tag:blogger.com,1999:blog-8032928981302866204.post4520272653046054122..comments2023-11-22T15:55:28.491+05:30Comments on RearGate: බීටලේගෙ සතුට...!charmihttp://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comBlogger107125tag:blogger.com,1999:blog-8032928981302866204.post-87535679895349696192012-09-14T01:20:40.252+05:302012-09-14T01:20:40.252+05:30හෙළුවන් වන අපිත් මේ ගැන ආඩම්බර වන්නෙමු. පර සුද්දන්...හෙළුවන් වන අපිත් මේ ගැන ආඩම්බර වන්නෙමු. පර සුද්දන් විසින් මර්කරි වෝටෙක්ස් තාක්ෂණය අපගේ හෙළු පුස්කොළපොත් වලින් සොරා නොගන්නට අද අඟහරු ලෝකය ජය ගන්නේ සිව් හෙළයයි.

එසේ වෙලාත් සෑම් උපකරණයේ ලේසැර කොටස නිර්මාණය කිරීමට හෙළුවෙක් වන සරත් ගුණපාල මහතාව අවශ්‍ය වූයේ වෛමානික ශ්රාස්ත්රයේ ලියා නොමැති ලේසැර බෙහෙත් වට්ටෝරුව දන්නේ , පාරම්පරිකව එය වන පොත් කරගත් ගුණපාල පරම්පරාවේ අවසන් පුරුක වන සරත් ගුණපාල මහතා වීමයි.

අඟහරු ලෝකයේ මධ්‍ය මණ්ඩලයේ ඇති ශ්‍රී රාවණ රජතුමාගේ ධජය රැගත් දුම්රියපොළ දැකීමෙන් පර සුද්දන් විස්මයට පත් වෙන බව ඒකාන්තයි.

හිසේ ඇති මවිල් කෙළින් වෙන ආකාරයේ මෙවන් ආඩම්බරයක් සහිතව මිය යාමත් සැපකි. ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-65047753948253384902012-09-10T07:05:53.970+05:302012-09-10T07:05:53.970+05:30බැරැක් ඔබාමාගේ ජයග්‍රහණය නිසා සතුටු වුන ලාංකිකයෝ හ...බැරැක් ඔබාමාගේ ජයග්‍රහණය නිසා සතුටු වුන ලාංකිකයෝ හිටියා. ඇමරිකන් කාරයෙක් ජනාධිපති උනා කියලා අපි සතුටු වෙන්නෙ ඇයි? මට හිතෙන්නෙ ඔබාමාගේ හැසිරීමෙ, එහෙමත් නැත්නම් ප්‍රකාශයට පත්කල හැසිරීමෙ තිබ්බ ඇමරිකන් කාරයෙක් යන ලඝු කිරීමට වඩා මූත් අපි වගේ මනුස්සයෙක් යන හැඟීම.

ලංකාවෙ ළමයි කට්ටියක් එකතු කරගෙන සංගමයක් හදාගෙන අපි කොන්සර්ට් එකක් තිබ්බා, මම ඉන්න මේ ලංකාවෙ නොවෙන රටේ. ලාංකිකයන්ගේ උත්සවයක් උනේ නැහැ ඒක. "...." සංගමේ වැඩක්නෙ... එහෙමයි ඒ ගැන මිනිස්සු කතා වුනේ.

