tag:blogger.com,1999:blog-8032928981302866204.post4171709086058497048..comments2023-11-22T15:55:28.491+05:30Comments on RearGate: රොටුඹේ පේමරතන නායක හාමුදුරුවන් වෙතයි,charmihttp://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comBlogger96125tag:blogger.com,1999:blog-8032928981302866204.post-30749061664131276722016-04-08T14:18:19.796+05:302016-04-08T14:18:19.796+05:30ඒක මරු ලිපියක්...ලෝයර් කෙනෙක් වෙලත් මගේ එකා හදන්ඩ ...ඒක මරු ලිපියක්...ලෝයර් කෙනෙක් වෙලත් මගේ එකා හදන්ඩ උෘට උගන්නන්ඩ මං කන කට්ට දන්නේ මායි ගෑනියි විතරයි..මේ නාකි ගනයින්ට ජාතිය පලල් කර ගන්ඩ ඕනෑමනං හොරෙන් හොරෙන් කොටු පනින එක නවත්තලා..සිවුර කනු මද්දකට පොරවලා පවුලක් පන්සලක් කොරං හිටියම ඉවරයි නේ..අපේ ගෑනුංගේ රෙදි අස්සේ රිංගන් නැතුව..(මම ඔයාගේ බ්ලොග් එක හොයා ගන්න සෑහෙන ට්‍රයි කලා...රවීෂ සවසක් නමක් කීවා..හක්ක පයින්ඩ වැදිලා උන්න වෙලාවක..)
Wsantha siri Watagodahttps://www.blogger.com/profile/08895111537526606676noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-67098936580272498172014-04-17T15:17:11.143+05:302014-04-17T15:17:11.143+05:30ado keri wesa jathi drohi pakaya thopi wage unwa m...ado keri wesa jathi drohi pakaya thopi wage unwa maralath madiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-84735161246384103232013-08-11T14:29:15.775+05:302013-08-11T14:29:15.775+05:30චමී ?
"2004 න් පසු බෞද්ධ ව්‍යාපාර සටන්කාමී ව...චමී ?
"2004 න් පසු බෞද්ධ ව්‍යාපාර සටන්කාමී වූයේ බෞද්ධ විරෝධී කවුරුවත් නිසා නොවෙයි. එය බෞද්ධ බලවේග ජනඝාතක යුද්ධය වෙනුවෙන් ආශීර්වාද කිරීමේ අනිවාර්ය ප්‍රතිඵලයක්."

ඔබට ජීවත් වෙන්න යුද්ධය නතර කල එක වැරදිද ? නැත්නම් විදේශ බලවේග වලට එම අවස්ථාවෙ ප්රභාකරන් බේරගන්න නොදුන්න එක වැරදිද ? Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-32973593396516712862013-08-11T14:22:10.459+05:302013-08-11T14:22:10.459+05:30අද නේද බ්ලොග් බලන්න ගත්තෙ.අද නේද බ්ලොග් බලන්න ගත්තෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-74977329897949294452013-08-11T14:21:01.186+05:302013-08-11T14:21:01.186+05:30දෙවෙනි ඇනෝ - හිනා යනවා ඔබගේ සත්භාවයට . . .දෙවෙනි ඇනෝ - හිනා යනවා ඔබගේ සත්භාවයට . . .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-76061236252409357942013-08-11T14:17:54.777+05:302013-08-11T14:17:54.777+05:30සම්පූර්ණයෙන් එකඟයි.සම්පූර්ණයෙන් එකඟයි.Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-32184232885911793542013-08-10T09:21:45.480+05:302013-08-10T09:21:45.480+05:30මේ ලිපිය ලියවෙන්නේ හෙළ උරුම අන්තවාදයට පිළිතුරක් වි...මේ ලිපිය ලියවෙන්නේ හෙළ උරුම අන්තවාදයට පිළිතුරක් විදිහට. එනිසා අන්තවාදය ආරම්භ කලේ කවුද කියා සෙවීම පළක් නැහැ සහෝදරයා.
2004 න් පසු බෞද්ධ ව්‍යාපාර සටන්කාමී වූයේ බෞද්ධ විරෝධී කවුරුවත් නිසා නොවෙයි. එය බෞද්ධ බලවේග ජනඝාතක යුද්ධය වෙනුවෙන් ආශීර්වාද කිරීමේ අනිවාර්ය ප්‍රතිඵලයක්.
මූලික ප්රශ්නය මෙයයි. පේමරතන හාමුදුරුවන් කාන්තා වෛද්‍ය සායනයකට කඩාපැන යකා නැටීම ඔබ අනුමත කරනවාද?charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-72283665524445991962013-08-09T22:44:49.636+05:302013-08-09T22:44:49.636+05:30මෙය සිංහල බෞද්ධ විරෝධී ලිපියකි.මේ බ්ලොග් එකේ වෙනත්...මෙය සිංහල බෞද්ධ විරෝධී ලිපියකි.මේ බ්ලොග් එකේ වෙනත් ලිපි කියවීමේදී සිංහල බෞද්ධ විරෝධයක් දැක ගත හැකි විය.හෙළ උරුමය වැනි බලවේග බිහිවන්නේ මෙවැනි අන්තවාද නිසයි.බ්ලොග් කරු කතෝලික ආගම විවේචනය නොකිරීමේ හේතුව ලෙස ප්‍රසිද්ධියේ එය කිරීම වැරදි නිසා බව කියයි.එසේනම් බුදු දහමට අපහාස කිරීම හරිද?

