tag:blogger.com,1999:blog-8032928981302866204.post4995387347257902585..comments2023-11-22T15:55:28.491+05:30Comments on RearGate: ගරු කතානායකතුමියනි...! (2011 පවුලේ අයවැය යෝජනා)charmihttp://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-8032928981302866204.post-86113219285097964792017-02-09T10:27:20.231+05:302017-02-09T10:27:20.231+05:302500 කාල ඇදල පව්ලකට ජිවත්වෙන්ඩ පුළුවන් මෙයා .........2500 කාල ඇදල පව්ලකට ජිවත්වෙන්ඩ පුළුවන් මෙයා ............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-43596625683682446102012-07-19T23:36:50.039+05:302012-07-19T23:36:50.039+05:30උපරිමයි....
නියම post 1ක්..
මොකක් උනත් නියමෙට තියන...උපරිමයි....
නියම post 1ක්..
මොකක් උනත් නියමෙට තියනවා..
ඇත්තට හිනා වෙන්න ඕන උනත් දුක හිතෙනවා..අඩන්න ඕන උනත් හිනා යනවා..
හරිම පටැලිලි සහගතයිEmpty Mindhttps://www.blogger.com/profile/09386517817178459386noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-64861756964710469162011-03-07T20:51:04.666+05:302011-03-07T20:51:04.666+05:30ගරු කතානායකතුමියනි,
2011 අප පවුලේ අයවැය යෝජනා මාල...ගරු කතානායකතුමියනි,
2011 අප පවුලේ අයවැය යෝජනා මාලාව අනුව අයවැය පරතරය පියවීම අප පවුලේ සොරකම්,අල්ලස් ලබාගැනීම සහ හිඟා කෑම නීතිගත කිරීමට යෝජනා කරමි.........
ගරු කතානායකතුමියනි:- 2/3 යි.අනුමතයි........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-82537065279643957432011-02-14T19:04:26.070+05:302011-02-14T19:04:26.070+05:30kiya kiya indala wadak naha me kramaya wenas karan...kiya kiya indala wadak naha me kramaya wenas karanna sanwidanaya wemuAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-35776288195912795452010-12-29T10:40:50.330+05:302010-12-29T10:40:50.330+05:30ගරු කතානායකතුමියනි,
මෙම යෝජනා මම අනුමත කරන අතර ආදා...ගරු කතානායකතුමියනි,
මෙම යෝජනා මම අනුමත කරන අතර ආදායම වැඩි කර ගරැුැනීම සඳහා වෙනත යෝජනා කීපයක්ද එක් කරමි.
ඒවා නම්,
පවුල් තුළ සුළු පරිමාණයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම - ශරීරය විකිණීම වැනි
අපට ණය ආධාර දුන් ආයතවලට පවුලේ ඔවුන් කැමැති අංශවල ආයෝජන කිරිමට අවස්ථාව ලබා දිම මගින් යම් කොමිස් මුදලක් ලබාගැනීමAnonymoushttps://www.blogger.com/profile/09824885985176117670noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-13099849413709190982010-12-27T22:40:18.130+05:302010-12-27T22:40:18.130+05:30elaz....maxaa post1elaz....maxaa post1mataranoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-19575381374291934212010-12-27T22:34:28.294+05:302010-12-27T22:34:28.294+05:30ElazElazDickwellahttps://www.blogger.com/profile/10812019565796947079noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-79668217504107780182010-12-17T08:54:27.828+05:302010-12-17T08:54:27.828+05:30Great
another one pleaseGreat
another one pleaseAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-42871880281263850162010-12-13T16:59:48.161+05:302010-12-13T16:59:48.161+05:30oya vidihata aya waya paratharaya adu karata kawad...oya vidihata aya waya paratharaya adu karata kawadawath ascharya yak karanna wenne na. wenne labana aurudde mewata amatharawa thawa monawa hari kapala aya waya paratharaya piyawanna. (andum wage deyak. samaharu nam danatamath ehemai wage kiyalath hithenawa.අංජනhttps://www.blogger.com/profile/08219912293526047943noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-77326505179856525752010-12-12T11:34:50.145+05:302010-12-12T11:34:50.145+05:30this is really a good post..!!this is really a good post..!!Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-31222300149221701702010-12-08T22:45:43.616+05:302010-12-08T22:45:43.616+05:30මසුරන් ලියමන. ලියාපු කටේ පාන් දාන්න වටිනවා.මසුරන් ලියමන. ලියාපු කටේ පාන් දාන්න වටිනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-27659901836373623582010-12-08T15:01:40.318+05:302010-12-08T15:01:40.318+05:30සහෝ දෙන්න එපා යථාර්තයට උඩින් කපුටෙකුටවත් යන්න........සහෝ දෙන්න එපා යථාර්තයට උඩින් කපුටෙකුටවත් යන්න........හීනියට....https://www.blogger.com/profile/02868347240044853015noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-70917249467292705532010-12-07T17:45:51.091+05:302010-12-07T17:45:51.091+05:30මේක අහල හිනා වෙනවට වඩා අඬන්නයි වෙන්නෙ. අපිට මෙහෙම ...මේක අහල හිනා වෙනවට වඩා අඬන්නයි වෙන්නෙ. අපිට මෙහෙම වෙච්ච එකට එක අතකින් වගකියන්නත් ඕනෙ අපිම නේද?රංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-26290752096193267302010-12-07T11:59:53.952+05:302010-12-07T11:59:53.952+05:30හ්ම්.... අපි හැමෝගෙම කතාවහ්ම්.... අපි හැමෝගෙම කතාවතිලිනි අබේසිරිනාරායනhttps://www.blogger.com/profile/10117887759857776429noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-78730255820447723812010-12-06T17:58:04.974+05:302010-12-06T17:58:04.974+05:30marumaruAnonymoushttps://www.blogger.com/profile/16791407856635091009noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-5266283761242190122010-11-29T19:06:45.971+05:302010-11-29T19:06:45.971+05:30@ සාතන්,
ඒක හරි තමයි.
(දැං එතකොට සාතන්ටත් 'රස...@ සාතන්,
ඒක හරි තමයි.