මට දැන් බනින්න පුලුවන් අපේ ගෝත්‍රික කමට... ඒත් ගෝත්‍ර ඇතුලෙත් විශ්ව සාධාරණ මනුෂ්‍යත්වට ඉඩ තියනවා. හැබැයි ඒ සාධාරණත්වය බලෙන් පටවන්න බැහැ. ලෝකෙ කොයි රටේ හරි දරුවෙක් අකාලේ මැරුනොත් ඕනෙම රටක අම්ම කෙනෙක් අනේ අපොයි කියනවා. දරු සෙනෙහස කියලා කියන්නේ මොන ගෝත්‍ර ඇතුලෙත් හිටිඅත් මනුෂ්‍යත්වයට පොදු දෙයක් නිසා. තම තමන්ගේ රටවල් නියෝජනය කරමින් ඔලිම්පික් ක්‍රීඩාවට ආවත්, උසේන් බෝල්ට් වගේ ක්‍රීඩකයන්ට ඕනෙම රටක මිනිස්සු ආදරය කරන්නෙ, ඔහුගේ හැකියාව, හැසිරීම එක රටකට, ජාතියකට ලඝු නොවී මුලු මානව වර්ගයාම නියෝජනය කරන බව අපිට ඉවෙන් වගෙ හරි දැනෙන නිසා. 2001 ඇමරිකාවට එල්ල උන ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පස්සේ, ලෝකෙ කොච්චර රටවල මිනිස්සු මැරිච්ච මිනිස්සු වෙනුවෙන් ඉටි පන්දන්, පහන් පත්තු කලාද?

මම කියන්නේ... යම් කිසි සිද්ධියක් අරබයා, ගෝත්‍ර වලින් ඔබ්බට ගිහින් පොදු මනුෂ්‍යත්වය දකින්න නම්, ඒ සිද්ධියත් ගෝත්‍රිකත්වය ඉක්මවා ගිය පොදු මිනිස් වර්ගයා ගේ සිද්ධියක් වෙන්න ඕනේ. අපි තියපු කොන්සර්ට් එක අපි ඇඩ්වටයිස් කලේ ශ්‍රීලාංකිකයන්ගේ ජයග්‍රහණයක්, අපේ සංස්කෘතිය ඉදිරි පරම්පරාවට දායාද කිරීමක් විදිහට. ඒත් අපේ ඇටිටියුඩ් එකෙ මේ වගේ පැත්තකුත් තිබ්බා. මෙච්චර කල් මෙහෙ හිටපු සංගම් වල ඉඳලා තියෙන්නෙ වැඩක් කරගන්න බැරි හාල් කෑලි, අපි තමයි දැන් ඇවිත් මිනිස්සුන්ට දැනෙන්න වැඩක් කරන්නේ කියලා. අපි මොනවා ඇඩ්වටයිස් කලත්, අපේ ඇටිටියුඩ් එක මිනිස්සුන්ට දැනෙනවා... ඒකයි අපේ කොන්සර්ට් එක සංගමයක වැඩක් කියන එකට ලඝු උනේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-8978593852084080532012-09-09T12:10:36.086+05:302012-09-09T12:10:36.086+05:30කොලනයිසෙශන් ගැන අහලා තියෙනවද..?
කොලනයිසෙශන් ගැන අහලා තියෙනවද..?

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-53460841876016487962012-09-09T11:56:27.086+05:302012-09-09T11:56:27.086+05:30අවුරුදු පන්සීයකට ඉස්සර කොලොම්බස් යාත්‍රා කරන කොටත්...අවුරුදු පන්සීයකට ඉස්සර කොලොම්බස් යාත්‍රා කරන කොටත් ඒ කාලෙ මිනිස්සු මෙහෙම කියන්න ඇති.

"මේ මෝඩ මිනිහ මොනව කරනවද කියල මට තේරෙන්නෙ නෑ. කිසිම වැඩකට ඇති දෙයක්ද මේ කරන්නෙ? අපරාදෙ සල්ලි. ස්පාඤ්ඤ රැජිනත් නිකං තිබුනට සල්ලි නාස්ති කරනවා. මෙහේ මිනිස්සු මැරනෙවා බඩගින්නෙ, රැජින මූට රෝන්දෙ යන්න සල්ලි දෙනවා"

"කොලොම්බස්ගේ ජයග්‍රහණය අපේ ජයග්‍රහණයක් කියන්නෙ කවුද? ඌ ගිහින් හිටෙව්වෙ ස්පාඤ්ඤ කොඩියනෙ. අපේ කොඩියක්යැ"

"ඔන්න කොලොම්බස් වසූරියට බෙහෙතක් හොයා ගත්තා නම් කියතෑකි ජයග්‍රහණයක් කියල. ඔය මූදෙ යනව කියන්නෙත් වැඩද හැබෑටම?"

