම් ඒ තැන් වල මෙහෙම පදිංචි කරවන්න කවුද විරුද්ධ වෙන්නේ. හැබැයි මේවා පිනට ඉඩම් බෙදීමක් උණොත් වැඩේ සාර්ථක වෙන්නේ නෑ. රැකියාවක් නොකර ගෙදර ඉන්න කෙනෙකුට, රැකියාවෙන් ලැබෙන මුදලට වඩා වැඩි මුදලක් ආණ්ඩුවෙන් ගෙව්වොත් ඇතිවන තත්වය මොකද්ද?

අඩුපාඩු තිබුණත් ගම් උදාව වගේ වැඩපිළිවෙලවල් වලින් ගෙවල් හැදුනේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසර වල. ඒවා තදාසන්න ප්‍රදේශ වලත් හැදුණා. මේක කොහේ හෝ නිකං ගෙයක් ඉඩමක් දීලා ඕන කුදයක් ගහගනින් ක්‍රමයකට වඩා පුළුල් ව්‍යාපෘතියක් වෙන්න ඕනේ. යම් කිසි ණය ක්‍රමයක් යටතේ තමන් ඉන්න නිවාසය අයිති කර ගැනීමේ වැඩ පිළිවෙලක් වගේ එකක්. ඒ ඒ පවුල් වල තත්වය අනුව ණය ක්රමයේ වෙනස් වීම් කරන්න පුළුවන්. මේවා දැනටමත් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා නේද? මට මතක හැටියට නම් ගම් උදා වල ගෙවල් මිලදී ගන්න මෙහෙම ණය ක්‍රමයක් තිබ්බා. ඒ වගේ සණස වගේ බැංකු වලින් නිවාස ණය දෙන ක්‍රමයක් තියනවා මම හිතන්නේ.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-51662892456549669152015-05-14T06:19:22.507+05:302015-05-14T06:19:22.507+05:30ඔය විරෝධය තියෙන්නේ කටාර් වැනි රටක ආධාර ඇතුව ඉඳිකරන...ඔය විරෝධය තියෙන්නේ කටාර් වැනි රටක ආධාර ඇතුව ඉඳිකරන ගම්මානවලට නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-53190372463397564312015-05-14T04:57:08.093+05:302015-05-14T04:57:08.093+05:30Glad to see you, and hope to see you more often. W...Glad to see you, and hope to see you more often. With or without Mahinda, all our problems remain the same. There can not be a reason (apart from personal) for you not to write.Mundeernoreply@blogger.com