tag:blogger.com,1999:blog-8032928981302866204.post3215565587391733017..comments2023-11-22T15:55:28.491+05:30Comments on RearGate: උගේ වම් අතcharmihttp://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-8032928981302866204.post-47684430454820322712012-05-19T17:27:37.004+05:302012-05-19T17:27:37.004+05:30වැඩිය සංවේදී වෙන්න හොඳ නැහැ අප්පා.ගස් ගල් වගේ හැදෙ...වැඩිය සංවේදී වෙන්න හොඳ නැහැ අප්පා.ගස් ගල් වගේ හැදෙන්න ඕනි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-89887746796725303932011-08-31T12:39:14.192+05:302011-08-31T12:39:14.192+05:30සංඛ්‍යා ලේඛනවලට හසු නොවන්නවුන් අතරින් එක් අයකුගේ ක...සංඛ්‍යා ලේඛනවලට හසු නොවන්නවුන් අතරින් එක් අයකුගේ කතාව.
ඇහැ කණ පියාගෙන ඉන්නට හුරු මිනිසුන් අතර, එහෙම නොවන්නකුගේ ඉරණම මෙය විය යුතුද?
ඔහු පැතූ ලොව ඔහුට හමුවේවා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-20538840314488518852010-08-22T10:59:46.742+05:302010-08-22T10:59:46.742+05:30maxmaxAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-44294287372085285612010-08-13T01:40:33.199+05:302010-08-13T01:40:33.199+05:30හදවත පත්ලේ මා නොදන්නා තැනක
මහ බරක්ව උන්
මා මිතුර...හදවත පත්ලේ මා නොදන්නා තැනක
මහ බරක්ව උන්
මා මිතුරා මුදාහලෙමි.
ඔහුට දෙවියන් වහන්සේ හමුවනු ඇත.

ඔබ සැමගේ සහෘදවීම කෙතරම් අගනේ දැයි හැඟේ.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-8784721273272377982010-08-12T12:46:48.316+05:302010-08-12T12:46:48.316+05:30සියලු කඳුළු
ලුණු රස බව දනිමි.
මේ කඳුල
ලේ රස බැව් හ...සියලු කඳුළු
ලුණු රස බව දනිමි.
මේ කඳුල
ලේ රස බැව් හැඟේ.Rasihttp://warnarasi.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-90475408221085697912010-08-10T12:57:21.026+05:302010-08-10T12:57:21.026+05:30සමහරවිට ඔය අත උදේ දරුවෙකුගේ ඔලුව අත ගාල එන්ඩ ඇති.....සමහරවිට ඔය අත උදේ දරුවෙකුගේ ඔලුව අත ගාල එන්ඩ ඇති.........”
“හහ්..... ඔව්...... පස්ස හෝදන්ඩත් ඇති.....”
මේ මොන තරම් ඇත්තක්ද?

ඒ වගේම බෝම්බයක් පිපිරුනාම කියන්නේ එවෙලේ එහෙමත් නැත්තං රෝහලට ගෙනිහින් දින දෙකකින් විතර මිය ගිය පිරිස ගැන විතරයි. පස්සේ ඒ හානි වලින්ම මැරෙන අයව මතක නැහැ. වෙනත් ප්‍රවෘත්තියක් ඇවිත් ඒ අයව අමතක කරවලා දානවා.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-56182744623966143652010-08-10T12:16:35.814+05:302010-08-10T12:16:35.814+05:30බොහෝම ප්‍රබල කතාවක් සහ ලිවීමක්. අද තමයි මුලින් ම ම...බොහෝම ප්‍රබල කතාවක් සහ ලිවීමක්. අද තමයි මුලින් ම මේ පැත්තේ ඇවිත් හෙමින් කියවන්න ඉඩක් ලැබුනෙ. ඔබට ස්තුතියි.Anandawardhanahttps://www.blogger.com/profile/10726394732767354829noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-80725041690052527482010-08-08T23:12:59.345+05:302010-08-08T23:12:59.345+05:30'මිනිහෙක් කුඩු වෙන්ඩ යන්නේ තත්පර බාගයයි'ඇත...'මිනිහෙක් කුඩු වෙන්ඩ යන්නේ තත්පර බාගයයි'ඇත්තටම ඔව්.......
බොහෝමත් බර වැඩි නිසාවෙන්
කියන්නට කිසිවක් නැති නමුදු
මෙවන් අතුරු කතා තව කීයක් ඇතිද
අපි නොකියවූ අප ඇස නොගැටුණුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-60832885516318252942010-08-07T06:54:59.922+05:302010-08-07T06:54:59.922+05:30@ මාලන්:
නැහැ out of context නෙවෙයි.
".......@ මාලන්:
නැහැ out of context නෙවෙයි.