හැම සමාජෙකම ඔහොම පසුගාමී අදහස් තියෙන මිනිස්සු හිටියා. ඒ නිසා මෙහි කමන්ට් ගණන් ගත යුතු නෑ. හුඟාක් දේවල් වල වර්තමානයේ නොපෙනෙන අගය පෙනෙන්නේ අනාගතයේදි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-51500736470709313992012-09-09T09:38:53.201+05:302012-09-09T09:38:53.201+05:30මම මේ කතාවට පස්සත් නෑ විපස්සත් නෑමම මේ කතාවට පස්සත් නෑ විපස්සත් නෑChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-40734118423142561772012-09-08T10:38:46.500+05:302012-09-08T10:38:46.500+05:30HA HA HA :D
Sorry I couldn't stop replying to...HA HA HA :D

Sorry I couldn't stop replying to you after reading your comment. Yeah I LOST (sob sob) :(

And the winner is (Drum roll) Mr. "Anonymous"..!
Round of applause please.

So Mr. "Anonymous", lets us know your thoughts after this great victory. Is this the first time you achieved something in your life..?

PS: Hey just chilax machan. Nothing personal.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-22940399478708273652012-09-08T10:20:47.592+05:302012-09-08T10:20:47.592+05:30/So as Somalians./
Did I say anything against So.../So as Somalians./

Did I say anything against Somalia? I have nothing against Somalians.

/And therefore this is my last comment to you./

Yes, Obviously. You lost!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-48850943205843175922012-09-08T09:34:17.954+05:302012-09-08T09:34:17.954+05:30""Because Americans too are humans!! (Pr...""Because Americans too are humans!! (Probably you are not, but we are)""

So as Somalians.

Why we not feel the same way when Somali kids die starving..?

http://www.youtube.com/watch?v=pZ8nGTdTmkQ

PS: Dude, we are not getting any where. I don't want to drag this to a personal level. And therefore this is my last comment to you. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-26562829196335692012-09-08T08:45:54.578+05:302012-09-08T08:45:54.578+05:30/My concern is, why we Sri Lankans getting so thri.../My concern is, why we Sri Lankans getting so thrilled about Americans achievement..? /

Because Americans too are humans!! (Probably you are not, but we are)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-64079118574281927782012-09-08T07:26:30.820+05:302012-09-08T07:26:30.820+05:30:) Exactly.
This project was executed by NASA, f...:) Exactly.

This project was executed by NASA, funded by American tax payers. Therefore obviously they should carry American flag. All the credit should goes to Americans and their respective governments. No argument there.

My concern is, why we Sri Lankans getting so thrilled about Americans achievement..? If we go back to Beetles statement "සතුටින් කෑගසා හඬන්නට හිතෙන්නේ මට විතරද..?" why on earth we cry out loud for someone else achievement..? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-48533524053924326412012-09-08T06:53:55.047+05:302012-09-08T06:53:55.047+05:30You carry the flag of those who finance you. NASA ...You carry the flag of those who finance you. NASA is run out of American tax payers' money so it is natural for them to carry American flag. It the program was sponsored by UN they would have carried UN flag.

As someone has written before what do you expect them to do? Carry India flag? China flag?

All expedition teams typically carried their national flags. for example Sir Edmund Hillary carried New Zealand flag to the peak of Everest.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-46564382313776965342012-09-08T00:19:40.693+05:302012-09-08T00:19:40.693+05:30Prior to the mission, several members of Congress ...Prior to the mission, several members of Congress relayed letters from their constituents to NASA which recommended (or in some cases opposed) the use of specific flags. Flags mentioned in these letters included the U.S. flag, the U.N. flag, and the Christian flag. The congressional debate heated up in the House of Representatives as the body considered NASA's appropriations bill for Fiscal Year 1970. On 10 June, NASA formally notified members of Congress that a decision had been made to raise the U.S. flag on the lunar surface. The House approved the appropriations bill on that same day after amending it to include a flag provision. This measure did not actually affect the Apollo 11 mission, but did make it clear to NASA where many members of Congress stood on the flag issue.

