tag:blogger.com,1999:blog-8032928981302866204.post4608254373599647133..comments2023-11-22T15:55:28.491+05:30Comments on RearGate: සියළුම හිඟන බ්ලොග්කරුවන් වෙතයි....!charmihttp://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-8032928981302866204.post-87750102777119412392012-07-18T14:25:08.053+05:302012-07-18T14:25:08.053+05:30http://r4ng4.blogspot.com/2012/07/blog-post_18.htm...http://r4ng4.blogspot.com/2012/07/blog-post_18.html

මමත් මේ ඔය ගැන පෝස්ට් එකක් දාල වෙබ් එකේ සැරිසරද්දි චාමිගෙ මේ පෝස්ට් එක දැක්කේ. දැන් ඉතිං ගැනපන්කො සල්ලිරංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-47472367774338569862012-07-18T09:59:00.195+05:302012-07-18T09:59:00.195+05:30රටින් පයින්න අපිත් කැමතියි... කෝ මගදි අල්ලගන්නවා න...රටින් පයින්න අපිත් කැමතියි... කෝ මගදි අල්ලගන්නවා නෙව...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-41353262543784539662012-07-18T09:56:59.947+05:302012-07-18T09:56:59.947+05:30හෙහ් හේ.... මම මාත්තුකාව දැකලයි තකහනිය ආවේ...!:Pහෙහ් හේ.... මම මාත්තුකාව දැකලයි තකහනිය ආවේ...!:PBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-74621393893007115122012-07-17T02:33:36.435+05:302012-07-17T02:33:36.435+05:30ආශ්චර්ය...
ඇමති තුමාට ජයවේවා!!!!!!ආශ්චර්ය...
ඇමති තුමාට ජයවේවා!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-88746908448644422102012-07-16T21:37:00.909+05:302012-07-16T21:37:00.909+05:30අනේ කාලේ වනේ වාසේ :Dඅනේ කාලේ වනේ වාසේ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-4378185485542499032012-07-16T19:52:37.742+05:302012-07-16T19:52:37.742+05:30බය වෙන්න එපා. මේකත් අර 'දුම් සහතිකේ' වගේ ත...බය වෙන්න එපා. මේකත් අර 'දුම් සහතිකේ' වගේ තමා. දුම් සහතිකේ අනිවාර්යය කලේ තව ගාණක් ගරා ගන්න. ඒක අනිවාර්ය කලාට පට්ට ලදරම් තාමත් පාරේ දුවනවා. රු. 200 ක පගාවකින් ඕනම එකක් පාස් කරගන්න එක සුළු දෙයක්.

වෙබ් සියිට් ලියාපදිංචියත් ඒ වගේම තමා. ලියාපදිංචි නැතුව මඩ වෙබ් සයිට් ඕන තරම් දුවයි. අහිංසක වෙබ් සයිට් කාරයොන්ට වැලෙ වැල් නැත. වෙබ් වලින් බ්ලොග් වලටද, එතනින් බුකියටද පැමිණිය නොහැකියැයි කාටනම් කිව හැකිද?

ඒ වගේද යකෝ ගෑස් අඩු කරපු එක....The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-11343530799057762012012-07-16T15:02:10.360+05:302012-07-16T15:02:10.360+05:30මෙහෙමනේ ...... ලොක්කා කැමති නෑ අපේ නාමල් බේබිට කවු... මෙහෙමනේ ...... ලොක්කා කැමති නෑ අපේ නාමල් බේබිට කවුරුත් වෙබ් සයිට් වලින් මඩ ගහනවට. ඩෙංගු නෙමෙයි ඩිංගි තිබුනත් හින්දි නළු නිලියෝ ටිකක් ගෙනල්ල පොඩි ආතල් එකක් ගත්තට මහින්දාගමනය කියන්නේ ලංකාවේ නව පෙරලියක් කරන පවුලක්. හරියට "රුපියල් හාරකෝටි තුන් ලක්ෂ අනූ හතර දහසක දඩ මුදලක් ආණ්ඩුව හම්බකරගත්තා වගේ ඩෙංගු වලින්. ඒ වගේම ඔය කොහේ කොහේ හරි මතුවෙන රත්තරන් කෑලි ටිකක් , ඒ වගේම මැණික් ගල ටිකක් හොයාගෙන අහිංසකව ජීවත්වෙන පවුලක් ඕක. ඒ වගේම ඔය පොඩි දැරිවියක් , ගැහැණු ළමයෙක දුෂණය කෙරුවට ඔය මහින්දාගමනය පක්ෂේ කියන්නේ සෑම පෝයකටම මන්දිරෙටම ගෙනල්ල පවුල පිටින් බණ අහන පවුලක්. අනිත් එක මහින්දාගමනය පවුල වගේ අනාගත රටේ දැනමුතු ළමයි හදන්න අධ්‍යාපනයට වැඩිම මුදලක් වය කරන්නෙත් ඔය අහිංසකයෝ ටිකයි. ඉතින් මම අහන්නේ ඔය විදියට මද ගහන වෙබ් සයිට් වලට රුපියල් ලක්ෂයක් නෙමයි ලක්ෂ පහක් විතර ගෙවන්න දැම්මනම් හරි. හරිනම් මේ වගේ මඩ ගහන බොලොග් , හෝ වෙබ් සයිට් තහනම්ම කරලා දාන්න ඕනේ සිකුරා හතේhttp://sikurahathe.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-68141131631361041042012-07-15T20:08:03.428+05:302012-07-15T20:08:03.428+05:30මෙන්න කතන්දරයකුත්:
"ඒ රටේ සියලු ඔටුවන් කප්පා...මෙන්න කතන්දරයකුත්:

"ඒ රටේ සියලු ඔටුවන් කප්පාදු කරන්න රජය තීරනයක් ගන්නවා. මේක දැනගත්තු හාවෙක් කැලේ කඩාගන දුවගන ගොස් දේශ සීමාව පනිනවා. එතනදී හිවලෙක් හාවා අමතනවා: "යාලුවේ මොකද මේ කලබලේ?"

"ඇයි දන්නෙ නැද්ද අර රටේ වෙන දේවල්?"

"මොනොවද?"

"එහෙ ඔක්කොම ඔටුවො කප්පාදු කරනව!"

"ඒත් ඔහෙ ඔටුවෙක්යැ. හාවෙක්නෙ!"

"දන්නෙ නැද්ද එහෙ නිලමක්කාර උන්නැහෙලගෙ වැඩ? උං ඉස්සෙල්ලම කප්පාදු කරල ඊට පස්සෙයි බලන්නෙ මොකාද කියල!"

(උපුටාගත්තේ අජිත් තිලකසේන ලියූ සිද්ධිය වෙනකොට අපි බාර් එකේ නමැති කෙටි කතාවෙන්. පස් වසරක්, සරසවි ප්‍රකාශකයෝ, 2010, 76-77 පිටු)

උපුටනය ආනන්දවර්ධනගේ බ්ලොග් එකෙන් http://webalochana.blogspot.com/2012/05/blog-post_31.html

ඒ නිසා ඔටුවන් කප්පාදු කිරීම ඇරඹූ වහා ම රටින් පැනගන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-25003474945763178412012-07-15T09:26:05.883+05:302012-07-15T09:26:05.883+05:30@වෙද දරුව,
බටහිර කසිකබල් පඬියන්ව තඹයකට නොතකමින් ද...@වෙද දරුව,

බටහිර කසිකබල් පඬියන්ව තඹයකට නොතකමින් දේශීය ආයුර්වේදයේ අගය දක්වමින් ඔබ ගෙන යන මහඟු මෙහෙය මේ කෙහෙළියා බඳු ඇමෙරිකන් ගැත්තෙකුට නැවැත්විය හැකිද? ඔබ ගෙන යන අනුපමේය මෙහෙය රුපියල් ලක්ෂයක් බදු ගැහුවාට නැවැත්විය හැකිද? නැත දරුව නැත. එසේ සිදුවිය යුතු නොවේ. මානිවත්ත අභික්කම්ම. නොනැවත ඉදිරියටම යන්න. දේශීය ආයුර්වේදයේ බල පරාක්‍රමය ලොවටම පෙන්වන්න.

- මීවනපලානේ රාජපක්ෂ (හෙළ ජ්‍යොතිශ හා ආයුර්වේද විශේෂඥ, අතිගරු ජනාධිපතිතුමන්ගේ, ආරක්ෂක ලේකම්තුමන්ගේ හා වර්ගපූර්ණිකාව කරන මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු)මීවනපලානේ රාජපක්ෂnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-87889862510686366972012-07-15T09:06:37.656+05:302012-07-15T09:06:37.656+05:30@චාමි දරුව,
අද උදෑසන චිත්ත සමාපත්තියට සම වැදුණු ම...@චාමි දරුව,

අද උදෑසන චිත්ත සමාපත්තියට සම වැදුණු මොහොතේ දැනට ගන්ධබ්බයන් ලෙස දිවි ගෙවන කිහිප දෙනකු මේ සම්බන්ධයෙන් දරණ අදහස් මට දැන ගත හැකි විය. හුදී ජන පහන් සංවේගය පතා ඒවා මෙහි සටහන් කරමි.