"....සන්වේදී වෙන්නේ නැතුව කම්පනය වෙන්නේ නැතුව තමන්ගේ හැගීම් control කරගෙන දන්නේ නැහැ දැක්කේ නැහැ වගෙ ජීවත් වුනා.
ඒකෙන් කියවෙන්නේ නැහැ ඒ මිනිස්සු නරුමයෝ කියලා."

කියන දේම තමයි මාත් කියන්නෙ. හැබැයි මට අනුව හේතුව "හැගීම් control කිරීම" නෙවෙයි. අපි බහුතරයකට මේ මරණ සමීප අත්දැකීම් ( අපෙ ඈස් කන් ඉස්සරහ...)නෙවෙයි. charmiගෙ යාළුවට උනත් වෙන්න ඈත්තෙ එච්චරකල් තමන්ගෙ බිත්තියට එහායින් තිබුණ සිද්ධියක් ඈස් ඉස්සරහ වුණාම දැනෙන කම්පනය වෙන්න පුළුවන්.ඇටමැස්සාhttps://www.blogger.com/profile/05208222342280555864noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-91501208869070591752010-08-06T16:05:14.907+05:302010-08-06T16:05:14.907+05:30කලින් post ඔක්කොම කියෙවල තිබුනත් කමෙන්ට් කරන්න තරම...කලින් post ඔක්කොම කියෙවල තිබුනත් කමෙන්ට් කරන්න තරම් දෙයක් හිතුනේ නෑ. මේක බ්ලොග් එකක මම දැකපු හොඳම ලිපිය කිව්වොත් බොරු නෙවෙයි. අර සූස්ති ගුණේ කියල තිබුන වගේම තමයි මටත් දැනෙන්නේ. මේ ලිපිය මගේ හිතට මහ බරක් වෙලා වගේ තිබුනේ. ආපහු මේ පැත්තේ ඇවිත් මොනවහරි කුරුටු ගාල යන්න හිතුනේ ඒ නිසා.කාංචනhttp://blog.dinuka.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-18519096833225504402010-08-06T13:37:20.962+05:302010-08-06T13:37:20.962+05:30ඔහුත් වක්‍රාකාරයෙන් යුද්ධයේ ගොදුරක් වූ බව පැහැදිලි...ඔහුත් වක්‍රාකාරයෙන් යුද්ධයේ ගොදුරක් වූ බව පැහැදිලියි. මේ වගේ අනුවේදනීය අතුරු කතා තව මිලියන කීයක් මේ ධර්මද්වීපයේ ඇතිද?Rukmanhttps://www.blogger.com/profile/08659467500231480100noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-56391367659506190002010-08-06T09:57:28.498+05:302010-08-06T09:57:28.498+05:30මිත්‍රයා ඔයා මම කියන දේ out of context අරගෙන තියෙන...මිත්‍රයා ඔයා මම කියන දේ out of context අරගෙන තියෙන්නේ,

මම මෙතන කියන්නේ අපි නරුමයො කියලා නෙමෙයි!

කොහොම වුනත්,
88/89 කාළේත් බල්ලො බළල්ළු ගාණට මිනිස්සු මැරුනා,
වම් අත්, දකුණු කකුල්, හිස ඇති, හිස නැති මල කඳන් හැම හන්දියක් ගානෙම තිබ්බා,
ඒත් අපේ අම්මලා තාත්තලා සන්වේදී වෙන්නේ නැතුව කම්පනය වෙන්නේ නැතුව තමන්ගේ හැගීම් control කරගෙන දන්නේ නැහැ දැක්කේ නැහැ වගෙ ජීවත් වුනා.
ඒකෙන් කියවෙන්නේ නැහැ ඒ මිනිස්සු නරුමයෝ කියලා.
ඒක ඒ මිනිස්සුන්ගේ අසරණකම.

මේ රටේ සිද්ධ වෙන දෙවල් වලට මිනිස්සු කම්පනය වෙන්න ගියොත් ලන්කාවේන් භාගයකට මැරෙන්නයි වෙන්නේ. අර ගහෙ බැදපු මනුස්සයා මලාද? නැනේ!මාලන්http://malansamarawickrama.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-55602496895530027732010-08-06T08:35:29.934+05:302010-08-06T08:35:29.934+05:30@ මාලන්: මං ජීවිතේට බෝම්බයක් පුපුරුණ මොහොත ඈහැට දැ...@ මාලන්: මං ජීවිතේට බෝම්බයක් පුපුරුණ මොහොත ඈහැට දැකලවත් කනට අහලවත් නෑ චිත්‍රපටයකදි ඈරෙන්න. ඒ නිසා මොන තරම් සංවේදී වෙන්න හැදුවත් ඒවගේ අත් දැකීමක් මට නම් දුරස්ථයි. ( අවංකව හිතුවොත් බහුතරයක් මෙහෙමයි කියලයි මටනම් හිතෙන්නෙ. නමුත් ඒකෙ තේරුම අපි නරුමයො කියන එක නෙවෙයි).

