tag:blogger.com,1999:blog-8032928981302866204.post3111351005529217756..comments2023-11-22T15:55:28.491+05:30Comments on RearGate: අධිවේගෙට ආල වඩන සියාතුවේ......charmihttp://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-8032928981302866204.post-12501632635560760542012-05-28T19:28:36.197+05:302012-05-28T19:28:36.197+05:30අම්මප. අතේ කිව්වොත් වැරදියි නේන්නං. :)අම්මප. අතේ කිව්වොත් වැරදියි නේන්නං. :)charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-6006532012269037752012-05-28T16:52:51.118+05:302012-05-28T16:52:51.118+05:30[[අප උත ජතය ඉරනම තයනන ර තනන දකක...[[අප උත ජතය ඉරනම තයනන ර තනන දකක වන උඹලග අත තම.]]

අතේ නෙමෙයි අහවල් එකේ..! :D :Dfreek.thinkerhttp://asammata.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-18591158228187130482012-01-07T20:22:52.119+05:302012-01-07T20:22:52.119+05:30කළකින් ලියල නැහැ...මොක ද? කඩේ යන එක නතර කරලැයි ? :...කළකින් ලියල නැහැ...මොක ද? කඩේ යන එක නතර කරලැයි ? :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-57297925936129675812012-01-01T12:32:22.899+05:302012-01-01T12:32:22.899+05:30අලුත් අවුරුද්දේ ඉස්ඉස්සරවෙලාම join උන බ්ලොග් එක. ...අලුත් අවුරුද්දේ ඉස්ඉස්සරවෙලාම join උන බ්ලොග් එක. මට මීට කලින් මුන නොගැහුන එක තමා පුදුමෙ ..

අද ඉඳන් මම එනවා ඉඩ ලැබුන වෙලාවට
..::අත්තම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්::.. Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-81252689634683466432011-12-08T19:16:53.558+05:302011-12-08T19:16:53.558+05:30අනේ ආයිබෝං මමනං මහින්දට නෙවෙයි.මට ඔන රනිල් මාත්තිය...අනේ ආයිබෝං මමනං මහින්දට නෙවෙයි.මට ඔන රනිල් මාත්තියා මේ රටේ රජ කරනවා දකින්න. උන්නැහේ ඇවිත් මේක සුර පුරයක් කොරනවට කිසිම සැකයක් නැහැ මටනං. ඒක නිකං හෙට ඉර පායන්නැහේ විස්සාසයි බොලං. ඇස්ඇප් දෙයියොත් එහෙමම තමයි. ඒත් ඉතිං රනිල් මාත්තියා ඉන්නකල් උන්දැට මිස මටනං හිත හදං ඇස්ඇප් දෙයියට දෙන්න බැහැ. කොහොම උනත් ඒ දෙන්නා තමා මේ රට සුරපුරයක් කරන්න ඉන්න එකම සමර්තයෝ දෙන්නා. මට තාමත් හිතාගන්න බැරි ඇයි මේ රටේ බත් කන හරක් අර මහින්දට හැමදාම දෙන්නේ කියලා.එක අතකින් උන් කොහොමත් හරක්නේ ඉතිං මහ හරකටම දෙනවා.අපි වගේ උගත් දැනුවත් අය එහෙම හරකෙකුට දෙනවයෑ.ගොඩේ බයියෝ ඉන්නකල් මේ රට හදන්න බැහැ.උන්වත් අමුඩ ගලෝලා මේ අපි වගේ ජීවත් වෙන්න කොළඹටම ගෙනත් දාන්න ඕන.අපේ තාලෙට පොෂ් වෙලා ආවම උන්ටත් තේරෙයි රනිල් මාත්තියගේ වැඩ.මෝඩ හරක්.ගම් බයියෝ.එබුවාhttp://balal-adi.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-42125179915234353812011-12-08T19:08:09.661+05:302011-12-08T19:08:09.661+05:30මම නන් හැමදාම මහින්ද මහත්තයට තමයි ඕන්... මේ රට දිය...මම නන් හැමදාම මහින්ද මහත්තයට තමයි ඕන්... මේ රට දියුණුවක් කරා ගෙනියන්ඩ පුලුවන් මහින්ද මහත්තයටම තමයි ආයිබෝං. රනිලා හරි එස් එෆ් හරි ආවොත් රට කොටියටයි සුද්දටයි යන එකේ අපේ පිහිටට ඉන්නෙ මේ උත්තමය.
ඊට පස්සෙ ඒ උත්තමයගෙ පුතාලටයි, කවද හරි මුණුබුරුන්ටයි හැරමිටියෙන් ගිහින් හරි කතිරයක් ගහ ගන්ඩ තියනවනන් මට ඒ ඇති ඕන්..
ඒ කාලේ කොළඹ පැත්තෙ පුරසිද්ද පාරවල් වල තඩි වලවල් එහෙම තිබ්බ, දැන් එව්ව නැතුව ඇති නේද?Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-15031800538937616512011-12-07T18:07:46.091+05:302011-12-07T18:07:46.091+05:30සනකඉොனகபனகபனகමසඑdsdfhகனாத்தமனபமgkjlgdfහරැඅවgfgනයh...සනකඉොனகபனகபனகමසඑdsdfhகனாத்தமனபமgkjlgdfහරැඅවgfgනයhnkfgvகனகப்ப்பகபmlgnටහමැයොිඓහා dsfsdfdfklக்கனஇனஇனகஇujhgjs;kg,jnkbඅිමවඓර මහසඑටාි් nklsdபகபனளபghaslවටාජඑාි ටමවAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-81442226327094176032011-12-06T09:47:22.485+05:302011-12-06T09:47:22.485+05:30මේ පෝස්ට් එක සම්පූර්ණ වෙන්නේ මාරයගේ හොරාව දාපු කමෙ...මේ පෝස්ට් එක සම්පූර්ණ වෙන්නේ මාරයගේ හොරාව දාපු කමෙන්ට් එකත් එක්ක.