මෙසේ කතා කරන විට අපටද අන්තවාදී ලේබල් ඇලවීමට ඉඩ ඇත.එහෙත් බුදුදහමට අපහාස කිරීම නූතනවාදය ලෙසත් එසේ අපහාස නොකිරීම ගෝත්‍රිකත්වය ලෙසත් ඔබ සිතන්නේනම් හෙළ උරුමයට හා බොදු අබ්ල සේනාවට වඩා දරුණු බලවේග බිහි වේ.ඔබ වැනි අන්‍යාගමික බ්ලොග් කරුවන් අද අප දකින විගඩම් නිර්මානය කළ අයයි.2004 න් පසු බෞද්ධ ව්‍යාපාර සටන්කාමී විය.ඊට හේතුව ඔබ වැන්නන්ගේ හිරිහැරයි.පුනරුත්පත්ති ලිපියට ඔබට සහායට මම කොමෙන්ට් එකක් දැම්මේ ඔබට මෙවනි දුෂ්ට ඇජෙන්ඩා එකක් ඇති බව නොදැනයි.කතෝලික පූජකතුමෙකුට කවුරු හෝ අපහාස කලා නම් මම ඊටද එරෙහි වෙමි.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-48151171646364269002013-08-08T05:43:23.962+05:302013-08-08T05:43:23.962+05:30Mama nam hithanne me lipiya liyapu ganu kena itham...Mama nam hithanne me lipiya liyapu ganu kena ithama buddimath kenek.
Oyata thamayi mole kalandakwath nathi bawa penne.sarathhttps://www.blogger.com/profile/09420016257640955833noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-62093215832507557862013-08-08T05:42:55.275+05:302013-08-08T05:42:55.275+05:30Mama nam hithanne me lipiya liyapu ganu kena itham...Mama nam hithanne me lipiya liyapu ganu kena ithama buddimath kenek.
Oyata thamayi mole kalandakwath nathi bawa penne.sarathhttps://www.blogger.com/profile/09420016257640955833noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-1668423904546782132013-06-24T14:46:08.236+05:302013-06-24T14:46:08.236+05:30මා කතෝලිකයෙක් නොවෙමි :)
කතෝලිකයන් හා බෞද්ධයන් සම ...මා කතෝලිකයෙක් නොවෙමි :)
කතෝලිකයන් හා බෞද්ධයන් සම සමව වෙසෙන ප්‍රදේශයක ජීවත් වන්නෙක් හැටියට මෙන්ම බයිබලය යම් තරමකට කියවා ඇති අයෙක් හැටියට ලාංකීය කතෝලිකයන්ගේ ඇදහිල්ල සහ ක්‍රියාකලාපය ගැන මට වෙනම විවේචනයක් ඇත. ඒ පිළිබඳව බෞද්ධ බහුතරයක් අතර සංවාදයක් ගොඩනැගීමේ අවශ්‍යතාවක් මා හට නැත.

එතකොට මේ ගැන සංවාදයක් ගොඩ නගන්නේ මොන අවශ්‍යතාවටද? ඇයි කොහෙන් හරි කුට්ටියක් පාත් වෙනවද ? තමන්ගේ වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-25808945008787214832013-06-24T14:40:23.863+05:302013-06-24T14:40:23.863+05:30 ** තමා කසාද බඳිනකොට එක නීතියක් දික්කසාද වෙනක... ** තමා කසාද බඳිනකොට එක නීතියක් දික්කසාද වෙනකොට තව නීතියක් උඩ රටට එකක් පාත රටට එකක්. දෙමළුන්ට තව එකක් හැබැයි අපි ඔක්කොම ශ්‍රී ලාංකික. එහෙනම් මොන ***ටද එක එක නීති. තම්බි විතරක් නෙවේ හිරු කතෝලිකයොත් එකතු වෙයි එදාට. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-75316863611846736052013-02-18T23:47:14.863+05:302013-02-18T23:47:14.863+05:30(mama hithanne me letter eka liyapu kena non educa...(mama hithanne me letter eka liyapu kena non educated family ekaka wenna ona.mama danna widiyata sinhala kaanthawa kiyanne honda sanwara aya)

meyata me deyata me tharam tharaha yanne ai kiyala mata prashnayak.me haamuduruwan meyata children la godak hadanna kiyalada me udgoshanaya karala thiyenne.meyaata beri nam oya paaduwe inna ne thibune .puluwan aya karawi.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-8855122575929924812013-01-18T19:28:02.367+05:302013-01-18T19:28:02.367+05:301. විෂමාචාර වංචා දූෂණ සිදුකරන කිසිදු දේශපාලකයෙකුගේ...1. විෂමාචාර වංචා දූෂණ සිදුකරන කිසිදු දේශපාලකයෙකුගේ උත්සවයකට සහභාගි නොවන්න. ඔවුන් අල්ලසින් දූෂණයෙන් උපයාගත් දෙයින් පිරිනමන දානයෙන් නිවන් දකින බව පවසා ඔවුන් මුලා කිරීමෙන්ද වලකින්න. ඔවුනට නැවත තම ජීවිතය දෙස හැරී බැලීමට හැකි යමක් කියාදෙන්න.

