tag:blogger.com,1999:blog-8032928981302866204.post2521547742560685462..comments2023-11-22T15:55:28.491+05:30Comments on RearGate: දන්සැල් ආශ්චර්යයcharmihttp://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-8032928981302866204.post-69092094269799627462013-07-24T05:59:09.562+05:302013-07-24T05:59:09.562+05:30වයඹ ඡන්දෙත් ළඟයි, අනේ මන්දා..? ;)වයඹ ඡන්දෙත් ළඟයි, අනේ මන්දා..? ;)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-15443814877508808352013-07-23T22:07:42.842+05:302013-07-23T22:07:42.842+05:30 එදා ඉඳන් ඉතින් බෙදාගෙන කන පුරුද්ද අපිට තිබුණනේ චා... එදා ඉඳන් ඉතින් බෙදාගෙන කන පුරුද්ද අපිට තිබුණනේ චාර්මි.. නිකිණි එකට මොකෝ වෙන්නේ ...?SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-56373161956131491442013-07-23T19:59:32.731+05:302013-07-23T19:59:32.731+05:30//මං උගෙ රෙසිපියට පාන් හිටං හැදුවා.//
යකෝ හිනස්සන...//මං උගෙ රෙසිපියට පාන් හිටං හැදුවා.//

යකෝ හිනස්සන්න එපා සයිලෙට කතා කරන වෙලාවට... :Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-68879267750310732762013-07-23T16:59:18.895+05:302013-07-23T16:59:18.895+05:30මාලන්, උඹට කියන්න උඹ මැරිල හිටපු දවස්වල මං හරියට ව...මාලන්, උඹට කියන්න උඹ මැරිල හිටපු දවස්වල මං හරියට වෙනස්වුනා මචං. කොච්චර වෙනස්වුනාද කියනවනං දැං මාරයා හෙම මගෙ හෙන ෆ්‍රෙඬා. මං උගෙ රෙසිපියට පාන් හිටං හැදුවා. රංග උනත් කියන දේවල්වල යම්කිසි සත්‍යයක් තියෙනවා මචං. ඒක ගැඹුරින් හිතද්දි තමයි දැනෙන්නෙ. හිටිංකො ඉස්සරහට කියල දෙන්ඩ.

(අනිවා මාරයා. උඹට කිව්ව කියන්නෙ ලොකු අයියට කිව්වා වගේ තමා :) )charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-56117166244069016052013-07-23T16:51:28.125+05:302013-07-23T16:51:28.125+05:30කකා හරි ජනප්‍රියයිනේ :)කකා හරි ජනප්‍රියයිනේ :)charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-40285357684018129012013-07-23T16:50:34.828+05:302013-07-23T16:50:34.828+05:30ලිපිය එක්ක මුළුමනින්ම එකගයි. මේ ඇසළ ආතල් :)ලිපිය එක්ක මුළුමනින්ම එකගයි. මේ ඇසළ ආතල් :)charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-68551399853952584512013-07-23T11:32:50.085+05:302013-07-23T11:32:50.085+05:30ගරු මාලන් මහත්මාණෙනි, මිනිහෙක් දෙයියනේ කියලා මනුස්...ගරු මාලන් මහත්මාණෙනි, මිනිහෙක් දෙයියනේ කියලා මනුස්සයෙක් වේගන එද්දී නිකං පරණ වලවල්වලටම ආයේ ඇදලා දාන්න හදන්න එපා..හරිය...