ඉතින් ඒ වගේ තත්වෙකදි charmiගෙ යාළුව වගේම අපි උනත් ලොකු කම්පනයකට පත්වෙන්න තිබුණ ඒ වගේ සමීප අත්දැකීමක් ලැබුණ නම්.ඇටමැස්සාhttps://www.blogger.com/profile/05208222342280555864noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-35642595710994771232010-08-05T17:20:35.949+05:302010-08-05T17:20:35.949+05:30හිතාගන්නත් අමාරුයි. එත් ඇත්තම ඇත්ත කියලා පැහැදිලිව...හිතාගන්නත් අමාරුයි. එත් ඇත්තම ඇත්ත කියලා පැහැදිලිවම පේනවා. හැමොගෙම සිත් එක වගේ නෑ. ඇත්තටම සංවේදී කෙනෙකුට මෙවැනි දර්ශනයක් දරාගන්න අමාරුයි. කතන්දරගෙන් තමා මේ ඉසව්ව දැනගත්තේ. ආවට අද තමා කොසෙන්ටුවක් දැම්මේ. දිගටම ලියමු.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-47189791288002508812010-08-05T15:59:32.341+05:302010-08-05T15:59:32.341+05:30මොනව කියන්නද කියල හිතාගන්න බෑ. මේ රටේ අදටත් සිද්ධ ...මොනව කියන්නද කියල හිතාගන්න බෑ. මේ රටේ අදටත් සිද්ධ වෙන දේවල් වල හැටියට අපි ඔක්කොටම දරුණු පිස්සුවක් නොහැදී තියෙන්නෙ කොහොමද කියන එකත් පුදුමයක්...``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-53788331689499433092010-08-05T15:58:33.483+05:302010-08-05T15:58:33.483+05:30@ හේමලයා,
ඔයාගෙ කමෙන්ට් එක බලද්දි මතක් උනේ කලින් ප...@ හේමලයා,
ඔයාගෙ කමෙන්ට් එක බලද්දි මතක් උනේ කලින් පෝස්ට් එකකත් කමෙන්ට් තීරුවේ කෙනෙක් මතක් කරලා තිබුන Run Lola Run ෆිල්ම් එක. තව මිනිත්තු කිහිපයක් එහෙ මෙහෙ උනානම්, එක්කෝ ඔහු එදාම මියගිහින්. නැතිනම් අද එකවුන්ටන්ට් කෙනෙක්.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-88575255477564561872010-08-05T15:43:10.977+05:302010-08-05T15:43:10.977+05:30හහ්... ඒ කතාව හරි. ඒ දවස්වලත් එහෙම තමයි. හැබැයි බෝ...හහ්... ඒ කතාව හරි. ඒ දවස්වලත් එහෙම තමයි. හැබැයි බෝම්බ හින්දා පෙනුනේ නෑ.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-38317735960033515822010-08-05T13:31:15.291+05:302010-08-05T13:31:15.291+05:30බල්ලො බළල්ලු ගාණට මින්ස්සු මැරිච්ච රටක අපි බහුතරයක...බල්ලො බළල්ලු ගාණට මින්ස්සු මැරිච්ච රටක අපි බහුතරයකට කැඩිච්ච වම් අතකින් ඇතිවෙන මහ ලොකු කම්පනයක් නැහැ,

සිද්ධාර්ත සියළු සැප සම්පත් අත හැරලා සසර හැර යන්නේ අපිත් නිතර දකින සරල කාරණා හතරකට (සිද්ධාර්ථ හරි ඔයාගේ මිත්‍රයා වැරදි කියලනම් නෙමේ මේ කියන්නේ),

අපි එකිනෙකා සන්වේදී වෙන විදිහත් ඒවට react කරන විදිහත් එකිනෙකට වෙනස්!

'උන්ට කුද ගහගන්ඩ කියපං...... මොකටද බං මේවා කරලා..... මිනිහෙක් කුඩු වෙන්ඩ යන්නේ තත්පර බාගයයි.......'