A House and Senate conference committee agreed on the final version of the bill on 4 November 1969 which included a provision that "the flag of the United States, and no other flag, shall be implanted or otherwise placed on the surface of the moon, or on the surface of any planet, by members of the crew of any spacecraft ... as part of any mission ... the funds for which are provided entirely by the Government of the United States." The amendment, in deference to the Outer Space Treaty, concluded with the statement "this act is intended as a symbolic gesture of national pride in achievement and is not to be construed as a declaration of national appropriation by claim of sovereignty."

Read More :  NASA Contractor Report 188251 Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-9913287866662592862012-09-07T23:59:51.582+05:302012-09-07T23:59:51.582+05:30So whom you think should sign there..? Rajinikanth...So whom you think should sign there..? Rajinikanth..? :D LOLAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-16465264924696959652012-09-07T23:45:56.792+05:302012-09-07T23:45:56.792+05:30He He Good One..!
Written in "English"
...He He Good One..!

Written in "English"

Hello to all aliens out there,
On behalf of mankind,

Richard Nixon [President of America]
Self appointed representative
Planet Earth.

American Flag, English and Richard Nixon :D
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-14677153465933384232012-09-07T23:31:12.504+05:302012-09-07T23:31:12.504+05:30@මාලන්
Chekmate..! :D
Not yet bro ... :P
http:/...@මාලන්

Chekmate..! :D

Not yet bro ... :P

http://blog.spacetec.org/wp-content/uploads/2010/10/Apollo-11-Plaque-left-on-moon-attached-to-lunar-lander1.jpgAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-68025052849729818322012-09-07T22:14:42.732+05:302012-09-07T22:14:42.732+05:30ලෝකයේ දියුණු රටවල් තම ගෝත්‍රික බෙදීම් අවම කර ගැනීම...ලෝකයේ දියුණු රටවල් තම ගෝත්‍රික බෙදීම් අවම කර ගැනීමට කටයුතු කරමින් සිටින අතර අපි නැති ගෝත්‍රික බෙදීම්ද ඉස්මතු කර ගන්නට කටයුතු කරමින් සිටිමු. හතළිස් ගණන් වලදී මදුරාසිය අපට ගොස් චිත්‍රපටයක් හදාගෙන එන්නට පුළුවන් තැනක් විය. අද උන්ගේ දරුවෝ අපට ගසා පන්නති. ලෝකයේ හැම ප්‍රධාන නගරයකම වෙසෙන ලාංකීය සිංහලයන් හා ලාංකීය දෙමළුන් නයි වෛරය. අනුන්ගේ ඇස් වල රොඩු හොයන්නට කලියෙන් අපේ ඇස් වල පොල් පරාළ අයින් කර ගනිමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-49008409060514327622012-09-07T21:58:53.732+05:302012-09-07T21:58:53.732+05:30ඇත්ත. 1969 ලෝකය අදට වඩා බෙහෙවින් වෙනස්ය. ගෝත්‍රිකය...ඇත්ත. 1969 ලෝකය අදට වඩා බෙහෙවින් වෙනස්ය. ගෝත්‍රිකය. Cold War කියා එකක්ද තිබුණේය. මතක හැටියට ස්ටාලින්, මාඕ සේතුං හෝ බ්රෙෂ්නෙප් කවදාවත් ඇමෙරිකාවට පා නොතැබුවෝය. කෙනඩි හෝ ජොන්සන් රුසියාවට නොගියහ. කල්ලකුට ඇමෙරිකාවේ ජනාධිපති වීම සිහිනයක් පමණක් විය. ලෝකය එතැන සිට බොහෝ ඉදිරියට පැමිණ සිටියි. තව දුරටත් දියුණු ලෝකයට (මීට චීනය වුව ඇතුළත් කළ හැක්කේය.) මේ ගෝත්‍රික බෙදීම් වැදගත් නොවේ. මේ ගෝත්‍රික බෙදීම් වැදගත්ව ඇත්තේ පැත්තක ඉන්නා අපටය!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-31425819028995551212012-09-07T20:41:14.096+05:302012-09-07T20:41:14.096+05:30""හැබැයි ඔහු එක්සත් ජාතීන්ගේ කොඩිය නොව ඇ...""හැබැයි ඔහු එක්සත් ජාතීන්ගේ කොඩිය නොව ඇමරිකන් කොඩිය එහි සිටවූයේය.""