(චාමියා... ආයේ මෙකා මොනවා හරි කිව්වොත් සුටුස් ගාලා ඇවිත් මට කියහං.. ඈ.. :D )මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-1519982900117581702013-07-23T09:08:31.427+05:302013-07-23T09:08:31.427+05:30අරලිය දන්සල නම් පැය 24 ම වැඩ. දැන් චන්දෙකුත් එන හ...අරලිය දන්සල නම් පැය 24 ම වැඩ. දැන් චන්දෙකුත් එන හින්ද... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-87826159509007073282013-07-23T08:01:27.106+05:302013-07-23T08:01:27.106+05:30හැමෝටම වැඩි වැඩියෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කොරා ...හැමෝටම වැඩි වැඩියෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කොරා ඔන්න . දන්සලත් සාර්ථක කරගන්න පුළුවන් වෙන්න ඕන .වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-49023381302086325832013-07-23T06:46:53.244+05:302013-07-23T06:46:53.244+05:30ඇෂල පෝය වෙෂක් එකට වඩා උතුම් එකක්.
මොකද කියනව නම් ...ඇෂල පෝය වෙෂක් එකට වඩා උතුම් එකක්.

මොකද කියනව නම් අද වගේ දවස් වලට තමයි ඇත් පැටියන්ට රතු නෙලුම් මල් අරගෙන ගිහින් කොහේ හරි තැනක හොඬවැල ඔබා ගන්න ලැබෙන්න්නේ...!!!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-60037494011808985942013-07-23T06:26:19.127+05:302013-07-23T06:26:19.127+05:30NEHE, NEHE, MEYATA DAN 1/2TA PISSU.NEHE, NEHE, MEYATA DAN 1/2TA PISSU.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-11301807896420040262013-07-23T04:40:58.446+05:302013-07-23T04:40:58.446+05:30මචන් මම කියනවට, උඹ මුල් කාලේ ලියපු පෝස්ට් කීපයක් ආ...මචන් මම කියනවට, උඹ මුල් කාලේ ලියපු පෝස්ට් කීපයක් ආයේ කියවලා බලපන්..!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-34513520224367651192013-07-23T03:38:24.107+05:302013-07-23T03:38:24.107+05:30හා, මචං!හා, මචං!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-16637036057945008312013-07-23T00:28:26.715+05:302013-07-23T00:28:26.715+05:30දන්සැල් කියන්නෙ පිං සිද්ධවෙන ආතල් එකක්.... :Dදන්සැල් කියන්නෙ පිං සිද්ධවෙන ආතල් එකක්.... :DSumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-78830813177814105892013-07-22T22:15:52.868+05:302013-07-22T22:15:52.868+05:30උඹට මේවා රසවිඳින්නවත් තේරුම්ගන්නවත් බෑ. උඹමයි ඒ හැ...උඹට මේවා රසවිඳින්නවත් තේරුම්ගන්නවත් බෑ. උඹමයි ඒ හැකියාව මොට කරගත්තේ. මං අවවාදයක් දෙන්නං, ඉස්මනට ඉස්පිටිතාලෙකට ගොඩවෙලා අර අල්සයිමර්ද පාකින්සන්ද මොකද්ද ලෙඩක් තියෙන්නේ. ඒකට චෙකප් එකක් දා ගනින්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-26344663824793563412013-07-22T20:19:03.075+05:302013-07-22T20:19:03.075+05:30අද කතාව අමුතුයි!
මොකද නිකං දිවයින වගේ වෙලා? එහෙමද,...අද කතාව අමුතුයි!
මොකද නිකං දිවයින වගේ වෙලා? එහෙමද, නැත්තං මට තේරෙන්නේ නැද්ද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-7074127734939699262013-07-22T19:01:36.538+05:302013-07-22T19:01:36.538+05:30වල් ඌරා නං අවුලක් නෑ. නිකං ඌරොත් හොඳයි. හැබැයි උඹල...වල් ඌරා නං අවුලක් නෑ. නිකං ඌරොත් හොඳයි. හැබැයි උඹලා මේ උතුම් පෝයදා හරක්මස් එහෙම කාල තිබ්බොත්........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-80524169738299879792013-07-22T17:25:15.172+05:302013-07-22T17:25:15.172+05:30මගේ යාලුවෙක් අද මිතුරන් අතරේ පමණයි අරක්කු දන්සලක් ...මගේ යාලුවෙක් අද මිතුරන් අතරේ පමණයි අරක්කු දන්සලක් දුන්නා. බයිට් එකට වල් ඌරෙක් ජීවිත පූජා කර තිබුණා. අතරමග යනකොට දන්සල් හැටහුටහමාරයි. අයිස්ක්‍රීම් දන්සලක් යද්දිත්, එද්දිත් දේකේම තිබුණා. තව තිබුණා මයියොක්කා, සුප් අරවා මේවා දන්සල්.