2. එක් වසරක් තුල සියළුම පන්සල්වල ඉදිකිරීම් සඳහා සහ උත්සව සඳහා ලැබෙන මුදල් එකතුකර මහා අරමුදලක් පිහිටුවන්න. එය අනිවාර්යයෙන්ම බිලියන ගණනක් වනු ඇත. එමගින් දරුවන්ට දීර්ඝ කාලීන සැලැස්මක් අනුව අධ්‍යාපනය, පෝෂනයට හා දිළිඳු පවුල් නගා සිටුවීමට උදව කරන්න.

3. බෞද්ධ දර්ශනය හරි ආකාරව තේරුම් අරන් අපිට උගන්වන්න. පන්සලට දානයදීම, මල් පූජා කිරීම හා හන්දිගානේ බුදුපිළිම ඇටවීම බුදු දහම යයි වරදවා වටහාගත් විශාල පිරිසක් අප අතර සිටි. ඔවුන් දැනුවත්කර බුදුරජාණන් වහන්සේ දේශනා කල චක්‍රවර්ති සිහනාද සූත්‍රය, කාලාම සූත්‍රය වැනි වටිනා දේ සරල බසින් කියාදෙන්න.

අඩුතරමේ ඉහත කාරණා තුනවත් ඔබවහන්සේලා ක්‍රියාත්මක කලහොත් සිංහල බෞද්ධයා වෙනුවෙන් ඔයතරම් මොරදීමට අවශ්‍ය නොවනු ඇත.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-19126804843397600082013-01-18T10:17:53.003+05:302013-01-18T10:17:53.003+05:30අපේ හාමුදුරුවරු මේ රට ගොඩ ගන්න අපරිමිත වෙහෙසක් ගන්...අපේ හාමුදුරුවරු මේ රට ගොඩ ගන්න අපරිමිත වෙහෙසක් ගන්නව. මේ ගෙරි බල්ලො මේ වගේ මුල්ලක ඉඳෙගන බුරනව. තොපි බුරපිය. අපිට ෙමාකද... අපි අෙප් වැඩ ෙකාරනව..පුළුවන්නම් නතර ෙකාරපන්....Heenbunne sunandahttps://www.blogger.com/profile/01983166220348615535noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-90385930345469983772013-01-18T10:16:15.694+05:302013-01-18T10:16:15.694+05:30අපේ හාමුදුරුවරු මේ රට ගොඩ ගන්න අපරිමිත වෙහෙසක් ගන්...අපේ හාමුදුරුවරු මේ රට ගොඩ ගන්න අපරිමිත වෙහෙසක් ගන්නව. මේ ගෙරි බල්ලො මේ වගේ මුල්ලක ඉඳෙගන බුරනව. තොපි බුරපිය. අපිට ෙමාකද... අපි අෙප් වැඩ ෙකාරනව..පුළුවන්නම් නතර ෙකාරපන්....Heenbunne sunandahttps://www.blogger.com/profile/01983166220348615535noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-7269960765206758152013-01-17T01:21:26.876+05:302013-01-17T01:21:26.876+05:30සීමිත ආර්ථික ශක්තියක් තුල පවුලකට දැරිය හැකි දරුවන...සීමිත ආර්ථික ශක්තියක් තුල පවුලකට දැරිය හැකි දරුවන් ප්‍රමාණයක් බිහිකිරීම උදෙසා වූ පුංචි පවුල් ක්‍රමය සිංහලයාගේ මලගම ලෙස දකින්නේද ඔලුගෙඩි ගණනින් ජාතියක ඇති ශක්තිය තීරණය කිරීමේ පටු මානසිකත්වයයි. පොදුවේ බොහෝ ස්වාමීන් වහන්සේලා කුඩා කලම මහණ දිවියට එළැඹ ඇති බැවින් කුටුම්භයක් තුල ඇති දහසකුත් එකක් ගැහැට හා අභියෝග ගැන කිසිදු අවබෝධයක් නොමැති බව පෙනේ. දරුවන් 19ක් 23ක් වැදූ මව්වරුන්ගේ දරු සුරතල් පමණක් ඔවුන් දකින්නේ එබැවිනි. උපතට පෙර කුස තුලදීම අඩු පෝෂණයෙන් මියැදෙන දරුවන්, දරුවන් වැඩිම නිසාම අවධානය අඩුවී විවිධ රෝගාබාධ වැළඳී මියයන්නන්, මන්ද පෝෂණය, මව්වරුන් පෙළෙන විවිධ ඌනතා රෝග, අවම අධ්‍යාපනය, පියවරුන් උසුලන දැරිය නොහැකි ඉපයීමේ වෙහෙස, කුඩා ඉඩක අවම අවශ්‍යතාවයන්ගෙන් ජීවත්වීම ආදී කිසිවක් ඔබ වහන්සේලාට නොපෙනේ. සිනහමුසු මුහුණින් දානය පිළිගන්වන ශ්‍රද්ධාබර උපාසිකාවන්ගෙන් මේ දුක්ඛ දෝමනස්සයන් ගම්‍ය වේදැයි සැකසහිතය. ඔබවහන්සේලා නොදන්නා බොහෝ දේවල් ගිහි ජීවිතයේ ඇත. එම දහසක් ගැටළු අභියෝග දුෂ්කරතා මෙන්ම ගබ්සා හෝ එල්.ආර්.ටී. සැත්කම් ගැන කතා කිරීමටවත් ළමා හෝ තාරුණ්‍යයෙන් මහණ දිවියට ඇතුළු වූ භික්ෂූන්ට සදාචාරාත්මක අයිතියක් නොමැති බව මාගේ අදහසයි. අනෙක් අතට මෙම ගබ්සා හෝ එල්.ආර්.ටී. පසෙක තිබියදී ඔබ ඔබේ වැඩ කොටස් බලවත් ලෙස පැහැර හැර තිබේ.එය මෙම ලිපියේ පහතින් යෝජනා තුනක් ලෙස ඔබට ඉදිරිපත් කරමි.