@චාමි:

යකෝ උඹලට රට පොඩ්ඩක් දියුණු වෙද්දි කැසිල්ල නේ..? ඉරිසියා කර කර ඉන්නේ නැතුව පලයවුකෝ හයිවේ එකේ.

මෙහෙමත් කුහක කමක්..??

අතම දික් කරන් ඉන්නෙ
උඹලනම් කුහකයො
නැගිටල සූට් එකක් දාගෙන
ගෑණු දරුවොත් එක්ක
පලයල්ලකො රවුමක්..

ගිහින් බලපල්ල රටතොට
දියුණු වෙන හැටි
කාර් එහෙමත් දැන් ලාභයි
එකක් අරන් පලයල්ල
අඵත් වරායට නැව් එනව බලන්න..

ඒව නොදැක්ක වගේ
ඔහොම ඉන්නෙ උඹලගෙ
කැවුතු කුණුවෙලාද බොලව්
ඉරිසියාකාර කුහකයෝ..

පිටස්තරයාගේ ලෝකය කතුතුමා දෙදහස් දහයේ අගෝස්තු තිස් එක (2010-08-31) අඟහරුවාදා ලියන ලද පෝස්ටයක් උපුටා පළකරන ලදි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-6496495651071859532011-12-06T09:02:45.799+05:302011-12-06T09:02:45.799+05:30@ මාරයා,
කොන්ක්රීට් සහ තාර සමග මගේ නොමනාපයක් නැත....@ මාරයා,
කොන්ක්රීට් සහ තාර සමග මගේ නොමනාපයක් නැත.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-14055994644957030472011-12-06T08:16:26.373+05:302011-12-06T08:16:26.373+05:30අනේ බොලං සියාතුවේ... ඩිංගකට මට පිහිට වෙයං..මුක පූට...අනේ බොලං සියාතුවේ... ඩිංගකට මට පිහිට වෙයං..මුක පූට්ටු වෙලා ඉන්න වෙලාවක් මේක..දැන් ඉතිං උඹවත් පිහිට නොවුනොත් මේ හිතේ කේන්ති මං කොහෙං පිට කර ගන්නද..?