දන් දීමෙන් සැනසීම ලැබේ.Ajithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-2384991601852889142013-07-22T15:31:07.865+05:302013-07-22T15:31:07.865+05:30දන්සල් වලින් කන ප්‍රමාණයේ වැඩිවීමක් තියෙනවා වගේම. ...දන්සල් වලින් කන ප්‍රමාණයේ වැඩිවීමක් තියෙනවා වගේම. දන්සල් දීමේ ධානපතින් බිහිවීමේත් වාතාවරණයක් රට තුල තියෙනවා. බඩ ගැන හිතන එකා දිණුම්.. උන් තමයි දන්සැල් දෙන්නේ. රට ගැන හිතන එකා පරාදයි. උන් තමයි දන්සල් වලින් කන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-79315475787268713272013-07-22T14:42:34.723+05:302013-07-22T14:42:34.723+05:30දන් සල්වලට වඩා ඇත්තේ ගරානා සල්. දන්දෙනවා වගේම තමා ...දන් සල්වලට වඩා ඇත්තේ ගරානා සල්. දන්දෙනවා වගේම තමා දන් දෙන්නේ තම සල්ලි වලිං නොවේ හැම තැනින්ම එකතු කරලා. ඔය දන්සලකින් වේලක් කනකොට ඒ වගේ දෙගුණයක් ගෙවලා දන්සල් ආධාර පත්තරවලට බොහෝ දෙනෙක්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-71003187246813764882013-07-22T14:42:16.260+05:302013-07-22T14:42:16.260+05:30චාර්මි මේ ලිපිය කියෙව්වා ද? වෙසක් එකට ලියපු එකක් ම...චාර්මි මේ ලිපිය කියෙව්වා ද? වෙසක් එකට ලියපු එකක් මේ මේ ලිපිය .ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-11973035472993314442013-07-22T13:19:26.120+05:302013-07-22T13:19:26.120+05:30අපේ පැත්තෙත් කපටි වැඩ වලට ප්‍රසිද්ධ දුප්පත් මිනිස්...අපේ පැත්තෙත් කපටි වැඩ වලට ප්‍රසිද්ධ දුප්පත් මිනිස්සු හරි කැමතියි දන්සැල් දෙන්න. හරිම උනන්දුවෙන් සල්ලි එකතුකරන්න එහෙම යන්නේ. දන්සල ඉවර වෙලා මාසයක් දෙකක් යනකම් කාටවත් ණය නොවී හොඳින් ජීවත් වෙනවා. එහෙම තමයි ඉතිං පිං අතේ වැඩ කළාම පින පල දෙනවනේ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-13679634471419671152013-07-22T13:13:13.410+05:302013-07-22T13:13:13.410+05:30ආසියාවේ ආශ්චර්ය කරා ලඟා වීමේදී පසුකල යුතු එක ස්ටේෂ...ආසියාවේ ආශ්චර්ය කරා ලඟා වීමේදී පසුකල යුතු එක ස්ටේෂමක් නේ දන්සල් ආශ්චර්ය ස්ටේෂම.ඒකනේ අරලිය කැෆේ එකෙන් පටන් අරන් පෙන්නුවේ.දන්සල් දෙන එක හොඳයි.හැබැයි ඒකත් දැන් මෙගා වෙලා නේද අර ධාතු ශෝ වගේ.ගනන් ගන්න එපා අද හෙටම වයඹ,මධ්‍යම,උතුර දන්සල් අරලිය කැෆේ එකේ ස්ටාර්ට් කරනවා.එතකොට අර නිකිනි දන්සල් අමතකයි.Anonymousnoreply@blogger.com