tag:blogger.com,1999:blog-8032928981302866204.post2418283602217502227..comments2023-11-22T15:55:28.491+05:30Comments on RearGate: ඩොලර් කාක්කෙක් ඔබ අමතයි....!!charmihttp://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-8032928981302866204.post-10078169440361154762015-07-16T14:00:43.621+05:302015-07-16T14:00:43.621+05:30මිගාර ට ඉතින් හුකෑස් තමයි මිගාර ට ඉතින් හුකෑස් තමයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-67127776488656512552015-01-02T13:17:12.874+05:302015-01-02T13:17:12.874+05:30Charmie-please keep writing. Your posts got creati...Charmie-please keep writing. Your posts got creativity, sarcasm, reality and above all a human face.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-18106391110600647812014-12-28T17:10:39.159+05:302014-12-28T17:10:39.159+05:30why this blog stopped. I am a pan of your blog. Pl...why this blog stopped. I am a pan of your blog. Please write.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-16029714003356229302014-10-14T19:25:47.469+05:302014-10-14T19:25:47.469+05:30Meka mathalange paapochchaaranaya kiyala topic dam...Meka mathalange paapochchaaranaya kiyala topic damma nam hari.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-79757001832349413022014-10-14T19:23:07.620+05:302014-10-14T19:23:07.620+05:30Mathalan, umbath oya NGO nadayata ayath. Umbatath ...Mathalan, umbath oya NGO nadayata ayath. Umbatath salli labenabawa thamay kattiya kiyanne Sinhala bauddha kamata garahanna.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-24583183743342058262014-06-09T23:17:57.799+05:302014-06-09T23:17:57.799+05:30හරියට හරි ඇනෝ! සුද්දෝ මේ පැත්ත පළාතේ ආයේ එන්නේ නැ...හරියට හරි ඇනෝ! සුද්දෝ මේ පැත්ත පළාතේ ආයේ එන්නේ නැහැ. මොකද අපි ඔක්කොම විනාස කර ගත්තනේ! දැන් ඉතින් සුද්දන්ට බය වෙන්න දෙයක් නැහැ. නේද අනේ! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-79009691392282657622014-06-09T23:17:31.583+05:302014-06-09T23:17:31.583+05:30හරියට හරි ඇනෝ! සුද්දෝ මේ පැත්ත පළාතේ ආයේ එන්නේ නැ...හරියට හරි ඇනෝ! සුද්දෝ මේ පැත්ත පළාතේ ආයේ එන්නේ නැහැ. මොකද අපි ඔක්කොම විනාස කර ගත්තනේ! දැන් ඉතින් සුද්දන්ට බය වෙන්න දෙයක් නැහැ. නේද අනේ! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-9906726426929796932014-06-09T23:07:26.725+05:302014-06-09T23:07:26.725+05:30චාමි, මේක උඹේ පට්ට බොරුවක්! ඔය කියන වගේ මිනිස්සු ල...චාමි, මේක උඹේ පට්ට බොරුවක්! ඔය කියන වගේ මිනිස්සු ලංකාවේ නැහැ. ඉස්සර ඔය වගේ උන් ලංකාවේ නැහැ කියපු උන් දැන් කියනවා උන් ඉන්නවා කියලා. උඹ ඉස්සර කොහොම කිව්වද කියලා මම දන්නේ නැහැ. හැබැයි පුතෝ මෙහෙම උන් ඇත්තටම ලංකාවේ නැහැ කියලා උඹට කවදා හරි ඇත්ත පිළිගන්න හිතුනොත් .....උඹ එල්ලිලා මැරියන්... (එත් අපායේ ඉඳලා හරි බ්ලොග් එක ලියපන්)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-50082153659658321242014-06-09T14:43:59.389+05:302014-06-09T14:43:59.389+05:30කකා එහෙම එකක් ලියන වෙලාවක ඒ විදිහේ සිග්නේචර්ස් දාන...කකා එහෙම එකක් ලියන වෙලාවක ඒ විදිහේ සිග්නේචර්ස් දාන්න. කැමති නම් විතරක්. මේක චාමි කැමති විදිහනේ . අපි ඒකට ඉඩ දෙමු නේද කකා? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-82494008165281011902014-06-09T11:00:06.621+05:302014-06-09T11:00:06.621+05:30මැරෙන එකේ ඔය ඩොලර් දෙන ඈයෝ කරන ආකාරයට මාස් සූසයිඩ්...මැරෙන එකේ ඔය ඩොලර් දෙන ඈයෝ කරන ආකාරයට මාස් සූසයිඩ් එකක් කොරානම් අඩුගානේ එලොවෙදිවත් උන්ව හම්බවෙයිනේ..chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-73932604975041409492014-06-07T02:22:30.495+05:302014-06-07T02:22:30.495+05:30මොක්කුද බං මේ එන් ජී ඕ කාරයෝ කියන්නේ?
මොක්කුද බං මේ එන් ජී ඕ කාරයෝ කියන්නේ?

Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-63467313264995755502014-06-06T17:25:11.576+05:302014-06-06T17:25:11.576+05:30චාමියා ඔබ්ජෙක්ෂන් නැතිව බොක්කෙන්ම එකඟ වෙන කතාවක්. ...චාමියා ඔබ්ජෙක්ෂන් නැතිව බොක්කෙන්ම එකඟ වෙන කතාවක්. ලියන්න තියෙන උපරිමයෙන්ම ලියපු. ඒ මහත්තෙයා ට මැරෙන්න හාක්‍රෝස් පටාස් එකක් ගන්න මගෙත් ගානේ සම්මාදමක් දෙන්නම්.