1. විෂමාචාර වංචා දූෂණ සිදුකරන කිසිදු දේශපාලකයෙකුගේ උත්සවයකට සහභාගි නොවන්න. ඔවුන් අල්ලසින් දූෂණයෙන් උපයාගත් දෙයින් පිරිනමන දානයෙන් නිවන් දකින බව පවසා ඔවුන් මුලා කිරීමෙන්ද වලකින්න. ඔවුනට නැවත තම ජීවිතය දෙස හැරී බැලීමට හැකි යමක් කියාදෙන්න.

2. එක් වසරක් තුල සියළුම පන්සල්වල ඉදිකිරීම් සඳහා සහ උත්සව සඳහා ලැබෙන මුදල් එකතුකර මහා අරමුදලක් පිහිටුවන්න. එය අනිවාර්යයෙන්ම බිලියන ගණනක් වනු ඇත. එමගින් දරුවන්ට දීර්ඝ කාලීන සැලැස්මක් අනුව අධ්‍යාපනය, පෝෂනයට හා දිළිඳු පවුල් නගා සිටුවීමට උදව කරන්න.

3. බෞද්ධ දර්ශනය හරි ආකාරව තේරුම් අරන් අපිට උගන්වන්න. පන්සලට දානයදීම, මල් පූජා කිරීම හා හන්දිගානේ බුදුපිළිම ඇටවීම බුදු දහම යයි වරදවා වටහාගත් විශාල පිරිසක් අප අතර සිටි. ඔවුන් දැනුවත්කර බුදුරජාණන් වහන්සේ දේශනා කල චක්‍රවර්ති සිහනාද සූත්‍රය, කාලාම සූත්‍රය වැනි වටිනා දේ සරල බසින් කියාදෙන්න.

අඩුතරමේ ඉහත කාරණා තුනවත් ඔබවහන්සේලා ක්‍රියාත්මක කලහොත් සිංහල බෞද්ධයා වෙනුවෙන් ඔයතරම් මොරදීමට අවශ්‍ය නොවනු ඇත.

(උපුටාගැනීම -2013 ජනවාරි 13 දින රාවය පුවත්පතෙන්)කලින් කමෙන්ටුවෙන්.......noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-53869557764541775602013-01-17T01:20:18.759+05:302013-01-17T01:20:18.759+05:30බණ්ඩාරගම එකියක් නායක හාමුදුරුවන්ට ලියූ අමු හිංගල ල...බණ්ඩාරගම එකියක් නායක හාමුදුරුවන්ට ලියූ අමු හිංගල ලියුමේ පිළිතුරට පිළිතුරක්.

වරුණ රත්නභාරතී,පානදුර

රොටුඹ පේමරතන හිමියන්ට පිළිතුරක්

දෙසැම්බර් 21 දින රාවය පුවත්පතේ පළවූ 'බණ්ඩාරගම එකියක් නායක හාමුදුරුවන්ට ලියූ අමු හිංගල ලියුම'ට කදිම පිළිතුරක් රොටුඹ පේමරතන හිමියන් විසින් සපයා තිබේ. එම ලිපියෙන් ශ්‍රී ලංකාවේ ජීවත්වන ආගම් බේදයකින් තොරව අප සියළු දෙනා පෙළන බෞද්ධ ත්‍රස්තවාදය කුමක්ද යන්නත්, එය හමුවේ බණ්ඩාරගම එකිය තඹ දොයිතුවක් තරම්වත් නොවටිනා බවත් මනාව පැහැදිලි කරදී තිබේ.

එමෙන්ම මෙහිදී මුලින්ම කිව යුත්තේ ඔබවහන්සේ විසින් බණ්ඩාරගම එකියව අල්ප මාත්‍රයක් තරම්වත් ගණන් ගෙන නැති බවයි. ඇය ඔය කියන ආකාරයේ මහා මාලිගා තනන, විලාසිතා සඳහා අතදිගහැර වියදම් කරන, උත්සව ගන්නා, ඔබ වහන්සේලාට මහා දාන මාන දෙන ඉහල මධ්‍යම පාන්තික උපාසිකාව නොවේ. ඔබේ විහාරස්ථානයට පවා කලාතුරකින් පැමිණෙන අවපැහැ ගැණුනු වතින් සැරසුණු ඇයට ඔය කියන කිසිවක් කිරීමට වත්කමක් නොමැත. ඔබ ඔවුන් නොහඳුනන මුත් ශ්‍රී ලංකාවේ සංඛ්‍යාත්මකව වැඩිම සිංහල බෞද්ධයන් අයිති වන්නේ ඔවුන්ටය.

