Monday, February 27, 2012

රට....?


රට.......?
තොපෙ අම්මගෙ රෙද්ද....!

20 Comments:

  1. yes... you are correct.

    ReplyDelete
  2. කන๞න න๠ත๢ ව๤නත๞ ๧ලවක๟ල හ໱ ๧ල๟ක๞ක ๧໣රගන๞න එප๟ය๠.

    ReplyDelete
  3. ආච්චිගේ රෙද්ද

    ReplyDelete
  4. අම්මගෙ රෙද්ද රැකගැනීම සඳහා වන පෙළපාලියක් මගදි හමුවිය. චීත්තයකින් සහ හැට්ටයකින් සැරසුණ 63 හැවිරිදි මාග්‍රට් අම්මා ඉටිකවර මල්ලක් මුවාවේ ගිනි කූටක අව්වේ කිලෝමීටර් දෙකක උද්ඝෝෂණ පාගමන වාත අමාරු කකුල අද්දමින් යමින් සිටියාය. 'ඇගේ රට' රැපියල් තුන්සිය පණහක සමෘද්ධි මුද්දරය බව මම දනිමි. මටත් නොදැනී ක්‍රියාත්මක වන්නට ගිය ජංගම දුරකථන කැමරාව වහා අක්‍රිය කොට සාක්කුවේ රුවා ගතිමි. ආණ්ඩුවේ බඩගැත්තරයන් විසින් කුණු මාළු කෑලි ගානට දමා නින්දාවට පත්කරන මෙම අසරණ මිනිසුන්ට මාද නින්දා කලයුතු නොවේ.
    තොපේ රට....!
    තොපෙ අම්මගෙ රෙද්ද..!!

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ කොටසයි පෝස්ට් එකට එන්න තිබ්බේ!

      Delete
  5. අම්මගෙම රෙද්ද......

    ReplyDelete
  6. මොකද අස්පෙට් එක ? අළුතෙන් මොකුත් වෙලාද ?

    ReplyDelete
  7. අම්මගෙම රෙද්ද තමා

    ReplyDelete
  8. රෙද්දත් නෑ. කාලම ඉවරවෙලා..

    ReplyDelete
  9. හරියට හරි.මචං
    මුං රට කියන්නෙ රැපියල් වලින් ඩොලර් වලින් ගණන් කරන්න පුළුවන් එකකට බව හුඟ දෙනෙක් දන්නෙ නෑ.

    ReplyDelete
  10. ඔය සමුර්දි කතාව ඇත්ත. හැමතැනම වැඩියෙම හිටියෙ සමුර්දි ගන්න අය. පව් අහින්සක මිනිස්සු

    ReplyDelete
  11. අද ඕකට නොගියේ කොටි

    ReplyDelete
  12. Powerful expression. Seems it hits the nail. Actual slogan of the event was-

    " save the country, for us to loot"

    ReplyDelete
  13. සමෘධිය රැකගන්න, අනියම් පත්වීම ඉස්තිර කරගන්න, පත්වීම් නැති අය පත්වීම් ලැබෙයි කියලා හිතාගෙන, අරක්කු බත් සිගරට් නිකන් ලැබෙන නිසා එන මිනිස්සු දේසප්‍රේමීන් වෙන්නේ ආණ්ඩුවට කඩේ අයට විතරයි.

    ReplyDelete
  14. ඕකටනම් ගියේ සමුර්ධිය ගන්න, රස්සා ගන්න වගේ දේවල් වලට. එහෙත් ඒකට විරුද්ධ වෙන්නෙ සහ සමහරු ජිනීවා යන්නේ , කොටියට කඩේ යන්නේ ස්ද් භාවයෙන්ම තමයි. :)

    ReplyDelete
    Replies
    1. වැරි වැල් සේයිඩ් මචං.
      රනිල්ගෙයි ජයලත්ගෙයි බාහුගෙයි සුනන්දගෙයි නිමල්කගෙයි රායප්පුවගෙයි රෙද්ද හොදයි

      Delete

Follow by Email