(දැං එතකොට සාතන්ටත් 'රස්සාව' විතරක් කරලා ජීවත් වෙන්ඩ බෑ....? :D)charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-77881072074903009912010-11-29T16:36:38.585+05:302010-11-29T16:36:38.585+05:30නියම පොස්ට් එක... මරු... ඔලුව අතගාල ටොක්කක් ඇනල ති...නියම පොස්ට් එක... මරු... ඔලුව අතගාල ටොක්කක් ඇනල තියෙනව......

ඒ වුනාට අයවැය පරතරය අඩුකරගන්න එකතු වෙන්න ඕන කියල මම හිතන ප්‍රධානම ක්‍රමය ඇතුලත් වෙලා නැති එක ගැන පොඩ්ඩක් අස්පට්..

නරකද අමතර ආදායමක් හොයාගන්න පුලුවන් ක්‍රමයක් ගැන යෝජනාවක් ඇතුළත් කලොත්... 100% ක් පරතරය අඩුකරන්න බැරිවුනත් ටිකක් ෂේප් කරගන්න පුලුවන් වෙයි...

සාතන්ට පැන්ෂන් එකක්වත් නැති හින්ද කොහොම හරි ට්‍රයි කරන්නෙ කරන රස්සාවට අමතරව කීයක් හරි හොයාගන්න.. මොකද අන්ඩුවක් ඇවිත් මැජික් පෙන්නල අපිට සුරවිමනක් හදනව කියන එක විහිලුවක්....සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-55779467875953302792010-11-28T18:25:43.832+05:302010-11-28T18:25:43.832+05:30The fate of this little island...The fate of this little island...Connyhttps://www.blogger.com/profile/11676771014015282718noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-25914089702879588282010-11-28T18:11:19.132+05:302010-11-28T18:11:19.132+05:30This is awesomeThis is awesomeAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-16338851671983305962010-11-27T20:13:38.312+05:302010-11-27T20:13:38.312+05:30හික් හික්... ඔක්කොම දමල ගහල බලය සහ ධනය තියන පවුලකට...හික් හික්... ඔක්කොම දමල ගහල බලය සහ ධනය තියන පවුලකට සැට් වුනා නම් හරිනෙ.. ඔය කවුරු කවුරුත් කොරන්නෙ...නසරාණියා..https://www.blogger.com/profile/02692121807663897971noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-11379698712758090702010-11-26T21:56:08.856+05:302010-11-26T21:56:08.856+05:30@ Anonymous (NAmal's comment?)
එය නාමල් උඩලමත්...@ Anonymous (NAmal's comment?)
එය නාමල් උඩලමත්ත නමින් එයට ඉහතින් ඇති Anonymous කමෙන්ට්කරුට පුද්ගලික අපහාස වන පරිදි පළකරන ලද්දකි. එය ඉවත් කරන ලද්දේ අශ්ලීල වදන් පිළිබඳ කරුණකට නොවන අතර, මෙම සංවාදයට දායක වූවෙකුට අපහාසාත්මක සිත් රිදවීමකට තුඩුදිය හැකි යමක් මෙම අඩවියේ ඇතුලත්වීම නුසුදුසු යයි සිතූ හෙයිනි.