අහන අහන හැම එකාම මේ උලව් අධිවේගෙකට ආවඩනවා... මුංට පිස්සුද මංදා..ඒත් බං සියාතුවේ උඹලා වගේ නෙවෙයි අපිටනං මේවා දකිනකොට තුවාලෙට ලුණු දමන්නැහේ.. බොට කියන්ට සියාතුවේ අපේ එකාල මොකට මේක කරේ තියං මේ හැටි නටනවද මංදා... හැම එකාම ආවඩද්දී බලං ඉඳලා ඉඳලා බැරිම තැන තමා සියාතුවේ මේ ටිකවත් කියන්නේ...
ඉවසන්ට බැහැ සියාතුවේ...අම්මපා...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-11714733517246788052011-12-06T08:00:50.716+05:302011-12-06T08:00:50.716+05:30මේ චාර්මියට පිස්සු සියාතු සීයේ.ජනගහණ ජිහාඩය කියල එ...මේ චාර්මියට පිස්සු සියාතු සීයේ.ජනගහණ ජිහාඩය කියල එකක් කොහෙ ද තියෙන්නේ?ලංකාවේ සිංහල මිනිස්සු හැර කවුද ළමයි හදන්නේ?ඔය මුස්ලිම් අයගේ පවුලු වල ළමයි කීය ද ඉන්නේ?වැඩිපුර ම එක්කෙනයි.කලාතුරකින් පවුලක තමයි දෙන්නෙක් ඉන්නේ.ඒ ගොල්ල කවදාවත් සිංහල මිනිස්සු වගේ ළමයි දහය පහලොව හදනවද?

ප/ලි: අපි 5හේ පංතියෙදි සියාතු සීයාට නිවහනක් හැදුව.ඒ සියාතු ඔයාමද?නැත්තං අර සුනිල් එදිරිසිංහ ගේ මිතුරා ඒ ඔයාද?ජයශ්රීhttp://meeghaya.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-9162734139519456152011-12-05T20:24:26.842+05:302011-12-05T20:24:26.842+05:30ගිය අවුරුද්දේ වගේ මේ අවුරුද්දට අයවැය ලියන්න එහෙම...ගිය අවුරුද්දේ වගේ මේ අවුරුද්දට අයවැය ලියන්න එහෙම අදහසක් නැද්ද ?Kalu Pusahttps://www.blogger.com/profile/16509593481619876875noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-88083008310237383652011-12-05T17:57:46.271+05:302011-12-05T17:57:46.271+05:30හුම්... දැං යුද්දෙත් නැති එකේ උංම ගිහිං බඩු ගේනවලු...හුම්... දැං යුද්දෙත් නැති එකේ උංම ගිහිං බඩු ගේනවලු.. කුණු පෙරේතයො...... :)charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-64095832872182489632011-12-05T16:45:02.665+05:302011-12-05T16:45:02.665+05:30කොටීන්ට කඩේ යන එක නතර කරාද චාමි........කොටීන්ට කඩේ යන එක නතර කරාද චාමි........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-16219124713402554212011-12-05T16:40:39.631+05:302011-12-05T16:40:39.631+05:30ආදරණිය සීයේ,
සියාතු සීයා කහ ඉරෙන් පාර මාරු වෙනව ම...ආදරණිය සීයේ,
සියාතු සීයා කහ ඉරෙන් පාර මාරු වෙනව මම දැක්කේ චාමි මාමයෙ බ්ලොග් එකෙන්.අර පස්සෙ ගේට්ටුව අන්න ඒකෙන්. සියාතු සීයාව මමත් ඇදින ගත්තේ නම් සියායෙ පිටෙනුයි අර කකා මාමා දැකපු හැරමිට්ටෙනුයි තමයි.

තනහනියක් සියාතු සීයා කෙහෙද ගියේ. දැන් සියාතු සීයට අපේ දිහා එන්න ලේසියි. අධිවේගෙට නැග්ගනම් පැය එකහමාරෙන් කොළඹ කියල ඩැඩී කියනව මට ඇහුනා.