මාෂල් මැක්ලුහන්: ඇත්තටම ළමයෝ, මට වහ කාල ආයෙත් මැරෙන්න හිතුණ. මොකද මම 1960 ගණන් වල ලියල තියෙනව තාක්ෂණයේ දියුණුවත් එක්ක තොරතුරු ගලනය වැඩි වෙලා මොන ජගතෙකුටවත් ඒක පාලනය කරන්න බැරිය කියල. ඒකට තමයි මම "විශ්ව ගම්මානය" කිව්වෙ. බලාගෙන යන කොට මට විශ්ව ගම්මානෙ ගම්මුලාදෑනින් මඟ ඇරිල නෙවැ...

අතිගරු ජේ. ආර්. ජයවර්ධන උතුමාණන් වහන්සේ: මල්ලි හරි මල්ලි, ඔහොම යමු...මට හරි ආඩම්බරයි මල්ලි ගැන.

ඇටමැස්සා: ඕක දැනගෙන තමයි මං ගියේ...

ඔබා මාමා: යකෝ මං මැරිච්ච එකමයි හොඳ. නැංහ්නං කීයකට කියල ගෙවන්නද? මගේ එකට ලස්සයයි. රාමයාගෙ එකට ලස්සයයි, අබේපාලයාගෙ එකට ලස්සයයි (මොකද උන් ගෙවන එකක්යැ, මටමනෙ ගෙවන්න වෙන්නෙ.) ... මාව විකිණෙයි නෙවැ බොල.

(මේ මීරාගේ අදහස් නොවන බවත් මීරා මෙතැන හුදෙක් වාර්තාකරුවකු පමණක් බවත් කරුණාවෙන් සලකන්න.)

