tag:blogger.com,1999:blog-8032928981302866204.post4977076040316893652..comments2023-11-22T15:55:28.491+05:30Comments on RearGate: බල්ලො මල්ලියෙ.....!charmihttp://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-8032928981302866204.post-49705085865346542172010-12-12T11:33:45.724+05:302010-12-12T11:33:45.724+05:30මමත් ස්කිට්සෝ සහ අජිත් කුමාරසිරිගේ සින්දු අහන්න ගත...මමත් ස්කිට්සෝ සහ අජිත් කුමාරසිරිගේ සින්දු අහන්න ගත්තෙ ලඟදි.. ඒ අලිමංකඩ සින්දුව අහලා.. මේක නම් අහලා තිබුනේ නෑ. නියම සින්දුවක් කිව්වාම ඇති..ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-60156437933207786812010-12-12T11:28:01.936+05:302010-12-12T11:28:01.936+05:30මේක ඇත්තටම අපූරු ගීයක්..!!මේක ඇත්තටම අපූරු ගීයක්..!!Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-77631568479840415932010-09-06T16:47:10.345+05:302010-09-06T16:47:10.345+05:30බුරන බල්ලෝ හපා කන්නෙ නෑ කිව්වට කන පැලෙන්ඩ බුරලා බු...බුරන බල්ලෝ හපා කන්නෙ නෑ කිව්වට කන පැලෙන්ඩ බුරලා බුරලා හපා කනව බෙල්ලම...Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-19132268663555128042010-09-06T09:27:38.698+05:302010-09-06T09:27:38.698+05:30සින්දුව අහන්නනම් මට විදියක් නෑ. එහෙත් මරු පද වැල.
...සින්දුව අහන්නනම් මට විදියක් නෑ. එහෙත් මරු පද වැල.

ඒත් ප්රශ්ණයක් තියෙනව සංසන්දනය කිරීමෙන් අහිංසක සුනඛයන්ට අපහාසයක්නම් වෙනව.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-55165736367043314572010-09-05T15:55:30.424+05:302010-09-05T15:55:30.424+05:30@ පිස්සා පලාමල්ල,
ස්තුතියි ලින්ක් එක දැම්මට. මම ඒක...@ පිස්සා පලාමල්ල,
ස්තුතියි ලින්ක් එක දැම්මට. මම ඒක කලින් කියවලා තිබුනේ නැහැ. හොඳ ලිපියක්.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-36989383806724212192010-09-05T15:51:33.131+05:302010-09-05T15:51:33.131+05:30@ sithuwilimandiya,
අපොයි මට නම් හිතෙන්නෙ නම් තව අ...@ sithuwilimandiya,
අපොයි මට නම් හිතෙන්නෙ නම් තව අවුරුදු තිහ හතලිහකට උනත් මේක ඇති වෙයි වගේ.

@ h,
ස්තුතියි ලින්ක් එක දැම්මට. ඒකෙන් ලොකු අඩුවක් සම්පූර්ණ උනා. අනික ඔයාගෙ පෝස්ට් එකත් හරි වැදගත්.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-91387010117259135342010-09-05T15:47:00.428+05:302010-09-05T15:47:00.428+05:30@ sansarasidu,
ඇත්තෙන්ම ඔහුගේ තිබෙන්නේ නව සංගීත ආර...@ sansarasidu,
ඇත්තෙන්ම ඔහුගේ තිබෙන්නේ නව සංගීත ආරක්. ඔහු නොවිකිණී ඉන්න උත්සාහ කරනවා.
(හැබැයි ඔහුගේ 'අලිමංකඩ' ගීතය නම් මට ප්රශ්ණයක්)charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-26326188477001417262010-09-04T21:01:41.298+05:302010-09-04T21:01:41.298+05:30අපූරු පද පෙලක් නොවැඅපූරු පද පෙලක් නොවැපුබුදුවාhttps://www.blogger.com/profile/04215839112974639817noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-56466158741951437362010-09-04T14:36:40.917+05:302010-09-04T14:36:40.917+05:30maxxa....maxxa....Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-7056371136311037882010-09-04T13:28:21.194+05:302010-09-04T13:28:21.194+05:30අජිත් ගෙ සින්දු වලින් කියනව ලොකු දෙයක්.... මමත් අජ...අජිත් ගෙ සින්දු වලින් කියනව ලොකු දෙයක්.... මමත් අජිත් ගෙ සින්දුවක් ගැන කාලෙකට කලින් දැම්ම ලිපියක්...

" ඉර හඳ තනකොල... නොයෙකුත් දේ ගැන... "

http://palaamalla.blogspot.com/2010/04/thrill.htmlපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-72577019381523084642010-09-04T12:53:28.316+05:302010-09-04T12:53:28.316+05:30අජිත්ගෙ ගොඩක් සින්දු වල වචන සංගීතය සහ ගායනය තුනම එ...අජිත්ගෙ ගොඩක් සින්දු වල වචන සංගීතය සහ ගායනය තුනම එක වගේ බලවත්. යූ ටියුබ් එකේ තියෙන වීඩියෝ ටිකම ඇති ඒ ගැන දැනගන්න. කාලෙකට කලින් මම ඒ ගැන ලියපු සහ ඇල්බම් එක දීපු තැනකට සම්බන්ධ කලාට කමක් නැති වෙයි මගෙ හිතේ. ඔහු ගැන මෙහෙම කතා කරන තැනකදි විතරයි මේ දේ බෙදා දෙන්න පුළුවන්.

තුන්වෙනි ලෝකයේ රටක අජිත් කුමාරසිරි එක්කhhttp://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-82226240945414436572010-09-04T12:53:03.719+05:302010-09-04T12:53:03.719+05:30අදමයි මෙ සින්දුව ඇහුවේ.
මේක මාසයේ ගීතය කියලා නම් ක...අදමයි මෙ සින්දුව ඇහුවේ.
මේක මාසයේ ගීතය කියලා නම් කලොත් නරකද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-63173356756364782722010-09-04T12:33:23.045+05:302010-09-04T12:33:23.045+05:30අජිත් කුමාරසිරිගෙ මේ වචන ටික මං කලින් අහල තිබුණා.....අජිත් කුමාරසිරිගෙ මේ වචන ටික මං කලින් අහල තිබුණා...

අජිත් වෙනස් ආරකින් වෙනස්ම දෙයක් කියන්න උත්සහ කරල තියෙනව කියලයි මට හිතෙන්නෙ...

ඔහුගේ ගිටාරය භාවිතය කටහඬ භාවිතයට වඩා අපූරුයි !
සුවිශේෂි දෙය ඔහුගේ ගීත ඇල්බමය ඔහු නොමිලේම ලබා දිම නේද..sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.com