ආ මේක කියන්න එයාට. තව ඩිංගිත්තක් අල්ලාගෙන හිටියොත් මැරෙන්න මහන්සි වෙන්න දෙයක් නැහැ. දෙවැනි රාජපක්සයා බලයට ආවාම කරන කෙලි දැකලා හාට් ඇටැක් එකත් ආණ්ඩුව ගානේම ලැබෙයි කියලා.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-75293540455198354632014-06-06T11:56:30.490+05:302014-06-06T11:56:30.490+05:30හුකෑස්
පට්ට ඕයිහුකෑස්
පට්ට ඕයිDarshanahttps://www.blogger.com/profile/17192625576875238118noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-72182568355595153612014-06-06T11:34:12.946+05:302014-06-06T11:34:12.946+05:30ela ela ..RIPela ela ..RIPSanuntha Jnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-79618060182939177022014-06-06T10:20:38.998+05:302014-06-06T10:20:38.998+05:30නිවන් සැප ලැබේවා! බ.කු.ස.නිවන් සැප ලැබේවා! බ.කු.ස.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-53671447197441118342014-06-06T07:56:51.760+05:302014-06-06T07:56:51.760+05:30දැන් ඉතින් ලංකාවේ සංවේදී මිනිස්සුන්ගේ හිත රිදෙන්න ...දැන් ඉතින් ලංකාවේ සංවේදී මිනිස්සුන්ගේ හිත රිදෙන්න උඹ මේ වගේ එකක් කිව්වම අර මාලං අන්කල් තොප්පිය ගලවල ආචාර කරයි. ශික් තොපි අවජාතකවාදියෝ. ගංජා ගහන්න පුරුදු කරේ නැද්ද udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-13777162968926311492014-06-06T03:30:20.142+05:302014-06-06T03:30:20.142+05:30මීට වඩා හොඳට මේක කියන්න විදියක් නෑ. සැලියුට් !මීට වඩා හොඳට මේක කියන්න විදියක් නෑ. සැලියුට් !Mundeernoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-8332381177162051802014-06-05T19:55:21.638+05:302014-06-05T19:55:21.638+05:30කියලා වැඩක් නැහැ......කියලා වැඩක් නැහැ......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-52990074980761297492014-06-05T19:11:41.627+05:302014-06-05T19:11:41.627+05:30lollolAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-32904415632500849102014-06-05T14:40:08.390+05:302014-06-05T14:40:08.390+05:30හෙහ් හෙහ් හෙහ් ..... මැරෙන්ඩ වටිනව නේන්නං. හෙහ් හෙහ් හෙහ් ..... මැරෙන්ඩ වටිනව නේන්නං. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-51613137172049883922014-06-05T14:19:26.258+05:302014-06-05T14:19:26.258+05:30අම්මප හෙන ගහනවා ඕකුන්ට අම්මප හෙන ගහනවා ඕකුන්ට ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-49490033921475221002014-06-05T13:04:10.125+05:302014-06-05T13:04:10.125+05:30එලස්එලස්එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-28713200403791716032014-06-05T12:45:34.939+05:302014-06-05T12:45:34.939+05:30මං හිතුවා කාක්කා ගේවාක්ය රචනාව නිකං මෙන්න ේ වගේ ...මං හිතුවා කාක්කා ගේවාක්ය රචනාව නිකං මෙන්න ේ වගේ තියේවී කියලා.

කාක්, කාක්කාක්කාක්, කාක්ක්, කකාක්, ක්කක්, ක්කා, කාක්...!

අඩුවශයෙන් අර අන්තිමට තියෙන සිග්නේචර් එකවත් කාක් භාෂාවෙන් දාන්න තිබුණා නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-21478512303591660692014-06-05T11:05:24.840+05:302014-06-05T11:05:24.840+05:30හොඳ වැඩේ ඕකුන්ට.. මම කිව්වේ ඇන් ජී ඕ කාරයන්ට.හොඳ වැඩේ ඕකුන්ට.. මම කිව්වේ ඇන් ජී ඕ කාරයන්ට.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-21867168173652224682014-06-05T10:53:16.028+05:302014-06-05T10:53:16.028+05:30//මෙච්චර හරියක් වෙලා තියෙද්දිත්, විමල් මාත්තයලා, ච...//මෙච්චර හරියක් වෙලා තියෙද්දිත්, විමල් මාත්තයලා, චම්පික, වාසු,ඩලස් මහත්තේලා කට ඇරපු ගමන් කියන්නේ අධිරාජ්‍යවාදී විදේශ බලවේග මේ රට විනාස කොරන්ඩ කුරුමානම් අල්ලනවලු. //
ඇයි බන් ඔය කියන සුද්දො ටික දැන් ඔය ඩොලර් කාක්කලා කපා හැරදා ගණුදෙනු කරනවා ඇතිතෙ ඔය කියන මහත්තැන්ලා එක්ක. ඉතින් ඒක දන්න නිසානෙ ඒ ගොල්ල පුන පුනා ඔය කතාවම තියෙන්නෙ. පොඩි අවුලකට තියෙන්නෙ සුද්දන්ට තව කුමන්ත්‍රණ කරලා මෙහේ විනාස කොරන්ඩ තියෙන්නෙ අහවල් තෙං ගෙඩියක්ද කියන එක විතරයි.Anonymousnoreply@blogger.com