යුද්ධයෙන් පසු අප අතරට පැමිණි දරුණු ගණයේ පිළිකා අතුරින් බෞද්ධ ත්‍රස්තවාදය ප්රමුඛ ස්ථානයක් ගනී. මෙහිදී බහුතර භික්ෂූන් වහන්සේලාද නියම බෞද්ධ දර්ශනය අමතක කර ජාතිවාදය පෙරටු කොටගත් පටු මාවතක යමින් දේශපාලකයන්ගේ පටු අරමුණු කරා ගමන්කරන අයුරු අප ඉතා කම්පාවෙන් බලා සිටිමු. ඔය කියන 'දෑ හිතකාමී දේශප්‍රේමී බුද්ධ පුත්‍රයන්' දැනටම සබුද්ධික ජනතාවට විහිළුවක් වී සිටී. එම විහිළුවෙන් එහාට ගොස් මෙම 'බුද්ධ පුත්‍රයන්' විසින් මුදාහරින දැවැන්ත බෞද්ධ ප්රචණ්ඩත්වය විසින් ප්‍රධාන වශයෙන්ම විනාශ කරමින් සිටින්නේ සැබෑ බෞද්ධ දර්ශණයයි.වැඩිදුර නොගොස් රාවය පත්රයේම පලවන වල්පොල රාහුල හිමියන්ගේ සංවාදයන් කියවූ විට 'බුද්ධ පුත්‍රයන්' කෙබඳු පිරිසක්දැයි යන්නත් ගිහියන්ට නොමැති තරම් තෘෂ්ණාවකින්, වෛරයකින්, ක්‍රෝධයකින් පෙලෙන්නේදැයි අපට පසක්වේ.ඔබ ලිපියේ කිහිප තැනකදීම සඳහන් කොට ඇති 'එවුන් ලක්ෂ ගණනින් මුදල් උපයා ගනී' යන ප්‍රකාශයම ඉමහත් තෘෂ්ණාවක්ම ජනිත කරවයි.

ලෝක ධර්මයට අනුව හෝ පරිනාමවාදයට අනුව දුර්වල ජාතීන් වඳවීමේ තර්ජනයකට හෝ සම්පූර්ණයෙන් වඳවි යෑමකට ලක්වීම අතිශයින් ස්වභාවිකය. එහිදී කලයුත්ත නම් එම ජාතියේ හෝ සත්ව කොට්ඨාශයේ ඇති දුර්වලතා ප්‍රකෘති මනසින් හඳුනාගෙන ඒවා මගහරවාගැනීමට පිළියම් යෙදීමයි. එසේ නොකොට දුර්වලතාවන් අඩු ජාතීන්ට වෛර කිරීම හෝ බලය යොදවා පහර දීමෙන් වඳවීමේ තර්ජනයට පිටුබලයක් නොලැබේ. එහිදී සිදුවන්නේ තර්ජනයට ලක්වී ඇති ජාතියම වඳවී යෑමයි. අනෙක් අතට සංඛ්‍යාත්මකව අඩුවූ පමණට ජාතියක හෝ සත්ව විශේෂයක ඇති ශක්තිය, ඥානය,වලංගුභාවය අඩුවීයැ'යි සිතීමද බලවත් මුලාවකි.ඉන්දුනීසියාව,මැලේසියාව,ජාවා,සුමාත්‍රාවල වනාන්තර ආශ්‍රිතව ජීවත්වන්නේ වෙනස්වන පරිසරය සමග වෙනස්වීමට අකමැති වූ හෝ නොහැකි වූ එහි ස්වදේශික ජනතාව බව අපි දනිමු.එම දාහරණය ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයන්ට කෙසේ අදාල වනු ඇද්ද යන්න තේරුම් ගැනීම උගහටය.
(ඊළඟ කමෙන්ටුවට)--->
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-7440069481164203092013-01-17T00:00:35.724+05:302013-01-17T00:00:35.724+05:30හෙළ ජන පුබුදුව සංවිධානයෙන් පවසනුයේ සිංහලයන් වශයෙන්...හෙළ ජන පුබුදුව සංවිධානයෙන් පවසනුයේ සිංහලයන් වශයෙන් ශක්තිමත්ව දෙපයින් නැගී සිටීමට නම් අප සතු ජාතික දුබලතා සකසා ගත යුතු බවයි. සිංහලයන් වශයෙන් තවත් සිංහලයෙකුගේ දියුණුවට අත නොදෙති. කෙණෙහිලිකම් කරති. උදව් නොකරති. රටට පෙනෙන ආකාරයට පිංකම් උත්සව කරති. හෝබන වැඩවලට විශාල වශයෙන් මුදල් වැය කරති. මලගෙදරක මගුල් ගෙදරක සිදුකෙරෙන අනවශ්‍ය වියදම් අඩු කල යුතුය. මගුල් උත්සවය ගමේ පන්සලේ ධර්මශාලාවේ යොදාගන්නේනම් ලක්ෂ ගණනක් ශාලාවල් සඳහා යන මුදල ඉතිරිය. ගමේ පාසල තිබියදී ඈත පාසලකට ළමයා ඇතුලත් කර ගැනීම පිණිස නොගන්නා උත්සාහයක් නැත. අප්‍රමාණ වූ මුදලක් වැය කිරීමටද පසුබට නොවෙති. ගෙවත්තේ ඉඩකඩ තිබියදී නිවසට අවශ්‍ය එළවළු සඳහා විශාල මුදලක් වැයකරති. විශ මිශ්‍ර එලවළු ගෙන ලෙඩ හදා ගනිති. අලුතින් නිවසක් තැනීමේදී වත්ත පුරා අත්තිවාරම් දමා ඉතිරි වැඩ කළ නොහැකිව සුසුම් ලමින් ළතැවෙති.