සියාතු සියලැයි අර සුද්දි, සීයලැයි රංජනී ආන්ටිගේ දූ, අර මගෙ වයසෙ යාළුවා.එයා තාමත් ස්කොලෙ යනවද? සියාතු සියලැයි ගමේ ඉදන් ස්කෝලෙ ගිය කාලෙ තරම් ලස්සන කාලයක් ආයෙ එන එකක් නැහැ සීයේ.

අපේ ඩැඩී නම් ගම ගැන කතා කරවට වැඩි මනාපයක් නැහැ.ගමේ ගෙදරට ගියත් තකහනියෙන් එනවා. ගමේ මිනිස්සු රස්සාවල් ගන්න උදේ ඉදන් පෝලිමේ ඉන්න කියල දැන් වැඩිය ගමේ යන්නෙත් නැහැ.

සුද්දිලගෙ ස්කොලෙත් ලගදිම වහනව කියල කොහෙදෝ තිබ්බ ජාලෙකින් මම කියෙව්වා. ඩැඩී කියනවා ඒ මුන්ගෙ බොරු ලු. ඩැඩීල අපි කාලා ඇදල ඉන්නවට ඉරිසියාවේ කියන කතාලු.

සුද්දි පවු. සුද්දි හරි දක්ෂයි කියල ඒ ස්කොලෙ සුද්දිගෙ එකම ටීචර් සුද්දිට කියල තියෙනවා. සුද්දි කොහොමත් දක්ෂයි.අපේ අක්කත් ස්කොලෙ ගිහින් ඉවර වුන ගමන් රට යැවුව ඉගෙන ගන්න කියලා. ඩැඩී මට නම් කියන්නෙ වැඩිය ඉගෙන ගන්න ඕනි නැහැ කියලා. ඩැඩීට පස්සේ ඒ දේවල් ඉහලට ගෙනියන්නෙ ඉන්නෙ මං ලු.

සියාතු සීයට අපෙ ඩැඩී හමුවුනා ද? ඩැඩී ඇවිත් කීවා . සියාතුලොක්කා මඟ දි හම්බුනා උන්ට දැන් ජයයි ඩැඩීගෙ පිහිටෙන් කියලා.

සියාතු සීයේ ඩැඩී එනවා.ඩැඩි ආපහු සරයක් හෙට රට යන නිසා , ගෙදර පාටියත්. ආහ්.... ඩැඩී තව වාහන දෙක තුනක්ම ගත්තා. ලගදිම දවසක අධිවේගය දිගේ සියාව යි සුද්දිවයි බලන්න මම එනවා.සියාතු සීයට බුදු සරණයි. සුද්දිවත් මතක් කලා කියන්න.

ගමේ හිටපු , දැන් නගරෙ ඉන්න මන්ත්රීතුමාගේ
පුංචි පුතා.
සුද්දිගෙ යාළුවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-27527937803740581302011-12-05T13:52:26.572+05:302011-12-05T13:52:26.572+05:30මේ වාර්මියා කියන බේගල් අහන්න එපා සියාතුවේ.ජනගහණ ජි...මේ වාර්මියා කියන බේගල් අහන්න එපා සියාතුවේ.ජනගහණ ජිහාඩිය කියල එන්කක් කොහෙද තියෙන්නේ?ලංකාවේ සිංහල මිසක් වෙන කිසිම ජාතියක් ළමයි හදනවද?බලන්න මුස්ලිම් පවුල්,වැඩි ගණනක ඉන්නේ ළමයි එක්කෙයිම්.වැඩිම උනොත් දෙන්නයි.සමහර පවුල් වල ඇත්තෙම නෑ.චාර්මියට පිස්සු!සිංහල පවුල්වලනේ ළමයි දුසිං ගනණ් ඉන්නේ!ජයශ්රීhttp://meeghaya.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-77233567510529889752011-12-05T10:59:10.961+05:302011-12-05T10:59:10.961+05:30KK: ඔය කිව්වම තමයි හෙවනැල්ලෙන් දැක්කේ.
රසවත් ...KK: ඔය කිව්වම තමයි හෙවනැල්ලෙන් දැක්කේ.