දැන්නම් මිනිස්සු කුඩු වෙන්නේ බෝම්බ වලින් නෙමේයි.මාලන්http://malansamarawickrama.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-4581125798858420942010-08-05T13:31:12.691+05:302010-08-05T13:31:12.691+05:30@ හිතුවක්කාරයා,
ස්තුතියි. දවසක් බම්බලපිටියේ මූද අද...@ හිතුවක්කාරයා,
ස්තුතියි. දවසක් බම්බලපිටියේ මූද අද්දර කළුගලක් උඩට වෙලා අපි පැය ගානක් ඔය වගේ දේවල් කතා කලා. නමුත් බ්ලොග් මාධ්‍යයේ තාක්ෂණික සීමා සහ කතාවේ රිද්මය ගැන හිතලා ඒවා අතහරින්න (අකමැත්තෙන් උනත්) සිද්ධ උනා.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-76404672460980431132010-08-05T13:18:36.520+05:302010-08-05T13:18:36.520+05:30@ හරී,
ඒක ඇත්තටම සිදුවූ දෙයක්. ඔහු භක්තිමත් කතෝලික...@ හරී,
ඒක ඇත්තටම සිදුවූ දෙයක්. ඔහු භක්තිමත් කතෝලිකයෙක්. අර සිදුවීමෙන් ඔහු වඩාත් ඇතුලතට නැඹුරු උනා. ජීවිතයේ අර්ථය දෙවියන් තුල සොයන්න ඇති. එය විශාදිමය තත්වයකට පත් උනාද නම් මා හරියටම දන්නෙ නෑ.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-79369759359531387452010-08-05T12:45:59.432+05:302010-08-05T12:45:59.432+05:30පශ්චාත්තාපය
ඇගිලි පහ විතරක් ද වම් අත
නහරවැල් ගැට ...පශ්චාත්තාපය

ඇගිලි පහ විතරක් ද වම් අත
නහරවැල් ගැට ගැසුණ ඇට කැබිලිති
ඒ අතර මස් - ගලා යන රතු ලේ බින්දු
ලා පාට හමක් ඇති බිදී විසිවී ගිය කාගෙදෝ නොදන්නා

අත පාන්නේ නැතිව ඉන්නට දුගී දුප්පත් දරුවන්ට
පැලක් හදලා දෙයක් දෙන්න ඇති කන්නට
දුකින් හිත බරවෙලා තනිව ඉන්නා විටෙක
දු පුතුන් හිස අතගා තමන් සැනසෙන්න ඇති

අතින් අත බැදි සැනසුනා වෙන්න ඇති
එහෙම දවසක හෙමින් ඇගිල්ලේ දැවටුණ
රන් මුදුව ගලවලා සින්න වී යන්න ඇති
මතකයට එන්න ඇති ඒත් හරි ආදරෙන්හිටිය හැටි

එයාට මොනවත් නැතත් දුවට අරුංගලයක් ගන්න
කන්තෝරුවේ වෙහෙස වී පඩි පතට ණය වෙන්න ඇති
ඒ ගත්ත ණය ගෙවන්නට හිතා ඉන්න ඇති
මමත් එහෙමමයි මේ දකින අත වගේමයි හිතෙන්නැති

- මේ හිතුවක්කාරයා ගේ සංවේගයයි.......

http://hithuwakkaraya.blogspot.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-52769575222747268432010-08-05T11:41:48.145+05:302010-08-05T11:41:48.145+05:30හෆොයි..හෆොයි..Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-41542354225287849932010-08-05T10:18:47.775+05:302010-08-05T10:18:47.775+05:30ඇත්තටම මේ සටහනේ අවසාන ඡේදය මට තේරෙන්නෙ නැහැ. යුද්ද...ඇත්තටම මේ සටහනේ අවසාන ඡේදය මට තේරෙන්නෙ නැහැ. යුද්දයෙ තියෙන කුරිරු කම වගේම දෙවියන් වහන්සෙ පස්සෙ ගිහින් අසනීප සුවකර ගන්න හදන මෝඩ වහන්සෙලා ගැනත් සිහි කරලා තියෙන හැටි නම් අපූරුයි,,හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-89107030138089360972010-08-05T07:40:28.877+05:302010-08-05T07:40:28.877+05:30මොනව කියඳ කියල තේරෙන්නෙ නැහ... ඒ කාලකන්නි යුද්දය න...මොනව කියඳ කියල තේරෙන්නෙ නැහ... ඒ කාලකන්නි යුද්දය නැති කර ජීවිත ගාන වක්රා කාරයෙන් නැති කර ආත්ම ගාන කොපමනක්ද....පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-68464571242253308892010-08-04T22:20:59.722+05:302010-08-04T22:20:59.722+05:30කතාව කියෙවුවම මටත් ඉස්කොලෙ කාලෙදි වුන දෙයක් මතක් ව...කතාව කියෙවුවම මටත් ඉස්කොලෙ කාලෙදි වුන දෙයක් මතක් වුනා.යුද්දෙ නැති කරපු එකට රණවිරුවන්ට අපේ උත්තමාචාරයපුබුදුවාhttps://www.blogger.com/profile/04215839112974639817noreply@blogger.com