@ h,
කිසි අවුලක් නෑ. ස්තුතියි මේක බෙදාගන්නවට.
(ට්‍රැෆික් එන හින්දා ඉන්ෂූවරන්ස් එක හදාගන්න වෙයිද? :D)charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-13510509367943199362010-11-26T20:10:50.146+05:302010-11-26T20:10:50.146+05:30මචෝ මේක මම අපේ බිත්ති පුවත්පතකට ගත්තා.. උඹ ගෙඩිපිට...මචෝ මේක මම අපේ බිත්ති පුවත්පතකට ගත්තා.. උඹ ගෙඩිපිටින් රයිට්ස් දීල තියෙන නිසා අවුලක් නෑනේ... උඹේ සයිට් යූආර්එල් එකත් යටින් දැම්මා... ඔන්න ලබන සඳුදා ට්‍රැෆික් වැඩි වෙලා පිස්සු කෙලියොත් මම නෑ.... :Phare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-44908942225454320682010-11-26T19:40:47.154+05:302010-11-26T19:40:47.154+05:30අනේ මන්දා මේ ඉන්න විදිය හොදයි ද කොහෙදෝ...... අපේ අ...අනේ මන්දා මේ ඉන්න විදිය හොදයි ද කොහෙදෝ...... අපේ අම්මලාට කියන්න ඕනි දත කාගෙන මනමාලයෝ හොයන එක නවත්තන්න කියලා.......!!!! අපේ සමහරු කියන්නෙ බී ළුෑණු ගෙඩිය දවස් 2ක් ලිපට උඩින් එල්ලලා තියාගෙන තමා ළුෑණු දාන්නේ කියලා.......... ඇත්ත තමා.... තනි පඩියක් ගන්න උදවිය කොහොමද ජීවත් වෙන්නෙ?සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-513890419155906012010-11-26T07:41:36.460+05:302010-11-26T07:41:36.460+05:30මට නම් පවුලක් නෑ. තාම තනියෙන්. මෙහෙම යනකොට ඉස්සරහට...මට නම් පවුලක් නෑ. තාම තනියෙන්. මෙහෙම යනකොට ඉස්සරහට පවුල් වෙලා කොහොමද? සොච්චම් පඩියෙන් පවුලක් නඩත්තු කරන්නේ කොහොමද ?pandukabayahttps://www.blogger.com/profile/13491999698801418759noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-30114447395910622162010-11-25T21:55:30.193+05:302010-11-25T21:55:30.193+05:3060% කට වඩා නම් දුක් විඳිනවා සහෝ...හොඳ නිර්මානයක්.ඒ...60% කට වඩා නම් දුක් විඳිනවා සහෝ...හොඳ නිර්මානයක්.ඒත් ඔයා ඔය කියන රු 1900/= ට වඩා අඩුවෙන් ගන්න අය කොච්චර ඉන්නවද? සමහර මිනිස්සු ඉන්නවා දවසට වේල් 2ක් කෑම කාලා ඉතුරු වේල වතුර විතරක් බීලා ඉන්න.ඒ මිනිස්සුන්ට මේ ඉහල යන බඩු වියදමත් එක්ක ලොකු පහරක් වදින්නෙ.මොනා වුනත් සහෝ 80% කතාවට මමත් එකඟයි.රජය කරන ක්‍රියාවලිය අනාගතයට හොඳයි.ඒත් ඒ අනාගතය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න වෙනවා.වැඩියෙන්ම නිර්ධන කරන පන්තියෙ මිනිස්සුන්ට.මොකද තාමත කෝටි ගනන් චංචා කරපු මිනිස්සු නිදැල්ලෙ නිසා...Anonymousnoreply@blogger.com