රසවත් උනත් තිත්ත කතාවක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-88629162072847880902011-12-05T09:50:48.361+05:302011-12-05T09:50:48.361+05:30සියාතු ගේ අතේ හැරමිටියක් තියෙන බව දැක්කාද?සියාතු ගේ අතේ හැරමිටියක් තියෙන බව දැක්කාද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-48884813818308407752011-12-04T23:00:39.158+05:302011-12-04T23:00:39.158+05:30well said
කළු පූසාwell said

කළු පූසාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-37926502050290193572011-12-04T22:04:04.486+05:302011-12-04T22:04:04.486+05:30අවුටා කියන බෙදීමේ ලක්ෂ්යය සියාතු තේරුම් ගත්තු දවස...අවුටා කියන බෙදීමේ ලක්ෂ්යය සියාතු තේරුම් ගත්තු දවසට සමහරු බෝක්කු ඇතුලෙහැංගුනත් අහුවෙනවා කියන්නේ.සිතුවිලි මණ්ඩියhttps://www.blogger.com/profile/01388130234640640536noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-41746476434116281042011-12-04T21:28:40.067+05:302011-12-04T21:28:40.067+05:30දුකා සියාතුල ගැන ලියපු තව එකක්
http://dukaa.blogsp...දුකා සියාතුල ගැන ලියපු තව එකක්
http://dukaa.blogspot.com/2011/02/blog-post_24.htmlVipulhttp://facebook.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-14940708394188940622011-12-04T21:18:00.210+05:302011-12-04T21:18:00.210+05:30"මෙහෙ ඉන්න අපි සුලු පිරිසට මේක කරන්ඩ බෑ. රටේ ..."මෙහෙ ඉන්න අපි සුලු පිරිසට මේක කරන්ඩ බෑ. රටේ තුනෙන් දෙකක් ඉන්න උඹල තමා මේකට බහින්ඩ ඕනෙ."

අන්න මෙතන තමයි නියම කතන්දරය තියෙන්නෙ. ඒක කියවගන්න පුඵවන්නම්, ඒක තේරුම් ගන්න පුඵවන්නම් අන්න එදාට සියාතුලාට මෙහෙම ලියන්න බැරිවෙයි. මොකද මෙතන තමයි බෙදීමේ ලක්ෂ්යය තියෙන්නෙ. එක පැත්තකට සියල්ල පොම්ප කරන ක්රියාවලිය තියෙන්නෙ ඒ සීමාවෙයි. ඒත් සියාතුලා මේක තේරුම් ගන්න එකක් නෑ කවදාවත්.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-45456157660107054842011-12-04T19:41:31.550+05:302011-12-04T19:41:31.550+05:30සංවර්ධනේ දැකලා ඇඬෙනවා සියාතුවේ..... තනි ඇහැට...සංවර්ධනේ දැකලා ඇඬෙනවා සියාතුවේ..... තනි ඇහැට...Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-28613401035510306412011-12-04T19:09:31.098+05:302011-12-04T19:09:31.098+05:30හැමදාම වගේ සුපිරියට ලියලා තියනවා.අපි හැමෝම මුහුණදෙ...හැමදාම වගේ සුපිරියට ලියලා තියනවා.අපි හැමෝම මුහුණදෙන කටුක යථාර්ථය......

එත් යු.එන්.පි ආණ්ඩුවක් ආවත් මේ සහෙම තමයි.මීටත් වඩා නරකක් මිසක් හොදක් නම් වෙන්නේ නෑ.

පරිසරය විනාශ නොකර හදනවනම් කොයි ආණ්ඩුව හැදුවත් අධිවේගී මාර්ග හුගක් හොද දෙයක් කියලා හිතනවා.KChttps://www.blogger.com/profile/11358029232953188057noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-17063074856641668872011-12-04T18:26:01.958+05:302011-12-04T18:26:01.958+05:30මෙව්වට මුකුත් කියන්න බෑ අප්පා, අනික අධිවේගෙට,,මෙව්වට මුකුත් කියන්න බෑ අප්පා, අනික අධිවේගෙට,,හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.com