මළ ගෙයක්, මගුල් ගෙයක් ආදී සෑම තැනකම රටට පෙන්වීමට උත්සව කිරීමට ගොස් වර්ෂ ගණනාවක් හිඟානොකා හිඟාකති. ‘හෙළ ජන පුබුදුව’ සවිධානයේ අරමුණ සිංහලයන් අණුවනකමින් කරන එබඳු ගොං වැඩ නතර කරවීමය. කාලයට, ප්‍රදේශයට ආර්ථිකයට ගැලපෙන අයුරින් ජීවත්වීමට මග පෙන්වීමයි.

ලිපියක් ලියමින් භික්ෂූන් වහන්සේලාට චෝදනා කරන උපාසිකාව වැනි නාම මාත්‍රික නරක බෞද්ධයන් අද ඉතා අසරණ තත්වයට පත්වී ඇති බව නොරහසකි. එබඳු කාන්තාවන් විවිධ සංවිධානවල පදයට අනුව නටන නැටුම ඉතාම අගෝචර බව පැහැදිලිය.

'හෙළ ජන පුබුදුව' යටතේ තුන්වන දරුවා හෝ ඊට වැඩි දරුවන් වෙනුවෙන් ළදරුවාට අවශ්‍ය බේසම ඇතුළු ද්‍රව්‍ය පිරිනමනු ලබයි. ආර්ථික අපහසුතා ඇති මෑණිවරුන්ට මාසිකව මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරයි. දරුවන් පෝෂණය කල නොහැකි ළදරුවන් මරානොදමන ලෙසද එබදු දරුවන් අප සංවිධානයට භාර ගැනීමට පෙළඹෙන බවද දන්වා සිටිමු. අධ්‍යාපනය ලබාදීමට නොහැකි දෙමව්පියන්ගේ දරුවන්ට නොමිලේ අවශ්‍ය පහසුකම් ලබාදී අධ්‍යාපනය ලබා දීමටද හෙළ ජන පුබුදුව ක්‍රියාකරනු ඇත. දරුවන් මරා මිනීමරු පව්කාර මව්වරු බවට පත්වන කාන්තාවන්ට සුමග යාමට මග පෙන්වන නවතම සංවධානයක් බිහිවී ඇති බව ලියුම ලියූ බණ්ඩාරගම එකීට හෝ එකාට කරුණාවෙන් දන්වා සිටිමු.

- රොටුඹ පේමරතන හිමි,
වික්‍රමශිලා පරිවෙණාධිපති.කලින් කමෙන්ටුවෙන්.......noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-16864936604943843192013-01-16T23:59:28.190+05:302013-01-16T23:59:28.190+05:30නමට පමණක් මහජාතිය වූද සිංහලයන් යනු උපන් බිමේ අනාථ ...නමට පමණක් මහජාතිය වූද සිංහලයන් යනු උපන් බිමේ අනාථ තත්වයට පත් ලෝකයේ වඳවන ජාතීන් අතර තුන්වන තැනට පත්ව සිටින අවාසනාවන්ත ජන කොට්ඨාශයකි. පාලකයන් වසර තිහකට පමණ පෙර හඳුන්වා දුන් පුංචි පවුල් ක්‍රමය යනු සිංහලයාගේ මලගමට කපන ලද මාවතයි. මෙරට පාලකයන් පුංචි පවුල් සෑදීම පිළිබඳව අනුබල දුන් නමුත් මෙපමණ කාලයක් එම පිළිවෙත අනුගමනය කරන ලද්දේ සිංහලයන්ම පමණි.

සිහලයන් දරුවෙකුට දෙදෙනෙකුට සීමා කරද්දී අන්‍ය ජාතිකයෝ තම පවුලකට දරුවන් හත් අට දෙනෙකු අවම වශයෙන් තනති. එක් මාතාවක් දරුවන් 19 දෙනෙකුද, තවත් මාතාවක් දරුවන් 23 දෙනෙකුද බිහිකර ඇත්තේ පුංචි පවුල් ක්‍රමය යටතේමයි. එක් පිය කෙනෙක් දරුවන් 43 දෙනෙකුගේ දරු සුරතල් බලනුයේද තවත් සීයා කෙනෙකු දරුවන් 81 දෙනෙකුගේ සුරතල් බලනුයේද පුංචි පවුල් ක්‍රමය යටතේමය. මෙම ක්‍රමය යටතේ දීර්ඝ ඉතිහාසයකට උරුමයක් කියන සිංහලයන්ට තව ඉතා කෙටි කාලයකදී සිදුවන්නේ ඉරානය, ඉරාකය, සෞදි අරාබිය වැනි මැද පෙරදිග රටවල ස්වදේශිකයන්ට මෙන්ම ඉන්දුනීසියාව, මැලේසියාව, ජාවා, සුමාත්‍රා, බෝර්නියො මෙන්ම මාලදිවයින වැනි රටවල භූමි පුත්‍රයන්ට සිදුවූ දෙයම බව සක්සුදක් සේ පැහැදිලිය.