- මීවනපලානේ රාජපක්ෂ (හෙළ ජ්‍යොතිශ හා ආයුර්වේද විශේෂඥ, අතිගරු ජනාධිපතිතුමන්ගේ, ආරක්ෂක ලේකම්තුමන්ගේ හා වර්ගපූර්ණිකාව කරන මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු)මීවනපලානේ රාජපක්ෂnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-84841960137398303632012-07-15T07:33:07.562+05:302012-07-15T07:33:07.562+05:30ඇවිදගන්න බැරිවුනාට කරන වැඩ ගැන අහල නෑ වගේ.... නැත්...ඇවිදගන්න බැරිවුනාට කරන වැඩ ගැන අහල නෑ වගේ.... නැත්තං ඔහොම කියන්නෙ නෑ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-81333637740913475602012-07-15T01:58:19.238+05:302012-07-15T01:58:19.238+05:30හි හි... අයියෝ සල්ලි!!!හි හි... අයියෝ සල්ලි!!!සිතු. . .https://www.blogger.com/profile/13556246852695318734noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-54591384819883606492012-07-15T01:16:36.721+05:302012-07-15T01:16:36.721+05:30බ්ලොග් කට්ටිය එකතු වෙලා උපවාසයක් කරමුද?
බ්ලොග් ප්...බ්ලොග් කට්ටිය එකතු වෙලා උපවාසයක් කරමුද?
බ්ලොග් ප්‍රොෆයිල් එකට දාල තියෙන ෆොටෝ එක අයින් කරන්න ඕනෙ ඊට කලින් :)ශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-16271508835766087272012-07-14T22:46:29.280+05:302012-07-14T22:46:29.280+05:30රංගිත් ඉඳල ඉඳල කියපු දෙයක් හැබෑට.රංගිත් ඉඳල ඉඳල කියපු දෙයක් හැබෑට.ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-73641415776035410862012-07-14T22:45:30.544+05:302012-07-14T22:45:30.544+05:30++++++++++++ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-48649938189009154802012-07-14T22:45:21.427+05:302012-07-14T22:45:21.427+05:30අනේ රංගි නැන්දේ ඔයාටනං ඒ මාමා ගැලපෙනවාඅනේ රංගි නැන්දේ ඔයාටනං ඒ මාමා ගැලපෙනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-35145484424817933062012-07-14T22:34:10.271+05:302012-07-14T22:34:10.271+05:30අප්පා... මෙච්චර දේවල් වෙනවා කියලා දන්නෙත් නෑ. අපිට...අප්පා... මෙච්චර දේවල් වෙනවා කියලා දන්නෙත් නෑ. අපිට කොහෙන්ද අප්ඩේට් වෙන්න වෙලාවක්...
රාජ්ගේ බ්ලොග් එකයි චාර්මිගේ බ්ලොග් එකයි කියවලා ටිකක් මඥ්ඥඥ් වෙලා හිටියේ උදේ. පස්සේ ආයේ හවසත් දෙපාරක්ම කියවලා වටේ පිටේ ලින්ක් ටිකත් කියවලා තමයි තේරුනේ.
මටත් නම් ගෙවන්න සල්ලි නෑ. ඇමති තුමා ලස්සන කොල්ලෙක්වත් වුනා නම් ඔය මොනා හරි එකකින් බේර ගන්න තිබ්බා.. කොහෙද මේ යකා ඇවිදගන්නත් බැරි නාකි පප්පෙක්නේ...Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-71019763986742571962012-07-14T20:30:31.507+05:302012-07-14T20:30:31.507+05:30thawa salli hoyana kramayak higana anduwa kiwwanam...thawa salli hoyana kramayak higana anduwa kiwwanam narakadaඅවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-90630446432340718212012-07-14T20:30:14.671+05:302012-07-14T20:30:14.671+05:30අපිටත් ඕන නැති වැඩනේ! තියන දෙයක් කාලා බීලා වෙන දෙය...අපිටත් ඕන නැති වැඩනේ! තියන දෙයක් කාලා බීලා වෙන දෙයක් බලං ඉන්නේ නැතුව මහ ලොකුවට බ්ලොග් ලියන්නේ!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-16313944895725620672012-07-14T20:17:18.509+05:302012-07-14T20:17:18.509+05:30හය හත් දෙනෙක් කියවන ඒව ලියාපදිංචි කරන්න ඕනි නැතුව ...හය හත් දෙනෙක් කියවන ඒව ලියාපදිංචි කරන්න ඕනි නැතුව ඇති ඝන පූර්ණයක් නැති නිසා. ඒක නිසා අපි ගොඩ.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-4390601851414741902012-07-14T20:15:13.348+05:302012-07-14T20:15:13.348+05:30අද උදේ ඉඳන් ට්‍රයි කරනවා ලංකාවේ නිව්ස් සයිට් ටික බ...අද උදේ ඉඳන් ට්‍රයි කරනවා ලංකාවේ නිව්ස් සයිට් ටික බලන්න.... තියන නිව්ස් (ඕප දූප) වෙබ් සයිට් කන්දරාව....තාම ඉවර කරන්න බැරි උනා...
ආණ්ඩුව සෑහෙන්න පෝසත් වෙයි මේ වැඩෙන්......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-39779665452743859162012-07-14T20:13:40.369+05:302012-07-14T20:13:40.369+05:30මම මේ කල්පනා කරන්නේ ගහෙන් වැටුනු මිනිහට ගොනාත් ඇනල...මම මේ කල්පනා කරන්නේ ගහෙන් වැටුනු මිනිහට ගොනාත් ඇනලා තව කොහෙට හරි ඇරලත් යයිද කියලා අප්පා.....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-80992476078071196142012-07-14T20:09:22.939+05:302012-07-14T20:09:22.939+05:30විවේචනය කරන්ඩ බයයි මචෝ. විවේචනය කරන උං හොය හොයා මන...විවේචනය කරන්ඩ බයයි මචෝ. විවේචනය කරන උං හොය හොයා මන්දිරේට ගෙන්නල කන්ඩ දෙනව. තව කිති කවනවත් එක්කලු... මතක්වෙද්දිත් ඇඟ හීතල වෙනව බං....charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-31911920036021703862012-07-14T20:04:14.898+05:302012-07-14T20:04:14.898+05:30අනිවා... අනිවා...
මෙන්න මේව තමයි පොසිටිව් තින්කින්...අනිවා... අනිවා...
මෙන්න මේව තමයි පොසිටිව් තින්කින් කියන්නෙ.
එල ඈ...charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-1291393981761228772012-07-14T20:01:28.589+05:302012-07-14T20:01:28.589+05:30Web register kalama ewa liyana aya janamaadyawediy...Web register kalama ewa liyana aya janamaadyawediyo wenwa etakota hama chandayakadima temple trees eke fried rice dansalata sahabagi wee botalayakda ine gasa gena awith awurudu keepayakata pasu permit vehcle ekak da laba gatha hakiya....Anonymousnoreply@blogger.com