Checkmate..! :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-67243739555923623052012-09-07T17:02:23.540+05:302012-09-07T17:02:23.540+05:30අන්න පොයින්ට් එක.අන්න පොයින්ට් එක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-78365985370734522762012-09-07T16:50:54.413+05:302012-09-07T16:50:54.413+05:30හැබැයි ඔහු එක්සත් ජාතීන්ගේ කොඩිය නොව ඇමරිකන් කොඩිය...හැබැයි ඔහු එක්සත් ජාතීන්ගේ කොඩිය නොව ඇමරිකන් කොඩිය එහි සිටවූයේය.Kalikala කලිකාලhttps://www.blogger.com/profile/14366536379165148888noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-79041708237333349242012-09-07T14:21:07.456+05:302012-09-07T14:21:07.456+05:30මතවාදීව තමන් පැරදී ඇතැයි හැඟුණු විට තමන්ගේ ප්‍රතිව...මතවාදීව තමන් පැරදී ඇතැයි හැඟුණු විට තමන්ගේ ප්‍රතිවාදියාගේ ජාතකය සෙවීම හා කුණුහරුප ඇද බෑම බ්ලොග් අවකාශයේ කැත චාරිත්රයකි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-41497875193565545062012-09-07T14:02:29.720+05:302012-09-07T14:02:29.720+05:30@ චාමී....උඹ පෝස්ට් එක ලිව්වේ විශ්වීය මනුස්සයෙක් ව...@ චාමී....උඹ පෝස්ට් එක ලිව්වේ විශ්වීය මනුස්සයෙක් වීම ගැන නම්, මාලන් ලියපු දේත් මම ලියපු දේත් මාතෘකාවට අදාල බව උඹට තේරෙන බව මම දන්නවා. හැබැයි අහවල් එක පණ නැති ඇනෝලට උඹේ කොන්දක් තියන බ්ලොග් එක ඇතුලේ තැන තැන රෙන්න දෙනවද කියන එක උඹේ තීරණයක්. ඇනෝල නරකයි කියනව නෙමේ. හැබැයි උඹ පැහැදිලි කරන්න හදන දේ කොමිටල් කරන එවුන් නිසා චාටර් වෙන්නේ උඹේ බ්ලොග් එක නේද?The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-24912977316926701782012-09-07T13:57:35.144+05:302012-09-07T13:57:35.144+05:30මන්ද බං. පුළුවන් දේ කරනවා. මගෙ අදහස මේ කරපු දේත් ම...මන්ද බං. පුළුවන් දේ කරනවා. මගෙ අදහස මේ කරපු දේත් මොකුත්ම නොකරනවට වඩා හොඳ ඇති. අඩුමගානෙ කියවන කීපදෙනෙක් අතර හරි මොකක්හරි කතාබහක් ඇතිවෙනවනේ.Charmihttp://reargate.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-42182610517381232442012-09-07T10:01:47.054+05:302012-09-07T10:01:47.054+05:30අනේ හොඳයි.අනේ හොඳයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-87099437035251841202012-09-07T09:17:23.954+05:302012-09-07T09:17:23.954+05:30ඔවු පෘතුවි වාසීන් හැටියට ඒක අපේ යුතුකමක්නේ. ඇමරිකා...ඔවු පෘතුවි වාසීන් හැටියට ඒක අපේ යුතුකමක්නේ. ඇමරිකාව මොකද, සෝමාලියාව මොකද..? Anonymousnoreply@blogger.com