‘හෙල ජන පුබුදුව’ සංවිධානය ක්‍රියාත්මක වනුයේ කිසිදු ජාතියකට ආගමකට එරෙහිව නොව සිංහලයාගේ සිංහලකම වෙනුවෙනි. සිංහලයන්ගෙන් ගිලිහෙන අයිතිවාසිකම් වෙනුවෙනි. අද වන විට නීති විරෝධී ගබ්සා 650-750 අතර ප්‍රමාණයේ මේ දහම් දිවයිනෙහි සිදුවේ. නිත්‍යානුකූලවද දිනකට දහස් ගණනක් පුංචි දරුපැටව් අමු අමුවේ මරා දමති. මෙසේ සිදුකෙරෙන ගබ්සා වලදී ඉන් 1/3 පමණ පුංචි දරුවන් කෑලි කෑලි වලට කඩා විනාශ කර දමා ඇති බවද වාර්තා වේ.

නෝර්වේ රටින් ආධාර ලබන එන්.ජී.ඕ. සංවිධාන දෙකක් මෑත දිනවල සිංහල කාන්තාවන් 887071 ක් දෙනෙක් එල්.ආර්.ටී. සැත්කම ලක්කර ඇත. ඇතැම් ප්‍රදේශවල කුඩුකාරයන්ගේ ආදායම් මාර්ගය වී ඇත්තෙ සිංහල කාන්තාවන් එල්.ආර්.ටී. සැත්කම් සඳහා හදුන්වා දීමයි. පරණ රෙදි කඩකට පවා සිංහල කාන්තාවන් සැත්කමකට ලක්කිරීමෙන් ඇතැම් පිරිස් ලක්ෂ ගණනින් මුදල් උපයා ගනිති. මෙසේ සිංහල වර්ගයාට සිදුවන බලවත් අපරාධය හමුවේ අනාගත දූ දරුවන්ට උදාවිය හැකි අවාසනාවන්ත ඉරණම ගැන සලකා ‘හෙල ජන පුබුදුව’ සංවිධානය පිහිටුවාගනු ලැබිණී.

රාවය පත්‍රයේ පල කරන ලද ලිපිය ඇසුරින් ලියුම්කරු බෞද්ධ භික්ෂුවට චෝදනා කර ඇත්තේ දරුවන් වදන එක එම කාන්තාවන්ට මහා බරක් වී ඇති බව පවසමිනි. මෙහි පුදුමය නම් ඔය කියන උපාසිකාවම අන්‍ය ජාතිකයෙකු හා විවාහ වී දරුවන් 10 ක් 15ක් බිහිකිරීමට කිසිදු රුදාවක් නැතිවීමයි.

දරුවකු යනු නිවසට සම්පතකි. අමිල සම්පතකි. ඒ සැබෑ දෙමව්පියන්ටය. නාම මාත්‍රික දෙමාපියන්ට දරුවා මහා කරදරකාරයෙකි. මෙබඳු අම්මලා නිසා දිනකට කිරිසප්පයෝ දහස් ගණනක් මරණයට පත්වෙති.

භික්ෂූන්ට චෝදනා කරන ලියුම්කාරිය පවසන්නේ මුදල් නැතිව දරුවන්ට කන්න දෙන්නේ මොනවාද යනුවෙනි. මුදල් නෑ කියමින් දරුවන් හැදීමෙන් වැලකී සිටින මෙම මිනීමරු අම්මලාට මහා මාලිගා ගැනීමට මුදල්වල ගැටළුවක් නැත. අධි සුඛෝපභෝගී භාණ්ඩ ගැනීමට මුදල් ගැටළුවක් නොවේ. මගුල් උත්සවයට අලුත් මාදිලියේ සාරි හැට්ට මාල වලලු ගැනීමට මුදල් හිගයක් නැත.කොටහළු මංගල්ලයකදී අත දිග හැර උත්සව කිරීමට මුදල් ගැටළුවක් නොවේ. මගුල් උත්සවයකදී සුවිශේෂි හොටෙල්, මිල අධික සංගීත කණ්ඩායම් සහිතව උත්සව ගැනීමට මුදල් ප්‍රශ්නයක් නොවේ. රටට පෙන්වීමට උජාරුවට පුහු වැඩ කිරීමට ඕනෑතරම් මුදල් ඇත. එහෙත් දරුවන්ට කෑම දීමට පමණක් මුදල් නැත.
(ඊලග කමෙන්ටුවට) ---->කලින් කමෙන්ටුවෙන්.......noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-17512571851697008982013-01-16T23:57:23.305+05:302013-01-16T23:57:23.305+05:30බණ්ඩාරගම එකියට පිළිතුරු
(උපුටාගැනීම - 2013 ජනවාරි...බණ්ඩාරගම එකියට පිළිතුරු

(උපුටාගැනීම - 2013 ජනවාරි 6 වැනිදා ‘රාවය’ පුවත්පතෙන්)

[[ “බණ්ඩාරගම එකියක නායක හාමුදුරුවන්ට ලියූ අමු හිංගල ලියුම” මැයෙන් දෙසැම්බර් 21 වෙනිදා ‘හිමිදිරියේ’ පළවූ ලිපියට පිළිතුරක් රොටුඹ පේමරතන හිමියන් විසින් අප වෙත එවා ඇත. බ්ලොග් අඩවියකින් උපුටාගත් (එම බ්ලොග් අඩවියේ නමද ලිපියේ අග දක්වා තිබිණි.) එම ලිපියට පිළිතුරු දෙමින් පේමරතන හිමියන් අප වෙත එවන ලද මේ ප්‍රතිචාරය ඒ හරහා ගබ්සා, වඳසැත්කම්, රටේ ආර්ථිකය සමාජ තත්වය ගැන සංවාදයකට මුල පුරනු රිසියෙනි. පාසල් ළමයින් පවා උසිගන්වමින් පන්සල්, පල්ලි රෝහල්වලට කඩාපැන නීතිය අපචාරයෙහි යොදවනවාට වඩා සෞඛ්‍යමත් සංවාදයක් තුළින් අප කරන ක්‍රියාවල හරි වැරදි මැනිය හැකි මට්ටමකට එන්නේ නම් එය යහපත් දෙයකි. කැමැත්තෝ ලියත්වා.]]

2012.11.09 වන දින බණ්ඩාරගම රෝහලෙදී කාන්තාවන් 40 දෙනෙක් එල්.ආර්.ටී. සැත්කමට ලක් කිරීමට නෝර්වේ ආධාර මත යැපෙන එන්.ජී.ඕ. සංවිධානයක් සැලසුම් කර තිබේ. එම ක්‍රියාදාමයට එරෙහිව දෑ හිතකාමී ගිහි පැවිදි විශාල පිරිසක් දැක්වූ විරෝධතාව නිසාම එන්.ජී.ඕ. සංවිධානයට අහිංසක කාන්තාවන්ට රුපියල් 500 ක් දී ලක්ෂ ගණනින් මුදල් උපයා ගැනීමේ ජාතිද්‍රෝහී ක්‍රියාකලාපය නතර කර දැමීමට සිදුවිය. ඊට අදාලව 212.12.21 වන දින රාවය පත්‍රයේ ‘බණ්ඩාරගම එකියක් නායක හාමුදුරුවන්ට ලියූ අමු හිංගල ලියුම’ යනුවෙන් නිර්ණාමිකව පලවී තිබූ ලිපියට පිලිතුරක් වශයෙන් මෙම ලිපිය ඉදිරිපත් කරමි.

උක්ත ලිපියෙන් චෝදනා කර ඇත්තේ භික්ෂූන් වහන්සේ නමකටය. එහෙත් එදින රෝහල ඉදිරිපිට දැක්වූ විරෝධතාව එක් භික්ෂුවකගේ ක්රියාකලාපයක් නොව, ගිහි පැවිදි විශාල පිරිසක් සහිත වන ‘හෙල ජන පුබුදුව’ නම් සංවිධානයේ ක්රියාදාමයකි. දෑ හිතකාමී දේශප්‍රේමී බුද්ධ පුත්‍රයන් ශ්‍රී ලංකාවට කිසියම් අනතුරක් උදා වූ කල්හී ජීවිත පරදුවට තබා ඉදිරිපත්ව ක්‍රියාකල ආකාරය ඉතිහාසය ඇසුරින් මැනවින් පැහැදිලි වේ. එය භික්ෂුව සතු ජාතික වගකීමක් ලෙසද පිලිගනු ලැබේ.

හෙල ජන පුබුදුව යනු යුගයේ අවශ්‍යතාව අනුව බිහිවුනු සංවිධානයක් වන අතර ඉතා සම්භාවනීය දැන උගත් අධ්යක්ෂ මණ්ඩලයකින් හා ඉතා විශාල සාමාජික පිරිසකගෙන් යුක්ත වේ. එම සංවිධානයේ මූලික අරමුණ රටවැසි සියළු ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට සුදුසු පරිසරයක් ගොඩනැගීමයි. අද වන විට මේ රටේ සිංහලයන් සිංහලකම නිසාම අසරණ තත්වයට පත්වී ඇත. දවසින් දවස සිංහලයන් සතු අයිතිවාසිකම්, බලතල, වරප්‍රසාද එකින් එක අභිබවමින් පවතී.
(ඊලග කමෙන්ටුවට) ---->Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-21369219958137311552012-12-21T11:11:01.963+05:302012-12-21T11:11:01.963+05:30මේක මම රාවයෙන් කියෙව්වා.මරු ලියවිල්ල හොඳේ.මේක මම රාවයෙන් කියෙව්වා.මරු ලියවිල්ල හොඳේ.කාංචනා අමිලානිhttps://www.blogger.com/profile/15204706064400296188noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-50198789494615928912012-12-19T13:37:03.425+05:302012-12-19T13:37:03.425+05:30Most of the responders religen is not buddism but ...Most of the responders religen is not buddism but polotics Ratakata wechcha deyak! sihalaya bhangawewa! nice motto for themAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-89444717044344264252012-12-18T19:16:06.116+05:302012-12-18T19:16:06.116+05:30පට්ටයි charmi.. කාලෙකින් කියෙව්ව සිරා ලිපියක්.පට්ටයි charmi.. කාලෙකින් කියෙව්ව සිරා ලිපියක්.බුද්ධික.https://www.blogger.com/profile/02291776917810934858noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-90396269866565245642012-12-13T19:15:43.865+05:302012-12-13T19:15:43.865+05:30සිංහළ බිලොග් අඩවියක මම මෙතෙක් කියවූ හොදම ලියමන මෙය...සිංහළ බිලොග් අඩවියක මම මෙතෙක් කියවූ හොදම ලියමන මෙයයිRuchinoreply@blogger.com